1818 Kanda Udarata (කන්ද උඩරට ශුද්ධ භූමියේ) | Saman Lenin

  Рет қаралды 1,767,269

Saman Lenin

Saman Lenin

6 жыл бұрын

#1818 #kandy #KandaUdarata
පර සිරිත් ගත් අයට සැළකිලි
හෙළ සිරිත් පල්ලට ගියා
එක්ව අත්සන් තබපු අයටත්
විපත්තිය තේරුම් ගියා
සුදු කිරීටය කරපු කෙණහිළි
කම් වලට හිත දැඩි වුණා
කන්ද පාමුල ඊට එරෙහිව
නැගුණු උණුසුම වැඩි වුණා
වෙල්ලස්ස බිංතැන්න තැන තැන
වීර දරු කැළ රැස් වුණා
නැගුණු රණ බෙර නාද නූ සිහ
ධජය සුළඟේ ලෙළ වුණා
බූටෑවේ රටේ රාළ
කිවුලෙ ගෙදර මොහොට්ටාල
හිමි ඉහගම රතනපාල
පෙරමුණ ගත්තයි උදාර
වෙල්ලස්සෙන් නැගුණු ගින්න
සැණෙකින් මැඩපවත්වන්න
සුද්ද එවපු කැප්පිටිපොල
නිලමෙ හැරුණෙ රට රකින්න
කැලේ කොලේ ජල දුරගෙන්
මරු හීසර වැහි වැස්සා
ලොව හොල්ලපු සුදු සේනා
වෙල්ලස්සෙ දි පසු බැස්සා
ගහට විපත ගහම වේය
සටනෙ රහස් පිට දුන්නා
එක්නැලිගොඩ, මොල්ලිගොඩලා
සුද්දට යළි පණ දුන්නා
සියලු පිරිමි හරක බාන
දුටු දුටු තැන වෙඩි තිබ්බා
කෙත්වතු ටික අටු කොටු ටික
උන් ඇවිදින් ගිණි තිබ්බා
අපිම අපේ සටන එදා
ලාබෙට පාවා නොදෙන්න
අපිට හයිය තිබුන යාලු
සුදු තුවක්කු බිම නවන්න
ගියපු නුවණ ආයෙත් බෑ
ඇතුන් ලවා වත් අදින්න
අතීතයම ගුරුවරයෙකි
හොඳ පාඩම් ඉගෙන ගන්න
ගී පද : ගයා රම්‍ය අල්විස්
සංනාද හා ගැයුම : සමන් ලෙනින්
Lyrics - Gaya Ramya Alvis
Music - Saman Lenin
Artyist - Saman Lenin

Пікірлер: 2 100
@samanlenin
@samanlenin 5 жыл бұрын
ආදරණීය හිතවතුනි' ඔබ සැමගේ හැඟීම් කියෙව්වෙමි. අපගේ නිර්මාණ හා නිබඳව ම රැඳෙන ඔබ මට මහත් රුකුළකි. ඔබ සැමට බොහොම ස්තුතියි!
@thilinalakshan1657
@thilinalakshan1657 5 жыл бұрын
Mage suda petum saman aiya
@jayalathkarunarathna3600
@jayalathkarunarathna3600 5 жыл бұрын
Saman Lenin oyata දිගාසිරි
@chamarifernando5793
@chamarifernando5793 5 жыл бұрын
Ape rate aththa gna githayen oba hari apuruwta ktha krnwa.. thwath lassana nirmana krnna obta suba pathnwa...
@nalinchathuranga1361
@nalinchathuranga1361 4 жыл бұрын
mage rata dawasin dawasa pahalata yanawa baagena inna dukai
@gamini_silva
@gamini_silva 4 жыл бұрын
Supiri
@samanlenin
@samanlenin 4 жыл бұрын
මේ ගීය ඇසීමෙන් ජාත්‍යාලය වඩා ගත් මා හිතාදර පිංවන්ත මිනිසුනි' ඔබ සැම මට මේ භූමියේ උපන් උතුම් මිනිසුන් ම වන්නේය. ......................................................... අත්‍යවශ්‍ය නීති අනාගතය වෙනුවෙන් නොසදන තාක් ඔබේ කඳුළ ට, හදේ නැගුණු හැඟුම ට පිලිතුරක් හමු නොවෙනු ඇත. අප මාරුවෙන් මාරුවට නරින් ට නතු වෙමින් ආ ඉතිහාසය තුළ අප මිනිසුන් මෙවන් අදහස් වලින් ඈත් වූයේම ආගමක් සේ ඇදහූ දේශපාලන පක්ෂ නිසා ම ය. මතු යම් දිනෙක අනාගතයේ කොන්ද කෙලින් තබාගෙන රට කරවන සිංහල නායකයෙක් අපට සතුට ළඟා කර නොදුන්නොත් මේ ගීතය අසන පිංවන්ත දරුවෙක් දිනෙක රටේ එඩිතර නායකයෙකු වී අපට රට ඉතිරි කර දෙනු ඇත. ඒකට මේ රටේ රත්තරං දරුවෝ ටිකක් බිහි කිරීමේ වගකීම ඔබට බාරය. රට, ජාතිය, ආගම ගැන හැඟීම ඇති ඥාණවන්ත දරුවන් ඔබෙන් රටට ජනිත වෙත්වා! තෙරුවන් සරණයි ඔබ සැමට! 🙏
@pasindubimsara8737
@pasindubimsara8737 4 жыл бұрын
Saman Lenin රට වෙනුවෙන් ලාබ නොතකා මෙවන් නිර්මාණ ඉදිරිපත් කරන ඔබ වන් කලාකරුවන් සිටීම වාසනාවක්. ඉදිරියටත් රට වෙනුවෙන් මෙවන් නිර්මාණ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරනව❤
@dewminachamod1938
@dewminachamod1938 4 жыл бұрын
Mee wge thwa arthawth sindu danna kochchr lssnda rswathda mal sindu wage jarawa neme. me wage thawa adhas pahala weewa buru sarni!
@slsoundmiracle3983
@slsoundmiracle3983 4 жыл бұрын
Hi sir.. aththatama harima lassanai.amewa api udata gnna ona.lankawe sangeethaya kochchara lassanada. Gdak aya eka vinasa karanawa.. Sir sirge akamaththak naththam man me song eka 8D karannada.geeethayata kisima haniyak sidu wenne na poddakwath.obathuma kamathinam pamani..i hope your reply..
@slsoundmiracle3983
@slsoundmiracle3983 4 жыл бұрын
@@samanlenin ok..thank you..
@slsoundmiracle3983
@slsoundmiracle3983 4 жыл бұрын
@@samanlenin සර් මට සමන් ලෙනින් සර්ගෙ email add එක ගන්න පුලුවන්ද..
@mt841000
@mt841000 2 жыл бұрын
කැප්පෙටිපොළ මහනිළමෙතුමා, කොහොකුඹුරේ රටේරාළ උත්තමයා, බූටෑවේ රටේරාළ උත්තමයා ඇතුලු 1818 ජාතික නිද්හස් සටනේ දිවිපිදූ සියලු වීරවරයන්ට උතුම් නිර්වාණ සම්පත්තිය වේවා....!
