හිස්බඩට බොන්න හොඳම පානවර්ග 4 ක්. | 4 Best Drinks to Drink on An Empty Stomach.

  Рет қаралды 699,437

FOOD body MIND

FOOD body MIND

3 жыл бұрын

ඉතාමත් හොඳින් ශරීරයට සැලකිලි දැක්විය යුතු උදේ පාන්දරින්ම කිසිඳු මුලාශ්‍රයක් නැති වසක් විසක්‌ අප ශරීර ගතකරගනී. මිනිසුන් නොයෙක් වර්ග වල පාන වර්ග වලට හුරුවී ඇත.ඇබ්බැහි වීම කෙසේවෙතත් එමගින් මනා පෝෂණයක් ඇතැයි සිතන නිසාය.සහමර විට මෙමගින් හානියක් සිදුවිය හැක.
We ingest toxins without any source in the morning when we need to take care of our body very well. People are accustomed to a variety of beverages. Addiction, however, is thought to be due to poor nutrition. Sometimes this can be harmful.
Thank You!
FOODbodyMIND
#fodbodymind #morningdrinks

Пікірлер: 1 300
@FOODbodyMIND
@FOODbodyMIND 3 жыл бұрын
සාමාන්‍ය පෙළ විභාගය කරන ඔබේ ආදරණීය දුවට පුතාට මේක බලන්න කියන්න. Link - kzfaq.info/get/bejne/fsCHjJZ-sLSup4U.html
@anakinronin5288
@anakinronin5288 3 жыл бұрын
@Kaleb Lawrence yea, have been watching on Instaflixxer for since november myself :D
@suneethaherath5185
@suneethaherath5185 3 жыл бұрын
@@kaleblawrence976 ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්
@jayawardenamahimpiti2789
@jayawardenamahimpiti2789 3 жыл бұрын
@@kaleblawrence976 hn
@kumudusenanayaka3266
@kumudusenanayaka3266 2 жыл бұрын
ගොඩක් වටිනවා මේ වැඩසටහන ස්තුතියි ඔබතුමාට
@solotraveller6094
@solotraveller6094 2 жыл бұрын
Doctor Dn new reserch wlin hoyagena tyenwa. Coffee brain volume Eka reduce krnawa Kyla temporary. But it might go in long term
@sf9714
@sf9714 3 жыл бұрын
මම උදේ නැගිටපු වහාම පිරිසිදු වතුර ලීටර් 1 අනිවාර්යයෙන්ම බොනවා. දැන් මට 69, නමුත් මගේ රාජකාරි සාර්ථක ලෙස කරන්න ඒ වතුර ලීටරේ ඉතාමත් වැදගත් .
@nithyaprasadi1623
@nithyaprasadi1623 3 жыл бұрын
Ekapara🤯
@wishwa864
@wishwa864 2 жыл бұрын
@@nithyaprasadi1623 ටිකෙන් ටික බොනව ඇති 😅
@shiromanipeiris6297
@shiromanipeiris6297 10 ай бұрын
මම නමි ඔය කිසිම දෙයක් ගැන ඔිනවට වඩා හිතලා කෑම කන්නේ නෑ. මම ව්‍යාම වලට කරන්නේ ගෙදර වැඩ. නමුත් මම කන්නේ ගානට. ඔිනවට වඩා කන්නේ නෑ. මම ගෙදර වැඩ හැම දේම මමම කර ගන්නවා ජිවිතේ තාම මට කරදයි කියල හිතල නෑ. .නිදහස් වෙලාවක් ලැබුනම music එකක් දාගෙන Dance කරනවා. මම හොද තරැණ බවකින් ඉන්නවා..හිත පිරිසිදුව කරදර කාරි දේවල් වලින් මම ඉවත්වෙලා ජිවිතේ නිදහසේ ගෙවනවා.
@dimuthuchandrasiri6355
@dimuthuchandrasiri6355 4 ай бұрын
ඔය කිසිම දේකට ඇබ්බැහි නොවී කෑම බීම ගැනීමේදී තමන්ගෙ හිත තමයි පාලනය කරගන්න ඕනෙ .මම අවුරුදු හැට දෙකක ගුරුවරියක් .මගේ තියරිය තමයි ඕනම දෙයක් ඕනෙ වට වඩා ඕනෑම නැත.මම එදා ඉඳලම කෑම තිබුන පළියට කෑව කෙනෙක් නෙවේ .ටිකක් කාල හොඳට ගෙදර වැඩ කරනව.කොටින්ම කීවොත් පෙරේත නෑ.කෑම දකිද්දි හොඳින් හිත පාලනය කරගන්න මට පුළුවන් .හොඳින් නීරෝගී ව ඉන්නවා.
