No video

කාන්තාරෙ මැද්දට යානය වැටිලා මාව පිච්චිලා මියගියා | භාෂා 3කින් රහස් හෙළිකරන නයිවල දරුවාගේ කතාව

  Рет қаралды 5,333,583

Harindra Jayalal

Harindra Jayalal

Күн бұрын

ළදරු වියේ සිටම භාෂා 3කින් චතුර ලෙස කතාකරන . සත්ව විද්‍යාව සහ තාරකා විද්‍යාව පිළිබඳ විස්මිත දැනුමකින් සපිරි සත් හැවිරිදි සෙනුර වීරසිංහ දරුවාගේ කතාව| මෙය පුනර්භව විෂයය මූලික කරගත් වැඩසටහනක් නොව මෙම දරුවාගේ විස්මිත හැකියාවන් ඉලක්ක කරගනිමින් සිදුකළ වැඩසටහහනකි)
(අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් සමාජමාධ්‍ය ජාලා වෙත upload කිරීම තහනම්)
#reincarnation#rebirth#naiwala_boy#

Пікірлер: 9 200
@HarindraJayalal
@HarindraJayalal 3 жыл бұрын
රටේම කතාබහට ලක්වූ සෙනුර පුතාගේ ජාත්‍යන්තර පාසැල් සිහිනය සැබෑ වෙයි|| මේ දරුවා වෙනුවෙන් සතුටුවන ඔබ වෙනුවෙන් මේ සටහන තැබුවද, එකී ජාත්‍යන්තර පාසැලේ නම සඳහන් නොකරන්නේ එහි පාලනාධිකාරිය සිදුකළ සැබෑ වගකීම්සහගත ඉල්ලීමට හිසනමා ගරුකරමිනි. දරුවා හරහා කිසිදු ප්‍රසිද්ධියක් පාසලට ලබාගැනීමට මේ ඉතා ජනප්‍රිය සහ ප්‍රමිතිගත පාසැලට අවශ්‍ය නොවීය. කෙසේ වෙතත් පාසැල් අධ්‍යාපනය අවසන් වන තුරුම සියලු පහසුකම්(ඇතුලත්වීමේ ගාස්තු, වාරික ගාස්තු, පොත්පත්, පාසැල් උපකරණ ඇතුලු සියල්ල) නොමිලේ ලබමින් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනුම ලැබීමේ සිහිනය සෙනුර පුතා අද සැබෑ කරගත්තේය. ඊට මැදිහත්වූ කිසිවෙක්ද ප්‍රසිද්ධිය අපේක්ෂා නොකරති. තවමත් අපේ රටේ සැබෑ උසස් ගතිගුණ පිරි සත්පුරුෂ මිනිස්සු සිටින බවට මෙය මනා උදාහරණයක් නිසාම මේ සටහන තැබීමට සිතුවෙමි. උදව්කළ..ආශිර්වාද කළ ඔබට ස්තුතියි🙏
@sunethe4870
@sunethe4870 3 жыл бұрын
ළමයට පාසලක් ලැබීම ඉතාමත් හොද දෙයක්.. මේ හරෙන්ද්‍ර දාල තියෙන කමෙන්ට් එකෙත් වැරදි මාතෘකාවක් තියේනනෙ .. ඒක පැහැදිලි කරන්න යන්නෙ නෑ අදහස සමාජ ගත වෙන්නෙ නැති නිසා.. හැබැයි ඔබතුමාට ඉගෙනීමට බොහෝ දේ තියෙනව.. හොද දේ පැමිණිය යුත්තෙ හොද දෙයක් තුලින්.. මම මිට වඩා දෙයක් කියන්න යන්නෙ නැ.. ඒ ළමයගෙ කටට උත්තර දීලා පෙර භවයක ගාවපු කැත වැඩේ තව ළමයෙක්ට කරන්න එපා.. දක්ෂ ළමයෙක්ට උදව් කරන්න හැබැයි ඒ තුලින් වෙන් තමන්ගෙ සිත් තුල තියෙන දේවල් සමාජගත කරන්න එපා.. අර ස්වර්ණවාහිනියේ ප්‍රවෘත්ති මරණ දැන්වීම් කියවීමක් කරා වගේ..
@beautybrains2255
@beautybrains2255 3 жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼😊😊😊😊😊😊😊😊
@niyamatv6323
@niyamatv6323 3 жыл бұрын
@@sunethe4870 අනේ අම්මපා උඹට වෙන වැඩක් ඇත්තෙම නැද්ද ඕයි. බැලුවොත් මේකෙ නෝන්ඩි වෙවී ඉන්නවා. මට හිතෙන්නෙ හරේන්ද්‍ර මේ වීඩියෝ එක දැම්ම දවසෙ ඉඳං උඹට නින්ද යන්නෙ නෑ. පුදුම ඉරිසියාකාරයෙක්නෙ බං උඹ
@thisunthejana
@thisunthejana 3 жыл бұрын
@@sunethe4870 uba jeppekda bn.
@dammikamadumali997
@dammikamadumali997 3 жыл бұрын
@@sunethe4870 මූ චීත්තයක් යකෝ සත්‍ය නේ කියලා තියන්නේ .පොඩි එකා කියන ඒවා මොකද හන්ගන්නේ
@amithaamitha9383
@amithaamitha9383 3 жыл бұрын
ලංකාවෙ නම ලෝකෙටම ගෙනියයි දවසක.. මිල කරන්න බැරි වස්තුවක්. ලෝකෙම හොල්ලයි. බුදුසරණයි රත්තරන් පුතේ..🙏
@YasheemaweerakonYasheema
@YasheemaweerakonYasheema 3 жыл бұрын
👍
@lankaboy8895
@lankaboy8895 3 жыл бұрын
මමත් හොල්මන් චැනල් එකක් කරන්නේ පුළුවන් නම් මටත් හෙල්ප් කරන්න මේ ලින්ක් එකෙන් යන්න kzfaq.info/love/tYuceUxhBM6lucTkMGqCDg ..
@nimeshwasu1000
@nimeshwasu1000 2 жыл бұрын
@@YasheemaweerakonYasheema absolutely yes ape ratata wasanawak me punchi manika❤️❤️
@user-km7qb6gx1c
@user-km7qb6gx1c 4 ай бұрын
@@YasheemaweerakonYasheema y
@HandleOfUltraEntertainment
@HandleOfUltraEntertainment 4 ай бұрын
හොරුන්ට රැවටිලා ජන්දෙ දීලා කෙලවගත්ත එවුන් මේ පොඩි එකාට රැවටුනේ නැත්නම් පුදුමයි.
@wijesirirammyaweera8945
@wijesirirammyaweera8945 3 жыл бұрын
නපුරක් නොමවේවා.....නරක නපුරු හුලගක්වත් ලං නොමවේවා ..අනන්ත වු බුදු ගුන බලයෙන් ...ආරක්ශා වේවා ..බුදු සරනයි පුතා .
@prabhawijerathna6472
@prabhawijerathna6472 2 жыл бұрын
wo
@sachigamage9324
@sachigamage9324 4 ай бұрын
Hari lassana prarthanawak 🙏🙏
@nuwangibuddhima
@nuwangibuddhima 2 жыл бұрын
අනාගතයේදී ලංකාවේ නම රන්දන දරුවෙක් මොහු.බුදු සරනයි ❤️
@ashanwikramasingha2751
@ashanwikramasingha2751 3 жыл бұрын
පරිස්සම් කරගන්න..කවදා හරි ලංකාවේ නම ලෝකේ ඉස්සරහින්ම තියනවා මේ ලමයා...අනිවාර්යයි..❤️
@pererairene813
@pererairene813 3 жыл бұрын
Yes .really.corect""*
@saragosman6721
@saragosman6721 3 жыл бұрын
100 100
@shehandananjaya3750
@shehandananjaya3750 3 жыл бұрын
Ow
@chaamideleepa3441
@chaamideleepa3441 3 жыл бұрын
Yes 👍 exactly
@mrjaguarffofficial6654
@mrjaguarffofficial6654 3 жыл бұрын
Machan apith prola thama eth api pro kiyala pade danne ne apiwath promote karannam ethakota math me channel ekata vedio dannawa mama mental tath kiuwa ubata kiyanna kiuwe menna I'd eka 1811832428 menna I'd eka guild tika mama 8 wasare rush kingdom idiya slmr idiya master gang idiya ban mawa promote karanna ilaga vedio eke bokka kd rate eka 3.89 ban subscribe adarei
@shriranasinghe6934
@shriranasinghe6934 3 жыл бұрын
පුනර්භවය විශ්වාස කරන බෞද්ධයකුට මෙය අරුමයක් නොවිය යුතුය.බුදු සරණයි පුතේ.....🙏🙏
@chemexpert
@chemexpert 3 жыл бұрын
Aniwryn ..smhrekut mekaa wishedha dakshthwyk withrai
@kutkur2518
@kutkur2518 3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@mrknown1405
@mrknown1405 3 жыл бұрын
අනිවාර්‍යෙන් බුද්ධ භාශිතයේ සත්‍ය බවට තවත් සාක්ශි මොකටද
@KingKing-gk7ty
@KingKing-gk7ty 3 жыл бұрын
Supiri balanna asi budusarani puta
@sandraalahmadi9429
@sandraalahmadi9429 3 жыл бұрын
Puta oyata seyanu deviynga phite
@hsmusichub6919
@hsmusichub6919 3 жыл бұрын
මාමේ මේ වගේ අයව රටට හඳුන්වා දෙනවට ගොඩක් පින් ඔයාට..❤️❤️
@mewantalk8527
@mewantalk8527 Жыл бұрын
hmmm
@roshiniroshini9399
@roshiniroshini9399 Жыл бұрын
Harin ser mama nelum kole amith mata oyage namber eka dandako
@gauthamadasa
@gauthamadasa Жыл бұрын
බොදුනුවෙක් හැටියට මම මෙය විස්වාස කරනවා.බුදුහාමුදුවන්ගේ දේශනා අතර නැවත ඉපදීම සත්‍ය බව පසක් කරවන තවත් තැනක් බව මම අවිවාදයෙන්ම පිලිගන්නවා .මියගියාට පසු නැවත ඉපදීමක් නැතැයි කියන අන්‍ය ආගමික භක්තිකයන් සමාවෙලා මේගැනත් හිතලා තම මතවාදය ගැන හිතාබලන්න හොදම අවස්ථාවක් මේක. මේ දරුවගේ පැහැදිලි ගැලපීම් වලදී ඇහැලේපොල කුමාරිහාමි එහෙන්පිටින්ම පේල් වගේ මට දැනෙනවා .