@Thishakya_Gunasekara
@Thishakya_Gunasekara Жыл бұрын
🙏🙏🙏🙏❤
@90Leopeiris
@90Leopeiris Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@hmaamaraweera8432
@hmaamaraweera8432 Жыл бұрын
ප්😅
@noahj6803
@noahj6803 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@pasinduwickramanayake4289
@pasinduwickramanayake4289 10 ай бұрын
සාධු! සාධු! සාධු! 🙏🙏🙏
@vishuuperera
@vishuuperera 5 ай бұрын
මේක අහන වාරෙයක් ගානෙ ඇගේ හිරිගඩු පිපෙනවා ඒ තරම් විශිෂ්ඨ නිර්මාණයක් ❤️
@dumithaamarasinghe279
@dumithaamarasinghe279 5 жыл бұрын
මෙන්න මේවා ප්‍රොමෝට් කරපල්ලා...රටක් වටින කටක්...😍😍😍
@Wanderlust_doctor
@Wanderlust_doctor 4 жыл бұрын
🤭🤭🤭
@user-ld4pu9pp3k
@user-ld4pu9pp3k 4 жыл бұрын
aniwaren
@InushaAshwan
@InushaAshwan 4 жыл бұрын
සිරාවට මචං ❤🙏
@chitrakumarikumari888
@chitrakumarikumari888 4 жыл бұрын
Aniwarayen
@weerailukkumbura3259
@weerailukkumbura3259 4 жыл бұрын
yes
@anushadisna8005
@anushadisna8005 5 жыл бұрын
ජාතියේ පිනට පහල වූ නුබවන් කලාකරුවන් මේ ලක්දෙරනට වාසනාවන්
@economicworld128
@economicworld128 3 жыл бұрын
ඇත්තමයි ...අක්කේ
@rockybro3795
@rockybro3795 3 жыл бұрын
👍
@user-qf1en8vh2z
@user-qf1en8vh2z 2 жыл бұрын
සමන් ලෙනින් මහතාට ආචාර්ය
@user-qf1en8vh2z
@user-qf1en8vh2z 2 жыл бұрын
සමන් ලෙනින් මහතාට ආචාර්ය
@tharakajayasinghe1602
@tharakajayasinghe1602 2 жыл бұрын
🌷🌷
@user-nw8je3vi4g
@user-nw8je3vi4g Ай бұрын
කදුලු එනවා මේ සිංදුව අහන අහන පාරට . දීර්ඝායු වේවා ! සමන් ලෙනින් සර්.
@Chathurya_Perera
@Chathurya_Perera 3 жыл бұрын
11 වසරෙදි කැරලි පාඩම් කරේ ඔබේ ගීතයෙන්... ඉතිහාසය උගන්නපු සාරද හිමියො ඔබ තුමන්ගෙ ගීතය කනටත් කටටත් හුරු කිරීමට ගත්තෙ හුදෙක් සුළු වෙර දැමීමකි ඔබෙ හඩ ඔබෙ තාලය කිසිදු ප්‍රයත්නයකින්තොරව හදේ තැන්පත් වූ නිසා මම ඇතුලු මාගෙ සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන්ද කැරැලි පාඩම ඉතා ආසාවෙන් ඉගෙන ගත්තෙමු. ඔබට පිං. එහි ප්‍රතිඵල මා සතුටු කරලීමටද සමත් විය. එදා පටන් ඔබ තුමාගෙ සියලු ගීත අනිවාර්‍යෙන් ඇසීමට මම පුරුදු වීමි... ඔබට දළදා සමිදු පිහිටයි. ජය ❤️🍃
@samanlenin
@samanlenin 2 жыл бұрын
තෙරුවන් සරණයි දූ!
@DineshDinesh-dh9zo
@DineshDinesh-dh9zo 4 жыл бұрын
මරණයට පෙර ඔබව සියසින් දැක ගත්තොත් ඇති. නුඹව වැදූ අම්මා බුදු වේවා.. තෙරුවන් සරණයි ගුරු තුමුනි.
@samanlenin
@samanlenin 4 жыл бұрын
තෙරුවන් සරණයි ඔබට!
@achiniachini5814
@achiniachini5814 3 жыл бұрын
Ow
@with1653
@with1653 3 жыл бұрын
මටත්
@w.ishanifernando8679
@w.ishanifernando8679 2 жыл бұрын
Mata nam A/L waladi me sampathdayakayawa dakinna wagema ethumage deshanayakata sahabagi wenna Pina tibuna..2012 2013 A/L AMC negombo...
@TUTU82083
@TUTU82083 6 ай бұрын
​@@w.ishanifernando8679good old days ❤
@dineshc.adikari7369
@dineshc.adikari7369 4 жыл бұрын
හිරිගඩු පිපෙන අපේ කම දැනෙන ගායනයක් .🥀🌹🌹
@sachinranawalla1018
@sachinranawalla1018 Жыл бұрын
රත්තරං වචන....වචන වලින් වීරයන්ට උපහාර කළ ඔබට තුති... අපිත් හරි ආඩම්බරකාර මිනිස්සු ඒ ආඩම්බරය ලෙල දෙන්නට තිබුන නිවටයො මේ බිමට පහල නොවන්නට..❤️❤️❤️
@TheKusalsamw24k
@TheKusalsamw24k 3 жыл бұрын
පර සුද්දට එදා සටන් පාවා දීපු එකාලගෙ පරම්පරාවෙ උන් තමයි dislike කරල තියෙන්නෙ නෙදකින් , මේ සිංදුවට හදවතින්ම ගරුකරනවා ආඩම්බරයි ❤️❤️🙏🙏🙏
@wasananiranjalee2595
@wasananiranjalee2595 9 ай бұрын
❤️❤️❤️❤️💐🙏
@nisalwickramasinghe7433
@nisalwickramasinghe7433 5 жыл бұрын
හෙලුවට වැටෙන ලයික් ශෙයාස් වීව්ස් මේවට නෑ. හැබැයි රහ දන්න කෙනා මේවා හොයන් එනවා 😊
@samanlenin
@samanlenin 5 жыл бұрын
Bohoma sthuthiy Nisal
@priyanthaudayakumara6846
@priyanthaudayakumara6846 5 жыл бұрын
Aniwaaaryemma mama meka දහස් warayak ahanna ati
@agkeerthikumarasenawirathn7511
@agkeerthikumarasenawirathn7511 5 жыл бұрын
Niyama sinhala minihek obata adarei hamadama
@gamingwithrobinyt856
@gamingwithrobinyt856 4 жыл бұрын
පට්ටම @@agkeerthikumarasenawirathn7511
@udarasasindu244
@udarasasindu244 4 жыл бұрын
Para suddo tikak unlike karala 😬😥
@kalanigangani5351
@kalanigangani5351 Жыл бұрын
ඇත්තටම මේවගේ සින්දු ඇහෙන කොට මාර දේශාභිමානී හැගීමක් දැනෙන්නේ 💪💪❤️❤️
@-MUTHUNAYAKA
@-MUTHUNAYAKA 2 жыл бұрын
අපේ රටේ කොඳු නාරටිය ඌව වෙල්ලස්ස. රට වෙනුවෙන් පන දෙන්න මුලින්ම ආවෙ එහෙ වීරයෝ. කඩුවට වඩා තුවක්කුව බලවත් කියල දන්නව උනත් හිතේ හයියෙන් හටන් කරල දිනන්න යද්දි අපේ උන්ම පාවල දුන්න නිසා 1818 ඉදල දුක් මහන්සියෙන් ජීවිත පූජා කරල කරපු සටන 1821 පරාද උනා . මී මුත්තනි සිරි ලක් බිම වෙනුවෙන් ඔබ එදා කල සටන නිසා අද අපිට මෙවන් රටක් ඉතුරුව ඇත. ඔබේ ලෙයින් තෙත් උන සාරවත් පොලොව මතු පරම්පරාව වෙනුවෙන් රැකගැනීමට දිවිහිමියෙන් පොරොන්දු වෙමි.
@m.danthanarayana5226
@m.danthanarayana5226 3 жыл бұрын
විනාඩි 5 කින් වැදගත් ඉතිහාස පාඩමක් කියල දුන්නට බොහොම පින් 🙏
@senujathennakoon3998
@senujathennakoon3998 5 жыл бұрын
ඉතිහාසය ගීතයෙන්... අපේකම මුල් කරගත් සමන් ලෙනින්. අපේ ජාතික සම්පත. ❤️❤️❤️❤️❤️❤️
@user-bv6th1eg7c
@user-bv6th1eg7c 5 жыл бұрын
හෙලයින්ගේ හෙල කවි මෙන්න මෙහෙමයි මෙරට අතීතයට පණ නගන්න ඕනෙ ස්තූති සමන් ලෙනින් ජය බුදුසරණායි.☸☸☸☸☸☸🌞🌞♥🏃🏃🏃🏃🏃🏃🏃🌾
@d.pt.s1505
@d.pt.s1505 2 жыл бұрын
ගියපු ණුවණ ආයෙත් බෑ ඇතුන් ලවා වත් අදින්න අතීතයම ගුරුවරයකි හොද පාඩම් ඉගන ගන්න....