@kamalvv113
@kamalvv113 3 жыл бұрын
අපූරුවට හැමදේම කියලා දුන්නා ඉංග්‍රීසියෙන් ලියා ගැන සිංහලෙන් හොඳට කියලා දුන්නා කිසිම අඩුවක් නෑ වැඩ සටහනේ බටහිර දේ දැන ගෙන සිටියත් දේශීය දේ ගැන කිසිම අඩුවක් කළේ නෑ ඔබතුමාට ගොඩක් පින් ස්තුතියි
@pradeepperera6998
@pradeepperera6998 6 ай бұрын
ස්තුතියි ,ඔබ තුමාට බෝහෝ දෙනෙකුගේ බුද්ධිය අවධි කලාට!RESPECT YOU SIR!
@user-en2sp8ss9k
@user-en2sp8ss9k 3 ай бұрын
බොහොම ස්තූතියි ඩොක්ටර් දැනුවත් කිරීම පිණිස මම උදේට පානය කරන්නේ මඳ උණුසුම් වතුරට දෙහි බිංදු කීපයක් කලවන් කර දිර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි 🙏🤲❤️
@sujathasududewsge4394
@sujathasududewsge4394 3 ай бұрын
මම උදේ නැගිට්ට ගමන් බොන්නේ ඇල් වතුර එත් අද ඉදල කරාබු නැටි පානය බොනවා බොහොම ස්තුති ඔබ තුමාට
@buddhikakrishanthawickrama5898
@buddhikakrishanthawickrama5898 3 жыл бұрын
බහු ජාතික සමාගම්වලට යටවන දොස්තරලා ඉන්න කාලෙක ඔබේ මේ පණිවිඩයට බෙහෙවින්ම ස්තූති🙏 🙏🙏
@sujathasenevirathna3659
@sujathasenevirathna3659 2 жыл бұрын
මෙය බලපු අයෙකුට ගතයුතු කරැණු රාශියක් ඇත ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා
@chrishanthiyvonne3067
@chrishanthiyvonne3067 Жыл бұрын
මම උදෑස අවදි වු විට ලාඋණු වතුර විදුරුවක් පානය කරනවා ෙමය මම අත්දැක ති ෙයනවා මලපහ පිටවිමටද ඉතා ෙහාද ෙදයක් බව.ඔබ තුමාට ස්තුති.
@manelweerasooriya5415
@manelweerasooriya5415 Жыл бұрын
මම යුරෝපා රටක ජීවත් උනා ඒ කාලෙ මම උදේට බිව්වෙ එළකිරි මිලි ලීටර 200කට නිවිති කොල අහුරක් දමල බ්ලෙන්ඩ් කරල . ඒක ශරීරයට හරීම ශක්තියක් දෙන පානයක් අමතරව සමහර උදෑසනක බීට් කැරට් ඉඟුරු නිවිති ටික ටික අරන් හොඳින් බ්ලෙන්ඩ් කරල දෙහි යුෂ දමල බිව්ව....
@subashiniekanayake5955
@subashiniekanayake5955 3 жыл бұрын
බොහෝ ම ස්තූතියි ඔබට. දන්නේ නැති ගොඩක් දේවල් ඉගෙන ගත්තා හෙට ඉඳන් මම මගේ උදේ පානය වෙනස් කරන්නයි යන්නේ. සීතල වතුරෙන් දිනය ආරම්භ කළේ මෙතෙක් කලක්.
@nishanthikothalawala6111
@nishanthikothalawala6111 3 жыл бұрын
මම ඉන්නෙ බහරේන් ,ගොඩාක් කාලෙක ඉදලා මම උදේට හිස් බඩ උනුවතුර වීදුරු 2ක් බොනවා,ඊට අමතරව හැමදාම රෑටා කොත්තමල්ලි,සූදුරු,මාදුරු,වේලපු වදමල්,වේලපු නෙල්ලි,කරාබු නැට්,කරදමුන්ගු,රෝස්මෙරි ,වේලපු පාස්ලිඉන්දියන් සුදුලූනු,තව ගොඩාක් ජාති තියෙනවා,එක එක දවසට කලවමේ වතුර වීදුරුවකට දාල වැඩට යන්න ඉස්සෙල්ල බීලා යනවා,ගොඩාක් හොදයි මේව බොනකොට,ස්තුති
@elenieleni3859
@elenieleni3859 3 жыл бұрын
බොහෝම හොද කාලීන වීඩියෝ එකක්.