@HandleOfUltraEntertainment
@HandleOfUltraEntertainment 4 ай бұрын
හොරුන්ට රැවටිලා ජන්දෙ දීලා කෙලවගත්ත එවුන් මේ පොඩි එකාට රැවටුනේ නැත්නම් පුදුමයි.
@asithasampath6579
@asithasampath6579 3 жыл бұрын
සිංහල , ඉංග්‍රීසි , හින්දි , විද්‍යාව හොඳට පුලුවන් ❤️
@sunethe4870
@sunethe4870 3 жыл бұрын
යූ ටියුබ් දෙයියගෙ සරණ...
@chandrikakumari2275
@chandrikakumari2275 3 жыл бұрын
🐸😔
@musicfeelingclub4809
@musicfeelingclub4809 2 жыл бұрын
Ammapa ubata wadak nedda 😂
@ehmwedage7216
@ehmwedage7216 2 жыл бұрын
@@sunethe4870 muuu irisiyakarekda koida
@sunethe4870
@sunethe4870 2 жыл бұрын
@@ehmwedage7216 හරක.. පොඩ්ඩක් වටපිට බලපන්.. ඔ‌හොම ළමයි ඉන්නව.. මේකත් හැම වෙලේම අතේ ෆෝන් ඒක තියාගන..මුල් වීඩියෝ ඒකේ කියනව ඌ ඉගෙනගන්නෙ ෆෝන් ඒකෙන් කියල..
@hirantitus3134
@hirantitus3134 3 жыл бұрын
ඒ තාත්තා උනත් බොරු ආටෝප නැති මනුස්සයෙක්....ඔහු ලොකු කරලා කිවේ නෑ....දාන්න ටික ඒ විදියට කීවා...හරිම සතුටුයි ඒ ළමයට අවස්ථාව හම්බුනු ඒක...බුදු සරණයි..
@jayashansaranga2857
@jayashansaranga2857 3 жыл бұрын
Aniwaa.❤️✨️🙏 ඒ තාත්තටත් පුතාටත් තෙරුවන් සරණය්
@HandleOfUltraEntertainment
@HandleOfUltraEntertainment 4 ай бұрын
හොරුන්ට රැවටිලා ජන්දෙ දීලා කෙලවගත්ත එවුන් මේ පොඩි එකාට රැවටුනේ නැත්නම් පුදුමයි.
@IAMlanka
@IAMlanka 3 жыл бұрын
හොද වැඩසටහනක්. වෙනස්ම අත්දැකීමක්..💚
@malinibasnayake265
@malinibasnayake265 3 жыл бұрын
දැනට 5වතවක් බැලුවා මොනතරම් බැලුවත් මදි.. පුතේ ඔයාට තුනුරුවාන්ගේම සරනයි....🌷🌷🌷🌷
@chandrikakumari2275
@chandrikakumari2275 3 жыл бұрын
.🦎
@chandrikakumari2275
@chandrikakumari2275 3 жыл бұрын
😿😏🥰
@rejiejayaneththige2444
@rejiejayaneththige2444 3 жыл бұрын
V
@jaganadathan2203
@jaganadathan2203 2 жыл бұрын
@@chandrikakumari2275 aa5
@antanijayantha7583
@antanijayantha7583 2 жыл бұрын
ඇත්තටම cochchara බැලුවත් madi budusaranai puthe ලංකාවේ pinata පහළ වෙච්ච daruwek bs
@nimaljayathilaka4718
@nimaljayathilaka4718 Жыл бұрын
සුපිරි ජීවයකින් පැමිනි දරුවෙක්.පෘතුවි වාසීන්ගේ අදි තාක්ශනය ඉදිරියට ගෙනයාමට වර්තමානයට එවූ වස්තුවක්❤
@slamaris9055
@slamaris9055 3 жыл бұрын
හරේන්ද්‍ර මහත්තයා ගොඩක් පින් මෙම දරුවා වෙනුවෙන් හොද අධ්‍යාපනයක් දෙන්න පාසැලක් ඔබ තුමන්ගෙ ඉල්ලීම මත ලැබෙයි ❤️👈
@noyelananthan9261
@noyelananthan9261 3 жыл бұрын
Thanks
@anandadesilva3449
@anandadesilva3449 3 жыл бұрын
🙏
@purnaalwis2896
@purnaalwis2896 3 жыл бұрын
අපෙ රටේ පිනට බිහිවුනු පින්වන්ත දරුපැට්යෙක්.බුදු සරණයි පුතෙ ඔයාට.මේකනම් මහා පුදුමයක්.මේ දරුවා ආත්ම දෙක තුනකම මතකයක් කියනවා මට නම් තේරෙන විදිහට .එක ආත්මයක ප්ලයිට් කෙනෙක් තව ආත්මයක සත්ව විද්‍යඥයෙක් තවත් ආත්මයක රිසිවරයෙක්.
@wasanafernando7524
@wasanafernando7524 3 жыл бұрын
Me daruwata hoda adayapanayak labadunnoth ratata watina pudgalayek bihiwenawa..haki baladarin netha gatewa..jesu pihitai ..
@fatomafatoma923
@fatomafatoma923 3 жыл бұрын
අනෙ පුතේ ඔයාට බුද්ධිය හැකියාව තව තවත් වැඩෙිවා බුදු සරණයි
@WoofyMart
@WoofyMart 2 жыл бұрын
​@@wasanafernando7524 908
@ShashiniMadushika-cq6rq
@ShashiniMadushika-cq6rq Жыл бұрын
Ekanam aththa. Me daruwa athma 3k gena kiyanawa pehediliwama. Budu saranai puthe
@aru4782
@aru4782 Жыл бұрын
අවුරුදු 2කට පස්සේ මතක් වෙලා ආයේ ආවා බලන්න ❤️
@anushakumari9543
@anushakumari9543 3 жыл бұрын
ඇස්වහක්නම් වදින්න එපා චූටි පැටියට බුදුසරණයි 🙏🥰
@HarindraJayalal
@HarindraJayalal 3 жыл бұрын
මෙම දරුවාට නොමිලේ අධ්‍යාපනය ලබාදීම සඳහා ගම්පහ ප්‍රදේශයේ ඉංග්‍රිසි මාධ්‍ය පාසලකට මැදිහත් විය හැකිනම් පමණක් ඉහත description හි දක්වා ඇති දුරකථන අංක වෙත අමතා දැනුම්දීමට කාරුණිකවන්න. මේ දරුවා වෙනුවෙන් කළ හැකි උතුම්ම මෙහෙවර එයයි. ස්තුතියි
@asangamendis6105
@asangamendis6105 3 жыл бұрын
ඔබ ඒ ගැන ඉල්ලිම් නොකර එම පාසල් වලට කෙලින්ම කතා කරලා අවශ්‍යතාවය විමසන්න, ඔබව රටම දන්න කෙනෙක්, ලිඩර්ෂිප් එක ගන්න 🙂
@roshanwijesinghe3063
@roshanwijesinghe3063 3 жыл бұрын
@@asangamendis6105 aniwa
@sunethe4870
@sunethe4870 3 жыл бұрын
මේ ළමයගෙ පළවෙනි වීඩියෝ එකේ ඉදන් මේ දක්වා වීඩියෝ සියල්ලම මම බැලුවා.. මේක මැජික් එක්ක නෙමෙයි.. භාෂා කතාකරන එකම ළමයත් මේ ළමයා නෙමෙයි.. මීට කලින් අට පට්ටම වැඩ සටහනේ මේ වගේ ළමයෙක් පෙන්නුව..ඉංග්‍රීසි කතාකරන .. සාමාන්‍ය පවුලක අම්ම තාත්තට ඉංග්ලිෂ් බෑ.. ඒ ළමයා කතාකරන්නෙ යූ ටියුබ් කාටුන් බලලා බව දෙමව්පියන් සහ ළමයා පිලිගත්ත.. ඒ වගේම මම දන්න ළමයි දෙන්නෙක් ඉන්නව මේ විදියට ඉංග්‍රිසි කතාකරන.. ඒ වගේම එක ළමයෙක් ඩයිනෝසෝර්ලා ගැනත් වෙන වෙන දේවල් ගොඩක් ගැනත් දැණුම තියෙනව.. ඒ දැණුම අරන් තියෙන්නෙ යූ ටියුබ් කාටුන් වෙන පෙපා, ජෝජ්, කායු සහ පික්අබූ කියන කාටුන් චැනල් දිගටම බලලා.. දැනට වීඩියෝ තුනක් එලියට ඇවිත් තියෙනව.. මේ වීඩියෝ තුන බලපු කෙනෙක්ට මේ ළමයා පෙර භවය දක්වා ගෙනාපු විදිය හොයාගන්න පුලුවන්.. පලවෙනි වීඩියෝ එකේ ලමයා අතේ තිබුණ ටැබ් එක දැන් අතුරැ දහන් වෙලා.. දෙවෙින වීඩියෝ එකේ කියනව ඉංග්‍රීසි කතාකරන්න ඉගෙන ගත්ත විදිය රහසක් කියන්න බෑ කියලා.. (උගන්නලා) ඒ වගේම තාත්ත කියනව පෙර ආත්ම කතාවක් (මිනිහත් ටිකක් හිතන්න අරන්) තුන්වෙනි එක මේක..මේකෙ දැන් කෙලින්ම පෙර ආත්මෙට ඇවිත්.. (කෙලින්ම උගන්වලා) මේ වීඩියෝ තුනේම කවුරැත් ළමයගෙ ෆෝන් භාවිතය ගැන අහන්නෙ නෑ.. දැන් ඇහුවත් වැඩක් නෑ ළමයට කියන්න එපා කියල තියෙන්නෙ ෂුවර් එකටම.. නමුත් ළමය මුල් වීඩියෝ එකේම පිලිගන්නව ළමයට ඩයිනෝසෝර් ගැන දැණුම ගත්තේ නිතරම ටැබ් එක යූස් කරන නිසා බව.. දැන හෝ නොදැන දැන් දැන් වීඩියෝ හදන අය ෆෝන් පාට් එක ළමයගෙන් අයින් කරල තියෙනව.. ඔබතුමා ස්වර්ණවාහිණියේ ප්‍රවෘත්ති විකාශනය මරණ දැන්වීම් ප්‍රචාරයක් කරා වගේ , මේකත් මිනිස්සුන්ගෙ ඔලු කන වැඩසටහනක් කරන්න එපා.. මේකෙ කමෙන්ට්කරන හරක්ට වැඩිය උඹහැට ඔලුව තියෙනන බව මම දන්නව.. ඒකයි කියන්නෙ..
