දරුවාට ඇතිවෙන්න මව් කිරි ලැබෙනවාද කියා දැනගන්නා ආකාරය | Dr.nalin.c.kithulwaththa

  Рет қаралды 90,415

E Clinic

E Clinic

2 жыл бұрын

දරුවාට ඇතිවෙන්න මව් කිරි ලැබෙනවාද කියා දැනගන්නා ආකාරය | Dr.nalin.c.kithulwaththa

Пікірлер: 55
@praneeth210
@praneeth210 2 жыл бұрын
බොහොම ස්තූතියි 🙏
@sadamaliabenayaka8968
@sadamaliabenayaka8968 Жыл бұрын
Vidio එක කෙටියි, දැනුම ගොඩයි, මේ වගේ vidio බලන්න ආස හිතෙනවා,
@ysbandara
@ysbandara 10 ай бұрын
Alutha ipaduna babek dawasta kiparak muthra pita karanawada
@dimuthudinusha3571
@dimuthudinusha3571 Жыл бұрын
DOCTOR MAGE BABATA ADATA MASA 1 I DAWAS 10K WENAWA EYAGE palaweni mase bara wedi wela thibune 300g pamana.eyage muthra pita wima samanyai.bara wedi kara ganne kohomada.mantikakbayai dr
@meedumhansini7320
@meedumhansini7320 Жыл бұрын
බොහොම ස්තූතියි ඩොක්ටර් මටත් මේ ගැටලුවම තමයි තිබුනෙ මම හිතන්නෙ මට ඊට පිලිතුරක් ලැබුනා
@deepthikapriyadarshani4865
@deepthikapriyadarshani4865 Жыл бұрын
Doctor maga babata dan wayasa masa akahamarai.bara 3.600.babaga bara wadi karaganna mokada karnna ona
@indunilmadusanka7016
@indunilmadusanka7016 2 жыл бұрын
බොහොම ස්තූතියි ඩොක්ට ඔබ තුමාට...මගෙ බබාට දැන් මාසයයි දවස් දහයක් වෙනවා...බබාගෙ බර හොදයි කියලා ඩොක්ට කිවුවා ..මූත්‍රා පිට කිරීම ඩොක්ට කිවුවා වගේ සාමාන්‍ය තත්වේ තියෙනවා ...ගොඩක් පින් දැනුවත් කලාට ..තෙරුවන් සරනයි ..
@gothaminilukshi2466
@gothaminilukshi2466 Жыл бұрын
Thankyou doctor
@thilinimarasinghe3660
@thilinimarasinghe3660 Жыл бұрын
Ane doctor ape baba kiri ekemaiii...uranna uranna kiri enwanm ai ehema ura ura inne
@shana7636
@shana7636 Жыл бұрын
Doctor mage ta baba hamba wela daws 2i babage bara 1750g dan babay ammai mother word eke inne mage wife baya wela eyata kiri enawa adui kiyala ane doctor mekata mata mokakda karanna puluwan pinsidda wenawa oba thumata mehama vedio dala thiyana ekata mage wife and baba inne nuwara eliya hospital eke
@geethmiprarthana8543
@geethmiprarthana8543 Жыл бұрын
බබාගේ කනට වතුර ගියොත් මොකද කරන්නෙ
@ayodyaruwanthika5644
@ayodyaruwanthika5644 Жыл бұрын
මගේ බබගේ බර අඩුයි ඩොක්ට ගොඩක්
@waruna1553
@waruna1553 Жыл бұрын
Sara jathi kawamath ehema wenawa
@user-ro1vl2ug6p
@user-ro1vl2ug6p 3 ай бұрын
Doctor dawas 4 i babata kiri nනැති නිසා piti kiri දෙන්නේ ..එතකොට oya widiyatama bara wadi වෙනවා da
@datageneration3661
@datageneration3661 2 ай бұрын
අම්මා babata piti denna epa. Mage babatath dawas 12i. Mulin mata kiri awe na. Man hodata manasin hithuwa baba kiri uranakota hodata kiri enawa kiyala 5 weni dawasa wage weddi mata wenasak theruna kiri enawa kiyala. Dan baba kiri boddi man brest eka ain kaloth babage kata watema kiri gawila kiri poddak eliyatath enawa mata penawa. Habai mage brest eka athin mirikala nam kiri ganna ba. Baba boddi enawa.