@rohinimabarna9183
@rohinimabarna9183 3 жыл бұрын
ගොඩක් වටිනා වීඩියෝ එකක් දීර්ඝයු වේවා! ඔබ තුමාට
@vishakaherath6092
@vishakaherath6092 Ай бұрын
බොහෝම ස්තූතියි මම ඩොක්ටර්ව සබ්ස්ක්‍රයිබ්ස් කරා ලයික් කරා කමෙන්ට් කරා ශෙයාර් කරා Dr. Thank you so much.
@kumaridissanayake2414
@kumaridissanayake2414 3 жыл бұрын
අවුරුදු ගානක් ගෙදර අයගෙන් බැනුම් අහ අහ පිටිකිරි බිව්ව.ඒත් බැනුම් අහන්න බැරිකම නිසාම ලඟකදි ඉදන් තේ පොඩ්ඩක් බොන්න පටන්ගත්ත.අදින් පස්සෙ බොන්නෙම නෑ ආයෙ කවදාවත්ම.ඔබතුමාගෙ වීඩියෝ ඉතාමත් පැහැදිලියි.වැදගත් වගේම මනසට කාවැදෙන්න ඉදිරිපත් කරීම ඉතා විශිශ්ටයි .ඔබට පින් 🙏🙏🙏🙏🙏
@FOODbodyMIND
@FOODbodyMIND 3 жыл бұрын
වැදගත්ම කාරණයක් කියන්න බැරි උනා ඒක තමයි,ලේ වල ඝනත්වය පාලනය කරන්න බෙහෙත් බොන අය මේ ඉඟුරු නිතරම ගන්න එක හොඳ නැහැ කියලසොයාගැනීමක් තියෙනවා.හේතුව ඉඟුරු වල තියෙන blood thinning property එක නිසා.
@chandraabeysinghe6174
@chandraabeysinghe6174 3 жыл бұрын
))(j-jh
@chandraabeysinghe6174
@chandraabeysinghe6174 3 жыл бұрын
8
@pradeepduminda724
@pradeepduminda724 3 жыл бұрын
Ecosprin ganna atara
@dmaupala3429
@dmaupala3429 3 жыл бұрын
P
@mallikajayasooriya4935
@mallikajayasooriya4935 3 жыл бұрын
එ කිවෙ ඩොක්ටර් හිමොග්ලෙබින් අඩු අයටද...
@user-xy6bn5uy2v
@user-xy6bn5uy2v Жыл бұрын
බෝහෝමත්ම ස්තුතියි ඔබ තුමාගේ දැනුම ලබාදීමට කාහටත් ඉතාම වැදගත් වෙවි
@upulupul7574
@upulupul7574 3 жыл бұрын
මම බොනවා උණු වතුර කෝප්පයක්.හේතුව යුරෝපයේ ටැප් වතුර උදේට බොන්න අමාරුයි සීතල නිසා.නමුත් ඔබතුමා පැහැදිලි කරපු නිසා දැන් ලංකාවට ගියත් බොන්නේ උණු වතුර .බොහොම ස්තුති .
@mohamedzamzam1663
@mohamedzamzam1663 3 ай бұрын
මගේ වයස 77යි.මම හැමදාම උදේට බොන්නෙ රණවරා මල්+ඉඟුරු+සුදුළුුනු තම්බාගත් දියරයයි.
@lovadesi
@lovadesi 3 жыл бұрын
ඉතාමත් වැදගත් පරිපූර්ණ පැහැදිලි කිරීමත් . මමත් බොන්නේ උණුසුම් වතුර . ඉදිරියේ දී ඔබ කියූ අයුරින් ඉඟුරු දාලා බොන්න අදහස් කරනවා .. හැමදාමත් හවසට ඉඟුරු කහට බොන්නේ .
