No video

Best Selling Electric Bicycle Sri Lanka | ලංකාවේ වේගයෙන් අලෙවි වන විදුලි බයිසිකල් | Cash Logics

  Рет қаралды 35,278

Cash Logics

Cash Logics

Күн бұрын

Пікірлер: 129
@sepalikasepalika219
@sepalikasepalika219 Ай бұрын
මේ යකෝ මේවා නිර්මාණය කරලා තියෙන්නේ මිනිස්සුන්ට මිලදීගන්න පුළුවන් විදිහකට නෙවෙයි මේක ඇමරිකාවවත් ජපානේවත් චීනෙවත් නෙවෙයි ලංකාවේ ඉන්නේ දුප්පත් මිනිස්සු ඒ නිසා යම්කිසි නිර්මාණයක් නිෂ්පාදනයක් කරනවා නම් මේ රටේ ආර්ථිකයට ගැලපෙන විදිහට සිදුකළ යුතුයි. මොකද මිනිස්සුන්ට ඔය ගණන්වලට මිලදී ගන්න බැහැ. ඒක නිසා ඕවා හදලා බිල්ඩින් ඇතුලේම අසුරා තබන එක හොදයි නැත්නම් කිසිම තේරුමක් නැහැ ලංකාවට කෙලවෙන්න ප්‍රධාන හේතුව තමයි සෑම දේකම සෑම නිෂ්පාදනයකම අධික මිල ගණන් අසාධාරණ විදිහට මේ වගේ නිල අයකරනවා. පිටරටින් නිෂ්පාදනය කරලා නැවේ පටවලා ලංකාවට ගේන ඒවා මීට වැඩිය මිල අඩුයි බේසනා නිෂ්පාදනය කරන දේවල් මිල අධිකයි. මේක පුදුම රටක්
@geethhettiarachchi9806
@geethhettiarachchi9806 Ай бұрын
දේශීය දේවල් වලට කෙලවෙලා තියෙන්නේ අධික මිල ගණන් නිසා තමයි.😢😢
@deviya9322
@deviya9322 Ай бұрын
ඔය e - bike වලට අදාළ ලියාපදිංචිය , මාර්ග නීති ගැනත් කිව්වනම් තමයි වැඩේ සාර්ථක. වෙන රටවලට ඔය Bicycle වලට උපරිම වේග සීමා, උපරිම battery capacity , ආරක්‍ෂිත හිස් වැසුම් පැලදීම, භාවිතා කළ හැකි මාර්ග ආදී වශයෙන් ගොඩක් නීති තියනවා
@mgbatta3497
@mgbatta3497 Ай бұрын
අනිවාර්යයෙන්
@samithgamage1237
@samithgamage1237 Ай бұрын
ඇත්ත .....👍✌️
@champikaananda9905
@champikaananda9905 Ай бұрын
දේශිය දේ මිල අඩු වියයුතුයි
@whistlingkeerthi1385
@whistlingkeerthi1385 Ай бұрын
2nd hand මෝටර් බයික් එකක් ගන්න පුලුවන්නෙ...මේක පුදුම රටක්.වාහනයක් ගෙන්නුවත් ඒ වගේ දහ ගුනයක් විතර හෙවල ගන්න වෙන්නෙ.මෙහෙ හදන එකත් ලක්ශ ගනන්..ත්‍රී වීල් එකක් කියල හැදුව.දැන් ලංකාවෙ පාරවල් පිරිල ඒ ත්‍රීවීල් එකෙන් 😁ශෝ රූම් වල තියාගෙන අපේ අපේ කියල කිය කිය හිටපල්ලා.අපේ රටවල් නම් කවදාවත් හැදෙන ඒව නෙවෙයි.
@risaraautohouse3846
@risaraautohouse3846 Ай бұрын
ලක්ෂ 4 කට ඕක ගන්නේ කව්ද නිශ්පාදන වියදම ලක්ෂයක් වත් නැතිව ඇති.