@tharangatennakoon6727
@tharangatennakoon6727 3 жыл бұрын
Mehema illimak karana ekath onathuma me daruwawa hadunwadun ekath loku pinak.a widiyatama obata puluwan wey me daruwa wenuwen widuhalpathiwarun munagesi katha karanna. me rate kageth adaraya labana niwedakaye oba.❤️❤️
@HarindraJayalal
@HarindraJayalal 3 жыл бұрын
@@asangamendis6105 එහෙම වැඩපිලිවෙලක් සිදුවන අතරේ මෙහෙම පණිවිඩයක් තැබුවෙ වෙනත් හේතුවක් මත. උදව් කීරීම වෙනුවට දරුවා සමග කතාකිරීමේ අවශ්‍යතාවෙන් පමණක් ඉහත අංකයට ඇමතුම් ලබාදීමට ඇතමුන් උත්සාහ කිරීම නිසයි.
@deraniyagaladhammasarather5347
@deraniyagaladhammasarather5347 3 жыл бұрын
මේ සම්පත රැක ගන්න..මේ හැකියාව හැමදාම පවතිනවා බොහෝම අඩුයි.. ඒ නිසා ඉක්මනින් මේ දරුවට පිහිට වෙන්න..
@anushkabandara6748
@anushkabandara6748 3 жыл бұрын
එහෙමයි.මේ මතකය ඉතා ඉක්මනින් නැතිව යාවි..එහෙත් එහෙම කියන්න අමාරුයි
@user-yi8mg6ks4l
@user-yi8mg6ks4l 3 жыл бұрын
Budu saranai putha
@Krishantha.Ranasinghe
@Krishantha.Ranasinghe 3 жыл бұрын
Mathakaya keti kalayk thmai mn dnna widiyata tiynne!! Et thawa praguna kaloth Twa godak dewal dna gnna pulluwn wei !!
@channel_kd1998
@channel_kd1998 3 жыл бұрын
අපිට ඔන දේ නෙවෙයි .. මෙ දරුවට ඔන දෙවල් අපි දෙන්න ඔන .. එයගෙ ඉලක්කයක් තියනවා එයට එකට අපි උදව් කරන්න ඔන .. මෙ ලොකේටම සම්පතක් .. මම නම් හිතන් නැ පාසල් යන්න ඔන කියලා.. මෙයව පරිස්සං කරන්න ඔන අපි.. මේ දරුවා කියන හැම දෙයක්ම ඇත්ත.. 💯❤️😇 බුදු සරණයි ... දරුවට ඔන දේ කරන්න අවස්ථාක් දේන්න❤️🙏
@sadeetv4652
@sadeetv4652 3 жыл бұрын
තෙරුවන් සරණයි ape හාමුදුරුවනේ
@kanthidias7267
@kanthidias7267 3 жыл бұрын
හරින්ද්‍ර පුතාට ගොඩක් පින් ස්තුතියි ඔබ ගෙ වැඩ සටහන මගින් දරුවාට සෙතක් සැලසුනා ඒ පාසලේ උදව් උපකාර කරන්න ඉදිරිපත් උන සියලු දෙනෑටප හදපිරි ප්‍රණාමය පුද කරමි 🌹🌺🌷🌼💐🌸🏵️🥀🇱🇰🙋 දරුවාට තෙරුවන් සරණයි 🌷🙋🥀
@samithalakshan7002
@samithalakshan7002 3 жыл бұрын
මේ පොඩ්ඩ ලොකු උනාම හොද තැනකට එනවා 😍😍
@SuperUnawatuna
@SuperUnawatuna 3 жыл бұрын
හොඳ හදවතක් ඇති හරේන්ද්‍රගේ මේ වැඩසටහනින් මේ දක්ශ දරුවාට අවශ්‍ය සියලු අනාගතය නිසි අයුරින්ම ඉටු වෙන බව ඒකාන්ත පැතුමයි.❤
@rajitha369
@rajitha369 3 жыл бұрын
අනාගත සෘෂිවරු මුණිවරු තවතවත් මේ පොලවේ පහල වේවා! මෙවැනි දරුවන් ස්වභාව ධර්මයා විසින් ආරක්ෂා කරත්වා!
@geethcosta7998
@geethcosta7998 3 жыл бұрын
"හොද මොලයක්, විශිෂ්ට දක්ශතාවයක්" මේ බවයේ උරුම වූයේ මෙන්න මේ නිසයි. 👇 දරුවා කියන පරිදි මොහු මියයන්නට පෙර භාවනා යෝගී වරයෙකි. භාවනාව මනාව හසුරුවා හරි මාර්යක යාමෙන් විශ්වයේ ශක්තිය හා බැදිව සෑම දැනුමක්ම ලැබෙනුයේ එහි ඇති බලගතු ශක්තියෙනි. ඕනෑම දෙයක් කිරීමේ දක්ශතාවය, විශ්වයේ සෑම රහසක්ම ලෙබෙනුයේ තමා තුල ඇති චක්‍ර 7 අවදි වීමෙනි. චක්‍ර අවදි වනුයේ භාවනාවෙනි. එක් එක් චක්‍ර විවිදාකාරය. චක්‍ර එකින් එක විවිද ශක්තීන් නිමදවයි. මනාව පුහුණු කලහොත් ඒ මාර්ගයට යාම ඕනෑම පුද්ගලයෙකුට කල හැකිය. නමුත් හරි ලෙස කල යුතු වේ. මොකද මිනිස් ශරීරයේ චක්‍ර අවදි කිරීමට, භාවනාව කිරීමට හොද මනසක් සහ මේ වෙනුවෙන් කැපවිය යුතුය. මනසක් ලෙස හැදින්වුවහොත් මිනිස් මොලය තරම් මේ ලොව කිසිදු බලගතු දෙයක් නැත. ඔබ සිතයි ඊට වඩා න්‍යයශ්ටික බලය බලවත් කියා. නමුත් එයද නිපදවූයේ මිනිස් මොලයෙන් සිතූ නිසාවෙන් කියා ඔබට නොවැටහේද ? බුදුන්ද උත්පත්තියෙන්ම චක්‍ර 7ම අවදි වූ අයෙකි. එතුමන් විශේෂිත වූයේ විශ්වය විසින්ම එතුමන්ගේ ශරීරය ලොවට පහල කල හෙයිනි. පුරානත යොගී වරු ඉශිවරු රිශිවරු මේ මාර්ගය හොදින් ප්‍රගුන කල අය වේ. මෙම දරුවාද පෙරබවයේදී භවනාව හොදින් ප්‍රගුන කල අයෙකි. හිරුමත ජිවත් වීම, ග්‍රහලෝක මත ජීවත් වීම, ඉර්දියෙන් පෑම, විශ්වයේ කරුනු, අතීත වෙදකම (විශේෂයෙන් හෙල වෙදකම), අනාගතය, අතීතය ගැන ඔබට පුදුමයක් ලෙස පෙනෙන්නේ භාවනව ගැන නොදන්න නිසා විය හැකිය. දරුවගේ මොලය විශාලව පිහිටා තිබුන බව ඔහු විසින් පැවසුවේ ඔහුගේ කලින් ආත්මයේ ඔහු විශාල කාලයක් එම ආත්මයෙහි රැදි සිට අකල් මරනයකට පාජනය වී ඇති බවයි. මොලය පවා විශාල වන්නේ විශ්වයේම විශාල දැනුම් සම්භාරයක් ඔහු සතුව තිබී ඇති බවයි. ඔහුගේ එම මරනය පවා සිදුවී ඇත්තේ මිනිසා විසින්ම (ගගනගාමීන්ගේ යානය) ඔහුව විනාසයකට බාජනය කල නිසාවෙනි. පෘතුවියේ උපන්නේ ඔහු මෙම ග්‍රහයේ පුද්ගලයෙක් නිසාය. ලක්දිව උපන්නේ (අපට සිතිය හැක) මේ ලොව විශ්ව ශක්තිය අදිකම රට අපේ රටද ගුරුත්වාකර්ෂණ අඩුම රටත් නිසාවෙනි. මෙවෙනි දේවල් (පුනරුප්පත්ති) අහබු ලෙස සිදු වේ. නමුත් මෙය විශේෂ වනුයේ මොහු භාවනා යොගියෙක් නිසාවෙනි. මොහු දන්න කරුනු මොහුගේ සිතෙන් මැකී ඇත්තේ මොහුව අයුතු ලෙස ප්‍රයෝජන කරයිද යන මතය ඔස්සේය. මෙම දරුවා අයුදයක් ලෙස විදෙස් රටවලින් (Area 51) පාවිච්චියක් වීමට ඉඩ බහුලය. "අපි මොහුව ආරක්ශා කල යුතුයි" මොහු දන්න දැනුම හීන වී ඇත්තේ (කුඩා වයසට) මොහුගේම හොදට විශ්වයෙන් නව උපන් ශරීරයට ලබා දුන් ශක්තීන් අනුවය. දරුවාගේ දැනුම යම් කිහිප දෙයකට පමනක් සීමා වී ඇත්තේ මේ නිසා