@sathyajayagani7999
@sathyajayagani7999 3 жыл бұрын
ස්තුතියි සර්,ඔබතුමා ඉතා පිංවත් පෙනුමක් ඇති නිහතමානී ජන හිත කාමී මිනිසාගේ සුව පිණිස මෙලොවට මව විසින් දායාද කල වටිනා සම්පතක් කියලයි මා සිතන්නෙ,මේ ඉගැන්වීම මට නම් මහ මෙරක් වගෙයි,දීඝායු වේවා තෙරුවන් සරණයි,,
@nehaliyanage2079
@nehaliyanage2079 Ай бұрын
මම උදේ අවදි වූ විගසම මද උනුසුම් ජලයට හිමාලයන් ලුනු සහ දෙහි මිශ්‍ර කරලා බොනවා.සමේ පැහැයට
@ajithrohan9110
@ajithrohan9110 3 жыл бұрын
මමත් උනු වතුර උදේ පාන්දරින් බොනවා ඉගුරුනම් දාලා නැහැ හෙට ඉදලා ඉගුරු පාවිච්චියට ගන්නවා ඔබතුමාට ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි 🙏
@kkdeepanipherath8236
@kkdeepanipherath8236 3 жыл бұрын
මගේ අම්මාගේ වයස අවුරුදු 97යි. මගේ වයස 67යි. අපි දෙන්නාම දැන් අවුරුද්දක් පමණ කාලයක් උදේම බොන්නේ පිරිසිදු ඉගිණි ඇට බැදලා කුඩු කරලා කෝපි විදියට දේශීය කිරිපිටි වර්ගයක් සමග කිරිකෝපි වගේ හදලා. ඉස්සර මාස් පතා නොයෙකුත් අසනීප වලට ( සෙම රෝග, බඩේ අමාරු, ගැස්ට්‍රයිටීස්, ...) දොස්‌තර මහතා හමුවන්න ගියත් මේ අවුරුද්දක කාලයට එක දවසක් වත් යන්න අවශ්‍ය උනේනෑ.
@nirosharohini9387
@nirosharohini9387 3 жыл бұрын
ඔබ දෙපලට නිරෝගීව දීර්ගායු පතනවා,තෙරුවන් සරනයි !!!
@Magdalin7
@Magdalin7 3 жыл бұрын
ඉගිනි ඇට කියන්නේ මොනවාද
@priyanwadalokuliyana9984
@priyanwadalokuliyana9984 3 ай бұрын
​@@Magdalin7ayurweda beheth kadawala thiyanawa
@SajithKumara666
@SajithKumara666 3 ай бұрын
කමෙන්ට් එක දාන්න කීබෝඩ්එක පේනවද 🤔
@salablani
@salablani 8 ай бұрын
Budusaranai. Hodai mahathmaya obathumanta pin
@leelasiriherath5824
@leelasiriherath5824 3 жыл бұрын
මම යුරෝපීය රටක ඉන්නේ .උදේ නැගිටපු ගමන් ලා රස්නෙ වතුර වීදුරුවකට. පෝච්චිදෙහි ගෙඩියක් පහට කපල ඉන් කෑල්ලක් වතුර එකට මිරිකලා දාලා හතරස් අඟල් බාගෙක විතර ඉඟුරු කෑල්ලක් හපලා කාල වතුර බොනවා මේ පුරුද්ද අවුරුදු තුනකට වැඩි කාලයක් කරගෙන යනවා .මේ හේතුවෙන් ද කොහෙද සීත කාලෙට හැදෙන සෙම් අමාරු වගේ ඒවා කැස්ස හෙම්බිරිස්සාව සමහරවිට රෑට නින්දෙදි උගුරට සෙම ඒම දන්නෙම නැතුව නැතුව ගියා .මා හිතන්නේ හේතුව මේකයි .
@NS-qq4vk
@NS-qq4vk 3 жыл бұрын
මාත් මෙකම තමයි කරන්නේ ...මාරම ෆිට්
@sherinehowson3035
@sherinehowson3035 3 жыл бұрын
Valuable information thank you Dr
@suharikaleelasena2489
@suharikaleelasena2489 Жыл бұрын
Pochchi dehima onida
@caralinedissanayaka4069
@caralinedissanayaka4069 Жыл бұрын
්‍රර්‍
@mapakumarihami5727
@mapakumarihami5727 Ай бұрын
උපදෙස් ලබා දුන්නාට ගොඩක් ස්තුතියි.
@sandrasili9464
@sandrasili9464 3 жыл бұрын
මම හැමදාම උදේට මද රස්නෙන් උනුවතුර වීදුරැවක් බොනව ඇත්තටම මගේ බර අඩු ගතියක් මට දැනෙනව බොහොම ස්තූතියි
@inokajayalath9464
@inokajayalath9464 Жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක් . අපි හැමදාම උදේට වතුර එකක් බීලා පිටිකිරි වීදුරැවක් බොන්නේ. මින්පසු වෙනස් කරනවා එය. ස්තුතියි ඔබට ගොඩාක්.