@skyphone8133
@skyphone8133 Ай бұрын
ඕවායේ බැටරි දැන්න ගිහාම විකිනෙනවා
@nimaljayathilaka4718
@nimaljayathilaka4718 Ай бұрын
සෝමාලියන් කන්ට්‍රි.. ඇමරිකන් ප්‍රයිස් බ්‍රෝ...හවු සෑඩ්..😂😂😂
@nimaljayathilaka4718
@nimaljayathilaka4718 Ай бұрын
ටොයොටා විටස් එකක් ජපානෙන් එන්නෙ ලංකාවෙ මුදලින් රුපියල් ලක්ශ 6 යි. 😂😂 හොද වෙලාවට ලංකාවෙ කාර් හදන්නෙ නැත්තෙ😂😂😂
@exclusivescience
@exclusivescience Ай бұрын
ලංකාවේ ටොයොටා විට්ස් එක හැදුවනම් කෝටි හයක්වත් වෙයි😂😂😂😂දුප්පතාට යන්ට ලක්ෂ හතරහමාරේ බයිසිකල් එකක් හදලා😂😂😂😂
@lionelgoonatilake9710
@lionelgoonatilake9710 Ай бұрын
Lanka Rupiyalata giya kalada NETHINAM minissunta labha geneemata ida dee athi pramanayada?
@bhagyavf
@bhagyavf Ай бұрын
හොදම දේ තමා මේව නොහෙන ඉන්න. ටිකක් කල් යද්දි battery සවුත්තු වෙන හින්ද අඩු කරන්න වෙනව.
@AsianTechnic
@AsianTechnic Ай бұрын
දේශීය නිර්මාණය නිශ්පාදනය අගය කරමු අනික ලක්ෂ 4 කියන්නේ ලොකු මුදලක් බැටරි හා මොටරය අවුරුද්දක් කියන්නේ එක ඉතා සුලු කාලයක් එක මදි වාගෙ එම නිසා නව තාක්ෂණය යොදමින් බැටරිය තවත් වැඩි කාලයක් පැවැතිම ද මොටරය ඒ හා සමාන විය යුතුයි චීනෙ ඉන්දියාවේ නිෂ්පාදන ඉටත් වඩා ඉදිරියේ සිටිති මෙය මගෙ පෞද්ගලික මතයයි අපෙ දේ තවත් ඉස්තරම් විය යුතුයි ලොකයෙ කැපි පෙනෙන ආකාරයට නිෂ්පාදන විම ඉතාමත් යොග්‍ය වේ ජයවේවා ❤
@kavishkawanigatunga2736
@kavishkawanigatunga2736 Ай бұрын
පාරේ යනවා දැකල තියනවා ❤ හිතුවේ ඉතාලියේ නිෂ්පාදිත බයිසිකල් කියල. ලංකාවේ හදනවා කිව්වාම පුදුම සතුටක් දැනෙන්නේ ❤❤❤
@samiraserasinghe6733
@samiraserasinghe6733 Ай бұрын
සුදුස්සාට සුදුසු තැන දෙන්නැතී නිසා තමයී ලංකාවේ දක්ශයන්ව ප්‍රොමෝට් වෙන්නැත්තේ
@Chaanu_bunny
@Chaanu_bunny Ай бұрын
ඒ ලංකාවෙ පාරෙ යන්නෙ ඔක නෙමෙ 😂
@ruwanmorawaka3791
@ruwanmorawaka3791 Ай бұрын
අපි ළඟ තියෙන සාමාන්‍ය බයිසිකලේ විදුලිය ට කන්වට් කරන තැන් ලංකාවේ තියෙන වාද
@VirangaPramuditha
@VirangaPramuditha Ай бұрын
kzfaq.info/get/bejne/oNl1f9Gh16nFc6M.htmlsi=Sf34rLbTjhBpqFe1
@slvillageboy8622
@slvillageboy8622 Ай бұрын
ඊ බේ එකෙන් ඕඩර් කරලා ගේන්න ගන්න , ලොකු ගානක් යන්නේ නැහැ
@dkwijesinghe8862
@dkwijesinghe8862 Ай бұрын
තවත් ඉන්දියන් ලෙඩක් ලංකාවට.
