asarana daruwekuge adonawa

  Рет қаралды 87,411

Wellassa tv

Wellassa tv

5 жыл бұрын

0762806888

Пікірлер: 170
@mdsnandasiri746
@mdsnandasiri746 4 жыл бұрын
ඔයා දුක් වෙන්න එපා දුවේ ....හිත හදා ගන්න ....දුකක් වින්දොත් සැපක් ලැබෙනවාමයි ....ලංකාවේ නරක..මිනිස්සු ටිකයි ...ගොඩක් හොඳ අය ඉන්නවා ...ඔයාට උදව් කරයි ...බුදු සරණයි
@withoutname3403
@withoutname3403 4 жыл бұрын
අනිවාර්යයෙන්ම මම SUBSCRIBED කරනවා මෙ වගේ හොද වැඩ කරන එවුන්ව.
@user-nd8ke3mc9e
@user-nd8ke3mc9e 10 ай бұрын
බන්ඩාර.මහත්තයකරනවිඩිෙයාවලට.ඉක්මන්.පතිපලලැෙබනව.බඅදුසරනයි❤
@SURIYAVLOGS
@SURIYAVLOGS 4 жыл бұрын
ඔබ කරන මේ සේවය අප ඉතා අගය කර සලකනවා.. දිගටම කරන්න සුබ පතනවා..
@wellassatv
@wellassatv 4 жыл бұрын
බොහොම ස්තූතියි ඔබට
@donidoni4920
@donidoni4920 4 жыл бұрын
කියන්න තියෙන්නේ දරා ගන්න බැරි වෙදනාවක් දැනුනා නංගීයෝ..
@user-wv5tc2lt4h
@user-wv5tc2lt4h 4 жыл бұрын
මෙදරැවගෙ ගිනුම් අංකයක් සදහන් කරන්න පුළුවන් ඔබතුමාට ගොඩක් පිං මෙවැනි වැඩසටහන් ක්අරමින් මෙවැනි අසරණ පවුල්වලට උදවුකරන එක ගැන ඔබතුමාට බුදුසරණයි
@wellassatv
@wellassatv 4 жыл бұрын
74564808 වැල්ලවාය ලංකා බැංකුවේ .media unit wellawaya donation නම ට දාන්න
@rangarangaeranga8753
@rangarangaeranga8753 4 жыл бұрын
මේ නංගිට පුලුවන් විදිහට උදව් කරමු .පව් දේවියනේ ..
@punyakanthi1633
@punyakanthi1633 4 жыл бұрын
Oyala ge hadalath ewarai udau karapu ayata godak pin tharuwan saranai
@dhanushkapriyadarashana5453
@dhanushkapriyadarashana5453 4 жыл бұрын
@@punyakanthi1633 me nangita geyak hdala dunnada ? Udaw karann widihak nadd
@nuwanchathu6763
@nuwanchathu6763 4 жыл бұрын
Pawo .daeiyanae.මේවගේ .aya ta.ape ඉක්මනින් .udwo.කරන්ඩ .ona.බුදු sara ni ඔබලාට
@dhanushkapriyadarashana5453
@dhanushkapriyadarashana5453 4 жыл бұрын
@@nuwanchathu6763 khmd bn udaw karanne bank deteils wath na ne lokuwata udaw krn nm mt na bn eth puluwan widihakin udawwak denna kemathi math
@sammurphy4122
@sammurphy4122 4 жыл бұрын
පිටරටින් මුස්ලිමි අන්තවාදින් සරනාගතයො කියා ගෙන්වා දෙපලක ගෙවල් දෙක බැගින් දූන්නා එකා ගෙන් හොර චන්ද දෙක බැගින් ගන්න. මෙම අසරනයන්ට කිසි පිහිටක් නෑ
@danushkalakmal9917
@danushkalakmal9917 6 ай бұрын
මගේ ගම ත්‍රිකුණාමලයා දිස්ත්‍රික්කයේ ගොමාරාන්කඩවල කොට්ටාශයේ බකමීගමයි. මගේ ගමේ ජිවත් වෙන ගොඩක් පව්ල් අසරණ ගොවියෝය. මේ වෙන තෙක් ගමේ පුංචි ළමයි පෙරපාසල් ගියේ අපේ ගමේ තිබුන පෙරපාසලට. එත් මේ වන විට ගමේ පෙරපාසල බොහෝ සේ අබලන් වී ඇති නිසා ගමේ පුංචි ළමයි ට පිට ගම් වල ඇති පෙරපාසල් වලට යන්න සිද්ද වෙලා තියෙනවා. මේ නිසා ළමයි වගේම දෙමව්පියෝ ත් අසරණ වෙලයි සිටින්නේ. ඔබ තුමාලට හැකිනම් මගේ ගමේ පුංචි මල් කැකුළු වෙනුවෙන් ගමේ පෙරපාසල හදාගන්න පුළුවන් පුංචිම හරි උදව්වක් කරලා දෙන්න. ගොඩක් ලොකු පිනක් එක
@namalpushpakumara2268
@namalpushpakumara2268 4 жыл бұрын
Eththatama godak duka hithuna....aneee raththaran nangiyooo oyage sithum pethum vidihatama itu wewa!!!! Theruwan saranai..
