ඉටි පහනක් දෝ මා....EP 10 | Iti Pahan | Somaratnedissanakaye

  Рет қаралды 40,485

Somaratne Dissanayake

Somaratne Dissanayake

4 ай бұрын

මතකද?
𝟏𝟗𝟗𝟓 සෝමරත්න දිසානායකයන්ගේ ජනප්‍රිය ටෙලිනාට්‍යය
"වසන්ති චතුරානිගේ අසමසම රංගනය
අනර්කලි අකාර්ශාගේ හඳුන්වාදීම (ළමා)"
සුවහසක් රසික ඉල්ලීම මත
සෝමරත්න දිසානායකය 𝐘𝐨𝐮𝐓𝐮𝐛𝐞 නාලිකාව ඔස්සේ ජනගත වන වගයි

Пікірлер: 84
@sunithafernando7638
@sunithafernando7638 4 ай бұрын
දුලීනා වැරැද්දක් කලේ සෝමාට.ඇත්තටම ළමයව තාත්ත එක්ක රට ඇරියනම් මෙහෙම දුක් විදින්න වෙන්නේ නෑ.පව් ඒ දරුව විනාශ වෙනව දුලීන නිසා
@shadiraamani2466
@shadiraamani2466 4 ай бұрын
ආත්මාර්ථකාමි දුලීනා තමන්ගේ සතුට වෙනුවෙන් දරුවට දුක් දුන්න
@pothakamahima8826
@pothakamahima8826 4 ай бұрын
මටත් ඒකම හිතෙනවා.අත්හැරීම තමයි ජීවිතය කියන්නේ.ඒ තරමට සිත දියුණු නොකළ දුලීනා වගේ කෙනෙක් මේ වගේ තමයි ක්‍රියා කරන්නේ.අනික දරුවා තියා ගෙන දුක් විඳලා හරි ඇයව ගොඩනගන්න අවට සමාජය ඉඩ නොදෙන හැටි .කැත වුනත් ලස්සන වුනත් ,නූගත්, දුප්පත් ,හුදෙකලා ගැහැණියකට කවදාවත් මේ ලෝකේ පිරිමි අය ඉන්න දෙන්නේ නෑ.මම පාසල් සිසුවියක කාලේ කියවපු පියඩෝර් ඩොස්ටයෙස්කිගෙ කරමසෝෆ් සහෝදරයෝ - පරි.සිරිල් සී පෙරේරා - නවකතාව මට ඒ පාඩම ඉගැන්නුවා.හඩු ගඳ ගහන අසිහියෙන් පාරක් පාරක් ගානෙ ගිය ලිසවෙතා කියන අවලස්සන ස්ත්‍රිය හිටි ගමන් ගැබ් ගන්නවා.ඇයට ඒ කරදරය කරලා තියෙන්නේ කරමසෝෆ් සිටුවරයා.සිත කම්පනය කළ ඒ සිදුවීමෙන් කුඩා මම තේරුම් ගත්තා ස්ත්‍රිය කියන්නේ සොබාදහම නිර්මාණය කරපු අවාසනාවන්ත මනුෂ්‍ය ජීවිතයක් හැටියට.ඒ ප්‍රශ්නය ජයගන්න මොනවද කරන්න ඕන කියන එක මගේ සිතේ හැම වෙලේම තිබුණා .හැකි තාක් බුද්ධිමත් වීම තමයි විසඳුම හැටියට තෝරා ගත්තේ.මගේ මුළු අවධානයම ඉගෙනීමට යොමු කළා.කිසිම කෙනෙකුට මගේ ජීවිතය ආක්‍රමණය කරන්න බැරි විදියට ඒ බුද්ධිමත් බවින් ආරක්ෂක වළල්ලක් හදා ගත්තා.අධ්‍යාපනයෙන් යන්න ඕන ඉහළම තැනට ගියා.මේ වගේ ටෙලි නාට්‍ය නිර්මාණ වටින්නේ එවැනි පණිවුඩ යොවුන් දියණියන්ගේ සිතට චරිතායන කරන නිසා.