@ajjthperera6295
@ajjthperera6295 Ай бұрын
Crazy, this is too much
@bandulasrirajapaksa1688
@bandulasrirajapaksa1688 Ай бұрын
නොවටිනා මිලකට විකුණන නිසා ගන්නේ aparaade. Kaalakanni rate පිටරට inna අයට කියන්නේ rata viruwo කියලා me rata වල okak ලක්ෂ 1.50 ganna පුළුවන්. ඉතින් කොච්චර අසාධාරණයක් da. Me deesapaluwan ge වැරැද්දක් මේක 😢😢😢
@lalithperera1197
@lalithperera1197 Ай бұрын
Four lak, are you crazy 😂
@deviya9322
@deviya9322 Ай бұрын
ඔය e - bike වලට අදාළ ලියාපදිංචිය , මාර්ග නීති ගැනත් කිව්වනම් තමයි වැඩේ සාර්ථක. වෙන රටවලට ඔය Bicycle වලට උපරිම වේග සීමා, උපරිම battery capacity , ආරක්‍ෂිත හිස් වැසුම් පැලදීම, භාවිතා කළ හැකි මාර්ග ආදී වශයෙන් ගොඩක් නීති තියනවා
@user-vd9ey2jf1g
@user-vd9ey2jf1g Ай бұрын
ඇත්තෙන්ම ඒ විස්තර කිව්වොත් ගොඩක් වටිනවා
@ruwanpriyalal2319
@ruwanpriyalal2319 Ай бұрын
ඔය ගණන් වලට ගන්ඩ මිනිසුන්ට සල්ලි නැ .තියෙන උන් ඕවගේ යන්නේ නෑ .අනික ඕව ටික වික්කට පස්සේ විදුලි ගාස්තු ඉහලදානවා. එතකොට මිනිස්සුන්ට වෙන option නැ .අහු වෙලා ඉවරයි ලොකු ගානකට.
@nishanthaindrajith6676
@nishanthaindrajith6676 Ай бұрын
මේක අපේ මිනිස්සුන්ට නොතේරෙන කම තියෙන්නෙ පිට රට ඉන්න මින්ස්සු නම් දන්නවා මේවගෙ තියෙන වටිනාකම
@nelkaperera4045
@nelkaperera4045 9 күн бұрын
පරිසර දූෂණය තමයි ප්‍රශ්නේ මේගොල්ලන්
@lalkahandawa8923
@lalkahandawa8923 Ай бұрын
මොකාද මෙිි වැඩසටහන කරපු එකා. මෙිිකා ඔය බයිසිකලේ ළඟ අලවලද. ඇයි පොඩිිඩක් ඇවිදල එතන තියෙන අනිත් ඒව පෙන්නන්න බැරි. පොඩිිඩක් වටෙිි ඇවිදල අනික් බයිසිකලුත් පෙන්නල ගනන් මිමි ගැන අදහසක් දීල වැඩෙිි කලානන් නේද හොඳ.
@PurnaPurna-vz4ng
@PurnaPurna-vz4ng 24 күн бұрын
අප්පට සිරි ලක්ෂ හතරයි පහයි.. ලක්ෂ හතරක් පහක් දීලා සුපිරි පරණ කාර් එකක් අරගෙන වැස්සට නොතෙම් අව්වට කර නොවී ආතල් එකේ යනවනේ😂
@shanalamarasekara7375
@shanalamarasekara7375 Ай бұрын
ct 100 k gnnwa bn 😁😁😁
@nilanthasatanarachchi7598
@nilanthasatanarachchi7598 Ай бұрын
Fuel, Registration, License ,Insurance, Emission report, Police case, Service ,Less maintains Then ....