වෙනි. මොහු අප රටේ උප්පත්තිය ලබද්දී මොහු හට භාශා 3ක් පමනක් ලැබී ඇත්තේ මොහු හට ලැබුනේ සුදුසු රටද කියා විශ්වය සිතූ නිස විය හැකිය. භාවනාව ඉන්දීය ප්‍රබවයක් සතු ශකිතියක් නිසා විය හැකිය. ඔහු ඉන්දීය පුද්ගලයෙක්ද විය හැකිය. ඔහු තම ශරීරය පුරුදු පුහුනු වෙන්න පටන් ගත් කල හින්දු බස චතුර ලෙස කතා කරන්නට ඇත්තේද මේ නිසා විය හැකිය. මෙම දරුවා හට මනා දැනුමක් නිසි කල වනු විට ඔහුටම ලැබෙන්නට විශ්වයම තීරනය කර ඇත. මොහු තවම කුඩා නිසාවෙන් (භාවනාව නිසා) කුඩා ප්‍රමාණයක් පමනක් දන්නේ එලෙසයි. මොහු හට කිසිදු දැනුමක් අවශ්ෂය නොවේ. මොහු විසින්ම (විශ්වය හා බැදිව) මොහුගේ සැගවුනු දැනුම ලබා දෙනු නොවනුමානයි. අපට මොහුට ඉගෙන්වීමට පෙර මොහුගෙන් අපට දැනුම ලබා ගත යුතු කලක් වැඩි ඈතක නොවේය. මෙවෙනි දරුවන් ලක්දිව තැන් කිහිපයකින් මම නම් අසා ඇත. විශේෂයෙන් කලින් ආත්ම වල භාවනාව පුරුදු පුහුනු කල අය. එවෙනි පුද්ගලයන් හට පුනරුප්පත්ති හරහා නව ඉපදුනු අය වශයෙන් භාවනාව පිලිබද (සමහර පිරිස්) මනා දැනුමක්ද ඇත. "අතීතයේ සිටි රවනා රජු පාවා තම සතුරන් විසින් විදිනු ලැබූ විස හීයක් නිසාවෙන් තවමත් අඩපන වී හිමාලයේ යම් කදු අරනක ශරීරයේ විස හීන කරමින් කලක් සැගවී අරක්ශා වී සිටින බව" ප්‍රකාශ කල යම් දරුවෙක්ද මෙවැනි පුනරුප්පත්තියකින් ඉපදුනු අයෙක් ලක්දිව තුලින්ම මා අසා ඇත. ඔහුද භාවනාවේ යෙදුනු අයෙකි. ආත්ර් සී. ක්ලාක් මහතා පවා මෙලෙස ප්‍රාතිහාර පෑවේද ලක්දිවම ඔහු තෝරාගනු ලැබුවේද භාවනාව කිරීමට හා විශ්වයේ ශක්තිය වැඩිම රට මෙරට නිසාවෙනි. අනාවැකි කීමේ ශක්තීන් ඔහු හටද හැකි වූයේ භාවනාව නිසාවෙනි. මෙලොවට සිදුවන වියසනයන් කල් තියා පවසන්නේද මෙලස භාවනාවෙන් මනස දියුනු කල පිරිසයි. මේ දෙවල් භාවනාව ගැන බුදුදහම පිලිබද දන්න අය දනී. ඔබ නොදන්න කරුනු භාවනාව පිලිබද අන්තර්ජාලයෙන් හෝ පොත පතෙන් සොයා බලන්න. නමුත් භාවනාව කරන්න සිතාගෙන සිටින පුද්ගලයෙක් වේ නම්, ඒ පිලිබද හොදින් දන්න පුද්ගලයෙකුගෙන් අසා, හරි ආකාරයට කිරීමට වග බලා ගන්න. මොකද, මෙය හරි මාර්ගයේත් වැරදි මාර්ගයෙත් යා හැකි නිසාවෙනි.
@ishirasinethlakshan1575
@ishirasinethlakshan1575 3 жыл бұрын
අනිවා 🖤
@Krishantha.Ranasinghe
@Krishantha.Ranasinghe 3 жыл бұрын
@Krishantha.Ranasinghe
@Krishantha.Ranasinghe 3 жыл бұрын
@@geethcosta7998 100% niwaradi 👍👍👍
@faithddd3074
@faithddd3074 3 жыл бұрын
@@geethcosta7998 asawen kiyawapu wistharayak thankyou apith akka share kalata me danuma ❣️
@chamarageethkumara6607
@chamarageethkumara6607 2 жыл бұрын
ලොකු උනාම රටට වැඩදායක දරුවෙක් වේවා ඔබතුමා ට ශක්තිය ලැබේවා හැම දාම මෙවැනි වැඩ සහටහන් කරන්න 🙏🙏🇱🇰
@dilumbandara9858
@dilumbandara9858 2 жыл бұрын
මේ අපේ රටට නමක් ඇරන් දෙන්න හැදුනු රූක්ෂ ගසක ආරම්භයයි... මිය යන්නට නෝදී රැකගන්නට හැකි පින්වතෙක් ඉන්නවානම් රුකුලක් වෙන්න.. මේ දේශයට කරන මහගු උපකාරයක් වනවා නොදනුමානයි.... 🙏✨️✨️✨️
@inu6725
@inu6725 3 жыл бұрын
ලක් මාතාවගෙන් විශ්ව මාතාවට උරුම වූ දායාදයක් මේ පුතා.. ලොව ජයගන්නට තෙරුවන්ගේ ආශිර්වාදය ලැබේ වා......!
@chandanistephen9632
@chandanistephen9632 3 жыл бұрын
He’s a very special son. 😇
@samanthapkumara3632
@samanthapkumara3632 3 жыл бұрын
විශ්ව මාතාවගෙන් lak මාතාවට දායාදයක් .....
@mr.654
@mr.654 3 жыл бұрын
මටත් සබ් එකක් දාන්නකො අක්කි වස්තු
@nandanaediriweera9820
@nandanaediriweera9820 3 жыл бұрын
පෙර ආත්මය මොන රටක ජිවත් උනත් කමක් නැ. මේ පාර මගෙ රටෙ ඉපදීම ගැන ගොඩාක් ආඩම්බරයි ❤️❤️❤️
@vickumfernando989
@vickumfernando989 3 жыл бұрын
❤️
@chitrakumarikumari888
@chitrakumarikumari888 3 жыл бұрын
Budusarani❤❤❤❤
@netflixcanada4119
@netflixcanada4119 3 жыл бұрын
pala huththo yanna
@bayanakasasara1486
@bayanakasasara1486 3 жыл бұрын
@@netflixcanada4119 ඇයි
@prasasu8218
@prasasu8218 3 жыл бұрын
මරු රටේ ඉපදිලා තියෙන්නේ
@SandhamalSanjula-ri6do
@SandhamalSanjula-ri6do 4 ай бұрын
මේ වගේ බුද්දිමත් දරුවන් ලංකාවේ දුශ්කර ජිවිත ගතකරන අතර ඒ වගේ දරුවන්ගේ බුද්දිය කාලයත් සමග හිනවේලා යනවා මේ රටේ අනාගතය වේනස් කරන්න පුලුවන් දරුවන්ට පාර හදලා දේන්න මේ විඩියෝව ඉදිරිපත්කල හරින්ද්‍ර ජයලාල් මාහාතා ඇතුලුව අතහිත දුන් සියලුදේනාට ගොඩක් පිං මේවන් දරුවො තව තවත් මේ හේලදිපයේ පාහාල වේවා කියලා ප්‍රර්තනා කරනවා ජය වේවා...👍👍👍👍🙏
@forthecrazy4705
@forthecrazy4705 3 жыл бұрын
පුංචි පුතේ ඔයාගේ දක්ශකම් එළියට එනකොට මෙ රටේ කොයි පක්ෂය බලයට ආවත් රටක් ඉතුරු කරලා තියායිද දන්නෙ නෑ පුතාට රට වෙනුවෙන් දෙයක් කරන්න ❤❤
@bandula123456
@bandula123456 3 жыл бұрын
මේ දරුව තව ලොකු වෙනකොට මේ දේවල් අමතක වෙන්නත් ඉඩ තියෙනව ...ඉoග්‍රීසි භාශාවත් හොදින් හසුරුවන නිසා මේ දරුවව විශ්වය ගැන පරීක්ෂණ කරන ජාත්‍යන්තර ආයතන වලට යොමු කරන්න පුලුවන් උනොත් සමහර විට විශ්වයේ තියෙන රහස් ගොඩක් හෙලිකරගන්න පුලුවන් වෙයි කියල හිතෙනව...දරුවගෙ ළමා කමට හානියක් නොකර නිසි ප්‍රයෝජන ගන්න පුලුවන් උනොත් මේ ඉන්නෙ මුලු ලෝකෙටම සම්පතක්...
