No video

Personal Branding - Blace - Graphic Design Sinhala

  Рет қаралды 11,335

Blace Academy

Blace Academy

Күн бұрын

ඩිසයින් වලින් සල්ලි මවමු!
මාසෙට ලක්ෂගාණක් හොයන්න විදිහක් ද හිතන්නේ? එහෙනම් මේ වීඩියෝ එක බලන්න.
----
ලෝකයේ හොදම ඩිසයිනර්ස්ලා සල්ලි හොයන විදිහ ගැන දන්නවාද? එහි මුල් පියවර ලෙස මම අද කතාකරන්න යන්නේ ඔබ මෙතෙක් නොදැකපු වෙනම පැතිකඩක් ගැන.
ඉතින් නිර්මාණ ජීවිතයට පිවිසිච්ච, දක්ෂ නිර්මාපකයන්ට මුදල් හෝ පාරිභොගිකයන් හොයා ගැනීමට නෙහැකි වී ඇත්තේ ඇයි? අන්න ඒ අයට තමයි මේ වීඩියෝ එක මම කරන්නේ.
නිර්මාණ ජීවිතයේදී සල්ලි හොයන්න හේතුපාදක වෙන කරැණු කාරනා බොහොමයක් වන අතර එහි ඇති වැදගත්ම දේ ඔබ ඔබගේ තරගකාරී නිර්මාණකරැවන්ගෙන් වෙන්වෙලා කොහොමද ඔබගේ පාරිභෝගිකයන්ගේ හිත් දිනාගන්නේ? කොහොමද එයාලාව ඔයාගේ ගාවට ගෙන්වගන්නේ කියන දේ තමයි වැදගත් වෙන්නේ. ඉතින් මේ හැගීම් මත පදනම් වූ විශේෂිත වූ කියාව අපි සිදුකිරීම තුලින් අපගේ ඇති සේවාවන් සහ වටිනාකම් පැහැදිලිව ප්‍රකාශකිරිමට හැකියාව ලැබෙනවා.
මෙය ඉතාමත් සංකීර්ණ සහ වැඩි ආයාසයක් ගෙන හෙමින් ගොඩනැගිය යුතු දෙයකි. එමෙන්ම එය පැහැදිලිකර දීමට විශාල කාලයක් ගත වෙනු ඇත. ඉතින් මේ කෙටි වීඩියෝවෙන් මම ඉතාමත් පැහැදිලිව මේ දේ පිළිබදව ඔබට යම් දල අදහසක් ලබාදිමට උත්සාහ කරන ලදී.
ඉතින් පැහැදිලිව නිර්මාණකරනයෙන් මුදල් උපයාගැනීමට ඔබට කාලයක් වැය කල යුතු අතර ඔබේ නිර්මාණකරණය මෙන්ම ව්‍යාපාරික දැනුමත් වර්ධනයකර ගත යුතුය. මෙය කෙටි මාර්ග ඔස්සේ ගමන් කිරීමක් නොවන අතර කාලය සහ මහන්සිය යෙදිය යුතු වේ.
---
✍️
ඔබගේ නිර්මාණ වෘත්තිය සමග ඉදිරියට යාමට, නිර්මාණ හැකියාවන් වර්ධනය කරගැනීමට සහ මුදල් ඉපැයීමේ ක්‍රමයන් පිලිබදව වන මාසතු ඇති සියළුම දැනුම බෙදාහදාගන්න මම බලපොරෝතුවෙන් ඉන්නවා.
🖥
මෙම නාලිකාව මගින් ලංකාවේ ඉන්න දක්ෂ හා වටිනා නිර්මාපකයන් සදහා නිර්මාණකරණය (Design) පිලිබදව සරලව, පැහැදිලිව කරුණු ලබාදෙනවා. එමගින් නිර්මාණකරනයේ ඇති ගුණාත්මක භාවය වැඩි දියුණකර ගැනීම සහ අන්තර්ජාතිය වෙළෙදපොලවල් වල ඇති නිර්මාණ වැඩ ලබාගැනීමට පහසුකරවීම සිදුකරනවා.
.
.
.
.
.
👏
එකතුවන්න මගේ සමාජ ජාලා සමග තොරතුරැ දැනගැනීමට හුවමාරැ කරගැනීමට. එය මේ යහපත් අරමුණ හා පණිවිඩය සමාජගත කරන්න පිටුවහලක් වේ යැයි මම එක සිතින් සිතමි.
