Chariot Path|රාවණාගේ කරත්ත පාර|Coldest Night Camp with Hiker 360 Sri Lanka

  Рет қаралды 3,546

Hiker 360

Hiker 360

Жыл бұрын

#chariot_path #night #camping #ravanalanka #beauty #travel #hiker360
පුස්සැල්ලාවට උදෙන්ම යන්න ඕන නිසා අපි කොළඹින් රෑ 12 ට වගේ තිබුන නුවරඑලිය 🚌 එකේ යන්න තීරණය කලා. ඒ ගමනට පැය 5ක් වගේ යයි කියල හිතුවට 🚌එක ✈️ එක වගේ ගිය නිසා උදේ 3 වෙද්දි අපි පුස්සැල්ලාව 🚌 ස්ටෑන්ඩ් එකේ. 🚌එකෙන් බහිද්දිම වෙවුලන්න සීතල 🥶. පෙරට්ටාසි 🚌එක තියෙන්නෙ උදේ 7.30 නිසා පැය ගානක් 🚌 ස්ටෑන්ඩ් එකට වෙලා ඉන්න වුනත්, 🥶 නිසාත් 😴මත නිසාත් ලේසි වුනේ නෑ. ඒ ටයිම් වෙද්දි කවුරුත් ඒ අවට හිටියෙත් නැති නිසා අපි 🚌 ස්ටෑන්ඩ් එකේම අපේ 🏕 එකේ floor carpet එක දාගෙන හාන්සියක් දැම්මට 🥶 නිසා කොල්ලො වෙවුලනවා 🥲. එහෙන් මෙහෙන් එළිය වැටෙද්දි ස්ටෑන්ඩ් එකේ බිම නින්ද ගිහින් හිටිය අපි ඇහැරුනේ 🚌 counter එකේ අයිය ඇවිල්ල අතුගාන්න ගත්තම. එහෙමම අපි කඩේකට ගිහින් ☕️ ගහල ඇග ටිකක් heat කරන් උදේට කෑමත් එතනින්ම ගත්තා. 🥶 නිසා ඒ පැති වල අයගෙ කෑම වල 🔥 පනින තරම් සැර.
දවල්ටත් කෑම පාර්සල් ගත්තු අපි 🚌 එකේම පෙරට්ටාසි වලට යන්න පිටත් වුනා. 🚌 එකේ බැස්සම එතන ඉදල අපේ සුන්දර ගමනාන්තය දක්වා 👣 ගමන ආරම්භ කරන්න පුලුවන්.
මුහුදු මට්ටමේ ඉදල 2100m පමණ උසකින් පිහිටල තියන මේ රාවණාගේ කරත්ත පාර කියන ප්‍රදේශයත් එක්කම තියන පරිසර කලාපයේ සුන්දරත්ව වඩාත් ඉස්මතු වෙන්නෙ ඈතින් පේන සමනළ, ග්‍රේට් වෙස්ට(ර්)න් , පිදුරුතලාගල , ගවරවිල කියන කදුත් 🌞 එළිය නිසා දිලිසෙන කොත්මලේ ජලාශයත් නිසා.
මීදුම ඇත්තටම සුන්දරද? Chariot path උඩදි නොනවත්වා path එකම වසාගෙන වේගයෙන් ඇදෙන මීදුම අපෙ හිත් අමුතු තනිකමකින් වෙලා ගත්තා 😶‍🌫️. අපි නිදහස කියන්නෙත් ඒකටම වෙන්නැති 😌. දවල් 12 පහු වෙද්දිම 🌞 එළිය අභිබවා යන මීදුම් වළා කැටි නිසා පැත්තම අදුරෙන් වැහුනම දැනෙන සීතල මකා ගන්න 🔥 මැළයක් මැවි මැවී පෙනුනත් අපි 🔥 මැළ නොගහ ⛺️ එක ඇතුලට වෙලා ☕️ න් ශේප් වෙලා හිටියෙ , 🔥 මැළ ගහන්න තරම මේ තැන අපට අයිති තැනක් නොවන නිසා.
පස්සෙ කාලේ මේ ප්‍රදේශයට යම් යම් නීති රෙගුලාසි පනවලා තිබුණේත් යන එන මිනිස්සුන්ගෙම නොමනා ක්‍රියා නිසා. හැගීමක් දැනීමක් 😵 නැති ශරීර කූඩු 💀 ස්වභාවධර්මයට මුසු වුනාම අවසානයේ ලැබෙන ප්‍රතිඵල මොන වගේද කියල අපිට වට පිටාවෙ ඇවිදිද්දි දකින්න පුලුවන් වුනා 😪.
රැගෙන යන අස්වාභාවික දේ මේ ස්වභාවික පද්ධතියක ඉතිරි කරන්න තරම් පහත් සිතුවිලි ඇති හිස් ශරීර කූඩු වල බැල්ම මේ වගේ සුන්දර තැන් වලට නොවැටෙන තාක් මේ තැන් ආරක්ෂා වෙලා තියේවි 🙏.
08:56 වතුර ගත්ත තැන
10:57 නවතින්න හොඳම place එක
13:26 පාත් එකේ නැගෙනහිර අන්තය
14:18 සීතාගේ කඳුලු පොකුණ
21:15 මීදුමෙන් වැසුන පාත් එක
27:51 බටහිර අන්තයට දිස් වන ඈතින් පිහිටි කඳු
ඔයාලගෙ අදහස් අපිත් එක්ක බෙදා ගන්න අමතක කරන්නත් එපා📝.
මේ වගේම තවත් සුන්දර සහ ත්‍රාසජනක ගමනාන්ත කිහිපයක රූප රාමු..
කෙහෙල්පත්දෝරුව- • Kehelpathdoruwa|කෙහෙල්...
ග්‍රේට් වෙස්ටන්- • Great Western|ග්‍රෙට් ...
ඉදල්ගස්හින්න- • Idalgashinna|ඉදල්ගස්හි...