@nirmajayawickrema2468
@nirmajayawickrema2468 3 ай бұрын
​@@pothakamahima8826 very true! ❤🙏
@malanimalani2049
@malanimalani2049 4 ай бұрын
වසන්ති මහත්මියගේ මේ පුදුම ඉවසීමට මම ගොඩාක් කැමතියි එයාලා තාමත් ඒවගේමයි
@sachiniwelipitiyage6469
@sachiniwelipitiyage6469 4 ай бұрын
අනෙ අනර්කලී ඒ කාලෙත් හරිම ලස්සන කෙල්ලක්
@chamilakrishanthi7477
@chamilakrishanthi7477 4 ай бұрын
මේ කතාව බලනකො හරිම තාත්වික බවක්..ස්වභාවික බවක් දැනෙනවා..ඒකට දැන් ටෙලිනාට්‍ය වැඩට ඉන්න කෙනා කවුද හාමු නෝනා කවුද කියලා හොයාගන්න බෑ..දෙන්නම එක වගේ දෙන්නම එක පාට..
@LeviAthan107
@LeviAthan107 3 ай бұрын
නොදකින් මෝඩ ඊරි. යකෝ උපතින් හම්බ වෙන පාටත් වෙනස් කරන්න ඕන ගෙදර වැඩ කාරි උනා කියලා. තොපි වගේ නාකි එළ හරක් තාම මොකට ජීවත් වෙනවද දන් නෑ
@saduntraeval987
@saduntraeval987 4 ай бұрын
ගමෙ විදිය ඇත්තටම පෙන්නලා තියෙනවා.එ අසරණ කම හංගගෙන එ හැම කරදරෙන්ම බෙරෙන අම්මා කෙනෙක්..
@user-hm9rx7ic9z
@user-hm9rx7ic9z 4 ай бұрын
දුලීනා ආත්මාර්තකාමී වූනා දරුවා දුක් විදිනවා
@sunilchandrasiri8473
@sunilchandrasiri8473 4 ай бұрын
කතාව බලන කොට තේරුම් ගන්න පුළුවන් ගොඩක් මහන්සි වෙලා තියෙනවා කොටස් හොයා ගන්න ලොකු කැපකිරීමක් කරලා තියෙනවා බෙහෙවින් ම ස්තූතියි
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 4 ай бұрын
මේ සෝමෙට ඉන්න ලමයා ගජමන් නෝනගේ පුන්චි කාලෙ චරිතෙට හිටියා මට මතකයි.ලස්සනයි එයා
@nishadigunawardhana8357
@nishadigunawardhana8357 3 ай бұрын
මේඝා මල්හාරී ගෝකුල.ඔයා හරි ගජමන් නෝනාගේ පොඩි කාලෙට හිටියේ එයාම තමයි.මගේ ආදරණීය හොදම යාලුවා.ගොඩාක් දක්ෂතා වලින් පිරුණු කෙනෙක් ඇය 🥰🥰🥰
@dilupamanori637
@dilupamanori637 3 ай бұрын
​@@nishadigunawardhana8357කෝ දැං එයා ? රගපාන්නේ නැද්ද ?
@sanjeewanigunarathne5902
@sanjeewanigunarathne5902 4 ай бұрын
දානකම් බලන් හිටියේ ❤
@sachininikalanda7994
@sachininikalanda7994 4 ай бұрын
ඒ කාලේ මිනිස්සු හිතන පතන විදිහ මනාව මේ නාට්‍යයෙන් පෙන්නනවා...
@Asho...
@Asho... 3 ай бұрын
හිත නිවෙන නිර්මාණයක්. කාලය යනව තේරෙන්නෙ නෑ බලද්දි
@sriyanilmini5163
@sriyanilmini5163 4 ай бұрын
Ane Anarkali tawat tikak hitiyanam Shok. Harima lassanay drama eka. Our school time memory 💕
@tharinduwijerathne4373
@tharinduwijerathne4373 4 ай бұрын
දුලීනා ඇත්තටම පව් නමුත් ඇයගේ නූගත්කම නිසයි දරුවත් දුක් විඳින්නෙ. දරුවව ජෝන් එක්ක රට යැව්වනම් දරුවගෙ අනාගතය සුභ වෙනව.