🍮
KZfaq:
/ blacesinhala
---
Facebook:
/ blacesinhala
---
Instagram:
/ blacesinhala
---
Twitter:
/ blacesinhala
🤙
නිර්මාපකයන් ලෙස අපේ වටිනාකම ඉතාමත් ඉහලයි. ඒක වෙනුවෙන් හරියට දෙයක් කරන්න අපි හොද ගමනක් යමු. මා ඒක්ක එකතුවෙන්නග ඔබ සියළූ දෙනාටම ජය.
www.Blace.lk
#BlaceSinhala #LearnDesign #GraphicDesignSinhala #DesignCourses #SinhalaBlace #SinhalaOnlineDesignCourse #DesignSinhalen #CharithDesign #Blace #TheBlace #BlaceBlog #BlaceTalk #BlaceDesign #Blacelk #BlaceEnglish

Пікірлер: 151
@wolfinthewedding8660
@wolfinthewedding8660 5 жыл бұрын
දැන් නම් වීඩියෝ එකක් එනකං බලන් ඉන්නේ. මටනම් පට්ටම වටින චැනල් එකක්.
@BlaceAcademy
@BlaceAcademy 5 жыл бұрын
මම හදවතින්ම අවංකවම සතුටු වෙනවා මල්ලි... මේවගේ කමෙන්ට් එකක් ඇත්තටම ලොකු දිරිගැන්වීමක් මොකද මම දන්නවා එක්කෙනකේ හරි මගේ උත්සාහයෙන් ප්‍රතිඵලයක් ගන්නවා කියලා.. අවකංවම ගොඩක් සතුටුයි.
@wolfinthewedding8660
@wolfinthewedding8660 5 жыл бұрын
@@BlaceAcademy නවත්තන්න එපා දිගටම වීඩියෝ හදන්න අයියේ.
@slcreations1167
@slcreations1167 3 жыл бұрын
@@wolfinthewedding8660 ow aniwarenma
@BlaceAcademy
@BlaceAcademy 5 жыл бұрын
ඩිසයින් වලින් සල්ලි මවමු! මාසෙට ලක්ෂගාණක් හොයන්න විදිහක් ද හිතන්නේ? එහෙනම් මේ වීඩියෝ එක බලන්න. ලෝකයේ හොදම ඩිසයිනර්ස්ලා සල්ලි හොයන විදිහ ගැන දන්නවාද? එහි මුල් පියවර ලෙස මම අද කතාකරන්න යන්නේ ඔබ මෙතෙක් නොදැකපු වෙනම පැතිකඩක් ගැන. ඉතින් නිර්මාණ ජීවිතයට පිවිසිච්ච, දක්ෂ නිර්මාපකයන්ට මුදල් හෝ පාරිභොගිකයන් හොයා ගැනීමට නෙහැකි වී ඇත්තේ ඇයි? අන්න ඒ අයට තමයි මේ වීඩියෝ එක මම කරන්නේ. ආධුනිකනම් ඔබ මේ පිළිබදව අවධානය යොමු කරන්න නමුත් හොද ඩිසයිනර් කෙනෙක් වෙන්න ඕන මේ වගේ දෙයක් කරන්න. නිර්මාණ ජීවිතයේදී සල්ලි හොයන්න හේතුපාදක වෙන කරැණු කාරනා බොහොමයක් වන අතර එහි ඇති වැදගත්ම දේ ඔබ ඔබගේ තරගකාරී නිර්මාණකරැවන්ගෙන් වෙන්වෙලා කොහොමද ඔබගේ පාරිභෝගිකයන්ගේ හිත් දිනාගන්නේ? කොහොමද එයාලාව ඔයාගේ ගාවට ගෙන්වගන්නේ කියන දේ තමයි වැදගත් වෙන්නේ. ඉතින් මේ හැගීම් මත පදනම් වූ විශේෂිත වූ කියාව අපි සිදුකිරීම තුලින් අපගේ ඇති සේවාවන් සහ වටිනාකම් පැහැදිලිව ප්‍රකාශකිරිමට හැකියාව ලැබෙනවා. මෙය ඉතාමත් සංකීර්ණ සහ වැඩි ආයාසයක් ගෙන හෙමින් ගොඩනැගිය යුතු දෙයකි. එමෙන්ම එය පැහැදිලිකර දීමට විශාල කාලයක් ගත වෙනු ඇත. ඉතින් මේ කෙටි වීඩියෝවෙන් මම ඉතාමත් පැහැදිලිව මේ දේ පිළිබදව ඔබට යම් දල අදහසක් ලබාදිමට උත්සාහ කරන ලදී. ඉතින් පැහැදිලිව නිර්මාණකරනයෙන් මුදල් උපයාගැනීමට ඔබට කාලයක් වැය කල යුතු අතර ඔබේ නිර්මාණකරණය මෙන්ම ව්‍යාපාරික දැනුමත් වර්ධනයකර ගත යුතුය. මෙය කෙටි මාර්ග ඔස්සේ ගමන් කිරීමක් නොවන අතර කාලය සහ මහන්සිය යෙදිය යුතු වේ. ඉතින් මේ පිළිබදව ගැටළු ඇත්නම් මට පැහැදිලිව කරුණු කාරනා තේරැම් කරදීමට හැකියාවක් ඇත. දැනුම්දෙන්න සියළුම ගැටලු කමෙන්ටුවක් විදිහට මම ඒ හැම දේකටම උත්තර දෙන්න බැදී සිටිනවා. බොහොම ස්තූතියි.