@Madhushanka486
@Madhushanka486 Жыл бұрын
ඉස්සෙල්ලම මේක අහන්න හම්බුනෙ History උගන්නපු සර් class එකේ මේ වීඩියෝ එක play කරපු වෙලාවක...එදා ඉදන්ම සමන් ලෙනින් වාදියෙක්😍🤟
@_anu_2724
@_anu_2724 4 жыл бұрын
මං Ol වලට 1818 සටන ගැන පාඩම් කළේ මේක බලලා.......♥️♥️♥️ ඒවගේම අදටත් අහනවා එදා ඉඳන්...... ගොඩක් ස්තුතියි සර්..... මං හදවතින්ම කැමති කලාකරුවෙක් ....... ඒ කටහඬ හදවතටම කතාකරනවා....😍🥰
@udayaakumara6744
@udayaakumara6744 2 жыл бұрын
Mamath o/l wala 1818 satana gana padam kale meka balala mamath thamath balanawa
@nishshankayapa6882
@nishshankayapa6882 Жыл бұрын
Grade 9 wala padamakuth thiyenawa
@zav6260
@zav6260 Жыл бұрын
Me too
@samuduniwijekoon8675
@samuduniwijekoon8675 Жыл бұрын
මමත්
@thishuu8629
@thishuu8629 Жыл бұрын
Maath♥️✌️
@janithishara1497
@janithishara1497 4 жыл бұрын
මැරෙනකම් අහන ගීතයක් මේක ඒ තරම් දැනෙනවා ඇටමිදුලු තුලටම ❤️❤️🇱🇰🇱🇰🇱🇰
@nethmiamaya541
@nethmiamaya541 2 жыл бұрын
ගියපු නුවණ ආයෙත් බෑ ඇතුන් ලවාවත් අදින්න අතීතයම ගුරුවරයෙකි හොඳ පාඩම් ඉගෙනගන්න එදාට වගේම අදටත් ගැලපෙන පදපෙලක් 💔😪
@user-dw3jk7pe2s
@user-dw3jk7pe2s 2 жыл бұрын
Anivaryen
@shehanperera6989
@shehanperera6989 Жыл бұрын
අනිවාර්යයෙන්
@sithukacolombo9155
@sithukacolombo9155 Жыл бұрын
Hariyatama hari
@hansanisilva1111
@hansanisilva1111 Ай бұрын
Hmm..
@user-qg8kt5ho5y
@user-qg8kt5ho5y 2 жыл бұрын
ඒ සින්දුව අහේද්දී ලේත් එක්ක වෙවුලනවා. කාලයෙන් ආපස්සට පුලුවන්නම් ගිහින් සුදු තුවක්කූ බිම නවනවා සත්තයී. ඇගේ මයිල් කෙලින් වෙනවා සිංහල කමට. ඇස් වල කදුලු. අපේ වීරයන්ට නිවන් සුව. බුදුන් දකිත්වා කරපු පිනට. කොහේ හරි ඉදන් මගේ රට පර දේශක්කාරයන්ගෙන් රකිත්වා.... සිහල රට දැය රකින්න වීර පුතුන්ම ජාතක වේවා.
@samanlenin
@samanlenin 2 жыл бұрын
ඔබේ උතුම් දැක සංතෝසයි! තෙරුවන් සරණයි!
@priyankachandi6465
@priyankachandi6465 5 жыл бұрын
කියන්න තියෙන්නෙ මෙච්චරයි වීරපුරන් අප්පු ඇතුලු මේ නිදහස අපට උරුම කරදුන් දේශයට හිතැති දේශයට පණදුන් හැම වීරයෙක්ම උතුම් නිවන් සුව අත්විදින්න ඕනෙ මේ බුදුන්ගේ සුවාසූ හාරදහසක් ධර්මය රැකෙන මේ දේශය රැක ගන්නට ලේ කදුළු සැලුවාට සහ ගාමීනී හසලක විරුවාණෙණි කොහේ හෝ දිව්‍ය තලයක වැඩ ඉන්නවා නම් දිවැසින් බලා බේරා දෙනු මැන මේ බුදුන්ගේ දේශය එසේ ආයාචනය කරන්නේ ඔබ තරම් කැප කිරීම් කල සැබෑවටම රටට ආදරය කළ තමන්ගේ උන් වෙනුවෙන් ලෙයට ලෙය කකියන කෙනෙකු මේ ජීවිතය නොදුටු නිසාත් ඔබව විශ්වාස කොට හැකි නිසාත්‍ ය බුද්ධ , ධම්ම , සඞඝ ත්‍රිවිධ රත්නයේ අනන්ත වූ ගුණ ආනුභාවයෙන් මගේ රටත් බුදුසසුනත් චිරාත්කාලයක් යෙහෙන් වැජබේවා.
@samanlenin
@samanlenin 5 жыл бұрын
🙏
@Itsme-vl7ob
@Itsme-vl7ob 3 жыл бұрын
@@samanlenin ayyee mata ayyagen igena ganna onee..ayya class wage karanawada..🙏❤️
@diduz_Ck
@diduz_Ck 3 жыл бұрын
🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
@user-rp3iu1lm8b
@user-rp3iu1lm8b 2 ай бұрын
Mage eka 🗿💫
@sandayasandya159
@sandayasandya159 4 жыл бұрын
ජාතියේ පිනට පහළ වූ ඔබ ශ්‍රේෂ්ඨ කලා කරුවෙක් ඔබට තෙරුවන්🇱🇰❤️🙏
@sankajayarathna165
@sankajayarathna165 10 ай бұрын
මම පුද්ගලිකව සමන් ලෙලින් මහතා දන්නේ නැහැ.. නමුත් මෙතුමාගේ නිර්මාණ , ගිත අනර්ඝයි, අපේකම, සිංහලකම, බෞද්ධකම, ඉතිහාසය හැමදේම තියනවා ..
@maithripalasirisena2382
@maithripalasirisena2382 2 жыл бұрын
නියමයි.පුතා බොහොම හොද නිර්මාණයක්.මේ වගේ තව තව අලුත් දේවල් කරන්න සුභ පතනවා..!
@samarakonbandara9308
@samarakonbandara9308 Жыл бұрын
හා මහත්තයෝ
@ananthaiduwaramudalige-yo3jh
@ananthaiduwaramudalige-yo3jh Жыл бұрын
මේ Fake එකක්ද බන් 😂🤘
@jayalalgvp1119
@jayalalgvp1119 Жыл бұрын
Ammo ammo saman lenin sir me mahaththayage puthada yako😅😅
@mihiratextiles5146
@mihiratextiles5146 Жыл бұрын
අඩෝ බොක්ක කාලෙකින් දැක්කෙ නෑ
@kasunviraj99
@kasunviraj99 Жыл бұрын
සිරා පුතා.. මොනා උනත් මයිනට වඩ 0.0000000000001% එකක් විතර හොදයි
@sridigitalschool7745
@sridigitalschool7745 4 жыл бұрын
ඉහගම රතනපාල ගැන කියවුණ එක වටිනව උන්වහන්සෙ ගැන කියවෙනවා අඩුයි ඇත්ත කතාව උන්වහන්සෙ තමා අරගලය මෙහෙයවූවේ
@ridmirasanjali7358
@ridmirasanjali7358 4 жыл бұрын
Aka godak watinawa
@senkadagala5634
@senkadagala5634 4 жыл бұрын
අනිවාර්‍යෙන්
@gayanjaya7731
@gayanjaya7731 3 жыл бұрын
❤️
@srilankamotherland9880
@srilankamotherland9880 3 жыл бұрын
උන්වහන්සේ ගැන විස්තර ටිකක් දෙන්න පුලුවන් ද 🤔
@sridigitalschool7745
@sridigitalschool7745 3 жыл бұрын
@@srilankamotherland9880 මට මතක විදිහට ඉහගම රතනපාල සවාමීන්වහන්සේ ගැන පොතක් ලිව්වා පුබුදු ජයගෛාඩ මහත්මයාගෙන් අහල බලන්න ඒතුමා ඒ නමින් හොයාගන්න පුළුවන්
@denikadilrukshi2929
@denikadilrukshi2929 4 жыл бұрын
අහද්දි කදුළු පිරෙනව ඇස් වලට මේ මගේ රට නේද ගොඩක් පිං මේ අතීතය යලි වර්තමානයට මතක් කරාට❤
@sinesnima
@sinesnima 2 жыл бұрын
දැන් අවුරුදු 2 වෙලා නේද දැන් ඒ ගැම්ම බැහැලද මේ තමයි රටට ඔයාලා වගේ අය අවශ්‍ය ම කාලය මුලතිව් වල තිකුනාමලයේ අන්න දැන් පන්සල් කඩන්න ගැසටකුත් ගහලා ........ අරහේ කිරුලපන දම්මවිජය ස්වාමින්වහන්සේ රට වටා කෑ ගගහා යනවා මේ විනාශයේ ආරම්භය ගැන අපේ උන් තාම බුදි බන් හරි වේදනයී මට මට පුලුවන් කොටස මන් කරනවා ....