@SugeevaMibidukula-ne1no
@SugeevaMibidukula-ne1no 4 ай бұрын
❤❤❤❤❤❤
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 3 ай бұрын
ඔයාගේ දරුවා යවන්න දුලීනා එහෙම අම්මෙක් නොවේ . මම දුලිනා නම් මම යවන්නෙත් නෑ...
@user-xo9xv4il7v
@user-xo9xv4il7v 4 ай бұрын
Kathawata 😊 unath raththaran amma kenek wasanthi amma . You are great sir, ( Mr, somarathna)
@PiumiMadushika-gp1sl
@PiumiMadushika-gp1sl 4 ай бұрын
දුලිනා දරුවා යැවුවානම් තාත්තා එක්ක දුලිනා තනි වෙනවා දුලිනාට ජිවත් වෙන්න අරමුනක් නැතිවෙනවා.දුලිනාගෙ එකම හයිය දරුවා
@gayachandani3821
@gayachandani3821 4 ай бұрын
❤Thz Sir ..man asma drama ekayi me..ඔබ තුමාට පින්
@sanjeewaperera4905
@sanjeewaperera4905 4 ай бұрын
This theme song is very beautiful and Nilmini 's entrance is so wonderful!!!!
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 3 ай бұрын
එදත් ලිංගික අල්ලස්... අදත් ලිංගික අල්ලස් ... ගැහැනියක් කියන්නේ මහාමෙරු පර්වතයක් වාගේ දුක උහුලන කෙනෙක් ...😢
@Chayiirose13
@Chayiirose13 4 ай бұрын
සුරංගනා ලොවින් ඇවිත් ..... ඒ සිංදුවයි රූප රාමුවයි සිරි පැරකුම් චිත්‍රපටියේ සුගන්ද මධු වසන්තේ vibe එකමයි...
@madurawijayakoon3976
@madurawijayakoon3976 4 ай бұрын
ඇත්තමයි
@champikaherath808
@champikaherath808 3 ай бұрын
හැම දෙබසකටම මාර වටිනාකමක් තියනවා
@devindijayasinghe3516
@devindijayasinghe3516 4 ай бұрын
ඇයි ඔච්චර ආදරේ කරපු තාත්තා එයාව බලන්නවත් ආවෙ නැත්තෙ😢
@PriyankaPriyanka-nf9hl
@PriyankaPriyanka-nf9hl 4 ай бұрын
සුද්දාගෙ කාලෙ සිදු වූ සත්‍ය කතාවක්,ඒ කාලේ ලංකාවට යන්න එන්න ලැබෙන්නේ රාජකාරියට පමණයි
@devindijayasinghe3516
@devindijayasinghe3516 4 ай бұрын
@@PriyankaPriyanka-nf9hl Tourist visawath berida ekale🤔
@PriyankaPriyanka-nf9hl
@PriyankaPriyanka-nf9hl 3 ай бұрын
එංගලන්තෙ ඔය කාලෙ දියුණු රටක් නෙවෙයි,විනොදයට ඇවිදින්න යන්න එයාලා අපට නිදහස දුන්නට පස්සේ ලංකාවෙන් ණය ගත්තු ජාතියක්, සුද්දා ලංකාව යටත් කරගත් ගිවිසුමට අත්සන් තැබුවොත් ඇගිලි අත්සන ලංකාවෙ අය අත්සන් කලා භාශා කිහිපයකින්ම, එහෙව් ජාතියක් මෙ අපා දුක් විදින්නෙ
@harshaninanayakkara9972
@harshaninanayakkara9972 4 ай бұрын
අප්පේ ඒ පපුවෙ ගින්දර
@udumbaramandodari7754
@udumbaramandodari7754 4 ай бұрын
සෝමරත්න දිසානායක ගෙ සින්දු නම් මාර ලස්සනයි
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 4 ай бұрын
Sedona Mathak una❤