@dananjayayapa2163
@dananjayayapa2163 Жыл бұрын
දැන් හරි මේක හම්බුනු එක ලොකු උදව්වක් අයියේ.ගොඩක් ස්තූතී❤
@ShashikaEdirisingheKarate
@ShashikaEdirisingheKarate 3 жыл бұрын
‌වචන ටික වටිනව අයියේ. දිගටම වීඩියෝ කරන්න. අපි ඔයත් එක්ක ඉන්නව.
@manjulakarunarathna
@manjulakarunarathna 7 ай бұрын
මටත් ලැබුන පට්ටම චැනල් එක.❤🙏ස්තූතියි ඔබට
@TvSesath
@TvSesath 5 жыл бұрын
ඇත්තටම ගොඩාක් හොඳ වීඩියෝ එකක්..සුපිරි මේ වගේ දැනුවත් කිරීම් වලට...
@BlaceAcademy
@BlaceAcademy 5 жыл бұрын
බොහොමත් ස්තූතියි ඔබෙගේ අදහස් දැක්වීමට එය මහත් පිටුවහලක් වනු නොඅනුමානයි. දිගටම එකතුවන්න නාලිකාව සමග.. ඔබට ජය.
@supunwirajithChannel
@supunwirajithChannel 4 жыл бұрын
නියමයි... කියන දේ හොදටම කියල දෙනවා.. අනිත් SL KZfaqrs ල එක්ක බලන කොට වඩා ලොකු වෙනසක් තියෙනවා...
@sangeethkarunarathne
@sangeethkarunarathne 5 жыл бұрын
හරිම වටිනවා අය්යේ හරියටම portfolio එකක් හදාගන්න හැටි සහ එකේ world standard එක ගැන විඩියො එකක් ඔන. ජය වේවා මේ වගේ හොද contents හදනවට.. හදවතින්ම...❤️❤️
@BlaceAcademy
@BlaceAcademy 5 жыл бұрын
අනිවාර්යයෙන්ම... ඔයාට තේරෙනවා දැන් මම යන්න හදන ප්ලෑන් එක මොකක්ද කියලා. හරිම සතුටුයි. මට පුළුවන් හැම විදිහෙන්ම මම උදව් කරනවා.
@sangeethkarunarathne
@sangeethkarunarathne 5 жыл бұрын
Blace Sinhala - Learn Graphic Design අනිවාර්යෙන්ම අයියේ මේ විඩියො ටිකෙන් මාව වෙනම තැනකට ගෙනාවා.එකට ගොඩක් පිං අපි දන්නේ නැති මේ පාර පෙන්නුවට.
@teracota
@teracota 5 жыл бұрын
Useful channel එකක්. මමත් designer කෙනෙක්. Self taught. දැනට branding side එක follow කරනව. Channel එකනම් Top notch. තව මේ වගේ videos upload කරන්න. #ජය
@BlaceAcademy
@BlaceAcademy 5 жыл бұрын
බොහොම ස්තූතියි. Surely yes. We'll keep continue learning together. Thanks for your support.
@thusharishyamali8416
@thusharishyamali8416 3 жыл бұрын
Math godak asawen inne it knowledge ekata,bit digree follow karanna balaporottu wenawa,danata fit start kala,,,mage dream eka gedara idan online job ekak karanna...danuma ekathu karana gaman inne...godak stuti..godak watina adahas oba thumage channell eken ganna puluwan,budu saranai...
@studiorespect5636
@studiorespect5636 5 жыл бұрын
ගොඩක් දේවල් ඉගෙන ගත්තා අයියේ. ඉස්සරහත් හොද දේවල් ගැන කතා කරමු. ඔබට ජය !
@BlaceAcademy
@BlaceAcademy 5 жыл бұрын
බොහොම ස්තූතියි... අනිවාර්යයෙන්ම...
@communisart3275
@communisart3275 3 жыл бұрын
Your Idea is unique.
@sandaruwangunathilaka6393
@sandaruwangunathilaka6393 5 жыл бұрын
හරි පැදිළියි අදහස් ටික. ඉතින් මට ඕන portfolio එක හදන තැන ඉදලම කරන්න ඕන දේ.. බලාපොරොත්තුවට තිත තියන් නැතුව මේ ගමන යයි කියල හිතනවා..... ස්තුතියි හැමදේටම.