@udithawanniarachchi4763
@udithawanniarachchi4763 3 жыл бұрын
පෙබරවාරි 4 වෙනිදට මේ සිංදුව අමතක කරන්නෙ කොහොමද ? 2021/02/04 ,,, නිදහස වෙනුවෙන් දිවදුන් සියල්ලම සිහිපත් කරමු....
@SL_Video99
@SL_Video99 2 ай бұрын
වෙල්ලස්සේ අපිට මේ සිංදුව අහද්දී මාරම ආඩම්බරයක් දැනෙන්නේ ❤
@learnchinesewithyinglaoshi4543
@learnchinesewithyinglaoshi4543 5 жыл бұрын
අතීතයෙත් අපෙ මිනිස්සු කලෙ ලාබ වාසීයට රට පාවලා දීපු එක, අදටත් බහුතරයක් ඒ දේම කරමින් වහල් මානසිකත්වයෙන් මිදෙන්න බැරිව,කොන්ද කෙලින් කරගන්න බැරුව ඉන්නවා, වෙන ජාතීන්ට යන්න ඉන්න ඕනතරම් තැන් තිබ්බට සිංහලයන්ට තියෙන්නෙ අපේ රට විතරයි කියලා අපිට නොතේරෙන හැටි..😔 හරිම වටිනා නිර්මාණයක් සමන් සර් කරලා තියෙනවා,ඔබ තුමා වගෙ අය අපෙ රටට සම්පතක්...හැකිනමි ඔබේන් ගුරු හරුකම් ලබාගන්නා දරුවන්ට ඒ අනන්‍යතාවය රකින්න උගන්වන්න, සිය දෙනෙක්ගෙන් දහ දෙන්ක් හිටියත් වටිනවා, අපිත් ඔබතුමා සමග හැමදාම ඉන්නවා🙏💪
@senkadagala5634
@senkadagala5634 4 жыл бұрын
ඒක සහතික ඇත්ත අපේ ඉතිහාසය වැලලෙන්න නොදී අලුත් පරම්පරාවට ලබාදියයුතුයි
@renukaarachchige1500
@renukaarachchige1500 Жыл бұрын
අපේ මව්බිම වෙනුවෙන් කැපවිමෙන් වැඩකරනවා කන්ද උඩරට ශුද්ධ භූමිය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pasindumanduzhanbandara8582
@pasindumanduzhanbandara8582 3 жыл бұрын
සමන් ලෙනින් මහත්මයා කියන්නෙ අතිවිශිෂ්ඨ ගායකයෙක් එතුමා ගේ ගීත රසවිඳින්න ලැබීම ශ්‍රී ලාංකීය සිංහල සංගීතයේ වාසනාවක්...🇱🇰🇱🇰🙏 ඔබතුමාට දීර්ඝායු ලැබේවා.. ..!!🙏🙏
@user-gr8rj6bm3u
@user-gr8rj6bm3u 4 жыл бұрын
මේ ගීය අසන මගේ නෙතේ කඳුළු මතුවුණා. ඒ එක්කම හිතට ආඩම්බරයකුත් අවා. කඳුළ.... එදා මේදා තුර රට රකින්න දිවිපිදූ හෙළ විරුවන් වෙන්වෙන්! ආඩම්බරය ඔවුන් නැවතත් මේ හෙළ බිමේ යලි ඉපදිලා ඒ තිත්ත අතීතය පාඩමක් ලෙස සුන්දර ජාතිමාමක ගීතයකින් අපට පසක් කරන එක ගැන! සමන් මහතා ඇතුළු මේ කර්තව්‍යට සහභාගී වූ සියුදෙනට අපි ණයගැතියි! මෙවන් නිර්මාණ තව තවත් අපට ලබාදීමට ඔබ සියලුදෙනාට ධෛර්ය ශක්තිය වාසනාව ලැබේවා! චිරන් ජයතු!
@user-ld4pu9pp3k
@user-ld4pu9pp3k 4 жыл бұрын
මේ ගීතය අහන අහන හැම වෙලාවකම *මද්දුම බණ්ඩාර* මතක් වෙනවා. (මටද ඒවානි පුතෙක් ලැබේවා!)
@usansew782
@usansew782 3 жыл бұрын
wanna son, call me 071-1234567
@usansew782
@usansew782 3 жыл бұрын
Im not joking @Baby 😉😉😉
@sameerarangana1969
@sameerarangana1969 3 жыл бұрын
සක්කිලි බල්ලො ටිකක් කොමන්ට් කරල තියෙනවා ..කියන්න තියෙන්නේ එච්චරයි
@user-ld4pu9pp3k
@user-ld4pu9pp3k 3 жыл бұрын
@@sameerarangana1969 අනුකම්පා කරමු අපි එවුනට
@meemanagerajitha3984
@meemanagerajitha3984 3 жыл бұрын
අම්මා තාත්තා රට ජාතිය නොදන්නා අවජාතකයකු තමයි ඔය , පවු
@mrunknown7882
@mrunknown7882 Жыл бұрын
මගේ හෙල දේශය සහ සියලු හෙලයන්ට සැමදා ජය!!🙏🙏🙏
@jayzhjjhdfxse
@jayzhjjhdfxse Жыл бұрын
😂😂😂
@TUTU82083
@TUTU82083 6 ай бұрын
​@@jayzhjjhdfxseසුද්දා එදා උබෙ ආච්චිට ඇරියෙ නැත්තම් අද උබ ඔහොම හිනා වෙන්නෙ නැ 😂
@Ravindra-suni_galle
@Ravindra-suni_galle 3 ай бұрын
​@@TUTU82083 අනිවාර්යයෙන්ම කාලකන්නි පර ජානතියෙන පර හැත්ත
@chamilathilakarathna2479
@chamilathilakarathna2479 4 күн бұрын
හිතට වදින ගීතයක්❤...අපේ ර⁣ටේ ලොකුම වැරැද්ද පාවාදීම... මේවා අපට හොඳ පාඩම්...
@krishanpramuditha905
@krishanpramuditha905 4 жыл бұрын
කැමතිම කලාකරුවා වර්තමාන පරපුරේ.සමන් ලෙනින් සර්.දිගාසිරි වේවා!❤️
@jagathkumara9901
@jagathkumara9901 5 жыл бұрын
නියමයි....වැඩේ තියෙන්නෙ මේ වගේ සිංදුවක් TV,රේඩියෝ වලවත් ඇහෙන්නෙ නැති එකයි....
@rupamangalika4767
@rupamangalika4767 3 жыл бұрын
aakane mamath ahamben daekke
@kosalakekulandara8919
@kosalakekulandara8919 3 жыл бұрын
කලු සුද්දො රජ කරන්නෙ....ඉතින් ඒවට ඉඩ නෑ...මේ දවස්වල අනගාරික ධර්මපාලතුමාටත් මඩ ගහන රැල්ලක් රටේ යන්නෙ
@rupamangalika4767
@rupamangalika4767 3 жыл бұрын
Hare dukae sudda maran kanna puluwan karapu aparadeta mama mage rata kawadawath paragaththanta paawa nodemee
@kamanyrupasinghe9051
@kamanyrupasinghe9051 3 жыл бұрын
හරිම ලස්සන උතුම් ගායනයත් පුතා සමන් .....