@SUMALLIIYA
@SUMALLIIYA Ай бұрын
@@nilanthasatanarachchi7598ඒත් ලාභයි බං...මෙ මොන බම්බුවක්ද
@Chaanu_bunny
@Chaanu_bunny Ай бұрын
​​@@nilanthasatanarachchi7598ඇයි ඔයා හිතන්නෙ e bike නිකන් පාරෙ යන්න පුලුවන් කියලද පිනට 😂 lol ලංකාවෙ පාරවල් එක්ක කදු වගෙ තියෙද්දි වැඩි බලයක් ඔන නිසා ෛක්මනින් බැටරි බහින ප්‍රශ්න වෙනම හෙල්මට් වෙනම නිතී කැඩුනහම හදන්න යන වියදම බැටරි ප්‍රශ්න රෙජිස්ට්‍රර් කරන්න ඔන
@pradeepabeyrathna3769
@pradeepabeyrathna3769 Ай бұрын
දේශිය අමුද්‍රව්‍ය මිළ අධිකයි.අපි හිතමු ඒ අමුද්‍රව්‍ය වෙන රටකින් ගෙන්නල හැදුවොත් තව අඩුවට දෙන්න පුලුවන් වෙයි ද ?
@udith1041
@udith1041 21 күн бұрын
ඔක්කොම ලොකු ලොකු කතා කියලා ඉවරවෙලා ගාන කිව්වහම පස්සේ මිනිස්සුන්ට ගන්නව තියා බලන්නවත් හිතෙන්නෙ නෑ ඒ පැත්ත....මම ඉන්න ඉතාලියේ මෙහේ හොඳම තාක්ෂණය තියෙන ඉලෙක්ට්‍රික් බයික් එකක් ගන්න පුළුවන් ලක්ෂ තුනකට තුනහමාරකට විතර....ඒ ගාන මෙහේ ලැබෙන පඩියත් එක්ක ඒ තරම් ලොකු ගානක් නෙමෙයි.....මුං මේවා ලංකාවේ මිනිස්සුන්ට ගන්ඩ හදපුවා නෙමෙයි........ඕවා හදලා ප්‍රදර්ශනාගාරවල තියල පෙන්න පෙන්න හිටපල්ලා....
@darshanapathmalal
@darshanapathmalal Ай бұрын
මීට වඩා පෙනුමට ගුනාත්මකව හදලා තීයන කොරීයන් එකක් මෙහේ මාන් 40 වගේ එ කීයන්නේ ලංකාවෙන් ලක්ෂයක් වගේ වෙන්නේ
@user-vd9ey2jf1g
@user-vd9ey2jf1g Ай бұрын
මට විස්තර ටිකක් දැන ගන්න. ඔබතුමාලගේ දුරකථන අංකය දෙනවද....
@solidzonewavestation
@solidzonewavestation 28 күн бұрын
අබුඩාබි, ඩුබායි වගේ මේ වගේ බයිසිකල් එකක් ලක්ශයත් දෙකත් අතර මිලදී ගන්න පුලුවන්. ඒත් ලංකාවෙ ලක්ශ 4 ක්....කොහොමද මිනිස්සු ගන්නෙ
@malanisriyalatha7601
@malanisriyalatha7601 Ай бұрын
මොන දුප්පතාගේ වාහනේද ලක්ෂ හතරක් කොහෙද තියෙන්නේ .ඔය මිලට කොහොමද අපි වගේ අය ගන්නෙ
@user-ze5to1rl1w
@user-ze5to1rl1w Ай бұрын
apeta apa patral gahagana paduwata duwanawa
@pt-ec4qq
@pt-ec4qq Ай бұрын
Gana wadi neda
@nilanthasatanarachchi7598
@nilanthasatanarachchi7598 Ай бұрын
40km eka charge eken yanna puluwan model 2 laks wala edan thiyanawa
@user-up4sk2bj9f
@user-up4sk2bj9f Ай бұрын
Don't have scooter models??
@chathurangasenevirathna6496
@chathurangasenevirathna6496 Ай бұрын
Laksha 4t okak gnna eka padui 😂
@nilanthasatanarachchi7598
@nilanthasatanarachchi7598 Ай бұрын
Fuel, Registration, License ,Insurance, Emission report, Police case, Service ,Less maintains Then ....