@BlaceAcademy
@BlaceAcademy 5 жыл бұрын
නවත්තන්නේ නම් නෑ මල්ලි... ඒත් කාලය ඉතාමත් අවමයි. :( පැය 4-5කට වඩා යනවා එක වීඩියෝ එකක් කරන්න. දවල් කාලය අඩුයි වැඩට යන නිසා. තියෙන කාලෙත් සමහර වැඩ වැටෙනවා. ඒත් කොහෙම හරි සතියට එකක් හරි කොහොම හරි දානවා මම. දිගටම ඔහොම සහයෝගය දක්වන්න එය ලොකු දිරිගැන්වීමක් සහ සිතට විශාල සැනසීමක් මොකද මම දන්නවා මගේ කාලයේ ඇති වටිනාකමින් කව්රැ හරි යම්කිසි දෙයක් ඉගෙන ගන්නවා කියලා. මම වඩා දන්න අය ඉන්නවා ඒත් ඒවා කියලා දෙන්න කව්රැත් නෑ. ඒකයි මම මේ නාලිකාව පටන් ගත්තේ... දැන් මට මේකේ වටිනාකම තේරෙනවා. ගොඩක් අය මගේ වීඩියෝ වෙනුවෙන් බලාගෙන ඉන්නවා. හැමදාම මේ තත්වය තියෙනකන් මම නවත්තන්නේ නෑ. බොහොම ස්තූතියි මල්ලි.. ඔබට ජය.
@slcreations1167
@slcreations1167 3 жыл бұрын
hodama godaak watina video ekak 😘😘😘😘😍😍😍
@PavanUthsara
@PavanUthsara 5 жыл бұрын
supiri ayiya, keep it up!!!
@BlaceAcademy
@BlaceAcademy 5 жыл бұрын
Thank you my bro!
@geethikasubashini9145
@geethikasubashini9145 2 жыл бұрын
ගොඩක් වටිනාවා. තමන් ගැන අපි හිතන්නෙ නැති පැත්තක් පෙන්වා දුන්නා. ගොඩක් වෙනස් 🙏🙏🙏
@asanthaart5990
@asanthaart5990 5 жыл бұрын
මේ වීඩියෝ එකනම් පට්ටම වටිනවා අයියේ ගොඩක් දේවල් දැන ගත්ත . තෑන්ක්ස් අයියේ
@BlaceAcademy
@BlaceAcademy 5 жыл бұрын
බොහොමත් ස්තූතියි ඔබෙගේ අදහස් දැක්වීමට එය මහත් පිටුවහලක් වනු නොඅනුමානයි. දිගටම එකතුවන්න නාලිකාව සමග.. ඔබට ජය.
@shashikajayawickrama
@shashikajayawickrama 4 жыл бұрын
තැනින් තැන ටික ටික ඉගෙනගෙන පිළිවෙලක් හදාගන්න බැරුව ඉන්න අයට පට්ට වටිනව
@BlaceAcademy
@BlaceAcademy 4 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි ඔයාගේ අදහසට
@dsfernando2432
@dsfernando2432 5 жыл бұрын
godak dewal igana gatta aiye.....digatama karagena yanna aiye......thanks
@BlaceAcademy
@BlaceAcademy 5 жыл бұрын
අනිවාර්යයෙන්ම මල්ලි. බොහොම ස්තූතියි ඔබගේ අදහස් දැක්වීමට..
@navinsharanga
@navinsharanga 5 жыл бұрын
niyamai ayye, api danne nathi godak dewal api oyage igena gannawa
@BlaceAcademy
@BlaceAcademy 5 жыл бұрын
සතුටුයි මල්ලි දිගටම එකතු වෙන්න. ඔබට ජය.
@successadvertising5076
@successadvertising5076 4 жыл бұрын
Me vage deval danaganna platform ekak haduwata godak stuteee hoda vedio ekak
@mithunmadusanka
@mithunmadusanka 5 жыл бұрын
පට්ටම ♥️ Pinterest,Behance,Linkedin වගේ portfolio buildup කරගන්න විදිය කරන්න බලන් ඉන්නෙ 🔔🔔🔔😂✌️
@BlaceAcademy
@BlaceAcademy 5 жыл бұрын
අනිවාර්යයෙන්ම මිතුන් මල්ලි. මම කියලා දෙන්නම්. කාලය තමයි අවශ්‍යය. ගොඩක් දේවල් තියෙනවා කරන්න.
@dhaneejakavisara2776
@dhaneejakavisara2776 3 жыл бұрын
Aiye video nawattn epa digatama krn yanna
@thishandimalka6970
@thishandimalka6970 2 жыл бұрын
@personal brand ekak hada gnne kohome d, video ekak oni ayye aniwaren
@sandaru4321
@sandaru4321 5 жыл бұрын
Pattama watinwa aiye oyage channel eka, aiya oyata pluwannm Logo design and packaging design wala vishesha dewal tips and tricks wage kranna apita mara watinawa aiya mokada design karata attatama api danne nati dewal godak tyenawa kiyala aiya me kiyana dewal walin hodatama terenawa. Thanks aiya igena gatta godak dewal oyage videos walin..