Пікірлер: 91
@chamanthasuraj3155
@chamanthasuraj3155 Жыл бұрын
@hiker3602
@hiker3602 Жыл бұрын
💚
@sithumgunarathna6038
@sithumgunarathna6038 8 ай бұрын
බයිලා නැති, විස්තරාත්මක video එකක් 👍
@hiker3602
@hiker3602 8 ай бұрын
Thank you 🥰
@nalinamarathunga1467
@nalinamarathunga1467 Жыл бұрын
Wow
@hiker3602
@hiker3602 Жыл бұрын
@tharinduviraj4994
@tharinduviraj4994 Жыл бұрын
💪
@hiker3602
@hiker3602 Жыл бұрын
@shehancc7602
@shehancc7602 Жыл бұрын
adoooo congratulations brother.... 1000 weni sub eka magen.. pattama sathutui .. digatama me swabawadharmaye lassana videos genahan...jayawewa!!!❤❤
@hiker3602
@hiker3602 Жыл бұрын
Thank you brother ❤️❤️😍
@hiker3602
@hiker3602 Жыл бұрын
Oyalage sup eka nisa thamai brother. Thank you digatama inna apith ekka 💚🥰
@thisarudil
@thisarudil Жыл бұрын
😍
@hiker3602
@hiker3602 Жыл бұрын
kalin eka dlt kalada
@thisarudil
@thisarudil Жыл бұрын
😁
@sharadajanadari9419
@sharadajanadari9419 Жыл бұрын
👍👍👍👍👍👏👏👏👏
@hiker3602
@hiker3602 Жыл бұрын
💚
@traveltrinco
@traveltrinco Жыл бұрын
පට්ට ලස්සනයි.
@hiker3602
@hiker3602 Жыл бұрын
Thanks 💛
@sasinduprasad4216
@sasinduprasad4216 Жыл бұрын
maru ❤
@hiker3602
@hiker3602 Жыл бұрын
💚
@Shotsbyhansaka
@Shotsbyhansaka Жыл бұрын
❤❤❤❤
@hiker3602
@hiker3602 Жыл бұрын
💚💚
@Mommy627
@Mommy627 Жыл бұрын
❤😮
@hiker3602
@hiker3602 Жыл бұрын
@sandipanidisanayaka5917
@sandipanidisanayaka5917 Жыл бұрын
🥰❤
@hiker3602
@hiker3602 Жыл бұрын
@ssbdesignstudio9460
@ssbdesignstudio9460 Жыл бұрын
Rotiya ❤
@hiker3602
@hiker3602 Жыл бұрын
💚💚
@asanthadhananjaya4239
@asanthadhananjaya4239 Жыл бұрын
පට්ට❤
@hiker3602
@hiker3602 Жыл бұрын
💚
@doubleg8251
@doubleg8251 Жыл бұрын
🖤🖤🖤🖤
@hiker3602
@hiker3602 Жыл бұрын
💚
@vishwadinupriya2291
@vishwadinupriya2291 Жыл бұрын
Keep it up 🥂
@hiker3602
@hiker3602 Жыл бұрын
💚
@SanjeewaAravinda-gj5mk
@SanjeewaAravinda-gj5mk Жыл бұрын
❤❤❤
@hiker3602
@hiker3602 Жыл бұрын
💚
@ravindunethmina6115
@ravindunethmina6115 Жыл бұрын
😎💚😋
@hiker3602
@hiker3602 Жыл бұрын
us💚
@charithkularatna4518
@charithkularatna4518 Жыл бұрын
😍❤️
@hiker3602
@hiker3602 Жыл бұрын
💚
@yamu6513
@yamu6513 Жыл бұрын
ෆට්ට බ්‍රො ❤️👣🤟
@hiker3602
@hiker3602 Жыл бұрын
thanks bro 🙌
@yamu6513
@yamu6513 Жыл бұрын
Sub 1k walata lagai.... ikamanta set wenna kiyala hadawatin partana karanawa... lassana videos tikak tiyanawa bro oyalaga ❤️
@hiker3602
@hiker3602 Жыл бұрын
@@yamu6513 thank you brother. oyatath jayama wewa 💚
@Nice_Click
@Nice_Click Жыл бұрын
❤️❤️
@hiker3602
@hiker3602 Жыл бұрын
💚
@sajinidimalka5831
@sajinidimalka5831 Жыл бұрын
Super ❤️
@hiker3602
@hiker3602 Жыл бұрын
💚💚
@nc-li9oz
@nc-li9oz Жыл бұрын
❤️❤️❤️🔥
@hiker3602
@hiker3602 Жыл бұрын
💚
@lahiruyapa5595
@lahiruyapa5595 Жыл бұрын
ඒක මාර ලස්සනයි
@hiker3602
@hiker3602 Жыл бұрын
💚
@nadunudara9963
@nadunudara9963 Жыл бұрын
😍😍❤️❤️
@hiker3602
@hiker3602 Жыл бұрын