@a.v.r.rathana7073
@a.v.r.rathana7073 4 жыл бұрын
අරයට මෙයාට දොස් කියලා වැඩක් නෑ. යාලුවනේ අපි මෙයාලට උදවු කරමු. අපි එකතු වෙමු. පපුව පිච්චිලා යනවා.
@MrBlps
@MrBlps 4 жыл бұрын
💐💐💐💐💐💐💐💐💐Thank you so much for your assistance to the most needy innocent people 💐💐💐💐💐💐💐💐💐
@chintakaprasad4148
@chintakaprasad4148 4 жыл бұрын
ඔයා මේ කරන වැඩේ හොදයි. නමුත් අපිට ගෙයක් හදා දෙන්න බැරිඋනාට රුපියල් 5000 ක්‌ වගේ මුදලකින් උදඋ කරන්න පුළුවන් අය ඕනෑතරම් ඉන්නවා. ඔබ නැවත මෙවැනි දේ කරද්දී ඔඋන්ව සම්බන්ද කරගන්න විදියක් කියන්න. අඩුගානේ බැංකු ගිණුමක් හෝ
@d.j7615
@d.j7615 4 жыл бұрын
පවු දෙයියනේ කවුරුත් නැද්ද උදවුවට මෙ දරුවාට
@nilanila7241
@nilanila7241 4 жыл бұрын
Obata goodak pin mewage asarana darungena hoyala pihita wenawata.pau adanna epa duw obata daviyange phitan kauruho pihita wai.malli obatath bs
@wajirakumari6713
@wajirakumari6713 4 жыл бұрын
අපිට පුලුවන් විදිහට මෙ තාත්තාටයි දුවටයි පිහිටක් වෙමු
@kdchandranipanolifkara1756
@kdchandranipanolifkara1756 4 жыл бұрын
Harima wedanawai mewa dakla anne e wage daruwange mun pennanne natuwa mayya karanna teruwan saranai
@sameerageeth3263
@sameerageeth3263 4 жыл бұрын
මම ඔයාගෙ ඔක්කොම වීඩියෝ බැලුව.ගොඩක් දුකයි. මීලග වීඩියෝවෙ සිට එයාලට කෙලින්ම මුදල් ලැබෙන් විස්තරයක් ගිනුම් අන්කයක් දමාවි කියා බලාපොරොත්තු වනවා. මොකද අපට පුළුවන් කෑම බීම ටික ගන්නවත් පොඩි මුදලකින්වත් දායක වන්න. ඒ ගැන හිතන්න. පින් ගොඩක් ඔබතුමාට.
@sklanka3712
@sklanka3712 4 жыл бұрын
පපුව පිච්චිලා ගියා දෙයියනේ ...වරදින්නෙ නෑ නංගි කවදාවත් ..බුදු සරණයි .