@sakunigamage2734
@sakunigamage2734 3 жыл бұрын
Aththatama ow
@ruvinipriyanka6860
@ruvinipriyanka6860 3 жыл бұрын
Me daruwa ratata hoda pilayak athi weda dai daruwek .hoda pasayakata danna one.mara denumak me podiy wayasata thiyenne .pera vawayaka genapu deyak aya budusaranai puthe
@samanthikumanayaka1599
@samanthikumanayaka1599 3 жыл бұрын
❤❤❤❤🌹
@chansam8966
@chansam8966 3 жыл бұрын
Well written, agree with you
@bandula123456
@bandula123456 3 жыл бұрын
@@devindalakmal1A good vide👍
@indianoffic618
@indianoffic618 3 жыл бұрын
රත්තරන් පූතේ ආසාවෙන් අහනවා තිස්තුන් කෝටියක් දේවියන්ගේ පීහීටයි රත්තරන් පූතාට
@nihaldecarm6178
@nihaldecarm6178 2 жыл бұрын
ලෝකයේ දක්ශතම තරුණ විදයාඥයෙකුගේ පුණරුප්පත්තියක්.හරියටම හෙවුවොත් හොයාගන්න පුලුවන් වේවි. ඉංදියාවේ මැරුන විද්‍යාඥයන් ගොඩක් අය ගැන ටිකක් හොයනවනම් වටිනවා
@dilperera4561
@dilperera4561 Жыл бұрын
කල්පනා චෞලා වෙන්න ඕනි මේ..
@shanthisooriyaarachchi3227
@shanthisooriyaarachchi3227 2 жыл бұрын
පුනර්බවය ගැන මාගේ ලොවිතුරා බුදු පියානන් වහන්සේ අපට පෙන්වා දුන් නිසා පුදුමයක් නොවුනත් පුතේ ඔයාට බුදු සරණයි සුභ අනාගතයක් 🌷🌷🌷🌷🌷💖
@aneeseetas8208
@aneeseetas8208 3 жыл бұрын
මේ පුතාව ප්‍රවේසම් කර ගන්න ලෝකය හරිම නපුරුයි. ජේසු පිහිටයි පුතේ ඔයා රටට ආදර්ශමත් දරුවෙක් වන්න.
@mahindagunawardana6641
@mahindagunawardana6641 3 жыл бұрын
etta....me loke punarbhawayak thiyena bawa piliganna wenawa neda? oyatah budusaranai.....
@harleyinteriordesigners
@harleyinteriordesigners 3 жыл бұрын
Aniwaaryen ... lankaawata ithaaa watuna kenek .. hamoogema wagakiimak
@madumadu6079
@madumadu6079 3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@kutkur2518
@kutkur2518 3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@samanthikumanayaka1599
@samanthikumanayaka1599 3 жыл бұрын
❤❤🌹
@ayshakumary2103
@ayshakumary2103 3 жыл бұрын
බුදු දහම විශ්වාස කරන කෙනෙක් මේ.දරැවා කියන දේ විශ්වාස කරයි තෙරුවන් සරණයි පුතේ
@resikapriyanthi464
@resikapriyanthi464 3 жыл бұрын
විසිවාස කරන්න දෙයක්නෑ මෙකාඇත්තක්
@ujithamadusanka2918
@ujithamadusanka2918 3 жыл бұрын
🙏
@sujithnilantha6498
@sujithnilantha6498 3 жыл бұрын
@@ujithamadusanka2918 0@
@sachinidilrukshi9307
@sachinidilrukshi9307 3 жыл бұрын
ඒක නං ඇත්ත
@danushkasanjeewa2976
@danushkasanjeewa2976 3 жыл бұрын
Hi kohomada oyata
@tharangasanjeewa4042
@tharangasanjeewa4042 9 ай бұрын
අපේ රටට විතරක් නෙමෙයි මේ දරුවා මුලු ලෝකෙටම අයිති පොදු වස්තුවක්. දරුවා මේ රටට බිහි කරපු ඒ පින්වන්ත මවත් මේ වැඩසටහනට සම්බන්ධ කර ගත්තා නම් එය ඇයට විශාල ගෞරවයක්. දරුවා,මව,පියා සියලු දෙවි දේවතාවුන් ආරක්ෂා කරත්වා. බුදු සරණයි...දෙවි පිහිටයි...
@bweera
@bweera Жыл бұрын
This proves without a shadow of doubt, Buddha's disclosure on rebirth. This is the reason why he is so fluent in mainly Hindi and English languages at such a young age. He is so intelligent and one day he will become famous. Harindra has done a real meritorious deed by helping this child.
@thebignewsintheworld6205
@thebignewsintheworld6205 3 жыл бұрын
අන්ලයික් කරලා තියෙන්නේ ඉපදුණු ගමන් බාශා 6 ක් කතාකරපු උන් වෙන්නැ ඇති 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@surangaranasinghe9658
@surangaranasinghe9658 3 жыл бұрын
Ekanam eththa bro
@danushlakmal6620
@danushlakmal6620 3 жыл бұрын
Aniwa meka anlike karapu un pisso.
@s.s.3584
@s.s.3584 3 жыл бұрын
අම්මපා සිරා කතාව
@slmusic8356
@slmusic8356 3 жыл бұрын
හම්බෝ 😂😂
@nuwanj2368
@nuwanj2368 3 жыл бұрын
Ambo yakoo😂🤣😂🤣
@chrishanthieperera2500
@chrishanthieperera2500 3 жыл бұрын
හරින්ද්‍ර හරි ලස්සනට ප්‍රශ්න ඇහුවා..ලමයට හානියක් නොවෙන්න..ස්තූතියි ..
@christopherperera4767
@christopherperera4767 Жыл бұрын
මම මේ වැඩසටහන බලන්නේ 2023-01-26.මීට කලින් බැලුවෙත් මහියංගනය පැත්තේ අවුරුදු 7 ලමයෙක්ගේ මේ වගේම වැඩසටහනක්.චතුරව ඉංග්‍රීසි ,හිංදි කතාකරමින් ඩයිනෝසරයන් ,ග්‍රහලෝකයන්ගේ විස්තර,අභ්‍යාවකාශය ගැන ගස්කොල මේ හැමදේම ගැන පුලුල් අවබෝධයකින් කතාකලා.අවංකවම මමත් යමක් අලුතෙන් ඉගෙනගත්තා.මෙවැනි ළමයි හරි තැනට යොමුකලොත් අනාගතයේ ලංකාවට ආඩම්බරයක් ලොවටම විශ්ව දැනුමක් එක්කරයි
@malithrasika6283
@malithrasika6283 Жыл бұрын
මේ දරුවා අපේ රටට සම්පතක්. පරිස්සමෙන් බලාගන්න. බුදුසරණයි පුතාට❤
@user-cm3gf4bv9b
@user-cm3gf4bv9b Жыл бұрын
Ape Rattata imahath sampathak.mulu vishwayama jaya ganivi.oyata budusaranai.
@ruwangurusinghe8736
@ruwangurusinghe8736 3 жыл бұрын
මේ ළමයාට ඉංග්‍රීසි පාසලක් ලැබුනොත් නම් ගොඩක් හොදයි
@chandiisanka
@chandiisanka 2 жыл бұрын
ඉස්සර කතා උන මේ දරුවා ගැන දැන් කතා කරන්නෙ නැත්තෙ ඇයි. එයා ගැන විස්තර දැනගන්න ආසයි. මේ මල කැලයට පරවෙන්න දෙන්න එපා 🙏
@Ravindra1975-w7d
@Ravindra1975-w7d 3 жыл бұрын
ගොඩක් ආඩම්බරයි ඒ පුතා ගැන..... අනාගතේදි රටට සම්පතක් වෙයි.... රටට ආදරේ කරන පාලකයෙක් හිටියොත් 😄
@thakshilasandeepani2936
@thakshilasandeepani2936 2 жыл бұрын
Naraka napuru hulagagatwat asu nowewa...බුදුසරණයි
@SanjuSanju-cm7cp
@SanjuSanju-cm7cp 3 жыл бұрын
මේ පැටියට කිසිම ඇස්වහක් කටවහක් වදින්න එපා අපේ රටට වටිනා සම්පතක් එය රැක ගන්න... තෙරුවන් සරණයි 🙏
@abilipitiyepodisadhu34
@abilipitiyepodisadhu34 3 жыл бұрын
අත හිත දුන්නොත්... ලංකාවේ වැදගත්ම චරිතයක් වෙයි.. හොද දැනුමක් harindra ayya ඔයාටත් බුදු සරනයි 🙏🏻🙏🏻❤️ මගේ මව්බිම ජාත්‍යන්තරයට ගිනියන්න පුලුවන් ලමයෙක් 💯💯💯🙏🏻
@kularathnaetipola2856
@kularathnaetipola2856 3 жыл бұрын
buxdubo o
@anushapriyadarsanisamarako8584
@anushapriyadarsanisamarako8584 2 жыл бұрын
දරුවා සතු සියලුම දැනුම් සම්භාරයන් බිදකදු අඩුවක් නොවී මේ ආත්මයේදී ඊටත් වඩා දැනුමක් අධ්‍යාපනයක් ලබමින් ලෝකයම ජයගෙන අතිවිශාල මෙහෙවරක් කර සසර ගමන හැකි ඉක්මනින් නිමා කරන්නට සෙනුර පුතාට තිසරණ සරණ දේව ආශිර්වාදය ලැබේවා....🙏🙏
@lankanalways9968
@lankanalways9968 2 жыл бұрын
Scientist කෙනෙක් වෙන්නම ලැබේවා.. මේ පුතාට.. බුදුසරණයි..