@clarekekulawela505
@clarekekulawela505 4 ай бұрын
Thanks very nice
@niroshamanju6119
@niroshamanju6119 4 ай бұрын
Anarkalee and Megha malhari..❤❤❤
@DineshikaKumarasinghe-bw4ld
@DineshikaKumarasinghe-bw4ld 4 ай бұрын
ane harima asawen episode tika daanakan balan hitiye
@warunaranasinghe7408
@warunaranasinghe7408 4 ай бұрын
Great teledrama
@ayeshanisansala3852
@ayeshanisansala3852 4 ай бұрын
ගොඩක් ස්තුතියි 🌹🌹
@user-ke8tt9iw1b
@user-ke8tt9iw1b 4 ай бұрын
රසාදරීගෙ කටහඩ❤❤
@udumbaramandodari7754
@udumbaramandodari7754 4 ай бұрын
තිගේ හැඩ නිරුවත ගැටී අවසන් මා නෙත 😂😂 දෙබස් හෙනම ගොබ්බයි 😅
@sunilchandrasiri8473
@sunilchandrasiri8473 4 ай бұрын
Dewani sare balanne Godak lassana kathawa 1990 de wage mathkai baluwa
@princess6614
@princess6614 4 ай бұрын
ස්තූතියි
@LM-no4sz
@LM-no4sz 4 ай бұрын
@sawrnarajapaksha2706
@sawrnarajapaksha2706 4 ай бұрын
❤💐💐💐💐
@hasini7991
@hasini7991 4 ай бұрын
❤😍
@sunithafernando7638
@sunithafernando7638 4 ай бұрын
සමහර කොටස් පේන්නේ නෑ.කලුවර විතරයි
@champikaherath808
@champikaherath808 3 ай бұрын
ඒ කතාව හදපු විදිහ තමා
@KapuduwaNadeeka-om6ig
@KapuduwaNadeeka-om6ig 4 ай бұрын
❤❤❤
@ruwankumara3218
@ruwankumara3218 4 ай бұрын
❤❤❤❤
@mallikamudiyanselage4859
@mallikamudiyanselage4859 4 ай бұрын
Anarkalee❤❤❤❤
@NayanaShiranthi-vu8pb
@NayanaShiranthi-vu8pb 4 ай бұрын
❤❤🎉🎉
@chamilakrishanthi7477
@chamilakrishanthi7477 4 ай бұрын
රසාදරී පීරිස් මහත්මිය ❤
@hasini7991
@hasini7991 4 ай бұрын
Ikmanata kathawa dannakoo
@DineshaKumari-mf8cc
@DineshaKumari-mf8cc 4 ай бұрын
Sinhabahu ....jacton sir..😢😢😢😢😢😢
@saduntraeval987
@saduntraeval987 4 ай бұрын
ඉස්සර අපි උදෙම දිවුල් හවුලන්න යනවා.අපි ගියෙ නැතතං වෙන එවුන් හවුලං යනවා
@udumbaramandodari7754
@udumbaramandodari7754 4 ай бұрын
හවුලං නෙවෙයි උත්තො අහුලන්
@champikaherath808
@champikaherath808 3 ай бұрын
​@udumbaramandodari7754 කතා කරන්න කියාදුන්නේ නැද්ද අම්මා
@mahiwisdom9914
@mahiwisdom9914 4 ай бұрын
මහින්ද බුදුහාමුදුරැවන්ගේ නැදැයෝ කිවා මතකයිද
@rashadarisantheni7200
@rashadarisantheni7200 3 ай бұрын
Anarkali,rasadari ❤❤❤
@KsaKsa-ki7rb
@KsaKsa-ki7rb 4 ай бұрын
Episode 1 indala dannako
@yasiruchandupa9610
@yasiruchandupa9610 4 ай бұрын
Paw.lamaya.rata.ariyanam.hodai.