@WADABIMA1989
@WADABIMA1989 Ай бұрын
මම එකක් ගත්ත මටනම් අවුලක් නෑ
@samiraserasinghe6733
@samiraserasinghe6733 Ай бұрын
නිකා ඉදහං එහෙනන්
@Saikoeditz1
@Saikoeditz1 Ай бұрын
Yadia scooter ekak gaththnan supiri ekath 4i​@@WADABIMA1989
@chandanawijayatilake6297
@chandanawijayatilake6297 Ай бұрын
Prices of any locally built vehicle seem to be very high. No one will spend Rs.500,000/- for an e-bike even if the transport cost is low. If this one is built in India, they will mark a very reasonable price attracting more customers. Here they only consider about making higher profit margin. 😢😢
@user-ri2bz7od8e
@user-ri2bz7od8e Ай бұрын
පිස්සුදබන් මුන්ට.අපි හාවොද?😊
@adsalahakoon5136
@adsalahakoon5136 Ай бұрын
වඩේ ගොඩාක් හොදය් මිල ඉහළය්
@deviya9322
@deviya9322 Ай бұрын
ඔය e - bike වලට අදාළ ලියාපදිංචිය , මාර්ග නීති ගැනත් කිව්වනම් තමයි වැඩේ සාර්ථක. වෙන රටවලට ඔය Bicycle වලට උපරිම වේග සීමා, උපරිම battery capacity , ආරක්‍ෂිත හිස් වැසුම් පැලදීම, භාවිතා කළ හැකි මාර්ග ආදී වශයෙන් ගොඩක් නීති තියනවා
@ravijayanandana2794
@ravijayanandana2794 Ай бұрын
30% mila wediyen market eke vikunanawa kiyala ne meka kiyanne...thawa keeyak laba athida?
@sarathwickramasinghe3814
@sarathwickramasinghe3814 Ай бұрын
පරණ bike එකට අලුත් එකක් මාරු කරගන්න බැරිද
@user-fu5yu9kr7i
@user-fu5yu9kr7i Ай бұрын
Lycan mammoth bicycle eke hub eke plastic wheel eka kedila hadaganne. Kohomada.
@janindumadushan7407
@janindumadushan7407 Ай бұрын
Kochchara padinna pluwanda Eka charge eken
@nilanthasatanarachchi7598
@nilanthasatanarachchi7598 Ай бұрын
120 km
@ratnayakamonarawane5592
@ratnayakamonarawane5592 27 күн бұрын
මම හිතනවා බැටරි චාජර් ක්‍රමයක් සවි කරන්න පුලුවන්...
@user-sf1ny6qi7g
@user-sf1ny6qi7g Ай бұрын
Me buy karana ayata wasiyak nowanbawa hodin mathaka thiyaganna lakshayakata adu Nam no prob
@MNJainudeen-xl8ml
@MNJainudeen-xl8ml Ай бұрын
Gana laksa 4 wedi Oke gana laksa 2
@user-yz8ly5hy7o
@user-yz8ly5hy7o Ай бұрын
කවුරුවත් මිලට ගන් නැතිවෙයී
@damai4603
@damai4603 Ай бұрын
රොද 3 බයිසිකල් මොනවා ද
@rohanfernando679
@rohanfernando679 Ай бұрын
මේ රටේ හැදුවොත් ඉවරම තමයි ඒක ගන්න වෙනම ඉඩමක් විකුණන්න ඕන ජපානේ කාර් තියෙනවා ලක්ෂ අටෙන් උඩ
@Pos.Thinking
@Pos.Thinking Ай бұрын
මෙහෙමනෙ මෙව මෙච්චර ගණන් වෙන්නෙ ඔක්කොම පිටරටින් ගෙන්නපුවාම ගණන් තමා😂,,ලංකාවෙම හදන පාට්ස් නෑනෙ ලාබෙ තියාන විකුණපුවාම ඉතිං අධික මිලක්😂 තමා
@YA-mu8zy
@YA-mu8zy Ай бұрын
Laksayata kittu milata denna berida. Masata 30,000. Padiyen kohomada karanne 100,000. Padidunoth meka ganna be
@SleepyDarts-sd4pu
@SleepyDarts-sd4pu 26 күн бұрын
Dan ethin kookath ganannae...Ganna aka thamangae wadak...baninnna apaaaa
@shanthaperera2571
@shanthaperera2571 Ай бұрын
ඇත්තටම කුවේට් වල ඕව හදන්නෙ නෑ...නමුත් මිලදීගන්න තියෙනව එකක මිල වෙන්නෙ ලන්කා මුදලින් එක් ලක්ෂ විසිදහක් වගේ
@sampathkumara6717
@sampathkumara6717 Ай бұрын
ලක්ශ 4,5 දීලා ඕක ගන්න මොළේ අමාරුවක් තියෙන්න ඕන..