@indranijayalath8236
@indranijayalath8236 3 жыл бұрын
මේ දරුවට..ඉංග්‍රීසි පාසලක නොමිලේ ඉගෙන්ගන්න උදව් කරනවානම් කොච්චර වටිනවාද....රටට සම්පතක්.. තෙරුවන් සරණයි පුතේ....
@TheR9994
@TheR9994 2 жыл бұрын
Aniwaren
@game2you421
@game2you421 Жыл бұрын
හැම දෙම හිගන හැතිකරෙ වගෙ පිනටම දෙන්න ඉල්ලන්න එපා.. අපෙ රට අද හිගන්නො ගානට වෙලා තියෙන්නෙ හැම දෙම පිනටම ඉල්ලන නිසා
@dayawathidayawathi5374
@dayawathidayawathi5374 11 ай бұрын
​@@TheR9994y😅
@sltopics3817
@sltopics3817 3 жыл бұрын
දක්ෂ මාද්‍යවේදියකුට පමණයි මේ වගේ ප්‍රශ්න කිරීමට පුලුවන් 🙏😍
@sunethe4870
@sunethe4870 3 жыл бұрын
හුකෑස්.. හරිම ප්‍රාථමික ප්‍රශ්න කිරීමක්.. යස්ටඩේ? නෝ ලෝන්ග් එගෝ නේද? ඕවද බං ප්‍රශ්න කෙරිලි? පුතා හිටියෙ කොයි රටේද??? මේවද? මුගෙ රෙද්දෙ දක්ෂකම..
@nilminisenevirathna8098
@nilminisenevirathna8098 3 жыл бұрын
දක්ෂ ප්‍රශ්ණ කිරීමක් කලේ සත්ව විද්‍යාව හැදෑරු දරුවා පමණයි. අනිත් අයගෙ ප්‍රශ්ණ කිරීම මේ දරුවාගේ දැනුමේ ප්‍රමාණයට හා ඔහුගේ භාෂිතයට අනුව ඉතාම ප්‍රාථමිකයි.
@kusumaellepola5237
@kusumaellepola5237 2 жыл бұрын
පෙර සසරින් ගෙනා දැනුමක් බව නම් පැහැදිළිය. කෙසේ් වෙතත් ඒ පොඩි පුතා ගේ භාෂා දැනුම ගැනත් සත්ව තොරතුරු ගැනත් හසල දැනුමක් ඇත්තේ පෙර භවවල ඇසුරම විය හැක. ඒ චුටිපුතණුවන් තෙරුවන් සරණින් ඉදිරියේදි රටට මිණිපහනක්ම වේවා. ‌බුද‌‌‌ සරණයි.
@Umesha_Walakulpola
@Umesha_Walakulpola 4 ай бұрын
ඇස් දෙකට කදුලු ආවා පුන්චි බබෝ. ආදරෙයි.බුදු සරණයි ! සියලු දෙවි රැකවරණයි ! 💕
@mahehla
@mahehla 3 жыл бұрын
වීඩියෝස් වලට subtitles දාන්න පුලුවන්නම් අනිත් රටවල් වලිනුත් මේ channel එකට ගොඩක් අය එකතු වෙයි
@MediatvSriLanka
@MediatvSriLanka 3 жыл бұрын
කුමක් නමුදු ඒ දරුවගෙ අසාමාන්‍ය බලයක් තියෙනවා, ජයවේවා ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා 🙏
@SCOPECREEP.
@SCOPECREEP. 3 жыл бұрын
විඤාණය
@supunmax6655
@supunmax6655 3 жыл бұрын
❤️
@Dilshani1997
@Dilshani1997 2 ай бұрын
මන් පුනර්භවය විශ්වාස කරෙ නෑ.ඒත් මේ නම් ඇත්තටම ඍශිවරයෙක් තාක්ෂණ විද්‍යාව,තාරකා විද්‍යාව, ඉගන ගත්ත කෙනෙක්.තෙරුවන් සරණයි දීර්ඝායූ ලැබේවා ..❤❤❤❤දැන් නම් ඇත්තටම විශ්වාසයි.
@archanasammani9518
@archanasammani9518 3 жыл бұрын
අපේ රටේ අනාගතේ ජනාදිපති උනොත් . බුද්දිමත්ව තීරනය ගන්න පුලුවන් වෙයි අපේ රටට අනාගතක්. මල්ලි ඔයා
@leaderff6495
@leaderff6495 2 жыл бұрын
Sirama oiiii
@shamalperera4875
@shamalperera4875 3 жыл бұрын
මේ දරුවාට මේ දැනුම ඉපදුන දවසේ සිට ඉගැන්වුවත් කාටවත් දෙන්න බෑ .ස්ථිරවම කියන්න පුලුවන් මේ පෙර බවයේ දැනුමක් මේ තියෙන්නේ .. පුනරුත්පත්තියක් කියලා 100% විස්වාසයි...ලංකාවේ හොදම පාසලකට ගන්න ....උගතෙක් වෙයි අනිවාර්යයි....
@navodapiyumali5185
@navodapiyumali5185 3 жыл бұрын
කාගෙ උනත් මේ කොලු පැටියව දැක්කම සතුටට කඳුළුත් ආවා
@tissajayawardana3148
@tissajayawardana3148 3 жыл бұрын
Ow athrga
@lganuradha1897
@lganuradha1897 3 жыл бұрын
Matath
@sanjeewadon4521
@sanjeewadon4521 3 жыл бұрын
පොඩ්ඩා නං සුපිරි සුපිරිම දක්ෂයෙක් රටට වටිනවා සම්පතක් ඔයාට බුදු සරණයි සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබිලා නිරෝගී වෙත්වා
@multivision5628
@multivision5628 Жыл бұрын
HARINDRA, U ARE THE ONLY KZfaq HOLDER WHO USE THE SOCIAL MEDIA IN THE PROPER AND USEFUL WAY. WE ARE PROUD OF U. I AM AN OLD MAN OF 85 YRS.
@asirirajapaksha4647
@asirirajapaksha4647 3 жыл бұрын
පුංචි පුතාට භෞතික මෙන්ම අධ්‍යාත්මික වශයෙන් දීප්තිමත් අනාගතයක් ලැබේවා...!තෙරුවන් සරණයි!
@dilladilla6041
@dilladilla6041 3 жыл бұрын
මම හොල්මන් චැනල් එකක් කරන්නේ පුළුවන් නම් මටත් හෙල්ප් කරන්න මේ ලින්ක් එකෙන් යන්න kzfaq.info/love/tYuceUxhBM6lucTkMGqCDg ...
@shalisrilanka1305
@shalisrilanka1305 3 жыл бұрын
සාදු...සාදු...සාදු...දරුවගෙ අනාගතයට යහපතක්ම වේවා...!! හරින්ද්‍ර අයිය ගොඩාක් පිං ....🙏
@jayampathisuravira73
@jayampathisuravira73 2 жыл бұрын
බුදු සරනයි සියලුම දෙවියන්ගේ පිහිටයි ❤❤
@deepadhasanayaka2987
@deepadhasanayaka2987 Жыл бұрын
මේ වැඩ සටහන මම කීපාරක් බැලුවද කියල මතක නෑ , දැන් මේ දරුවගෙ වැඩසටහනක් කරන්න පුළුවන් නම් හරේන්ද්‍ර මහත්මා
@pushpairang7647
@pushpairang7647 3 жыл бұрын
අනෙ අහන් ඉන්න හරිම ආසයි පුතා කතා කරන විදිහ ,,ගිය ආත්මයක හොද රටක ඉන්න ඇත්තෙ,අපෙ මවුබිමට පිනට පහල වෙච්ච දරුවෙක් ,බුදු සරනයි පුතෙ ඔයාට ,
@SiyaniHadori
@SiyaniHadori 3 жыл бұрын
Budusaranai....puthae
@bobhytech5276
@bobhytech5276 3 жыл бұрын
මේ විඩියෝ එක බලනකොට උන් හිටිතැන් අමතක විච්ච මම වගේ තව අය ඉන්නවද 🤔🤔
@gamingsuddh8092
@gamingsuddh8092 3 жыл бұрын
Ow innava
@shiromakalhari6550
@shiromakalhari6550 3 жыл бұрын
Mevila peenawa wage needa
@nrprasadwijesinghe1478
@nrprasadwijesinghe1478 3 жыл бұрын
♥️
@roshanpradeep8075
@roshanpradeep8075 3 жыл бұрын
සිරාවටම මං මොනාද ඉගෙන ගෙන තියෙන්නේ කියල හිතෙනෝ 🙄🙄
@nisansalanirmali8445
@nisansalanirmali8445 3 жыл бұрын
Aniwaryen😂👍
@kgindrani-hp9ee
@kgindrani-hp9ee Жыл бұрын
සංසාර ගමන් මගක සංදිස්තානයකි...බුදුසරණයි පුතේ 💖
@parakramaupuldeniya5789
@parakramaupuldeniya5789 3 жыл бұрын
ඔයා හොඳ තැනකට එනවා පුතේ. නියමයි 😘😘😘
@lahirucr7737
@lahirucr7737 3 жыл бұрын
මේ වයසේ අපි ගොනි බිල්ලන්ට බයේ අම්මා අනලා කවන බත් ට්ක කන්නේ..මේ කොල්ලානම් මාර දක්ෂයි.😍
@urumakkaraya2418
@urumakkaraya2418 3 жыл бұрын
kzfaq.info/get/bejne/qauYhtmiud3Gmpc.html
@nimashagunawardhana2323
@nimashagunawardhana2323 3 жыл бұрын
අනේ එක පාරක් මේ ලමයත් එක්ක කතා කරන්න කැමති...පුදුම හිතෙනවා
@lahirucr7737
@lahirucr7737 3 жыл бұрын
@@nimashagunawardhana2323 hm .ඔව්
@lahirucr7737
@lahirucr7737 3 жыл бұрын
ඔව්🙄🙄
@mrjaguarffofficial6654
@mrjaguarffofficial6654 3 жыл бұрын
Machan apith prola thama eth api pro kiyala pade danne ne apiwath promote karannam ethakota math me channel ekata vedio dannawa mama mental tath kiuwa ubata kiyanna kiuwe menna I'd eka 1811832428 menna I'd eka guild tika mama 8 wasare rush kingdom idiya slmr idiya master gang idiya ban mawa promote karanna ilaga vedio eke bokka kd rate eka 3.89 ban
@lahirusankalpa
@lahirusankalpa 3 жыл бұрын
මේ ළමයාගේ කලින් වැඩසටහනක් කරා international ඉස්කෝලෙට දාලා දෙන්නං කියල පොරොන්දු වෙලා ගියා ඒ උනාට තවම ඒක සිද්ධ වෙලා නෑ. මං හිතනවා මේ වැඩසටහන බලන කට්ටිය දරුවා ගොඩ යන්න උදව් කරයි කියලා. Proud of sri lanka❤🇱🇰🇱🇰
@asankaasiri3789
@asankaasiri3789 3 жыл бұрын
මෙ ලමයව ඔනේම ඉස්කෝලෙකින් ගන්නවා.....මෙ ළමයාගේ ප්‍රශ්න සහ ගැටලු ගොඩාක් තියෙනවා..