@BlaceAcademy
@BlaceAcademy 5 жыл бұрын
ඔව් මල්ලි මම ඉදිරියෙදි කියලා දෙන්නම්. දැනට මාතෘකා 42ක් තියෙනවා කියලා දෙන්න. කාලය තමයි මදි. ඒත් එක සතියකට එක වීඩියෝවක් හරි මම කොහොම හරි දානවා. අලුත් කැමරාවක් එනකන් ඉන්නේ නයිට් එහෙම වීඩියෝ කරන්න. ඉන්නකෝ ඉදිරියේදී තවත් වඩා කාර්යක්ෂමව මේක කරන්න බලාපොරොත්තුවෙනවා. ඔබට ජය.
@kavindu_99
@kavindu_99 2 жыл бұрын
Thank You Aiye ❤️❤️❤️❤️
@isuruwijemanna108
@isuruwijemanna108 5 жыл бұрын
great work aiye digatama karanna. godak dewal igena gaththa thank you.
@BlaceAcademy
@BlaceAcademy 5 жыл бұрын
බොහොම ස්තුතියි ඉසුරැ... ඔබට ජය...
@sandeeparanga5807
@sandeeparanga5807 5 жыл бұрын
අයියේ පුලුවන් නම් photoshop එකේ එඩිටින් පොඩ්ඩක් දාන්නකො. මොකද මම මෙ ගැන දන්නේ නැහැ. එත් ඉගෙන ගන්න අසායි. 😭
@djmihira411
@djmihira411 3 жыл бұрын
ඒකනම් ගොඩක් වටිනවා අයියෙ
@praveenmadhuranga3384
@praveenmadhuranga3384 3 жыл бұрын
Design varga tika kiyala denna please
@prajeethweerasooriya8242
@prajeethweerasooriya8242 5 жыл бұрын
Brother pls reduce the volume of the background music.. Good Job and very important one !!
@BlaceAcademy
@BlaceAcademy 5 жыл бұрын
Yeah, it has been a concern for the quite a few people and I'm seriously considering to reduce the background music to way below -17db which is at the moment, perhaps my sounds are not that great to master compose a production file as I can barely hear the music :) however, I will take that into consideration, actually the reason behind is to add music is to kill the boringness and static feeling of the voice. I do really appreciate your feedback on this and next videos hopefully solve this recurring issue. Thank you for your time, See you in the next episode. :) Cheers.
@yesithnaveen
@yesithnaveen 2 жыл бұрын
Useful video, Thank you @blace ❤️💯
@prabhaththennakoon280
@prabhaththennakoon280 5 жыл бұрын
godak dewal igena gath .... thnkz obathumata
@BlaceAcademy
@BlaceAcademy 5 жыл бұрын
බොහොම ස්තූතියි ඔබටත්. මට ඒක ලොකු සතුටක් අවංකවම. ඔබට ජය.
@eranthika1
@eranthika1 5 жыл бұрын
නියමයි අයියේ.
@BlaceAcademy
@BlaceAcademy 5 жыл бұрын
බොහොම ස්තූතියි මල්ලි....
@ivoodragonov5817
@ivoodragonov5817 4 жыл бұрын
THANK YOU...YOU SAVED MY LIFE AND Thanks For This Valuable Information
@BlaceAcademy
@BlaceAcademy 4 жыл бұрын
Thanks a lot David for your valuable comment. I do really appreciate that and stay tuned.
@IshanUWickrama
@IshanUWickrama 5 жыл бұрын
Godak watinawa.. Bohoma sthuthi Charith.. eelaga video eka enakan balan innawa 😊😊😊
@BlaceAcademy
@BlaceAcademy 5 жыл бұрын
බොහොම ස්තූතියි. අනිවාර්යයෙන්ම. දිගටම එකතුවෙන්න. ඔබට ජය... :)
@appsreview7348
@appsreview7348 4 жыл бұрын
ආදරෙයි අයියෙ 💚💙💚💙💚💙💚💙
@pradeepweerakkody8218
@pradeepweerakkody8218 2 жыл бұрын
good aththatama hodi
@tharindudinelka9772
@tharindudinelka9772 4 жыл бұрын
නියමයි...යාලුවා ....Thankyou ....❤❤🔥👍
@buddikabandara3689
@buddikabandara3689 5 жыл бұрын
niyamai. godak watina video ekak
@BlaceAcademy
@BlaceAcademy 5 жыл бұрын
බොහොම ස්තූතියි මල්ලි. දිගටම එකතුවෙන්න. ඔබට ජය.