@dhanukanadiranga7777
@dhanukanadiranga7777 3 жыл бұрын
දැන් tv ,radio වල යන්නෙ තේරුමක් නැති විකාර සින්දු නෙ මේවගෙ සින්දු අහෙද්දි සිංහලකම ගැන මාරම අභිමානයක් දැනෙන්නෙ😍😍
@gethminguwanaka4633
@gethminguwanaka4633 3 жыл бұрын
Ol exam එකට එන 1818 නිදහස් සටන ගැන පාඩම් කරගන්නත් මේ ගීතය ඉතාම වටිනවා.කලාකරුවනි ඔබට තවත් මෙවන් වටිනා ගීත නිර්මාණයට හැකියාව ලැබේවා!ගොඩක් හොද නිර්මාණයක්.ඒ වගේම ඉහගම රතනපාල හිමි ගැන කොහෙවත් සටහන් වෙන්නෙ නෑ.ඒක ගැන ත් මතක් කරපු එක ගොඩක් වටිනව.🙏🙏
@durgapriyadarshani1882
@durgapriyadarshani1882 11 ай бұрын
1818 පලමු නිදහස් සටන පාඩම දරුවන්ට උගන්නන මම ඉගෙනුම් අාධාරයක් ලෙස ෙමම ගීතය යොදා ගන්නවා.අනර්ඝ නිර්මාණයක් ස්තුතියි ඔබතුමාට🙏🙏🙏
@infinitygirl1699
@infinitygirl1699 3 жыл бұрын
ආදරෙයි මගේ රටට ❤️... ස්තූතියි තිස්ස ජනනායක සර්ට මෙවැන්නක් ගැන කිව්වට 🙏
@InushaAshwan
@InushaAshwan 4 жыл бұрын
කාලයක් ගිහිල්ලා මේ සිංදුව අහන්න හිතෙනවා ආයිත්.. ඒ අහන හැම පාරකම ඇග හිරි වැටෙනව එක පද පෙළක් ගානේ..මේක මහා අපූරූ ලේ වලටම ලියවුන ගැයෙන පද මාලාවක්.. ඒකට සමන් ලෙනින්ගෙ කටහඬ එකතු උනාම පපුවට දැනෙනවා රිදෙන්නම 🙏🙏❤❤
@user-in4po5to7x
@user-in4po5to7x 5 жыл бұрын
දැන් තියෙන අඩන සිංදු වලට වඩා කොච්චර ලස්සනද 1818 කැරැල්ල ගැන අමුතුවෙන් පාඩම් කරන්න ඕනද මේ තියෙන්නේ විස්තරේම...කොච්චර පහසුද ආඩම්බරයක් ද අපිට.. අපේ ඉතිහාසේ අද ලමයි දන් නැ..අහන්න කැමතිත් නැහැ.. ඒ වුණත් ඔබේ මේ වැයම නිසා ඕනම කෙනෙක් ආසාවෙන් අහනවා...සමන් ලෙනින් මහත්මයාණෙනි...ඔබේ වටිනාකම කියන්න මට වචන නැහැ.....ඔබට තෙරුවන් සරණයි...
@Tharindumadusanka
@Tharindumadusanka 4 жыл бұрын
1818 කැරැල්ලක් වෙන්නේ සුද්දන්ට ඒක අපිට නිදහස් සටනක් බොලව්. මේවා පෙළපොතේ පටන් නිවැරදි කලයුතුයි.
@sanathindikagunasekara9515
@sanathindikagunasekara9515 4 жыл бұрын
Adatei. හැමෝටම
@chitrakumarikumari888
@chitrakumarikumari888 4 жыл бұрын
Niyamai Budusarani
@dmsusantha5284
@dmsusantha5284 4 жыл бұрын
1818 karalla gana siyalu wisthara lassanata
@ramanigamav2089
@ramanigamav2089 4 жыл бұрын
එක ඇත්ත
@vimukthidhananjaya5738
@vimukthidhananjaya5738 2 жыл бұрын
මෙන්න මේ සින්දුයි උදේට දවල්ට රෑට tv , fm වලින් ඇහෙන්න දකින්න ඕනි..ඒත් ඇත්තටම ඇහෙන්නෙ වදුරු කුනුහරප 😥😥😥
@dilinichandramali5423
@dilinichandramali5423 Жыл бұрын
ඔව් මද්‍ය ට දෙන්න ඕනේ
@sathdaniweerasuriya6494
@sathdaniweerasuriya6494 2 жыл бұрын
කී වෙනි වතාවටද අහන්නෙ කියලාත් මතක නැහැ. ඒ තරමට මේ ගීතයට ඇබ්බැහි වෙලා. ❤ ලංකාව තාමත් දියුණු වෙමින් පවතින රටක් වෙන්න හේතුව මේකයි.එක්නැලිගොඩ , මොල්ලිගොඩලා ලංකාවෙන් තුරන් වෙනකල් ලංකාව මෙතැනම තියේවි. බොහෝ දෙනා කරන්නෙ අවුරුදු 2500ක ඉතිහාසෙ ගැන පුරසාරම් දොඩන එක. අවුරුදු 2500ක් ඉතිහාසෙ ගැන කතා කරන වෙලාවේ අවුරුදු 2500ක් අනාගතය ගැන හිතුවොත් නරකද? 🥲❤ ❤ ඔබතුමා මම දැකපු විශිෂ්ඨම කලාකරුවෙක්... නිකන්ම නිකන් ගායකයෙක් නෙවෙයි... අති දක්ෂ කලාකරුවෙක් ❤
@naturalscienceandagricultu4729
@naturalscienceandagricultu4729 5 жыл бұрын
මං දන්නෑ ලෙනින් මහත්තයො මොකද්ද හේතුව කියන්න...අපේ ජාතිය ගැන මේ ගීයෙන් එන්නේ අමුතුම ජාත්‍යාලයක් ....❤ බොහොම ස්තූතියි මේ කාලෙ මෙවැනි ගීත අපි අතරට ගේනවට
@megichathuranga2101
@megichathuranga2101 4 жыл бұрын
agata mara gammak enawane yalu 💕💕💕💕💕👍👍👍👍👍👍
@lahiruperera2965
@lahiruperera2965 5 жыл бұрын
අපේ කාලයේ පෙරලි කාර කවියා ඔබට දළධා පිහිටයි,,, කවියෙන් පෙරළියක් කොරහන් අය්යන්ඩ්
@dananjasammani818
@dananjasammani818 2 жыл бұрын
ඉතිහාසය පාඩමක්ම මතක තියාගන්න ලොකු උදවුවක් වුනා... ගොඩක් පින්... මේ වගේ නිර්මාණ ඉදිරියටත් ඉදිරිපත් කිරීමට ශක්තිය වාසනාව ලැබේවා....
@samanthjhp5611
@samanthjhp5611 3 жыл бұрын
සමන් අය්යෙ මම මහරගම මෙ සින්දු ඔක්කෝම එක පෙලට අහන්න හරිම ආසයි
@shenukinathasha4155
@shenukinathasha4155 4 жыл бұрын
මමත් කන්ද උඩරට ......😀😀😀😀සමන් sirge ගායනයකට comment එකක් දාලා නැතුව කවදාවත් ගිහින් නෑ.....මම මේ හඩට පිස්සු වැටිලා....ආදරෙයී ඔබට❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@dharshanadharshana815
@dharshanadharshana815 2 жыл бұрын
Hi shenuki......
@dharshanadharshana815
@dharshanadharshana815 2 жыл бұрын
Shenuki mata msg ek daannako
@wakeelwakeel235
@wakeelwakeel235 11 ай бұрын
@@dharshanadharshana815 ok
@kjn241
@kjn241 5 жыл бұрын
අපිමඅපේසටන එදා ලාබෙටපවා නොදෙන්න අපිටහයිය තිබුනයාලු සුදුතුවක්කු බිමනවන්න.., 💪👍සුපිරිනිර්මාණයක් ජයවේවා👌.
@chamindulakshitha5928
@chamindulakshitha5928 3 жыл бұрын
ජාතිය වෙනුවෙන් හඩ අවදිකරන ඔබතුමාට ජය !