@bhagyashehari9013
@bhagyashehari9013 Жыл бұрын
Docotor mage baba vinadi 10 k wage kiri bonnawa.eyata gudusa yanne idala hitala ekkata mokkda karnne.
@thilinimadhushika7241
@thilinimadhushika7241 11 ай бұрын
Ane maget ehemai
@Dileshagimshan00
@Dileshagimshan00 Жыл бұрын
Mage baba magen kiri bonne na mn hithanne kiri madi kiyala ,mokada eya bonna hadanwa magen eth ene nathuwaa athi,mn eka nisa sirinjarayak genath eken adala mirikanawa ehema thama mn dunne kiri ane eyata dawas 4i thama man mokakda mekata karanna one
@dammikasubashini2433
@dammikasubashini2433 8 ай бұрын
අනෙ මගෙ බබාත් එහෙමයි කිරි එක කටට දුන්නම එක පාරක් උරලා කැ ගහනව කිරි එන්නෙ නැති නිසාද කොහෙද මමත් ඔයා වගෙ සිලින්ජරයක් ගෙනත් එකෙන් අදාල මිරිකනවා එකරලා සුප්පුවට දාලා පොවන්නෙ අනෙ මම හිතුව මගෙ දරැවට විතරයි කියලා මම එව ගැන හිත හිත අඩනවත්
@thilinisuraweera2561
@thilinisuraweera2561 3 ай бұрын
Adanna epa,duk wenna epa,ethakota hoda na.brest 1 unuwathuren thawanna nitharama ,passe dowanna balanna,muladi dewwata poddak ei.aye thawanna,aga massage karaganna.nipal eka hodata hadanna unuwathuren thawala,ethakota nikamma kiri ei
@shaniabegoda2830
@shaniabegoda2830 2 ай бұрын
අනේ මගෙත් මෙහෙමමයි. මාත් හිතුවෙ ම්න් විතරයි මේම කරන්නෙ කියල
@ishidharaliyanage9856
@ishidharaliyanage9856 Жыл бұрын
Doctor mage baba eka digata kiri bonne na winadi 10 bila nidagannawa. Api nagittawanna kochchara uthsaha kalath nagitin na. Payen payata wage kiri hoyanwa. Baba ipadila dawas 11 dan.
@buddhigunawardane2398
@buddhigunawardane2398 Жыл бұрын
මගෙ බබත් එහෙමයි අම්මා.මටත් ඒක ප්‍රශ්නයක් 😥
@nishasansala4683
@nishasansala4683 Жыл бұрын
Ane matath ehemay.oya ekata mokada kle
@anandadissanayaka6809
@anandadissanayaka6809 Жыл бұрын
Palaweni sathi 2ke withari lamai meruna wage nidiyanne it's passe aha ne
@ireshadilhani9763
@ireshadilhani9763 Жыл бұрын
Ane mage babata satiyai..eyath godak wela nidagannwa.....aharwanna ba poddak.kenittuwat....meka.manasata harima.wadayak..meyata kiri athida nadda.kiyalam.hitenwa
@sanjulasanjula3593
@sanjulasanjula3593 Жыл бұрын
Akke matath okama tiyenne mokada kare ekata
@nishansalamadushani2822
@nishansalamadushani2822 9 күн бұрын
මගේ දරැවාට කිරි බ්ව්වේ පසු ඉක්කා යනවා තාම එයාට සති යයි වයස
@user-gj8tc8yd8u
@user-gj8tc8yd8u 2 күн бұрын
අනේ අපෙන් එහෙමයි
@pubudusanjiwa9938
@pubudusanjiwa9938 7 ай бұрын
ඩොක්ටර් මගේ පැටියාට අදට සති 3,,දවල්ට පැය දෙකෙන් දෙකට වගේ කිරිබීලා නිදාගන්නවා ඒත් රෑට 11 pm ඉදන් පාන්දර 4 වෙනකං නිදි නැහැ,ඇැහැරිලා එකදිගට කිරි උරනවා චු දානවා එලිවෙනකම් නැපි ඉවරයි චු කක්කා මම බයෙන් ඉන්නේ මේ දරැවා බුදු සරනින් දවල්ට කිරි ටික බොනවා රෑට ඇහැරිලා