@sandysartblog3425
@sandysartblog3425 5 жыл бұрын
නියමයි අයිය‌ෙ වැදගත්ම විඩිය‌ො ඒකක් ම‌ෙ‌ක නම්
@BlaceAcademy
@BlaceAcademy 5 жыл бұрын
බොහොම ස්තූතියි පොඩි මල්ලි...
@plethora2175
@plethora2175 4 жыл бұрын
bro, you changed me a lot, you are a motivational speaker, not a designer.
@BlaceAcademy
@BlaceAcademy 4 жыл бұрын
Thank you malli...
@sanjayawickramasinghe8641
@sanjayawickramasinghe8641 4 жыл бұрын
වැඩ හොදින් කරගෙන යන්න ලැප් එකක් කියන්න අය්යේ සහ අනිත් equipment apple mac/or please
@BlaceAcademy
@BlaceAcademy 4 жыл бұрын
මැක් එකක්නම් හොදයි. කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. පුළුවන් හොදම හොදම එකම ගන්න ඔයාගේ ගාණ අනුව.
@chathugraphics3896
@chathugraphics3896 5 жыл бұрын
Niyamai aiya
@BlaceAcademy
@BlaceAcademy 5 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි...
@dinushalokuwithana4215
@dinushalokuwithana4215 5 жыл бұрын
Great video. Actually this video concept is so unique. Very attractive.
@BlaceAcademy
@BlaceAcademy 5 жыл бұрын
Thanks a lot buddy, I wanted to give something to the community. I trid so hard with many gigs and stuffs to see if there any tips or tricks... but I guss its sort of luck what get you clients. So i guss this would add more value to fiverr freelancers of all kinds... cheers bro. Thanks for the comment again.
@dinushalokuwithana4215
@dinushalokuwithana4215 5 жыл бұрын
@@BlaceAcademy yes you are absolutely correct. Keep uploading your contacts. It's really great. Wish you good luck.
@wellakkaliyanage6715
@wellakkaliyanage6715 4 жыл бұрын
Godak watinawa.godak thanks.Mata lassanata nisadas hadanna puluwan.kohomada eka market karanna.
@shasithsandaruwan8000
@shasithsandaruwan8000 5 жыл бұрын
නියමයි අයියේ.. ගොඩක් වැදගත් විස්තරයක්. තව වීඩියෝස් ගේමු.. ජය!
@BlaceAcademy
@BlaceAcademy 5 жыл бұрын
අනිවාර්යෙන්ම මල්ලි අළුත් වීඩියෝ ටිකක් බලාපොරොත්තුවක්
@koralagemadhushan9937
@koralagemadhushan9937 3 жыл бұрын
supiri
@kashmidilshika5973
@kashmidilshika5973 4 жыл бұрын
thanx aiyee bs
@kcjneththie8956
@kcjneththie8956 5 жыл бұрын
great video! thank you for the valuable info
@BlaceAcademy
@BlaceAcademy 5 жыл бұрын
Thank you very much for your kind words. It will help me create more contents. Cheers.
@laknathudayakumara6130
@laknathudayakumara6130 5 жыл бұрын
Great
@BlaceAcademy
@BlaceAcademy 5 жыл бұрын
බොහොම ස්තූතියි.
@lifefun8565
@lifefun8565 4 жыл бұрын
Godak de dana gatta ayye go weellll
@BlaceAcademy
@BlaceAcademy 4 жыл бұрын
බොහොම ස්තූතියි මල්ලි... අනිවා දන්න හැමදේම කියලා දෙන්නම්.. දිගටම සෙට්වෙලා ඉන්න...
@chathu7703
@chathu7703 5 жыл бұрын
Niyamai bro 👍👍👍👍👍💟
@BlaceAcademy
@BlaceAcademy 5 жыл бұрын
බොහොම ස්තූතියි..
@rajithag.witharanage7186
@rajithag.witharanage7186 3 жыл бұрын
good job bro.tks
@hsuebH27363
@hsuebH27363 Жыл бұрын
Thank you so much..❤
@slcreations1167
@slcreations1167 3 жыл бұрын
desighner kenekta account ekak hadaganna hodama slide eka mokadda aiye? pls reply
@manusharavishan3552
@manusharavishan3552 5 жыл бұрын
😘 thnks aiya..
@BlaceAcademy
@BlaceAcademy 5 жыл бұрын
you're welcome.
@PrebComputers
@PrebComputers 5 жыл бұрын
notifications on කළා 😊
@BlaceAcademy
@BlaceAcademy 5 жыл бұрын
බොහොම ස්තූතියි.