@sadunlakshitha6690
@sadunlakshitha6690 Жыл бұрын
තවත් මෙවැනි නිර්මාන කරන්න ශක්තිය ලැබේවා ඔබවැනි කලා කරුවන් අප රටට සම්පතක්
@didnotsee8426
@didnotsee8426 5 жыл бұрын
ඇග හිරි වැටෙනව මේව අහද්දි. 💖💖💖💖💖💖 සුපිරි
@sajithroshan2726
@sajithroshan2726 4 жыл бұрын
සමන් ලෙනින් කියන්නෙ. කෙටියෙන්ම කියනවනම් ලස්සන නිර්මාණ කරන ලංකාවේ සුපිරිම ක්ලාකරුවෙක්. ජයවේවා...! 👍👍👍
@Chamathka-ty9qj
@Chamathka-ty9qj Ай бұрын
කවදාවත් පරණ වෙන්නෙ නැති සින්දුවක්.❤
@PramudithaNanayakkara-sb4ln
@PramudithaNanayakkara-sb4ln Ай бұрын
මෙන්න ලම්සන නිර්මාණ ....👏 ඒවගේමයි මේ කටහඩ මේ සම්ප්‍රදායික ගනයේ ගීත තව තවඝ් අහන්න ලැබෙයි කියලා අපි බලන් ඉන්නව 💕 අර්ථවත් ගීත 😇
@sashikamadurangasudasinghe1751
@sashikamadurangasudasinghe1751 4 жыл бұрын
හෙළ බසට කවියට පණ ලබා දෙන ඔබේ ඔය සිංහල හඩින්.. යලිත් මගෙ රට අවදි කල හැකි ඔබයි ඒ විරුවා ලෙනින්...❤️❤️
@kingsenan8165
@kingsenan8165 5 жыл бұрын
එ් එන ගැම්ම කියල නිම කරන්න බෑ,ජය.
@chamiyamax-jc3ev
@chamiyamax-jc3ev Жыл бұрын
මාරම කටහඩක්☺️☺️ 1818 මුලු සටනම සින්දුවෙ තීනො❤️‍❤️‍
@Ravindra-suni_galle
@Ravindra-suni_galle 3 ай бұрын
හෙළ දේශයේ උතුම් මහා ශ්‍රේෂ්ඨ වූ රණ විරුවන්ට, මගේ මුතුන් මිත්තන්ට ආදරයෙන් සෙනෙහසින් වන්දනා කරන්නෙමි.. ඒ ශ්‍රේෂ්ඨ වූ විරෝධාර සිංහයන්ගේ භූමිය ආරක්ෂා කළාවූ හෙළ උත්තමයන් වහන්සේලාට නමස්කාර වේවා..
@ShehaniGayeshika
@ShehaniGayeshika 4 жыл бұрын
ඔබ තුමා ශ්‍රී ලංකාවට මැනිකක්. තවත් මේ වගේ වෙනස්ම, ලස්සන නිර්මාණ ගොඩක් රටට දායාද කරන්න ලැබේවා කියා සුභ පතනවා.
@thamidunayantha9967
@thamidunayantha9967 4 жыл бұрын
කැලේ කොලේ ජල දුර්ඝෙන් මරු හීසර වැහි වැස්සා ලොව හොල්ලපු සුදු සේනා වෙල්ලස්සෙදි පසු බැස්සා.❤️❤️
@janethvidharsha2231
@janethvidharsha2231 3 жыл бұрын
ඒක කෑල්ල යද්දි නිකන් මයිල් කෙලින් වෙලා යනවා
@maleeshadekanayaka2642
@maleeshadekanayaka2642 3 жыл бұрын
වෙල්ලස්ස 💪💪💪
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzfaq.info/get/bejne/p9qekq2Vp965e30.html
@reverendchandima6324
@reverendchandima6324 2 жыл бұрын
ඔයා හරි
@ravinduachinthana86
@ravinduachinthana86 2 жыл бұрын
Kamathima tika
@nilminirathnayaka6920
@nilminirathnayaka6920 22 күн бұрын
9 වසරේ ඉතිහාසය පොතේ තියෙනවා මේ සින්දුවේ තියන දේවල්... බොහොම ස්තුතියි ඔබතුමාට 🙏🏻
@Rasa-guna
@Rasa-guna Жыл бұрын
ඒකටනම් දුක හිතුනා..............😢😢😢😢අපේ මුතුන් මිත්තෝ මහන්සි වෙලා බේර ගත්තා ලක් මෑණී මේ කාලකන්නී අමන පාලකයෝ කනවා 😢😢😢😢
@kavindujayaweera6293
@kavindujayaweera6293 Жыл бұрын
Un Kalu Suddo bn. Sudda me rate palanaya deela giye Kalu Suddanta ekai apita mehema une.
@kds1969
@kds1969 5 жыл бұрын
මේවා ඇහෙනකොට ගොඩාක් දුක හිතෙනවා. එදත් රට පාව දුන්නෙ සිංහලයමයි, අදත් එහෙමයි, ඒක හෙටත් එහෙමම වේවි. මේ රට බේරා ගන්න ලේ දහදිය හෙලපු වීරවයින් දෙව්ලොව හරි ඉන්නවානම් ඒ අයගේ ඇල්ම බැල්ම නැවතත් මේ පුංචි රටට ලැබෙන්න ඕනා. ඒ අය හෙලපු ලෙයට දහදියට කදුලට අද කිසිම වටිනාකමක් නැතිව ගිහින් රට අරාජික වෙලා. දළදා සමිදු ගේ පිහිටින් පාවාදෙන්නන් පාගාගෙන රටට දැයට හිත ඇති මිනිසුන් වැඩි වැඩියෙන් බිහි වේවා. මේ පුංචි රට රැක දේවා...!!!! සමන් අයියා මේ වගේ නිර්මාණ තව තවත් කරන්නට ඔබටත් සහය දුන් සැමටත් ධෛර්ය ශක්තිය ලැබේවා..!!!!
@samanlenin
@samanlenin 5 жыл бұрын
සෑම ලාංකිකයෙකුගේ ම හදවත ඔබේ වගේ වේවා!
@lifeforvidu7055
@lifeforvidu7055 4 жыл бұрын
@@samanlenin ඔබ තුමන්ව අදුර ගැනීමට කැමතියි
@maheshikodithuwakku9116
@maheshikodithuwakku9116 4 жыл бұрын
💘💘💘
@Green-cw8bi
@Green-cw8bi 4 жыл бұрын
සොබහාදහමේ බිහි වුන ලස්සන ජන්මයා ඔබයි ශිව" සරනයි 🙏🙏🙏
@dulsara_manakal.
@dulsara_manakal. 2 жыл бұрын
එදත් උන දේ අදත් වෙනවා නේද කියලා හිතෙද්දි මට මගේ ජාතිය ගැනම දුකයි . සුද්දා මෙහෙ පැලකරපු වල් බීජ තාමත් හොඳින් වැඩෙනවා . අපි තාමත් ඒ ගස්වල පිපුනු මල්වල සුවඳ විඳිනවා , ඒ ගස්වල ගෙඩි කනවා . ඒ පිලිලයෙන් මිදෙන්න ඒ ගස් මුලිනුපුටා දාන්න ඉදිරියටවත් මේ ජාතියට හැකිවේවා ...🙏🙏 ජාතියෙ පිනට පහලවුන ඔබවැනි කලාකරුවන්ට ආයුබෝවේවා .🙏🙏
@Zhen23
@Zhen23 2 жыл бұрын
ගියපු නුවණ අයෙත් බෑ ඇතුන් ලවා වත් අදින්න අතීතය ම ගුරුවරයෙකි හොඳ පාඩම් ඉගෙන ගන්න. 💯💯 රට ජාතිය ආගම එදා පටන් ආරක්ෂා කරන උතුම් මහාසංඝරත්නයට මාගේ නමස්කාරය වේවා 🙏 රට ජාතිය වෙනුවෙන් කැප වූ කැප වෙන සියළුම දෙනාට වහ වහා උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා .🙏🙏🙏
@shiranthi116
@shiranthi116 5 жыл бұрын
නියම නිර්මාණයක්. අපේ ජාතිය අද පත්වෙලා තියෙන තැන ගැන හරි සංවේගජනකයි. මෙවන් නිර්මාණවලින් හෝ ඒ අතීත ශ්‍රී විභූතිය රටට පෙන්වීම ඉතා වටී
@kasunmunasinghe7007
@kasunmunasinghe7007 4 жыл бұрын
මේක අහද්දී ඇස් වලට කදුලු එනවා..😥😥😣
@dammikadammika5285
@dammikadammika5285 Жыл бұрын
එදා පටන් අද දක්වා ජාතිය වෙනුවෙන් දිවි පිදූ වීරයන්ව අපි සදා සිහිකරමු ඒ අපගේ යුතුකමකි🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏
@pamathmetthaka9760
@pamathmetthaka9760 3 жыл бұрын
තිස්ස සර්ගේ video එක බලලා 2021 ආවේ කවුද?