@Chaanu_bunny
@Chaanu_bunny Ай бұрын
😂 අනිවාරෙන් රටින් ගෙන්නන්න පුලුවන් සුපිරිම එකක් ඔය ගානට
@user-mf5zm2px9x
@user-mf5zm2px9x Ай бұрын
Deshiya de age karanawa. Hoda deyak. Namuth Mila thamai wedi.. pita ratin Gena awa mita wada godak adui..
@marasinhagemetilda3564
@marasinhagemetilda3564 Ай бұрын
ගෙවන්න දෙන්නේ නැද්ද අහිංසක මිනිස්සුන්ට ගන්න බැ මොකද ගණන්
@user-vw1nc8tj9w
@user-vw1nc8tj9w Ай бұрын
රට බංකෙලොත් කල දේශපාලුවන් Tax free ඔනේ තරම් වාහන ගෙන්වාගෙන අැති. අඩුම ගණනේ ජනතාවට එක පාරක්වත් යතුරු පැදියක්වත් tax free ගෙන්වා ගන්න දෙනවානම්.
@karate9381
@karate9381 Ай бұрын
පිස්සුවක් අැතැ
@sugathsuriya
@sugathsuriya Ай бұрын
Ikmanata minissu higanno karanna epaa bro... Italy. godak ganan aduiiiii.. and high quality... Paw ahinsaka duppath vminissu gena hithanna...
@nandanaadikari9522
@nandanaadikari9522 Ай бұрын
බම්බුව තමයි ..තව ගානක් වැඩි කළොත් නරකද
@WADABIMA1989
@WADABIMA1989 Ай бұрын
මටත් එකක් තියනවා
@nimaljayathilaka4718
@nimaljayathilaka4718 Ай бұрын
ගාන අඩුයි...ලක්ශ 12 ක් වත් වියයුතුයි...😂😂
@percivalfernandu2047
@percivalfernandu2047 Ай бұрын
මිල හුඟක් වැඩියි ලංකාවෙ දුප්පත් අයට නම් මිලදී ගන්න හම්බවෙන්නනෑ
@raigamkoralege3418
@raigamkoralege3418 Ай бұрын
මම turkey වල 400euro වලට දැක්කා ලනකාවෙ 1500euro වෙනවනේ
@ajithchandrasekara8862
@ajithchandrasekara8862 Ай бұрын
ජාපානෙ සාමන්‍ය් කර් එහෙකුත් 280000 යි.