@malithimal8851
@malithimal8851 3 жыл бұрын
ou
@subadraa.m4533
@subadraa.m4533 4 жыл бұрын
Anaa.mata.adunaa.pau.ai.daiyanaaa.ඔයාට .ගොඩක් .pin.mahattayoo
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 6 ай бұрын
ඇත්තටම ඔබතුමා ගෙ චැනල් එක බලලා ඉවර කරන්න බෑ ඒතරම් ඔබතුමා අසරන ජනයා වෙනුවෙන් කොතරම් වෙහෙසක් දරනවා ද කියලා චැනල් එකෙන්ම තේරුම් ගන්න පුලුවන් ඉතින් රට රටවල් වල සිට්න මෙතුමා ගේ වැඩසටහන් වලට දායක වන සැමටත් අප ලංකාවේ සිට උදවු කරන සැමටත් බොහොම පිං ස්තූතියි ඔබතුමා ඇතුලු කන්ඩායමට තෙරුවන් සරණයි කියන්න වචනනැ ඒතරම් සතුටුයි වාසනා වේවා 🇷🇴🇷🇴🇷🇴🇷🇴🇷🇴🇷🇴🇷🇴🇷🇴🇷🇴🇷🇴🇷🇴🇷🇴🇷🇴🇷🇴🇷🇴🇷🇴🇷🇴🇷🇴🇷🇴🇷🇴🇷🇴🇷🇴🇷🇴🇷🇴🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@peraraperara639
@peraraperara639 4 жыл бұрын
Me karana uthum sewayata obata godak pin api haki pamanin me duwata udau karamu theruwan saranai
@momthreesisters6538
@momthreesisters6538 Жыл бұрын
Goda duppath pawlak innawa sir eyalata jeevithe nati wena mattamatama watila thiyenne godak prshna puluwannam e ayata jeevithayak denna
@aanomapriyayadarsani4491
@aanomapriyayadarsani4491 4 жыл бұрын
මෙයාලා මට මුන ගස්සන්න මම කැමති මෙයාලා මගෙ ගෙදර තියා ගන්නව හොදින් බලන්
@sthuthikumara6154
@sthuthikumara6154 3 жыл бұрын
ahinsaka depalak innawa udau karanna kemathida 0778753918
@priyamkajayasinha747
@priyamkajayasinha747 4 жыл бұрын
budu saranai anee pau deyane
@SandiyaKumari-tk4kv
@SandiyaKumari-tk4kv 3 ай бұрын
Ane duwe oya hodata igenaganna oyta hemoma udau karai
@user-sw8xh1my2x
@user-sw8xh1my2x 4 жыл бұрын
ලොකු දුකක් දැනෙනවා අනෙ .ගරු ජනාධිපති තුමනි ඔබගෙ දෙසවන් යොමා මදක් නැවත හැරි බලන්න 😢😢😢😢😢😢😢😢😢
@sanjayaprebod2778
@sanjayaprebod2778 4 жыл бұрын
Xzz,,,,,
@sanjayaprebod2778
@sanjayaprebod2778 4 жыл бұрын
Z
@salindakawushalliyebandara8552
@salindakawushalliyebandara8552 4 жыл бұрын
මරු බඩු wakata කියන්නේ ... මිනිසුන්ගේ සල්ලි walin Ammge tattage සොහොන් හදපු un....Koti 700k....මොකෝ un ජාතික වීරයන් da?
@inokapriinokapri8314
@inokapriinokapri8314 4 жыл бұрын
මුස්ලිමි සරනාගතයෝ ගෙනත් ගෙවල් හදල දෙන රටක් අපේ රට.
@nadeeshapriyadarshini6004
@nadeeshapriyadarshini6004 4 жыл бұрын
Ane dewiyane.. pau ..
@ChinthanaJayasingha-cl9sc
@ChinthanaJayasingha-cl9sc 4 ай бұрын
Mea dharuvage gedhara dhanna adrus eka evanna dhanna kenek evanna
@thushanithushani3869
@thushanithushani3869 2 жыл бұрын
Duwa oya hodin igana ganna thathawath balagan aya ganath Dana dain samma sambudu saranin pihita wanna ona tharam aya oyata abanawa saththai budu dahama diyaniya obata yahapathama wava
@chathumadu36
@chathumadu36 4 жыл бұрын
Anea pau janadi pathi thumani oba thumagea dass meayata yomu karanna pin sidda weai oba thumata
@rifanmansoor8167
@rifanmansoor8167 4 жыл бұрын
Paw e nangi godak dukai
@padmakumari2816
@padmakumari2816 4 жыл бұрын
Pau දෙයියනේ 😢😢puluwan aya udau karanna ane .