@shashikamadushani6617
@shashikamadushani6617 3 ай бұрын
මාතෲ සෙනෙහසට උපමාවක් නෑ
@manjulawijesooriya347
@manjulawijesooriya347 Ай бұрын
සුද්දා සල්ලි ටිකක්වත් දීලා ගිහින් නැද්ද අප්පා ...😪😪
@sriyanilmini5163
@sriyanilmini5163 4 ай бұрын
Adare kiyanna lamay tama lagama tiya ganeema nam eya selfish kamay. A lamaya tatta ekka giyanam Amma balannat enawa happy eke.
@chandimamanori843
@chandimamanori843 3 ай бұрын
Thaththa ennema nadda
@malshasrimali3145
@malshasrimali3145 4 ай бұрын
මේ සිරිනාථගෙ අක්කට ඉන්නෙ රසාදරී පීරිස් නේද
@sagarikaekanayake3587
@sagarikaekanayake3587 4 ай бұрын
ඔව්
@yeshmichamindika5625
@yeshmichamindika5625 4 ай бұрын
Dulina ඔක්කොම වැරැදි ටික නොදන්නවා වගේ wahagena ඉන්නවා..
@ilsara
@ilsara 4 ай бұрын
සිරිනාතයට දෙන්ඩ හිතයි කට පොඩි වෙන්න පර බල්ලා
@dinithigunarathna9001
@dinithigunarathna9001 4 ай бұрын
😂😂
@komolika-nikaah2253
@komolika-nikaah2253 4 ай бұрын
Some ge tharuna kaleta kauda ee hitiye
@sriyani2865
@sriyani2865 3 ай бұрын
Nilmini thennakon thama inne
@HiranChathura
@HiranChathura 3 ай бұрын
සෝමෙගේ තරුණ කාලෙට ඉන්නේ මේඝා දුව.ඇය වැඩිවියට පැමිණි පසු එන්නේ නිල්මිණි තෙන්නකෝන්,මේ ගෝකුල දුව හැම අතින්ම දක්ශ දරුවෙක් ඇය නමින් මේඝා මල්හාරී ගෝකුල ,කලාශූරී සුනෙත් ගෝකුලයන්ගේ දුවෙක් (කුඩා කල රංගන ශිල්පිනියක්,කැලණි කැම්පස් එකේ හා කොරියාවේ සෝල් අගනුවර විශ්ව විද්‍යාලයේ කොරියානු බාශා පිලිබද ආචාර්ය උපාධිධාරිනියක්,දේශිකාවක්,ගීත රචකයෙක්,කතුවරියක් මම දන්න තරමට දැනට කොරියානු මහා බෞද්ධ විහාරයේ දහම්පාසල් ගුරුවරියක්ද වනවා,මේ ලමයගේ අම්මා තමයි සංගීත විශාරද පුශ්පමාලා සුබසිංහ කියන්නේ.ඇය කොළඹ දේවිබාලිකා විදුහලේ හිටපු සංගීත ගුරුවරියක්ද වනවා ,සෑහෙන ලමුන් පිරිසත් මේ වන විට ඇයගෙන් සංගීතය ඉගෙන ගෙන තියෙනවා,මගේ දුවලා දෙන්නත් මිස්ගේ ගෝලයන් 70 දශකයේ බිහිවුනු සංගීත විශාරද නන්දා මාලනියන්ගේ මුල්ම ගෝලයෝ ටික (නුගේගොඩ පිහිටි සුනෙත් ගෝකුලයන්ගේ කලායතනයෙන් බිහිවුන කලාකරුවන් )මේ අතර ලලිත් සිරිවර්ධන,මහින්ද අල්ගම,සරත් දසණායක,සනත් නන්දසිරි,මල්කාන්ති නන්දසිරි,පුශ්පමාලා සුභසිංහ,අජන්තා රණසිංහ,ලංකා රාජිනී ගුණසේකර,නිරංජලා සරෝජනී,ගීතාකාන්ති ජයකොඩි,සුනිල් ආරියරත්න,මාලිනි බලත්සිංහල,නීලා වික්‍රමසිංහ,නෙලුම් කලුබෝවිල,චිත්‍රා කුමාරි කලුබෝවිල,රෝහිණී ජයසිංහ,ශ්‍යාමලී ලිවේරා වැනි අපි අදටත් ආදරය කරන,ගරුකරන ප්‍රවීණයන්ද වනවා.මේ දෙමාපියන් දෙපලගෙන් එන හැකියාව තමයි මේ දුවටත් පිහිටලා තියෙන්නේ.