@lahirusankalpa
@lahirusankalpa 3 жыл бұрын
@@asankaasiri3789 අනිවාර්යෙන්
@kanthidissanayake2626
@kanthidissanayake2626 2 жыл бұрын
පුතා ඔයාට සියලුම දේවල් ඉටුකර ගන්න වරම් ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා මුලු හදවතින්ම බුදුසරණයි පුතා ඔයාට ❤❤❤❤❤
@anilhettiarachchi3090
@anilhettiarachchi3090 3 жыл бұрын
මේ වගේ ළමයි පිට රටත් ඉන්නවා හැබැයි ප්‍රශ්නෙකට තියෙන්නෙ මේගොල්ලෝ ලොකු වෙනකොට මේවා අමතක වෙනවා එහෙම නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@animalfrnd
@animalfrnd 3 жыл бұрын
හරිම හුරතල් පුතෙක් ලොකු සම්බන්ධයක් තියෙනවා ගිය ආත්මයට තෙරැවන් සරනයි මෙ පුතාට ❤️
@subachandrathilaka7434
@subachandrathilaka7434 3 жыл бұрын
ඇස් වහක් නම් වැදෙන්න එපා පුංච් පැටියට 🙏♥
@sarikad.m.rathnayaka9275
@sarikad.m.rathnayaka9275 2 жыл бұрын
Budu saranai puthe
@leelawijesinghe8742
@leelawijesinghe8742 2 жыл бұрын
S
@ranaweerakarunarathna5086
@ranaweerakarunarathna5086 Жыл бұрын
අම්මෝ මාරම හැකියාවක් තියනවා ඒ දරුවට, තුනුරුවන් සරණයි පුතේ ඔයාට ..❤
@niroshanbandara7739
@niroshanbandara7739 3 жыл бұрын
අනේ වාසනාවන් දරුවෝ... මේ රටේ ඔල මොට්ටලයන් පරයා යන සැබෑ වීරයෝ පහලවේවා... ඔබ මෙන්ම රට පාලනයට පවතින ලේ පරම් පරාවේ නොවන පාලකයෙක්ද බිහිවේවා...🙏🙏
@Marinedriveplay4590
@Marinedriveplay4590 3 жыл бұрын
මෙයා ඉන්නෙ අපේ ගෙවල් ගාව...මොල ගෙනාපු නැවක්...
@sumudutharidu8643
@sumudutharidu8643 3 жыл бұрын
Sambanda karala dena puluwanda igena gana dewal walata udaw karana kamathi
@tharindudanushka4416
@tharindudanushka4416 3 жыл бұрын
number plz
@sajithchamara6885
@sajithchamara6885 3 жыл бұрын
මෙයා ඩුබායි හිටියලු නේද
@prasangafernando3446
@prasangafernando3446 3 жыл бұрын
කොහේද
@kavindarupasinghe6717
@kavindarupasinghe6717 3 жыл бұрын
Maru logo eka
@pudhumaineda5011
@pudhumaineda5011 3 жыл бұрын
උදව් කරන්න හැකියාවක් තියෙනවනම් හැමෝම සහයෝගය දක්වන්න
@oshinihansika8125
@oshinihansika8125 3 жыл бұрын
@@tharidu6792 🤔
@ishanmadushanka303
@ishanmadushanka303 3 жыл бұрын
අඩො කුප්පය
@hasithrandipa9706
@hasithrandipa9706 3 жыл бұрын
Kuppayo
@iman__4640
@iman__4640 3 жыл бұрын
Ai ubata puluwan ne udau karanna uba karapnko ubalanam maran kannamai hadanne minisunwa
@pradeepkumara7636
@pradeepkumara7636 3 жыл бұрын
holmanakata kiyala udawwk ganna beriwei da bn?
@user-ve8fo6en5i
@user-ve8fo6en5i 8 ай бұрын
දෙය්යනේ කියලා මේ වගේ දරුවෝ ලොකු වෙලා වත් මේ රට බාරගන්න පුළුවන් උනොත් ❤️❤️❤️❤️❤️අනේ එත් පරිස්සමින් පුතේ...
@gayanidanushika9017
@gayanidanushika9017 3 жыл бұрын
බුදුසරණයි මැනික කිසිම ඇස්වහක් වදින්න නම් එපා ❤️❤️
@shirangajayasekara8030
@shirangajayasekara8030 3 жыл бұрын
Protect this child... He is absolutely intelligent boy...
@movieking6948
@movieking6948 3 жыл бұрын
That's true ❤️🎯💯🇱🇰
@shiranthag5385
@shiranthag5385 3 жыл бұрын
පෙරආත්මයකින් එන හැකියාවක් කියල හිතෙනව ,අනේ එයා ලොකු වෙද්දි මේ දේවල් අමතක වෙයිද .එහමනම් වෙන්න එපා හැකියාව තවත් වර්ධනය වේවා.❤️❤️❤️❤️තෙරුවන් සරණයි පුතාටත් හරේන්ද්‍ර ඇතුළු සැමට.🌷
@thanujakumarai7658
@thanujakumarai7658 2 жыл бұрын
මමත් හරිම කැමතියි මේ වගේ පුනර්භවය, ගැන අහන්න, බුදු ධර්මයෙන් ආරක්ෂා වේවා
@jennyjayasena5930
@jennyjayasena5930 3 жыл бұрын
ආදරය,කාරුනාව,ගොඩක් දිලා ආදාරයෙන් රැක බාලාගන්න අපේ රටේ සම්පතක් .ජිවිතයේ ඉදිරියට යන්න වාසනාව ලැබේවා පුතූ❤❤❤🤴
@mr.654
@mr.654 3 жыл бұрын
මට සබ් එකක් දාන්න අක්කෙ
@afsharamn3454
@afsharamn3454 3 жыл бұрын
maga ratio adahagannth bha oyaga hakiyawa
@sujeewaalwis4525
@sujeewaalwis4525 2 жыл бұрын
බුද්ධ දේශනාවේ පුනර්භවය සනාථ වන කරුණක් තෙරුවන් සරණයි ! පුතේ
@rumeshkumara4075
@rumeshkumara4075 3 жыл бұрын
උදව් කරන්න ශක්තියක් ඇති කෙනෙක් ඉන්නවා නම් මේ සම්පත රැක ගන්න මැදිහත් වෙන්න.බුදුසරණයි පුතේ ඔයාට ❤️
@dilladilla6041
@dilladilla6041 3 жыл бұрын
මම හොල්මන් චැනල් එකක් කරන්නේ පුළුවන් නම් මටත් හෙල්ප් කරන්න මේ ලින්ක් එකෙන් යන්න kzfaq.info/love/tYuceUxhBM6lucTkMGqCDg ....
@user-lz9uf9wh6y
@user-lz9uf9wh6y 2 жыл бұрын
මේ දරුවා හරි සුරතල් හුරුබුහුටි දරුවෙක් ඒ වාගේම පින්වන්තයි කතා කරන්න හැටි අහන් ඉන්න හරි ආසයි
@renukaweerawansa8902
@renukaweerawansa8902 4 ай бұрын
බුදු දහමේ දැක්වෙන ආකාරයට විඤ්ඤාණය යනු මෙම දරුවන්ගේ උදාහරණයකි!