@rukmanneel266
@rukmanneel266 4 жыл бұрын
obage kaalaya kepakarala me karana sevaya godakvatinava..asarana Senate Sarawak Venna obata saktiya dahiriya lebeva
@brijetfernando9833
@brijetfernando9833 4 жыл бұрын
Kisarak awada mama dakka kurut udau kalena
@rashmikadipal8681
@rashmikadipal8681 2 жыл бұрын
ගොඩක් දුප්පත් පවුලක් ඉන්නවා.එ අයට වුදව් කරන්න
@rashmikadipal8681
@rashmikadipal8681 2 жыл бұрын
Namberakak neadda
@kasunpsenadeera8132
@kasunpsenadeera8132 4 жыл бұрын
Onna balannako me lamaya aniwa hodata vibahage paswenawa , matath udau karanna puluwan
@cietajhons7036
@cietajhons7036 4 жыл бұрын
අනේ ඒ තාත්තටත් වයසයි වැඩක් කරන්නේ කොහොමද ඔය ගමේ මිනිස්සු වත් එකතුවෙලාඉන්න තැනක් හදලා දෙන්න .ඒ දරැවගේ දෑසින් වැටෙනකදුලුදෙවියනේ .
@kusumlatalata3838
@kusumlatalata3838 3 жыл бұрын
pau ana ahinsaka lamai wellassa manussa kama obalata hama dama mawaga karanda saktiya dairya aserwadaya labawa
@user-ke4sb9xc5i
@user-ke4sb9xc5i 2 жыл бұрын
ගොඩක් පි න්
@nadikakapuduwa644
@nadikakapuduwa644 4 жыл бұрын
Budu saranai puthe
@user-kj2sq9ix5g
@user-kj2sq9ix5g Жыл бұрын
Adanawa yko pau🙂
@ragcgayan538
@ragcgayan538 Жыл бұрын
බුදු සරණයි
@shalikasewwandi6159
@shalikasewwandi6159 Жыл бұрын
🇱🇰🇱🇰🇱🇰👌👌👌👌👌👌👌👌
@akilanuwan5961
@akilanuwan5961 4 жыл бұрын
Pau deiyane esdekata කඳුළු awa
@surangaprabath6296
@surangaprabath6296 3 жыл бұрын
Ane pau.deiyane
@alwayscalm1225
@alwayscalm1225 4 жыл бұрын
Harima dukai ..me daruwage amma ko..?..hemoma ekathu wela udaw karamu..mage puthe budusaranai oyatath thaththatath...
@wellassatv
@wellassatv 4 жыл бұрын
0762806888
@alwayscalm1225
@alwayscalm1225 4 жыл бұрын
@@wellassatv ok thnx
@chamathlaksahan2332
@chamathlaksahan2332 4 жыл бұрын
Machan mita passe videos danakota මිනිස්සුන්ge muna danna epa. Machan. සමාවෙන්න mehema කියන්න unata. Me karana de godak vatinawa . obata godak pin. Me karana samaja සත්කාරය ta
@nilaniwitharana2913
@nilaniwitharana2913 4 жыл бұрын
Paw mage doniii
@nadeepeyadarshani9240
@nadeepeyadarshani9240 4 жыл бұрын
Ane pau adaei man baluwe 😢
@anushamanel3860
@anushamanel3860 Жыл бұрын
ane sir mama daruwo thundenekge amma kenek mam kuliyata aurudu 19 kuliyata mama enna tanak naha puluwannam apita enna tanak denna puluwanda
@mashimashi139
@mashimashi139 Жыл бұрын
අනේ මටත් කියන්න මේ වගෙ ලමයි ඉන්න ඉස්කෝලයක්. ප්‍රාතමික ඉස්කෝලයක් .. අපී ඉගෙන ගන්න පොත් අරන් දෙන්න බලාපොරොත්තු වෙන් ඉන්නවා . මාර්තු මාසේ .
@rashminawoda3170
@rashminawoda3170 2 жыл бұрын
අසරන පවුලක් ඉන්නවා උදවු කරන්න පුලුවන් ද? මන් විස්තර එවන්නම්... බබෙක් ලැබෙන්න ඉන්නවා එයාලට.. ඉන්නෙ මැටිගෙයක.. බබාට ඕන කරන ඇදුම් ටික විතරයි ඉල්ලන්නෙ, හොස්පිටල් එකට ඕන කරන ඇදුම් විතරයි ඉල්ලන්නෙ.. අනේ උදවු කරන්න පුලුවන්නම් ලොකු උදවුවක්...