@HiranChathura
@HiranChathura 3 ай бұрын
ලමා කාලෙට ඉන්නේ මේඝා දුව ඇය වැඩිවියට පත්වූවට පසුව එන්නේ නිල්මිනී තෙන්නකෝන්,මේ දරුවා හැම අතින්ම දක්ශ දරුවෙක් ඇය නමින් මේඝා මල්හාරී ගෝකුල ,කලාශූරී සුනෙත් ගෝකුලයන්ගේ දුවෙක් (කුඩා කල රංගන ශිල්පිනියක්,කැලණි කැම්පස් එකේ හා කොරියාවේ සෝල් අගනුවර විශ්ව විද්‍යාලයේ කොරියානු බාශා පිලිබද ආචාර්ය උපාධිධාරිනියක්,දේශිකාවක්,ගීත රචකයෙක්,කතුවරියක් මම දන්න තරමට දැනට කොරියානු මහා බෞද්ධ විහාරයේ දහම්පාසල් ගුරුවරියක්ද වනවා,මේ ලමයගේ අම්මා තමයි සංගීත විශාරද පුශ්පමාලා සුබසිංහ කියන්නේ.ඇය කොළඹ දේවිබාලිකා විදුහලේ හිටපු සංගීත ගුරුවරියක්ද වනවා ,සෑහෙන ලමුන් පිරිසත් මේ වන විට ඇයගෙන් සංගීතය ඉගෙන ගෙන තියෙනවා,මගේ දුවලා දෙන්නත් මිස්ගේ ගෝලයන් 70 දශකයේ බිහිවුනු සංගීත විශාරද නන්දා මාලනියන්ගේ මුල්ම ගෝලයෝ ටික (නුගේගොඩ පිහිටි සුනෙත් ගෝකුලයන්ගේ කලායතනයෙන් බිහිවුන කලාකරුවන් )මේ අතර ලලිත් සිරිවර්ධන,මහින්ද අල්ගම,සරත් දසණායක,සනත් නන්දසිරි,මල්කාන්ති නන්දසිරි,පුශ්පමාලා සුභසිංහ,අජන්තා රණසිංහ,ලංකා රාජිනී ගුණසේකර,නිරංජලා සරෝජනී,ගීතාකාන්ති ජයකොඩි,සුනිල් ආරියරත්න,මාලිනි බලත්සිංහල,නීලා වික්‍රමසිංහ,නෙලුම් කලුබෝවිල,චිත්‍රා කුමාරි කලුබෝවිල,රෝහිණී ජයසිංහ,ශ්‍යාමලී ලිවේරා වැනි අපි අදටත් ආදරය කරන,ගරුකරන ප්‍රවීණයන්ද වනවා.