@user-lo4wm7sf2p
@user-lo4wm7sf2p 3 жыл бұрын
ආදි
@dilzbro5040
@dilzbro5040 5 жыл бұрын
ඔයා ගැන මොන කතාද සර්.......රටට සම්පතක්,බුදු සරණයි
@ravinduanjana5576
@ravinduanjana5576 4 жыл бұрын
ඇත්තටම හිතට වැදුන.අපේ රට දියුණු කරන්න නම් අපි ඔක්කොම එකට එකතු වෙන්න ඕනෙ.අද ලෝකෙ ලොකු ලොකු වැඩකාරයො ගොඩක් ශ්‍රී ලාංකිකයන්.ඒත් මේ රටට සේවය කරන්න ඉන්නෙ ටික දෙනයි.අපේ රටේ තව කොච්චර වැඩ්ඩො ඉන්නවද?එදා ලෝකෙ හොල්ලපු පර සුද්දොන්වත් පරද්දපු අපිට එකතු උනොත් මොනාද කරන්න බැරි?මේ ලක් අම්මට වෙන කවුරුත් නෑ.ඉන්නෙ මේ කොල්ලො කෙල්ලො ටික විතරයි.අපි එකතු වෙලා රට හදමු.දේශපාලුවන් විනාස කරන මේ රට අපි ආපහු හදමු.අපිට මොනාද කරන්න බැරි?ඔක්කොම වැඩ්ඩො තමා ලංකාවෙ ඉන්නෙ
@vijithasanjeewa8960
@vijithasanjeewa8960 Жыл бұрын
කරුමය අපි කවදාවත් පාඩම් ඉගෙන ගන්න ජාතියක් නොවීමයි. සුපිරි නිර්මාණයක්
@sameerabro239
@sameerabro239 3 жыл бұрын
අපේ තිස්ස සර්ගේ කතාව බලලා මේ වීඩ්යෝ එක බලන්න ආපු මන් වගේ අය තවත් ඉන්නවද?
@chathurakarunasekara5698
@chathurakarunasekara5698 4 жыл бұрын
කියන්න වචන නෑ... ලොව හොල්ලපු සුදු සේනා වෙල්ලස්සෙදි පසු බැස්සා... අපිම අපේ සටන එදා ලාබෙට පාවා නොදෙන්න අපිට හයිය තිබුන යාලු සුදු තුවක්කු බිම නවන්න... මේවා ඇහෙද්දි ඇගේ මයිල් කෙලින් වෙනවා
@praduddhapehesara9264
@praduddhapehesara9264 3 жыл бұрын
සිරවට 👍🤜
@nuwansuranjith6553
@nuwansuranjith6553 3 жыл бұрын
Math me ekamai kiynna heduwe.
@gaminglizard2201
@gaminglizard2201 3 жыл бұрын
සිරාවට බන් හැබැයි පස්සෙ ලැජ්ජ හිතුන
@keerthiyasitha7681
@keerthiyasitha7681 2 жыл бұрын
Aniwa
@nishshankayapa8802
@nishshankayapa8802 Жыл бұрын
eda egollo ape rata pawa nodunnanam ada godak dewal wenas wenna thibba
@techcd
@techcd 4 жыл бұрын
මගේ ජීවිතේට අහපු ලස්සනම සින්දුවක් ආඩම්බරයි ඔබතුමා ගැන
@premasirividanage6967
@premasirividanage6967 2 жыл бұрын
ඇඟ හිරිවැටෙන නිර්මාණයක් 🌸🙏🌷👌💐 තෙරුවන් සරණයි නිර්මාණයට දායක වූ සෑම අතිවිශිෂ්ඨ කලාකරුවෙක්ටම.....🙏💐 ඔබ අප සිත් තුළ සදාතනිකවම අමරණීයයි.............ආයෙත් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🥰🥰🥰🥰🥰
@samanlenin
@samanlenin 2 жыл бұрын
තෙරුවන් සරණයි 🙏
@dimma192
@dimma192 3 жыл бұрын
❤️🙏🙏🙏🇱🇰 ජාතියේ කරැමෙට එදා පහල වූ පාපතරයින් තවමත් අපරටේ ජීවත් වීම මහත් දුකකි.සමන් ලෙනින් සර් ඔබට ස්තූතියි මේ ගීතය කරාට.අද තමයි මං ඇහුවේ ඒකත් තිස්ස සර් දාපු වීඩියෝ එක හින්ද.😌❤️🇱🇰 මේ වගේ සිංදු ප්‍රමෝට් වෙන්නැති එකනම් මාරම දුකයි (2021.02.03 73 වනි නිදහස් දිනට පෙර දින)
@CharityDeA
@CharityDeA 4 жыл бұрын
Saman Lenin.....අපේ පින්වත් මාතෘ භූමියේ රත්තරන් පුත්තු.....මේ වගේ අතීත සිදුව්ම් අලලා තව තවත් ගීත නිර්මාණය කිරීමට ඔබ ඇතුලු ඔබගේ කන්ඩායම තව තව හැකියාවෙන් ශක්තිමත් වේවා!🙏
@zeaizeai2345
@zeaizeai2345 5 жыл бұрын
එදා අපෙ රට වෙනුවෙන් දිවි පිදු එ සියලුම විරයනි මගෙ හදපිරි උත්තමාචාරය රජවරු එ සියලුම දෙනාටම නිවන් සැප ලැබෙවා එදා විර සිංහලයෝ පාවලා දුන්න එ තිරිසන් මිනිස්සු මින් මතුවට මගෙ සිංහල බුද්ධ බුමියේ් යලිත් ඉපදෙන්න එපාකියලා මම පාර්තනාකරනවා නැවතත් මගෙ රට විරයන්ගෙන් පිරුණු රටක් වෙවා කියලා මම උතුම් දලදා හාමුදුරුවන් ගෙන් පිහිට පතනවා අපෙ රටට නැවතත් දුටු ගැමුණු රජෙක් පහලවෙිවා ජයම වෙවා ජයෙන් ජයම වෙවා මගෙ සිංහල දෙරන මගෙ මවු බිම රකින්න බුදුන් වහාන්සේ බාරදුන්නෙ සක්දෙවිදුන්ට සතර වරන් දෙවියන්ගේ පිහිටයි දලදා හාමුදුවන්ගේ පිහිටයි මගෙ මවු බිමෙ වැඩ හිදින සියලුම දාතුන් වහාන්සේ ලාගෙ පිහිට ලැබෙවා මගෙ රටට බුදු සරනයි දෙවි පිහිටයි ....... මගෙ රට නැවතත් විරයන්ගෙන් පිරැනු රටට ක්ම වෙවා විර පුතුන් බිහි වන මවුවරු සතර වරන් දෙවියන් සක් දෙවියන් ගෙ රැකදෙවා ජයම වෙවා ජයම වෙවා
@samanlenin
@samanlenin 5 жыл бұрын
🙏
@uthpalanayanathara1871
@uthpalanayanathara1871 4 жыл бұрын
2019 දී ආව
@sewwandipanampitiya
@sewwandipanampitiya 7 ай бұрын
කී පාරක් අැහුවද මතක නෑ එ් තරම් වාර ගාණක් දවසට අහනවා මං... අැඟ හිරිවැටෙන වචන .. වෙිදනාවක් අැත්තටම .. අපිම අපේ සටන එදා ලාබෙට පාවා නොදෙන්න . අපිට හයිය තිබුනා යාඵ සුදු තුවක්කු බිම දමන්න 😳😳 සමන් ලෙනින් එ් අාදරණිය ගාම්බීර හඬ.. රටෙි අනන්‍යතාවය .. ❤❤
@samanlenin
@samanlenin 7 ай бұрын
@user-ld4pu9pp3k
@user-ld4pu9pp3k 3 жыл бұрын
නැගෙනහිර වරාය විකිනිමට යනවා කියලා හාමුදුරුවරු අන්න මොර දෙනවා, දුක ටිකක් තිනි කර ගන්න අාවේ මේ ගීතය අහන්න, අනේ මංදා කවද්ද අැත්තටම සැනසීමෙන් හුස්ම ටිකක් ගන්නෙ, හැමදාම මොකක් හරි එකක්😖😖😖
@dhanusbro7646
@dhanusbro7646 4 жыл бұрын
පෙර පිනට පහල උන කටහඬක් අයියණ්ඩි උබට තියෙන්නෙ..අපි තාම වාසනාවන්තයි මේ වගේ සිංදු අහන්න ලැබෙන එක,ඇගේ මයිල් කෙලින් වෙනවා..චිරං ජයතු උබට අයියේ❤️❤️❤️
@anilmunasinghe9609
@anilmunasinghe9609 4 жыл бұрын
අයියා ඔයාලාවගේ කලාකාරයෝ මේ රටට වැඩි වැඩියෙන් බිහිවෙවා....