@kumaridissanayake7950
@kumaridissanayake7950 Ай бұрын
Yako indiyawe car 1kakuth laksha 6o 7i.nedakin lankawe heduwoth ohomamai.duppath minihata kisima sahanayak ne.😢munge thiyena ganan.ratin hemadema gennawanne me nisa thamai
@ishankajayathilaka7489
@ishankajayathilaka7489 Ай бұрын
😂😂😂😂😂😂😂 මාර ලාබයිනේ. නිකන් දුන්න වගේ😂😂😂😂😂
@SNTF2042
@SNTF2042 Ай бұрын
It's good.. but someone have a 🧠 knowledge he can make a e bike ( converting mountain gear bicycle) using large 18650 battery pack, using motor & motor controller cost about all below 200000/= With gear system... 🧠 think..🧠
@harishanthly3218
@harishanthly3218 22 күн бұрын
ලක්ශ 12වගේ කිව්ව නම් වටිනව.. ..අ😂😂😂😂😂
@handugalakeerthi8895
@handugalakeerthi8895 Ай бұрын
Hello my man Ask ur owner of ur company Sell on reasonable price Then poor people can buy Ur all OK ur company did not Consider about poorverty
@fonsekafonseka6591
@fonsekafonseka6591 Ай бұрын
Italiyeth රුපියල් ලක්ෂ 2ta vage ගන්න පුළුවන්
@puja_kalhari
@puja_kalhari Ай бұрын
Kuda ban kiyne lankawe wegayen vikinena electric bike eka oka kiyala😂mole amaru karayekda😂😂😂 laksha4 1/2 k dila oka gana tharm pissek wena oni . Oita wada hodai electric scooter ek ganwa . Ela labao❤
@Chaanu_bunny
@Chaanu_bunny Ай бұрын
මෙකෙ ඉන්න ගොබ්බ පැටවුන්ට ඔක තෙරෙන්නැති එකනෙ ප්‍රශ්නෙ ඉතාලි වල ලක්ශ දෙකයි කුවෙට් වල ලක්ශ 1.20 වගෙ ගනන් වලට තියෙද්දි මෙහෙ නේ යකඩ ගොඩ 4-5 වෙනවා lol 😂😂😂😂
@nishanthaweerakoon2538
@nishanthaweerakoon2538 Ай бұрын
යකො සාදාරන මිලකට දිපල්ලකො
@priyankarawedage9035
@priyankarawedage9035 Ай бұрын
ලක්ශ 4ක් 😅😅😅😅
@nilanthasatanarachchi7598
@nilanthasatanarachchi7598 Ай бұрын
laksha 2 sita thiyanawa
@user-cn1mj9il2w
@user-cn1mj9il2w Ай бұрын
​@@nilanthasatanarachchi7598Koheda
@user-sf1ke4pf1t
@user-sf1ke4pf1t Ай бұрын
යකෝ මුන් ඒක බයිසීකාලය කී න් තුන් ගුණයක් ලාබ ගන්න බලනවා නේ
@laxmanthusara1527
@laxmanthusara1527 Ай бұрын
ගන්න එපා කවුරුවත්.මුං මිනිස්සු මරං‌ කන්න හදන්නේ.
@youarecorrectthanknishshan8976
@youarecorrectthanknishshan8976 Ай бұрын
ම්මෙවාට පස්සෙ බටරි ගන්න ගියාම නතිය හදපු කොම්පනි ත් නතිය අහුවෙන්න් එපා
@Truth_seeker999
@Truth_seeker999 Ай бұрын
too expensive and need dedicated bicycle lane...or no success
@Chaanu_bunny
@Chaanu_bunny Ай бұрын
ඔය් යකඩ ගොඩ ගන්න එක මාර පාඩුයි ලක්ශ 4-5 lol වෙන රට වල පට්ටම හොද ඒවා ලක්ශ 1.20කුවෙට් / 2 / ඉතාලි 2.50 ඔය වගෙ තියෙද්දි ඇයි මේ සෝමාලියාවෙ ඇමරිකන් ප්‍රයිස් 😂😂😂😂😂
@upalisenanayake9884
@upalisenanayake9884 Ай бұрын
Hariyanne na ganna epa.gana wadioke kost ekath laksha ekaatath adui.chinese parts
@user-yz8ly5hy7o
@user-yz8ly5hy7o Ай бұрын
ලක්ෂ පහක් දෙනවට වඩා හොදයි ගමන පයින් යන එක
@nipunahasanka
@nipunahasanka 21 күн бұрын
මොන ජරාවක්ද මේ?
@wijethungasenevirathna3339
@wijethungasenevirathna3339 Ай бұрын
Hapo ganan wediy
@shinestar1589
@shinestar1589 27 күн бұрын
අනේ ඒක නම් වැඩක් නෑ ලක්ෂ 4 ට.