@HiranChathura
@HiranChathura 3 ай бұрын
මේ සෝමේට රගපාන දුව හැම අතින්ම දක්ශ දරුවෙක් ඇය නමින් මේඝා මල්හාරී ගෝකුල ,කලාශූරී සුනෙත් ගෝකුලයන්ගේ දුවෙක් සංගීත විශාරද වරියක්,කුඩා කල රංගන ශිල්පිනියක්,නර්තන ශිල්පිනියක් කැලණි කැම්පස් එකේ හා කොරියාවේ සෝල් අගනුවර ක්‍ක්‍යාංහී විශ්ව විද්‍යාලයේ කොරියානු භාෂාව පිලිබද ආචාර්‍ය උපාධිධාරිනියක් මෙන්ම දේශිකාවක්,ගීත රචකයෙක්,කතුවරියක් මම දන්න තරමට දැනට කොරියානු මහා බෞද්ධ විහාරයේ දහම්පාසල් ගුරුවරියක්ද වනවා,මේ ලමයගේ අම්මා තමයි සංගීත විශාරද පුශ්පමාලා සුබසිංහ කියන්නේ.ඇය කොළඹ දේවිබාලිකා විදුහලේ හිටපු සංගීත ගුරුවරියක්ද වනවා ,සෑහෙන ලමුන් පිරිසත් මේ වන විට ඇයගෙන් සංගීතය ඉගෙන ගෙන තියෙනවා,මගේ දුවලා දෙන්නත් මිස්ගේ ගෝලයන් 70 දශකයේ බිහිවුනු සංගීත විශාරද නන්දා මාලනියන්ගේ ගුරුහරුකම් මැද හැදුනු නුගේගොඩ පිහිටි සුනෙත් ගෝකුලයන්ගේ කලායතනයෙන් බිහිවුන කලාකරුවන් මේ අතර සම කලාකරුවන් වන්නේ ලලිත් සිරිවර්ධන,මහින්ද අල්ගම,සරත් දසණායක,සනත් නන්දසිරි,මල්කාන්ති නන්දසිරි,පුශ්පමාලා සුභසිංහ,අජන්තා රණසිංහ,ලංකා රාජිනී ගුණසේකර,නිරංජලා සරෝජනී,ගීතාකාන්ති ජයකොඩි,සුනිල් ආරියරත්න,මාලිනි බලත්සිංහල,නීලා වික්‍රමසිංහ,නෙලුම් කලුබෝවිල,චිත්‍රා කුමාරි කලුබෝවිල,රෝහිණී ජයසිංහ,ශ්‍යාමලී ලිවේරා වැනි අපි අදටත් ආදරය කරන,ගරුකරන සම ප්‍රවීණ කලාකරුවන්ද වනවා.
@HiranChathura
@HiranChathura 3 ай бұрын
නිල්මිණි තෙන්නකෝන් එක්වන්නේ ඇය වැඩිවියට පත්වූවාට පසුව
@nirmajayawickrema2468
@nirmajayawickrema2468 3 ай бұрын
ඇයි ඒ ළමයා තාත්තාට සුද්දා කියන්නේ? එයා හිතන් ඉන්නේ එයාගේ තාත්තා හීන් අප්පු කියලාද?
@udayadissanayake8473
@udayadissanayake8473 4 ай бұрын
මොකද වහල පෙන්නන්නෙ,
@LeviAthan107
@LeviAthan107 3 ай бұрын
ළමයා එංගලන්තෙ ගියා නං මෙහෙට වඩා හොඳට ඉඳියි.හැබැයි සුද්දා එහෙන් වෙන කසාදයක් කර ගත්තම තමා කෙළවෙන්නෙ ඒකිට. හැබැයි ගොබ්බ මැටි ගෙවල් වල දුක් විඳිනවට වඩා හොඳයි
@sumedhamullegama3795
@sumedhamullegama3795 4 ай бұрын
❤❤❤
Nastya and SeanDoesMagic
00:16
Nastya
Рет қаралды 18 МЛН
Зачем он туда залез?
00:25
Vlad Samokatchik
Рет қаралды 3,2 МЛН
Llegó al techo 😱
00:37
Juan De Dios Pantoja
Рет қаралды 48 МЛН
Anarkali Akarsha & Duminda Silva part 1
5:15
truthlk
Рет қаралды 1,1 МЛН
"සිංහබාහු" මංගල දර්ශණය
25:43
Somaratne Dissanayake
Рет қаралды 13 М.
Что делать ЕСЛИ у  Вас Живёт Монстр?
0:36
ИЗЮМЕР
Рет қаралды 2,8 МЛН
Детство злой тётки 😂 #shorts
0:31
Julia Fun
Рет қаралды 4,1 МЛН
Никогда не убивай это существо! 😱
0:28
Это ежегодное настроение 😉 #tiktok #юмор #жиза #funny
0:10
Ангелина и Тая
Рет қаралды 4,2 МЛН
Батя в общественных местах 😇
0:46
Время горячей озвучки
Рет қаралды 2,3 МЛН