@tharindurandula8834
@tharindurandula8834 4 жыл бұрын
mn wedding album designing krnwa. mta ona meka global market ekata krnna. mta podi Idea ekk denna puluwnda aiya. oyage video walin nm loku motivation ekk enwa. issra idnma mta ona una global market ekata album designing krnna. ekta podi tip ekk denna aiya. thnak you. Great Work Aiya
@BlaceAcademy
@BlaceAcademy 4 жыл бұрын
market eka gana hoda study ekak karanna, market size eka demand eka wagema competition eka gana... passe theeranayak ganna... mage danume understanding eka anuwa album creation walata wada photo retouching wage dewal walata hoda chance ekak thiyenawa... poddak research karala balanna wenawa
@sltraveleryoutube
@sltraveleryoutube 2 жыл бұрын
Very useful...😍
@lahirumadhuranga3622
@lahirumadhuranga3622 3 жыл бұрын
thank you...👍
@1premil
@1premil 5 жыл бұрын
Awesome.
@creation6985
@creation6985 5 жыл бұрын
Godaak Wadagath Vedio ekak
@BlaceAcademy
@BlaceAcademy 5 жыл бұрын
බොහොම ස්තූතියි මහේෂ්...
@lasanthawijekoon
@lasanthawijekoon 5 жыл бұрын
Thank you very much, brother.
@BlaceAcademy
@BlaceAcademy 5 жыл бұрын
you're most welcome brother.
@shalinkavinda
@shalinkavinda 2 жыл бұрын
❤️
@k.m.peditz3051
@k.m.peditz3051 Ай бұрын
Aiye aye videos dannako 😊
@malindaranasinghe4759
@malindaranasinghe4759 5 жыл бұрын
Perfect Machan..
@BlaceAcademy
@BlaceAcademy 5 жыл бұрын
Thank you bro. It will surely encourage me to do more contents. Cheers.
@TechKnowMonkeys
@TechKnowMonkeys 5 жыл бұрын
ada video eka nam mata set une naha
@BlaceAcademy
@BlaceAcademy 5 жыл бұрын
ස්තූතියි ඔයගේ කමෙන්ට් එකටත මොකක්ද ගැටළුව? මම උත්තර දෙන්නම්...
@BlaceAcademy
@BlaceAcademy 5 жыл бұрын
ඔයාගේ ගැටළුව එනකන් මම බලන් ඉන්නවා.. මට කියන්න අපැහැදිලි තැන් මම කියලා දෙන්නම්.
@thepuldarshana9056
@thepuldarshana9056 5 жыл бұрын
hari over view eka clear , but api design field eke pragun karanna ona technical areas and strategies and technologies monada kiyala kiyannako .
@BlaceAcademy
@BlaceAcademy 5 жыл бұрын
අනිවාර්යයෙන්ම කියන්න පුළුවන්.. මෙිදවස් වල මම ඒවා ප්ලෑන් කරනවා. ඉවසීමෙන් ඉන්න... :) වඩාත් පැහැදිලිම සරලම විදිහට දේවල් මම කියලාදෙන්නම්
@thepuldarshana9056
@thepuldarshana9056 5 жыл бұрын
@@BlaceAcademy wow niyamai. Thanks for your reply. We are waiting for it. We love to learn about an specific area or a software tool so that we know exctly what should we master in this design field. Oya nitharama kiyanne Logo dedign Logo design kiyala witarane. Ithin what abt other area ? Ok take your time we will see. Thx
@dinusadeeman4126
@dinusadeeman4126 3 жыл бұрын
Thank you ayye
@schoolevents6
@schoolevents6 5 жыл бұрын
Niyamai aiye...mamath asaven inne design valata. Mata help ekak denna aiye.
@BlaceAcademy
@BlaceAcademy 5 жыл бұрын
අනිවාර්යයේනම්... මට පුළුවන් හැම විදිහටම මම හෙල්ප් කරනවා
@dinabro5739
@dinabro5739 4 жыл бұрын
Supiriy ayye
@BlaceAcademy
@BlaceAcademy 4 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි.... දිගටම සෙට් වෙන්න...
@peresposhitha6416
@peresposhitha6416 4 жыл бұрын
Aiye design gena kiyala dena hoda KZfaq channel tikaka link tikak ewannako
@ciyerawood
@ciyerawood 5 жыл бұрын
Niyamai aiyee
@BlaceAcademy
@BlaceAcademy 4 жыл бұрын
බොහොම ස්තූතියි මල්ලි....
@dkkkkk7
@dkkkkk7 2 жыл бұрын
New videos onne
@beautifulenglishhandwritin1036
@beautifulenglishhandwritin1036 5 жыл бұрын
මට english, hand writing ලස්සනට ලියන්න පුළුවන් .ඒක මාකටි කරන්න පුළුවන් විදියක් කියන්න .