@vishaljams6690
@vishaljams6690 3 жыл бұрын
මෙ දරුවනම් අනිවාර්යෙන් පුනර්භාවය කියන්නේ... විද්‍යාඡයෙක් වෙන්න පලුවන් ගොඩක් සතුටුයි... බුදුසරණයි පුතේ!❤️❤️😇
@kumarasinghesunil5581
@kumarasinghesunil5581 3 жыл бұрын
සොබාදහම විසින් ලක්මවට එවපු දායාදය ක් රැකගැනීම ලක්වාසීන් සතුයි
@Nilrundi.sumanasekara
@Nilrundi.sumanasekara 3 ай бұрын
හරේද්‍ර ඔබතුමාගෙ වැඩ සටහන ඉතාම වටිනව ක ඉතාමත් වටින්නෙ මේ දරුවාට ඉදිරියට යන්න හොඳ ඉංග්‍රීසි පාසලක් සහ ඔහු පිළිබඳව නිතර සොයා බලා ජාත්‍යන්තරයට ම යවන් හ
@ghncathuranganuwancathuran4416
@ghncathuranganuwancathuran4416 2 жыл бұрын
ඇත්ත ටම අපේ රට ට සමිපතක් රත්තරන් චුටි පුතේ සත්ත ය බුදු ගුණ අනන්තයි සතයඉ බුදු ගුණ මෙනෙහි කරන නිතර බුදුදහම අදහන මගේ රත්තරන් පුතේ ඔයා හැමදාම දියනු වෙිිවා ඔයා හොඳ දක්ෂ යෙක් හරේන්ද්‍ර ජය ලාල් අයියා ඔයා ගේ වැඩ සටහන ඉතාමත් වැදගත් වටිනවා මම ආසම අ⁣පේ ⁣රටට හොඳ නරක පැහැදිලි කරලා හොද වැඩසටහන් දාන්නෙ ඔයා විතර යි මම හැමදාම ඔයා ගේ වැඩ සටහන් බලනවා අදකාලේ ඉන්න ලමඉන්ට වඩා මෙම දරැවා⁣ අපේරටට ආඩම්බරයක් සක්තියක් රටට සමිපතක් තෙරැවන් සරණයි ඔබට සුබ දවසක් සුභ අනාගතයක් වෙිිවා 🙏🏵️🌹🙏🏵️🌹🙏🙏💙❤️🙏🌹💛💚🙏🌹🏵️💜️🌹🏵️💕🖤💖🙏🏵️🌹💎💎💖💕💕💕💜️💕💖💖💖
@seraabeysinghe974
@seraabeysinghe974 3 жыл бұрын
මෙි දරුවා වෙනුවෙන් උදවු කරපු හරේන්ද්‍ර අයියා අැතුලු හැමෝටම ගොඩක් පින්.... එ දරුවා කතා කරන දේවල් අහන් ඉන්න කොට අැස් වලට කඳුලු එනවා සතුටට..
@lankaboy8895
@lankaboy8895 3 жыл бұрын
මමත් හොල්මන් චැනල් එකක් කරන්නේ පුළුවන් නම් මටත් හෙල්ප් කරන්න මේ ලින්ක් එකෙන් යන්න kzfaq.info/love/tYuceUxhBM6lucTkMGqCDg ...
@hvithanagen1903
@hvithanagen1903 3 жыл бұрын
දරුවා රටට වැඩදායි විශේෂ කෙනෙකුට වන බව නම් ස්ථිරයි . තෙරුවන් සරණයි ! හරේන්ද්‍ර ඔබටත් ගොඩාක් ස්තුතියි !
@chamalwickramanayaka9918
@chamalwickramanayaka9918 3 жыл бұрын
මේ දරුවාට දැනුම වැඩි වෙන අධ්‍යාපනය ක් මිසක් මේ ලංකාවේ අධ්‍යාපනය ප්‍රවාහය ට දමල වැඩක් නෑ.. ගොඩක් පරිස්සමි කරන්න වෙයි ඇමරිකන් කාරයන්ගෙනුයි ලංකාවේ දේශපාලුවන්ගෙනුයි. ❤❤ රටට සම්පතක්
@user-qr7jx4ub1u
@user-qr7jx4ub1u 10 ай бұрын
බුදු සරණයි චූටි පුතාට ජයෙන් ජයම ලැබේවා සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා කිසිම කෙනෙක්ගෙන් හුලගක කින් වත් කින් වත් නපුරක් නොම වේවා
@Piumal_landscape
@Piumal_landscape 3 жыл бұрын
ආත්ම ගානක් ගියත් සත්භාවයෙන් ඉගෙන ගත්තු දෙයක් අහක යන්නේ නෑ මහත්තයෝ ❤️🙏...
@tecasl2400
@tecasl2400 3 жыл бұрын
Sirawata
@monikaamarakonamarakoon3216
@monikaamarakonamarakoon3216 3 жыл бұрын
අනිවාර්යයෙන්
@udarivithanage8001
@udarivithanage8001 3 жыл бұрын
ලොකු වෙනකොට අමතක වෙයිද දන්නෑ.මම අහල තියෙන විදියට කාලයත් එක්ක පුනර්භව මතකය අමතක වෙලා යනවා😯 මේ මල්ලිව පරිස්සම් කරන්න ගොඩක්.
@mohankarunathilake6121
@mohankarunathilake6121 3 жыл бұрын
එක නම් ඇත්ත. අර මේඝ මහිමත් ඒ වගේ කෙනෙක්. ඒත් එයාගෙ ඒ මතකය අමතක නොවන්න රජයෙන් ඒවට ක්‍රම අදල දීල තියෙනව. නාසා එකෙන් එයාගෙ මතකය පොලිශ් කරනව. අපේ රට ඇතුලෙ ඉන්න මේ දරුව ලොකුවෙද්දි පුස් වෙඩිල්ලක් වෙලා යාද කියල හිතෙනව. මොකද රටේ ලෙඩුන්ට දෙන බෙහෙතටත් පිල් බෙදිල මරා ගන්න ගුනවන්ත ජන නායකයො ඉන්න රටක් නේ මේක.
@sandeepamadushan546
@sandeepamadushan546 3 жыл бұрын
Mth ehma ahl thiynwa, eka aye aye polish kraoth hri
@djlakshan5923
@djlakshan5923 3 жыл бұрын
Mata amathaka una. Mamath podi kale kiyawala thiyenawa. Kalin athme gana godak dewal. Eka bayanaka siddiyak. Kalayak golu wela idala thiyenawa. E siddiye bayata. Eth mata dan amathakai ewa
@mrjaguarffofficial6654
@mrjaguarffofficial6654 3 жыл бұрын
Machan apith prola thama eth api pro kiyala pade danne ne apiwath promote karannam ethakota math me channel ekata vedio dannawa mama mental tath kiuwa ubata kiyanna kiuwe menna I'd eka 1811832428 menna I'd eka guild tika mama 8 wasare rush kingdom idiya slmr idiya master gang idiya ban mawa promote karanna ilaga vedio eke bokka kd rate eka 3.89 ban
@hajandrasundar5066
@hajandrasundar5066 3 жыл бұрын
documentation youtube ake karala boss
@gaminghaziya4223
@gaminghaziya4223 3 жыл бұрын
Me podi ekata supiri talent ekak 👉👉👉thiyenawa ජාත්‍යන්තරේට යන්න ඕන කොල්ලෙක් මේ අනාගටේට වටින්නෙ නේ වගෙ කොල්ලො ජය වේවා 👈👈
@shehansadaruwan3592
@shehansadaruwan3592 3 жыл бұрын
බුදු වහන්සෙගෙ පුනර්භාවය පිලිබද දේසනා සනාථ වන අකාරය
@shanakasandamal5143
@shanakasandamal5143 3 жыл бұрын
King cobra කිව්ව වචන ටිකෙන්ම තේරුනා මල්ලී උබ පට්ට වැඩ්ඩෙක් ❤️ ඇස්වහක්නම් වදින්නෙපා මල්ලියෝ
@jlakwin1406
@jlakwin1406 3 жыл бұрын
Titanabola lokuma sarpaya
@lankaboy8895
@lankaboy8895 3 жыл бұрын
මමත් හොල්මන් චැනල් එකක් කරන්නේ පුළුවන් නම් මටත් හෙල්ප් කරන්න මේ ලින්ක් එකෙන් යන්න kzfaq.info/love/tYuceUxhBM6lucTkMGqCDg .
@FUNNY-qt1wk
@FUNNY-qt1wk 3 жыл бұрын
kzfaq.info/get/bejne/gcydg8R-vq_WnJ94.html
@piggy-minecraftgaming4612
@piggy-minecraftgaming4612 3 жыл бұрын
Inland taipan is the venomous snake
@rivithranhinda9738
@rivithranhinda9738 3 жыл бұрын
@@jlakwin1406 😂බොක්ක ඌ අහන්නේ විෂ සර්පයා, ටයිටනබෝආ කියන්නේ පිඹුරෝ වර්ගයක්, මාත් මේ පොඩි එකාට නම් කැමති නෑ හැබැයි බොක්ක උබ මොනාහරි දෙයක් ඉගෙනගන්නවනේ මම කිව්ව දෙයින්, ඒකයි කිව්වේ
@deepalasanthilasanthilasan1030
@deepalasanthilasanthilasan1030 2 жыл бұрын
රත්තරන් පුතේ ඇත්තටම ආඩම්බරයි ඔබ ගැන ඔබ ඔය දෙමාපියන් ට ,රටට මහගු සම්පතක් ,වාසනාව ක් මේ දරුවාව මේ රට අද්‍යාපනයේ යොදවා මොට නොකර මේ දරුවාගේ උසස් මනසත් සමග එක්ට වැඩකල හැකි ඔහු එක්‍ රැස්කර ගත් මතකයන් යලි පණගැන්වෙන රටක පිරිසක් සමග කටයුතු කරන්න ට වාසනාව, ශක්තිය දයීර්‍ය් ලැබේවායි ..
The Joker saves Harley Quinn from drowning!#joker  #shorts
00:34
Untitled Joker
Рет қаралды 71 МЛН
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 16 МЛН
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 8 МЛН
කොටුවේ පොඩි හාමුදුරුවෝ
6:52
The Joker saves Harley Quinn from drowning!#joker  #shorts
00:34
Untitled Joker
Рет қаралды 71 МЛН