@SiyanePlus
@SiyanePlus 3 жыл бұрын
ඔබට කුකුල් කූඩුවක් වුනාට ඒ මිනිස්සුන්ට ඒක ඔවුන්ගේ නිවහන..ඔහොම උපහාසයෙන් අපහාසයෙන් වචන භාවිතා කරන්න එපා...ඔවුන්ගේ අසරණභාවය මත තමයි ඔහොම පැල්පතක ඔවුන් ජීවත් වන්නේ...ඔවුන් වෙනුවෙන් බලධාරීන්ගේ හෝ පිහිට වීමට කැමති අයවලුන්ගේ ඇස ගැටී පිහිටක් සරණක් වීමයි කළ යුත්තේ...
@dilhanianusha5750
@dilhanianusha5750 4 жыл бұрын
Ane deiyane Puthe oyai thaththa enna ape gedara inna Mata puluwan kanna bonna inna denna.kemathinam kiyanna ..kemathi nam oya mamilata kiyanna....lagadi mama lankawata enawa api duppath unath Mata salakanna puluwan api nuwara.udadumbara
@manushagamge5441
@manushagamge5441 2 жыл бұрын
Goodk pau 😔😔😔😔😔😔😔
@sheriffdeen175
@sheriffdeen175 4 ай бұрын
Ape palakayo hora kala apita wechcha deyak
@menikeugd441
@menikeugd441 4 жыл бұрын
Mewa.amathelata.penewa.sinhala.asarane.menissunta.wdaw.kara.penak.laba.ganithwa....
@kelumsrilal3081
@kelumsrilal3081 3 жыл бұрын
Puluwan vidiyata udau krnnam ginum akkayak danda
@ddclakmal907
@ddclakmal907 2 жыл бұрын
Ammo mata mewa balanna be
@glwaj4259
@glwaj4259 4 жыл бұрын
Dan kohomadha ? House ekak labunadha ? help ekak labunadha ?
@buddhiliyangama8809
@buddhiliyangama8809 3 жыл бұрын
ඉගෙන ගන්න නන්ගි ,එතන තමයි turning point එක Ex :- සන්නස්ගල
@ddclakmal907
@ddclakmal907 2 жыл бұрын
Baladaringe kanna oni keutha
@priyantisrilanka1814
@priyantisrilanka1814 4 жыл бұрын
adana epa duwe ape ratetha innwa deowaru wage minisu udau karanwa
@user-sq7bv8ry3i
@user-sq7bv8ry3i 4 жыл бұрын
අපි පුලුවන් උදඋවක්කරමු
@glwaj4259
@glwaj4259 4 жыл бұрын
Helps labune natdha ?
@MrBlps
@MrBlps 4 жыл бұрын
Please, ask her to go the nearest bank with the money and open an account in her name And inform me the bank details.....I wish to help her in the future too
@kamalajayasinghe3910
@kamalajayasinghe3910 4 жыл бұрын
කෝ ගිණුම් අංකයක්, සම්පුර්ණ නමක්, ගමක්, ටෙලිෆෝන් නොම්බරයක්‌? කොහොමද උදව්වක් කරන්නේ? මේක කරාට වැඩක් තියනවද? අපි පිට රටක ඉන්නේ අපිටත් දුකයි මේ දරුවට උදව් කරන්න විදියක් දාන්න.