@malanijk2182
@malanijk2182 3 жыл бұрын
ඔබතුමාගේ වැඩසටහන ගොඩක් වටිනවා .මම උදේට බොන්නේ වැඩියයම උණු වතුර .ඉටපස්සේ තේබොනවා දවසට 2-3ගමනක් විතර .මට සිනි පෙෂර් තියෙනවා ඔබ තුමාට තෙරැවන්සරණයි
@asianherbaltherapy7104
@asianherbaltherapy7104 3 жыл бұрын
TVවෙළඳ දැන්වීම් නිසා මිනිස්සු කොච්චර ජීවිත නාස්ති කරගන්නවා ද?
@gaminihemachandra4920
@gaminihemachandra4920 3 жыл бұрын
වෙළද දැන්වීම් කියන්නෙ මාෆියාවක්. මේ ආර්ථික රටාව ඇතුලෙ වෙනසක් කරන්න අමාරුයි. හොදම දේ දැණුවත් වීම සහ අනිත් අයව දැණුවත් කිරීම. බහුතරය එහෙම වෙන එකක් නෑ. ටික දෙනෙක් හරි නිරෝගි වෙන්න බලයි.
@giharisandaruwani9407
@giharisandaruwani9407 3 жыл бұрын
ඉතාමත් වැදගත් ගොඩාක් ස්තූතියි !
@suwarnasilisuwarna995
@suwarnasilisuwarna995 4 ай бұрын
මමනම් වතුර් තමා බොන්නේ බෙහෙවින්ම ස්තුතියි 🙏❤ ඔබතුමන්ට තෙරුවන් සරනයි
@herbertjayasundara5971
@herbertjayasundara5971 4 ай бұрын
THANK YOU SO MUCH FOR YOUR ADVICE....❤❤❤❤❤❤
@kusumalathavijegunaratna1675
@kusumalathavijegunaratna1675 Жыл бұрын
Very nice thanks lot may you live long happy and good helth
@user-ju2hi5gm3t
@user-ju2hi5gm3t 6 ай бұрын
ගොඩාක් වටිනා විස්තර කිරීම. Tnk u Dr.
@sriyaniekanayake5752
@sriyaniekanayake5752 3 жыл бұрын
ඔබතුමාගේ දැනුවත් කිරීම් හරිම වටිනවා. පොල්ය්තීන්, plastic භාවිතය ගැනත් ඒවා පිළිස්සීම වැනි දේ ගැනත් දැනුවත් කිරීමක් කරනවානම් බොහොම පින් වැඩක්. මේ ගැන බොහෝ දෙනෙකුගේ දැනුවත් බව හරිම අදුඉ
@rihanarathnayaka3241
@rihanarathnayaka3241 3 жыл бұрын
Me dewal වැදගත් but hed line ekata pita
@malidesilva7504
@malidesilva7504 Жыл бұрын
THANKS SO MUCH FOR YOUR EXCELLENT INFORMATION TO US. TRIPLE GEM BLESS YOU DR.
@gaminikumara2463
@gaminikumara2463 3 жыл бұрын
බොහොම ස්තූතියි මේ වැඩ සටහන ඉදිරිපත් කලාට.
@nishshankarathnayaka8006
@nishshankarathnayaka8006 Жыл бұрын
ඔබතුමාට බොහොම ස්තුතියි. දීර්ඝායුෂ පතමි. තෙරුවන් සරණයි.
@gunasenalekamge2662
@gunasenalekamge2662 3 жыл бұрын
ජීව්තේ මෙතෙක් නොදත් බොහෝදේ දැනගන්න ලැබුනු ඉතා වටිනා වීඩියෝවක්
@trishilaweerasinghe1033
@trishilaweerasinghe1033 10 ай бұрын
Dear doctor, thanks a lot for your valuable health advice and giving good massage ...triple gem bless you.God bless you ..
@user-kw5zv5yx2o
@user-kw5zv5yx2o 3 жыл бұрын
Ithamath kalina watina wisthara kirimak. Thawa-Thawath mewani watina video idiripath kirimata shakthiya dairyaya labewa! Theruwan saranai devi pihitai obta!
@user-he7ln5qw2g
@user-he7ln5qw2g 7 ай бұрын
බොහෝම ස්තූතියි තවත් මෙවැනි දේවල් කියා දෙන්න
@NelumLanka
@NelumLanka 4 ай бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට මේ වගේ වටිනා වීඩියෝ දෙනවට.