🫡💚
@izzagraphics
@izzagraphics Жыл бұрын
Heaven😍💚
@hiker3602
@hiker3602 Жыл бұрын
@CeylonMossStudio
@CeylonMossStudio Жыл бұрын
A very beautiful journey.. Need more spots like this.! Good luck Hiker team! ❤
@hiker3602
@hiker3602 Жыл бұрын
thank you 🥰
@madharanethmini430
@madharanethmini430 Жыл бұрын
Wow 🥺🌏♥️♥️
@hiker3602
@hiker3602 Жыл бұрын
🖐
@kavinduudyan5178
@kavinduudyan5178 Жыл бұрын
Machan ubala ekka hike ekak yanna asai kohomada set wenne
@hiker3602
@hiker3602 Жыл бұрын
apith hitapu gmn set wela yanne brother plan ekak nathuwa. oyage number eka dannako
@Lakshanbalasooriya
@Lakshanbalasooriya Жыл бұрын
Apith othanmai tent ghuwe
@hiker3602
@hiker3602 Жыл бұрын
ethana thamai supirima place eka 🤗
@lowpcgaming4677
@lowpcgaming4677 Жыл бұрын
අයියෙ කූඩැල්ලො ගොඩක් ඉන්නවද
@hiker3602
@hiker3602 Жыл бұрын
kudello hitiyema ne brother
@madawanandasiri
@madawanandasiri Жыл бұрын
Camp karnn nathuwa Dawasin gihin enna puluwanda chariot path? Hike eka naginna kochchara time ekak yanawada?
@hiker3602
@hiker3602 Жыл бұрын
Apoi plwn. Gdk dura hike ekak newei. Normal payak ekagamarak yaddi udata yanna plwn
@madawanandasiri
@madawanandasiri Жыл бұрын
@@hiker3602 ❤
@madukamadushan4605
@madukamadushan4605 Жыл бұрын
Mchn pussellawa idan perattasi walata bus thina welawan denaganna puluwanda???
@hiker3602
@hiker3602 Жыл бұрын
Udema eka 7.30 mchn. Aye tiyenne 10i ganata kiyala thamai apita qwe e bus eken
@ccn3397
@ccn3397 Жыл бұрын
Methana thahanamda den
@hiker3602
@hiker3602 Жыл бұрын
thahanam nm thamai. Eth ithn parissmn wedi sadda nathuwa ghn enna plwn
@ccn3397
@ccn3397 Жыл бұрын
Okay 👍
@gayanthanirmal8964
@gayanthanirmal8964 Жыл бұрын
දැන් කෑම්ප් කරන්න තහනම් නැද්ද
@hiker3602
@hiker3602 Жыл бұрын
Thahanam karala thiyenne bro. Api kalin giya ekak meka.🥺
@kavindushamal2622
@kavindushamal2622 Жыл бұрын
Dan yanna denawasa
@hiker3602
@hiker3602 Жыл бұрын
Thahanam krl tiyenne bro. Apith ita kalin giya ekak mee
@imeshjayasanka4318
@imeshjayasanka4318 Жыл бұрын
පෙරට්ටාසි බස් එකේ contact number එකක් ති⁣යනවද?
@hiker3602
@hiker3602 Жыл бұрын
Contact number ekak nm nee brother
@tiranpabasara
@tiranpabasara 11 ай бұрын
permission gnn onida mcn
@hiker3602
@hiker3602 11 ай бұрын
den nm permission denneth nethi wei brother. thahanam kala api ghn tika dwskin
@Babyboo848
@Babyboo848 Жыл бұрын
@hiker3602
@hiker3602 Жыл бұрын
🥰❤️
@MiniTV_Experiment
@MiniTV_Experiment Жыл бұрын
@hiker3602
@hiker3602 Жыл бұрын
@96traveler
@96traveler Жыл бұрын
@hiker3602
@hiker3602 Жыл бұрын
💚
@CeylonMossStudio
@CeylonMossStudio Жыл бұрын
😍😍❤
@hiker3602
@hiker3602 Жыл бұрын
💚
@isharamadhushini1985
@isharamadhushini1985 11 ай бұрын
ИРИНА КАЙРАТОВНА - АЙДАХАР (БЕКА) [MV]
02:51
ГОСТ ENTERTAINMENT
Рет қаралды 8 МЛН
We Got Expelled From Scholl After This...
00:10
Jojo Sim
Рет қаралды 77 МЛН