@wellassatv
@wellassatv 4 жыл бұрын
0762806888 වැල්ලවාය ලංකා බැංකුවේ 74564808 media unit wellawaya නම ට දාන්න
@wellassatv
@wellassatv 4 жыл бұрын
donation අසිත බණ්ඩාර කියලා දාන්න
@sthuthikumara6154
@sthuthikumara6154 3 жыл бұрын
Me wagema thawa ahinsaka paulak innawa puluwannam udau karanna 0778753918
@sapalikasapalika4433
@sapalikasapalika4433 4 жыл бұрын
Ana pau daiyana mona kiyannada kiyala hita ganna ba
@lelumishaminka8941
@lelumishaminka8941 Жыл бұрын
අයියේ මගේ දුකත් ඔයාට කියන්න පුලුවන්ද.අනේ උදවු කරන්න
@shakeelameyer1964
@shakeelameyer1964 3 жыл бұрын
💔💔💔💔💔💔💔💔💔💔
@warunabasnayaka6307
@warunabasnayaka6307 2 жыл бұрын
Ubauwak karanne kohomada
@kulathungabanda6977
@kulathungabanda6977 4 жыл бұрын
Me duwata udau karanna puluwan igana ganna sambada karala denawanam
@apkapk1396
@apkapk1396 4 жыл бұрын
Ohoma dala wedak ne eyalawa sambandha kara ganne kohomada
@wellassatv
@wellassatv 4 жыл бұрын
0762806888
@punyakanthi1633
@punyakanthi1633 4 жыл бұрын
Mata ma ayage no aka danna malli
@wellassatv
@wellassatv 4 жыл бұрын
@@punyakanthi1633 74564808 බ් boc bank wellawaya media unit wellawaya donation නමට දාන්න
@Bruh-ys3sx
@Bruh-ys3sx 2 жыл бұрын
Kalakanni deshapalaneta hena gahapn
@buddiniimalsha9360
@buddiniimalsha9360 4 жыл бұрын
account ekak tibbanm me video eka blana hmotama puluwn widiyen udw krnna tibba. Pw nangi. Kama welata hri salli ekthukrgnna pulun
@apka5644
@apka5644 4 жыл бұрын
කොහොමද මෙයලාට උදවු කරන්නේ කෝ නොබස් නෑ
@sthuthikumara6154
@sthuthikumara6154 3 жыл бұрын
ahinsaka paulak innawa udau karanna
@supunanoja.roheni513
@supunanoja.roheni513 4 жыл бұрын
Oba tumawa sambanda karaganna.nanba akak danna.
@sulisulagasulisulaga3500
@sulisulagasulisulaga3500 4 жыл бұрын
Bohoma pin bandara me karana satkarayata teruwan saranyi lipinya ha benk nambaraya danna
@wellassatv
@wellassatv 4 жыл бұрын
වැල්ලවාය ලංකා බැංකුවේ ..74564808..media unit wellawaya . donation නමට දාන්න
@ishaaweronika7023
@ishaaweronika7023 4 жыл бұрын
අනේ දෙවියනේ
@manojalexofficial8201
@manojalexofficial8201 3 жыл бұрын
මෙයා කොහෙද ඉන්නෙ කියල දැන ගන්න පුලුවන්ද.... කොහෙද මෙයා... විස්තර දෙන්න මෙයාල ගැන මට... ප්ලීස්
@sthuthikumara6154
@sthuthikumara6154 3 жыл бұрын
Mahiyangane
@sooriyabandara6064
@sooriyabandara6064 3 жыл бұрын
Msta nunber aka awannako.meyakage
@thilinaprabath4678
@thilinaprabath4678 3 жыл бұрын
මේ ළමයට උදවු කරන්නේ කොහොමද?කරන්න ක්‍රමයක් තියෙනවද
@shenumusic323
@shenumusic323 4 жыл бұрын
මේ නංගිව මට සම්බන්ද කරලා දෙන්න පුලුවන්නම් මම උදව් කරන්නම්
@sthuthikumara6154
@sthuthikumara6154 3 жыл бұрын
duppath paulak innawa udau karanna kemathida 0778753918
@ajanthagamage7229
@ajanthagamage7229 4 жыл бұрын
Mame me daruwata udaw kerane kohomada?A/C no.ekak dennehy karunakerela
@wellassatv
@wellassatv 4 жыл бұрын
74564808 boc bank wellawaya media unit wellawaya
@p.rohnidesilva3779
@p.rohnidesilva3779 4 жыл бұрын