@wimala8576
@wimala8576 4 ай бұрын
Thank you for letting us know
@sandhyaethugalge1731
@sandhyaethugalge1731 Жыл бұрын
බොහොම වැදගත් දේශනාවක් ඇත්තටම ඔබට බොහොම ස්තුතියි
@sriyanidunhingala8609
@sriyanidunhingala8609 3 жыл бұрын
ගොඩක් ස්තුතියි. සර්. බොහොමත්ම. දේ. දැනගත්තා. තෙරුවන් සරණයි
@sf9714
@sf9714 2 жыл бұрын
මම උදේ 4.15 - 4.45 අතර නැගිටලා අතිශයින්ම පිරිසිදු වතුර ලීටරයක් බොනවා. මට 70 යි. අදත් පැය 12 - 15 අතර කාලයක් හොඳට වැඩ කරනවා. රාත්‍රී 10 ට පෙර නිදාගන්නවා.
@FOODbodyMIND
@FOODbodyMIND 2 жыл бұрын
හඳුනාගන්න සතුටුයි ,නිරෝගී සම්පත්
@nermalignermalig8222
@nermalignermalig8222 Жыл бұрын
Dergayousa Labewa 🙏❤
@sadeekajayawardana4389
@sadeekajayawardana4389 Жыл бұрын
Boo
@leelamgc2408
@leelamgc2408 Жыл бұрын
Deergauyu niduk nirogie suwa theruwan saranai!!!
@Y.M.Rupasinghe-uf4qj
@Y.M.Rupasinghe-uf4qj Жыл бұрын
ඉතා ප්‍රයෝජනවත් ව්ඩ්‍යොවක් thank you
@sharmindelossantos9992
@sharmindelossantos9992 Жыл бұрын
ගොඩාක් පින් ඩොක්ට මේවගෙ වටිනා විඩියෝ එකකින් දැනුවත් කලාට බුදු සරනයි ජෙසු පිහිටයි
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට හරිම වැදගත් විඩියෝ එකක් ඇත්තටම දැන් කාලේ හැමෝම මේ වටිනා දේවල් පාවිච්චි කරන්නේ අතලොස්සක් පමණයි දිර්ඝ අයු ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට බුදු සරණයි දිර්ඝ අයු ලැබේවා 🙏🙏
@milroykoelmeyer
@milroykoelmeyer Жыл бұрын
Thanks DR for the advice
@amcaattanayaka1741
@amcaattanayaka1741 3 жыл бұрын
බොහොම ඉස්තුතියි හොඳ වදගත් නොදන්නා දෙයකින් අපිව දනුවත් කලා
@priyabopage1917
@priyabopage1917 Жыл бұрын
ඉතාමත් වටිනා අදහස් බොහොම පින්
@nilminikumari5655
@nilminikumari5655 11 ай бұрын
මේ දෙන උපදෙස් වලට ඔබතුමාට බොහොම ඉස්තුතියි තෙරුවන්සරනයි
@somasoma9332
@somasoma9332 3 жыл бұрын
අපට. වැදගත් ම.. දෙයක්.. ස්තුතියි. සර්. මම. උදෙන්ම. උනු .. වතුර. වීදුරුවක්. බොනවා. ගත ට. සහනයක්. ගුණයක්. උනු. වතුර. හිස්බඩ.
@user-qu8wp4dv5c
@user-qu8wp4dv5c 27 күн бұрын
බොහෝම ස්තුතියි ඔබතුමාට පින්
@damayanthiperera3499
@damayanthiperera3499 3 жыл бұрын
ඉතා වැදගත් පැහැදිලි කිරීම ක්.ඔබට ස්තුතියි.
@aisharajapaksha8807
@aisharajapaksha8807 3 жыл бұрын
වැදගත් කරැනු අඩංගුයි ස්තුතියි 🙏
@hellomathisha
@hellomathisha Жыл бұрын
හරිම වැදගත් ඔබතුමාගෙ වීඩියෝ එක.ස්තූති ඩොක්ටර් ..හොද වීඩියෝ එකක්.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@geethageetha6327
@geethageetha6327 3 жыл бұрын
Thank you oba tumata.godak dewal dana gatta.me video godak wadagath bs obata
@Manel12345
@Manel12345 3 жыл бұрын
ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක් .බොහොම ස්තුතියි ඔබ තුමාට.🙏
@vvbb986
@vvbb986 3 жыл бұрын
ඇත්ත ටම.ඔබතුමා ට .ගොඩක් පින්සිද් .වෙනවා .මේ .දැනුවත් .කලාට.මට .ගැස්ට්‍රයිටිස් .තිබුනා .මම .ඔබතුමා ගේ.මේ .වීඩ්‍යෝ.එක .බලලා.හැමදාම උදේ ට.ඉගුරු .උනුවතුරට.දාලා .බ්වුවා.මට .ගැස්ට්‍රයිටිස් .හෝද.වුනා.ඔබතුමා ට.ඉස්තුතියි .