@BlaceAcademy
@BlaceAcademy 5 жыл бұрын
oyage details blacesinhala ekata ewanna.. facebook eken
@aselamadhushantha2709
@aselamadhushantha2709 Жыл бұрын
❤❤🙏🙏🙏🙏
@dilsewwandi97
@dilsewwandi97 4 жыл бұрын
Aiye desining tutorial ekak krnna berida?
@chamudikavindya7965
@chamudikavindya7965 Жыл бұрын
අයියේ කෘතිම බුද්ධිය නිසා අනාගතේ ග්‍රැෆික් ඩිසයින් වලට තැනක් නැති වේවිද
@BlaceAcademy
@BlaceAcademy 3 ай бұрын
thana nathi wenne na, ape role eka designer kenek widihata wenas wenawa
@schoolevents6
@schoolevents6 5 жыл бұрын
Mekanam matama hadapu channel ekak vage aiye.
@BlaceAcademy
@BlaceAcademy 5 жыл бұрын
බොහොම ස්තූතියි ශීමාල්
@akdesigngallery1681
@akdesigngallery1681 4 жыл бұрын
Thanks ayye..
@BlaceAcademy
@BlaceAcademy 4 жыл бұрын
බොහොම ස්තූතියි මල්ලි...
@NicrowHash
@NicrowHash 5 жыл бұрын
Thank You Very Much 💜
@BlaceAcademy
@BlaceAcademy 5 жыл бұрын
බොහොම ස්තූතියි මල්ලි.
@tharindurangana3798
@tharindurangana3798 5 жыл бұрын
MERCH by amozon eka gana poddak kiyala denna pupuwnd aiye
@BlaceAcademy
@BlaceAcademy 5 жыл бұрын
ඒක හොද passive income model එකක්.. හරි මම කියලා දෙන්නම්. හැබැයි මම කරලා නම් නෑ. ඒත් මම දන්නවා කරන අය එහෙම. ස්තූතියි.
@tharindurangana3798
@tharindurangana3798 5 жыл бұрын
@@BlaceAcademy tnx
@linkline6167
@linkline6167 5 жыл бұрын
👍👍👍👍
@walkingdiaries2854
@walkingdiaries2854 4 жыл бұрын
Brother Oyage FB Link Eka Denna ..... Good Concept
@BlaceAcademy
@BlaceAcademy 4 жыл бұрын
facebook.com/cdnow
@stflix8186
@stflix8186 4 жыл бұрын
graphic design karanna hoda site ekk thiyanawada aiyya
@BlaceAcademy
@BlaceAcademy 4 жыл бұрын
තමන්ගේම සයිට් එකක් හදාගන්න එක තමයි හොදම එක. නැත්නම් හැමදාම සයිට්ස් හොය හොය ඉන්න වෙන්නේ... ඒන නිසා තමන්ගේම කියලා එකක් හදාගන්න.
@InsightfulDailyFacts99
@InsightfulDailyFacts99 Жыл бұрын
❤‍🩹
@hashifriyas5095
@hashifriyas5095 4 жыл бұрын
You Have Peppa Pig Episodes In This Playlist Lol 😂
@BlaceAcademy
@BlaceAcademy 4 жыл бұрын
haha... that's probably my daughter... haha nice one. I'll remove it now. thanks, bro.
@indikamak3629
@indikamak3629 4 жыл бұрын
ඔයාගෙ කයිවාරුව වැඩී. කියලා දෙන දෙ හරියට තෙරුම් ගන්න අමාරුයි.. එකම දෙ කියවන්නෙ.
@BlaceAcademy
@BlaceAcademy 4 жыл бұрын
මේක හැමෝටම සෙට් වෙන්නේ නෑ... දැනගන්න දෙයක් තියෙනවානම් අහන්න... කියලා දෙන්නම්
@educationgeek5304
@educationgeek5304 11 ай бұрын
දැන් හරි මේක හම්බුනු එක ලොකු උදව්වක් අයියේ.ගොඩක් ස්තූතී❤
Course vs Self Learning - Blace Academy - Graphic Design Sinhala
23:49
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 16 МЛН
The Giant sleep in the town 👹🛏️🏡
00:24
Construction Site
Рет қаралды 20 МЛН
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 20 МЛН
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Wian
Рет қаралды 6 МЛН
Fiverr Sinhala: No Fiverr - Blace Academy
33:01
Blace Academy
Рет қаралды 28 М.
BEd ICT  E portfolio
43:06
Nirupa Amunugama
Рет қаралды 2,1 М.
Creativity - Blace - Graphic Design Sinhala
13:49
Blace Academy
Рет қаралды 10 М.
Designer's Portfolio EP2 - Create One - Graphic Design Sinhala
49:57
How to Brand Your Business - Sinhala
10:02
WPSinhala - WordPress Sinhala Tutorials
Рет қаралды 5 М.
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 16 МЛН