@samuduniwijekoon8675
@samuduniwijekoon8675 Жыл бұрын
ගොඩක් කාලෙක ඉදන් අහන තාමත් ඇස් වලට කදුලු එන ලස්සනම ගීතයක් ❤️🥺
@chanaka461
@chanaka461 4 жыл бұрын
කියන්න වචන නෑ සහෝදරය,උගුර හිරවුණා.බොහොමත්ම ස්තුතියි.
@sajithagunasekara1466
@sajithagunasekara1466 4 жыл бұрын
සමන් අයියේ කෑ ගහලා අඬන්න හිතෙනවා. ඒ තරම් වේදනාවක් දැනෙනවා. 😓
@samanlenin
@samanlenin 4 жыл бұрын
ඔය හැඟීම ඔබේ මතු පරපුර ට ගෙන යන්න. බොහොම අගෙයි!
@sajithagunasekara1466
@sajithagunasekara1466 4 жыл бұрын
අයියේ මේ වගේ ගීත ගොඩාක් කරන්න අනාගතේ වෙනුවෙන්. පුලුවන් නම් දන්න කවි අයියා ගායනා කරලා විස්තර කරලා යූටියුබ් එකට දාන්න. අද මිනිස්සු ඇහුවෙ නැතත්. තව අවුරුදු පනහක් ගියත් ඒවා මේකේ තියේවී. අපි වගේ උන් එදාටත් හොය හොයා මේවා අහයි. අන්න ඒ හින්දා යුතුකම ඉෂ්ඨ කරන්න අයියේ පිං සිද්ද වෙයි.🙏❤️
@dulangawarupitiya1102
@dulangawarupitiya1102 Жыл бұрын
මටත් එහෙමයි 😥
@nishanthanisha7579
@nishanthanisha7579 Жыл бұрын
මුළු සරුවාන්ගයට ම දැනෙන අපේ ම ගීතයක්. හරි ම ලස්සනයි .
@thv5213
@thv5213 23 күн бұрын
ඉතිහාසෙම ගුරුවරයෙකි හොද පාඩම් ඉගෙන ගන්න ❤ ස්තූතියි sir❤ Gaya Ramya alvis.. thank you අතීතය මතක් කලාට අපේ රටට
@malithchinthaka7680
@malithchinthaka7680 4 жыл бұрын
ශ්‍රී ලංකන් ලයිෆ් තුල දුටු.... අවාරේ මී මොර මල් ගීතයෙන් මා දුටු ඔබ ගැන ගොඩක් සතුටුයි ....මේක අහනකොට එන අපේ හයිය කියලා නිම කරන්න බැ. ශක්තිය ලැබේවා ඔබට ...තවත් මෙවන් නිර්මාණ කිරීමට
@samanlenin
@samanlenin 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට. (රජත රශ්මි | RUPAWAHINI)✔
@nethminiedirisinghe3339
@nethminiedirisinghe3339 4 жыл бұрын
ගියපු නුවණ ආයෙත් බෑ ඇතුන් ලවාවත් අදින්න අතීතයම ගුරුවරයෙකි හොඳ පාඩම් ඉගෙන ගන්න. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුපිරි ගීතයක් සර්.මේ සිංදුව නියම හෙළයෙක්ට මිසක් පර ජාතියකට අහන්න බෑ.එදා වගේ අදත් පාවාදීම් එමටයි.සිංහල බෞද්ධයා නැවතත් අවදි විය යුතුය.දැන් එයට කාලය පැමිණ ඇත.පර ජාතීන්ගෙන් මේ බෞද්ධ රාජ්‍ය බේරා ගත යුතුය.සියලු දේශපාලකයන් මේ සිංදුව ඇසිය යුතුම එකක්.මගේ මේ බෞද්ධ රාජ්‍ය උතුම් වූ තෙරුවන් බලෙන් සුරැකේවා!චිරාත් කාලයක් වැජඹේවා!ඒ වගේම සමන් සර් ඔබට නීරෝගී බව මෙන්ම දිඝාසිරි ලැබේවා! !සිංහලයන්ට ජය!!
@malithhansaka3132
@malithhansaka3132 3 жыл бұрын
වේලීලා කරවෙච්ච සිංහල ලේ රත්වෙලා කකියන්න මෙන්න මෙව්වා අහපල්ලා🙏🙏❤️❤️
@kalaniky
@kalaniky 2 жыл бұрын
මගේ නවය වසරේ ළමයි ට 1818 කැරැල්ල ගැන කරලා ඉවරයි .ඒ උනාට මන් මේ ගීතය ළමයිට අනිවාර්යයෙන් අහන්න දෙනවා.ඒ තරම් වටිනවා ගීතය.ඔබට තවත් මේ වගේ නිර්මාණ කරන්න හැකියාව ලැබේවා
@hashiliyanage1656
@hashiliyanage1656 4 жыл бұрын
හරිම ලස්සනයි අයියේ👍 රට ජාතිය ගැන එන හැගීම කියල නිම කරන්න බෑ. ❤️ පර සුද්දට කත් අදින එක්නැලිගොඩලා, මොල්ලිගොඩලා තාම ඉන්නවා. උන් තමා අන්ලයික් කරල තියෙන්නෙ. අපේ ඉතිහාසය පෙල පොත් වලින් අයින් කරන කාලෙක මෙවා වත් බලලා අපේ පුංච් නංගිලා මල්ලිලා රටට උන විනාසේ තේරුම් ගනි. එයාලට තේරුම් යන්න ඕන අදටත් වෙන්නෙ මේ දේම කියලා.
@janithmalshan705
@janithmalshan705 5 жыл бұрын
තවතවත් මේවැනි නිර්මාණ ලක් මැණියන්ට දායාද වේවා ... බුදු සරණයි ..
@nadunisandeepa7248
@nadunisandeepa7248 2 жыл бұрын
5
Puran Appu Kavi (Bathaka Iwarai) - Sunil Edirisinghe
4:23
Sunil Edirisinghe
Рет қаралды 306 М.
I Can't Believe We Did This...
00:38
Stokes Twins
Рет қаралды 116 МЛН
Я нашел кто меня пранкует!
00:51
Аришнев
Рет қаралды 4,9 МЛН
孩子多的烦恼?#火影忍者 #家庭 #佐助
00:31
火影忍者一家
Рет қаралды 51 МЛН
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 103 МЛН
කාගම හිමිගේ වටිනා බණක් ( හොර මගුල් )
24:00
SABANDA TV / සබඳ Tv With Rashmitha
Рет қаралды 127 М.
අංගම් කෙළිය / Angam Keliya Lyrics Video
3:41
Pabalu Wijegoonawardane
Рет қаралды 787 М.
Mahaasen Thandawaya Full Song මහාසෙන් තාණ්ඩවය
11:08
Волшебная дверь 😂
1:00
TOP SCENE BLOG
Рет қаралды 4 МЛН
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
0:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 8 МЛН
Mafia Boy Gets Revenge 🖤
0:38
Alan Chikin Chow
Рет қаралды 20 МЛН
Помог🤣#сериалы #фильмы
0:28
Кинокомбо
Рет қаралды 1,6 МЛН
Clowns abuse children#Short #Officer Rabbit #angel
0:51
兔子警官
Рет қаралды 69 МЛН