Mawata.monawa.kiyannada.kiyala.hitah.gannah.bah.pau.koccara.asarana.minissu.koccara.duk.vidinawada.bandarah.mahattaya.obahta.anahka.warayak.pin.niwan.dakinah.wadah.piliwalak.obah.tuma.karannah.asarana.manussayanta..ai.apah.ratah.mahah.unta.pannattah..lajjai.srilankawh.dasah.palakayan.ganah..un.balah.lobahta.mini.marahla.hari.rajah.putu.walata.kadarah.dagah.lanawa..apah.asarana.minissunta.pihita.wannah.nahmah.ungah.paul.godah.ganna.vitarai.un.rajah.maligawalwala.wajah.banawa.asarana.minissu.kukul.kuduwala.wagah.giwat.wanawa.danah.danam
@hewageperera8857
@hewageperera8857 2 жыл бұрын
කොහොමද උදව් කරන්නේ
@apka5644
@apka5644 4 жыл бұрын
Kohomada meyalata udau karanne nobas monawath nee
@wellassatv
@wellassatv 4 жыл бұрын
0722506888
@wellassatv
@wellassatv 4 жыл бұрын
0762806888
@deepikand5722
@deepikand5722 4 жыл бұрын
Meyalage wistarayak danaganna kramayak danna udu karanna wistara denna me daruwata apita puluwan uduwak karanna number ekak denna athtama papuwa reduna mokada apith duppath aya e duka apita danenawa puthe
@hendalaseelathero8777
@hendalaseelathero8777 4 жыл бұрын
Oba thuma karana sewaya agaya karanawa. namuth oba thumata therenawa ne oba thumage contacts, bank accounts number nemei minissu illanne. Kelinma me ayawa sambanda karagannai. a nisa a agana ahaddi oba thumage numbers, accounts danna epa therumak na. Puluwan nm me ayawa contact kara gnna me ayage number ekak ehema nathnm address eka hari description eke danna. Oba thuma horek kiynawa nemei namuth mn paudgalikawa dannawa. Me you tube eke anunge duka vikunala yepana minissu tikak dan innawa. a nisa godak hodai oba thuma apita me ayawa sambanda kara ganna awasthawak denawa nm. Theruwan saranai.
@kumudusurasinghe1983
@kumudusurasinghe1983 4 жыл бұрын
Yes.
@kasunmadu7304
@kasunmadu7304 4 жыл бұрын
Phone nambere ewanna api kamathi udawu karanna
@kasunmadu7304
@kasunmadu7304 4 жыл бұрын
Ela kollek ban ,,,,,,,,
@r.i.m.c4282
@r.i.m.c4282 4 жыл бұрын
Kohomada udaukaranna
@shyamaliperera4947
@shyamaliperera4947 4 жыл бұрын
Please Address eka hari account number ekak hari
@NhbNhb-ns5wg
@NhbNhb-ns5wg 3 жыл бұрын
Oyata kata karanna oni godak duppat anga vikal lamayakata udawwak illa
@gxhv8174
@gxhv8174 3 жыл бұрын
බනඩාර මහත්මයා ඔබතුමන්ලා කරන සෙවය පුදුම සහගතයි
@suranganeekumarasinghe1264
@suranganeekumarasinghe1264 4 жыл бұрын
Apite kiyeneko coll no aderes akai
@wellassatv
@wellassatv 4 жыл бұрын
0722506888
@wellassatv
@wellassatv 4 жыл бұрын
0762806888
@sthuthikumara6154
@sthuthikumara6154 3 жыл бұрын
Me wage ahinsaka thawath paulak innawa udau karanna kemathida 0778753918
@shankg5890
@shankg5890 4 жыл бұрын
පවු අනෙ
@nalakaruwan3044
@nalakaruwan3044 Жыл бұрын
මට පුලුවන් පුලුවන් විදිහට උදව් කරන්න මෙයගෙ විස්තර දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක්
@rohanindunuwan4031
@rohanindunuwan4031 Жыл бұрын
Apema nagila udau karamu okkoma ekathuwela aiye me ayage ac no 1 hadala hari denna puluhan vidihata salli dannm api me ayawa goda ganda oni wetenda dennda epa
@sandaruharsha8497
@sandaruharsha8497 4 жыл бұрын
ara unp anduwa hitiyoth badakinne marenna wenne
@nuwanmaddumapatabadige3141
@nuwanmaddumapatabadige3141 4 жыл бұрын
Acount no ekak danna ayye me lamayata igenaganna hamamasema yana wiyadam man dennam
Why Is He Unhappy…?
00:26
Alan Chikin Chow
Рет қаралды 54 МЛН
Tharu සහ Amy ආදරයට මොකද උනේ..?
36:08