@FOODbodyMIND
@FOODbodyMIND 3 жыл бұрын
ස්තුතියි
@zaimzaim7095
@zaimzaim7095 3 жыл бұрын
බොහොම වැදගත් කරුණු රාශියක් අපට පැහැදිලි කර දුන්නා ගොඩක් ස්තුතියි බොහොම වටිනවා
@ramanitilaka2992
@ramanitilaka2992 3 жыл бұрын
Ģunathmaka paana 4k Genoa kiyadeema gena godak pin.budu saranai
@lionalperera9875
@lionalperera9875 9 ай бұрын
VERY GOOD GREAT IMPORTANT PRESENTATION FOR ALL OF FAMILY THANKS
@hiranshenuka126
@hiranshenuka126 5 ай бұрын
A very useful important presentation..thank u so much..gd bls u.doctor😊😊❤
@judywijesinghe7305
@judywijesinghe7305 3 жыл бұрын
Very valuable information. Thank you so much. I am very grateful for this program. GOD BLESS YOU AND YOUR FAMILY❤❤🌻🌻🥇👍
@FOODbodyMIND
@FOODbodyMIND 3 жыл бұрын
You are so welcome
@swarnaswarna8818
@swarnaswarna8818 3 жыл бұрын
මම නම් උදේට ඇල් වතුර වීදුරුවක් බොන්නේ. මම නම් හිතන්නේ හොදම දේ හිස් බඩට ඇල් වතුර වීදුරුවක් කියලා ..ඔබ තුමාට තෙරුවන් සරණයි .
@bandulapremium
@bandulapremium 3 жыл бұрын
Great advice 👍👍👍❤️❤️❤️
@dewinjay7690
@dewinjay7690 3 жыл бұрын
ගොඩාක් හොද වීඩියෝ එකක්. බොහෝම ස්තුති .ගොඩාක් දේවල් ඉගන ගත්තා
@shailaasal935
@shailaasal935 3 жыл бұрын
ඔබ තුමාට ගොඩක් පිං. නීරොගි වේවා,,දිර්ඝයුෂ ලැබේවා
@user-kl5yv3xf3x
@user-kl5yv3xf3x 5 ай бұрын
Great Thank u Doctor
@naturesrilanka9619
@naturesrilanka9619 3 жыл бұрын
වටින විඩියෝ එකක් .ඔබතුමාට තෙරුවන් සරණයි .
@lahirusandaruwan3856
@lahirusandaruwan3856 6 ай бұрын
ඉතාමත් හරවත් වැඩ සටහනක් ඔබට ජය වෙිවා ඉදිරියට තවත් වටිනා දේවල් අපහට ලබාදෙන්න
@premadasamatharagedon7764
@premadasamatharagedon7764 7 ай бұрын
Very very valuable advice and speech.may triple gem bless uou.
@indu7347
@indu7347 3 жыл бұрын
උදේ නැගිටිට ගමන් මුකුත් බොන්න බැහැ.වැඩ කරලා ඉවර වෙලා තමයි වතුර බොන්නේ දන්න දවසේ ඉදලා මුකුත් කියන්න තරමි වෙනසක් නැහැ ⁣
@leelanandabandaraherath2909
@leelanandabandaraherath2909 3 ай бұрын
ස්තුතියි ❤❤❤
@kaumadiscreations1958
@kaumadiscreations1958 3 жыл бұрын
බොහොම ප්‍රයෝජනවත්.... නිරෝගීමත් ජීවිතයකට ඔබේ මග පෙන්වීම ඉතා ම වටිනා දෙයක්... ස්තූතියි...
@user-mg6uk2fv1q
@user-mg6uk2fv1q Жыл бұрын
Thank you 🙏ඉතාමත් වටිනා video එකක්.
@deepthisamaraweera3417
@deepthisamaraweera3417 3 жыл бұрын
Thanks for this video . I drink warm water
@nilanthirajasingha3858
@nilanthirajasingha3858 3 жыл бұрын
යකෝ මෙච්චර හොද වැඩ සටහනකටත් අන් ලයික් කරන කාලකන්නි වේසා හැත්තක් ඉන්නෙ.