@cookwithsewwa397
@cookwithsewwa397 3 ай бұрын
පස්සෙ babata hari giyada ape babath ehemayi
@pubudusanjiwa9938
@pubudusanjiwa9938 3 ай бұрын
@@cookwithsewwa397 ඔව් බබා දැන් හොදට නිදාගන්නවා රෑට
@cookwithsewwa397
@cookwithsewwa397 3 ай бұрын
@@pubudusanjiwa9938 masa kiyak giyada giyada reta nida ganna
@cookwithsewwa397
@cookwithsewwa397 3 ай бұрын
@@pubudusanjiwa9938 ape babata masa 1.dawas 15 weno dawalt hodata nidi kiri bila re eli wenakan eherala kiri ura ura chu dama dama kakka dama dama inno
@user-kh3dl9cz9k
@user-kh3dl9cz9k 8 күн бұрын
Ehema digatama bonakota kiri nathi wenne nedda,kiyannako
@shashishashi4992
@shashishashi4992 10 ай бұрын
Ane mage babata sathiyai mage palaweni baba mage nipal hodatama thuwala wela ekata wisadumak kiyanna ko danna kenek mata harima apahasui
@apeksha5202
@apeksha5202 8 ай бұрын
හොඳට breast එක බබාගේ කටට fit වෙන්න දෙන්න අම්මා.nipple එක විතරක් දුන්නාමයි තුවාල වෙන්නේ.. හරි ආමාරුයි එතකොට.😓
@nisansalamaduwanthi6487
@nisansalamaduwanthi6487 4 ай бұрын
Nipple cream tiyenawa. Brest feed karaddi use karana. E ekak aran gaanna 😊
@dushimasha8116
@dushimasha8116 8 ай бұрын
බබා නිදාගෙම ඉන්නකොට එක එක සද්ද පිට කරනවා උගුරෙන්.. ඒක සාමන්‍යද?
@tharikasewwandhi
@tharikasewwandhi Ай бұрын
මටත් ඔහොම උනා අපි හිතුවෙත් එයා ශබ්ද කරනවා කියලා ටික දවසකින් කැස්ස අවා නවතින්නෙ නැතුව.hospital ගිහිල්ලා බලද්දී හොදටම සෙම
@ajithkumaraajithkumara2020
@ajithkumaraajithkumara2020 Жыл бұрын
Daruwa ninden bayawenne ai dokta
@ajithkumaraajithkumara2020
@ajithkumaraajithkumara2020 Жыл бұрын
E hatida
@sajisenawirathna6899
@sajisenawirathna6899 Жыл бұрын
මගේ බබාට මාස1 1/2 එයා විනාඩ් 20 කිරි බොන්නේ නෑ ඩොක්ට,බරත් හොදයි,මුත්‍රා පිට වෙන එකාත් හොදයි ,එත් එයගේ උගුරට එනවා හැමවේලාවෙම වගේ.ඇවිත් පිටඋගුරෙ යනවා ,එකට මොකද කරන්න ඔනි ඩොක්ට
@shawithbeauty8386
@shawithbeauty8386 Жыл бұрын
මටත් එ ප්‍රශ්නේම තියෙනවා ඔයා එකට මොකද කරන්නෙ
@deepikadilrukshi3082
@deepikadilrukshi3082 Жыл бұрын
මටත් ඒ ප්‍රෂ්නයමයි තියෙන්නෙ අනේ මටත් කියන්නකෝ ඔයා මොකද කලේ
@idunilpawani7288
@idunilpawani7288 Жыл бұрын
මටත් එ් ප්‍රශ්නෙමයි
@nethmidissanayake8120
@nethmidissanayake8120 Жыл бұрын
මම පැත්තට හරවලා නිදි කරනවා.එතකොටනම් හරි
@samithalasanthi8570
@samithalasanthi8570 Жыл бұрын
Ape ekkna chu danw hebeyi bara aduyi dwasema kiri bonwa
FOOTBALL WITH PLAY BUTTONS ▶️ #roadto100m
00:29
Celine Dept
Рет қаралды 75 МЛН
1🥺🎉 #thankyou
00:29
はじめしゃちょー(hajime)
Рет қаралды 78 МЛН
FOOTBALL WITH PLAY BUTTONS ▶️ #roadto100m
00:29
Celine Dept
Рет қаралды 75 МЛН