@westpark2992
@westpark2992 Ай бұрын
ලක්ෂ 4ක්වත් වෙයි 😁
@w.w.chintaka
@w.w.chintaka Ай бұрын
මී හරක් දහයක් අරන් කරත්ත දෙකක් හදලා දෙන්නං කිවිිවා ජන පතී අඩික මීල තමයි අපේ දේ බඑි වෙලා ගු වෙලා යන්නේ හරි නැ 😢😢😢😢
@Krishanjaguar
@Krishanjaguar Ай бұрын
යකෝ ඉලෙක්ට්‍රික් බයික් එකක්ම 5 ල්ක්ස වෙන්නේ😂
@user-gr4lm9su3n
@user-gr4lm9su3n Ай бұрын
ලක්ශ 4ක් දීලා ඔය ඇට සැකිල්ල ගනින්කො.බලන් ඉදපං.ලංකාවේ මිනිස්සු මෝඩයෝ කියලා හිතුවද.
@samanpriyantha7527
@samanpriyantha7527 Ай бұрын
Gana vade
@nuwanranasinghe7273
@nuwanranasinghe7273 Ай бұрын
ගාන කියන්නැ😂😂😂
@sameerapeiris
@sameerapeiris Ай бұрын
ට්‍රැක්ද හුxතෝ ලංකාවේ ලක්ශ 4-5 දීල ඔය මගුලක් ගන්න ඒ ගාන හොයන්න කොච්චර කාලයක් යනවද
@palithabandara2335
@palithabandara2335 Ай бұрын
😅
@dineshperera2599
@dineshperera2599 Ай бұрын
ම්ල අඩුකරනපන්
@pasindugunawardana7912
@pasindugunawardana7912 Ай бұрын
Apo hati balapn ko oka 😂😂
@indikaranasinghe2202
@indikaranasinghe2202 Ай бұрын
Mè huttalaage boru ganan.
@mao4629
@mao4629 Ай бұрын
Hariyata pennuwada wahane
@nusaibaalbatini921
@nusaibaalbatini921 Ай бұрын
Oova gani moda harak balan hetapalla
@bnimy
@bnimy Ай бұрын
😂😂😂😂😂
@ChamindaKodithuwakku-tb6pg
@ChamindaKodithuwakku-tb6pg Ай бұрын
oke ganan tawa wedi unanam hodai mokada lankawe hadanne.
@dayapathmini6834
@dayapathmini6834 Ай бұрын
Apoo.wadi😮
@nilanthasatanarachchi7598
@nilanthasatanarachchi7598 Ай бұрын
Phone number Eka waradi 😢
@Chaanu_bunny
@Chaanu_bunny Ай бұрын
😂 මම දැක්කා දාලා තියනවා කමෙන්ට් අනිත් අයට ගන්න කියලා අනෙ පගො ගොං කම ප්‍රදර්ශනය කරන්න එපා
@Chaanu_bunny
@Chaanu_bunny Ай бұрын
@redmi26635 😂😂 lol පාස්සපු යකඩ කෑලි ටිකකටයි ට්‍රීවිල් බැට්‍රි කෑල්ලකටයි ලක්ශ4 දීලා ගන්නෙ කව්ද් අනේ 😂 ආ නැද්ද
@user-yz8ly5hy7o
@user-yz8ly5hy7o Ай бұрын
බැටරිය ලක්ෂ දෙකක් උනත් අනෙක් වියදම ලක්ෂ යක් උනත් ලක්ෂ දෙකයි වෙන්නේ බල්ලෙක් වත් ගන්නැහැ
@romwij
@romwij Ай бұрын
😂😂😂😂😂
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 13 МЛН
This Dumbbell Is Impossible To Lift!
01:00
Stokes Twins
Рет қаралды 37 МЛН
First ever Sri Lankan Electric Bike | ThermalR Industries
19:16
Business Advisor
Рет қаралды 178 М.