@shirleyfernandowke2364
@shirleyfernandowke2364 2 жыл бұрын
එහෙම දෙයක් ද නැතිනම්, භාෂාව නො තේරෙන එවුන් ද? භාෂාව නො දන්නා එවුන් ට නං තිත්ත කතාවෙන් බැන්නා ට කමක් නැහැ! එයින් පසුව නං, උන් ලයික් දමන එක ෂුවර්! ! අධෛර්යය නො වන්න !
@gehdhjdhdvdhshus714
@gehdhjdhdvdhshus714 Жыл бұрын
adak watena upadasak dunna oba tumata godak thanks 👍👍👍👍👍🙏
@malanijayawikkrama8242
@malanijayawikkrama8242 2 жыл бұрын
ගොඩක් ඉස්තුතියි මේ ගැන දැනුවත් කරාට
@nilupadesilva2019
@nilupadesilva2019 3 жыл бұрын
Thank you very much doctor for shearing this important knowledge. I am very grateful if you could say something about boiled garlic water? I remember my grandmother drank that for aches and pains.
@FOODbodyMIND
@FOODbodyMIND 3 жыл бұрын
Yes You Are Correct
@nihalbandula8247
@nihalbandula8247 10 ай бұрын
ඔබතුමාගේ ඉදිරිපත් කිරීම විශිෂ්ඨයි නොදන්නා බොහෝ කරුණු දැනගත්තා මෙවැනි මහජනයාට වටිනා දැනුම් සම්භාරයක් දීමට යෙහෙන් වැජඹේවා කියා පතමි ස්තුතියි 🎉🎉🎉🎉🎉
@lalithananyakar161
@lalithananyakar161 3 жыл бұрын
ජිවිතෙට වැදගත්කම වැඩ සටහනක් ස්තුතියි ඔබට 🙏❤
@luxhmidammalage4813
@luxhmidammalage4813 3 жыл бұрын
wadagath program genena obathumata , thank y so much kiyana hama deyakma niwaradi
@jeepikapriyangani1282
@jeepikapriyangani1282 5 ай бұрын
බොහොම ස්තුතිය mamath udeta bonne උණුසුම් වතුරට dehi bindu dala
@roseldefrancisco8248
@roseldefrancisco8248 3 жыл бұрын
මද උණුසුම් වතුර වීදුරුවක් ❤
@peshikawickramaarachchi2730
@peshikawickramaarachchi2730 3 жыл бұрын
Very valuable vedio. Thank you so much. I shared this with lots of people. God bless you! 🌷 🎁
@sheelanihewage2772
@sheelanihewage2772 8 ай бұрын
Thanks Doctor. God bless you.🎉
@bandulaperamune320
@bandulaperamune320 Жыл бұрын
ඔබ තුමාට බොහොම ස්තූතියි
@zonebag5326
@zonebag5326 3 жыл бұрын
මේව තමා ජීවිතයට අවශ්‍ය දේවල්.. ගොඩක් හොද වීඩියෝ එකක් ... ජයවේවා සර්.. ❤️.. දිගටම ඔන..
@FOODbodyMIND
@FOODbodyMIND 3 жыл бұрын
සාදරයෙන් පිළිගන්නවා
@danapalsapollo5335
@danapalsapollo5335 3 жыл бұрын
ඔබතුමාට ජයවෙිවා
@kelumperera........
@kelumperera........ 3 жыл бұрын
බොහොම ස්තුති ඔබතුමාට,තෙරුවන් සරණයි ........
@koumarimadusani8378
@koumarimadusani8378 9 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමාට දැනුවත් කරාට ❤
@HirimuthugodageSriyalath-fu6dh
@HirimuthugodageSriyalath-fu6dh 6 ай бұрын
Apinam hodata kahata iguru dala tea Ekak bonawa
@dayanandarajapakse9476
@dayanandarajapakse9476 3 жыл бұрын
Your videos help people maintain their body and mind healthy. Compared to other videos yours are very useful in our daily life. Please make separate videos for people 1. Aged < 25 2. 25 < Age < 40 3. 40 < Age < 70 4. Age > 70 Thank you 5. Age > 70
@FOODbodyMIND
@FOODbodyMIND 3 жыл бұрын
Thank You
@shiranilal6406
@shiranilal6406 10 ай бұрын
පැහැදිලියි ඔබ තුමාට බොහොම ස්තුතිය තෙරුවන් සරණයි 🙏🙏
@priyankachandra3644
@priyankachandra3644 9 ай бұрын
Thank you sir godaak දේවල් danagattha..mara පැහැදිලිව කියල දෙනවා thawath me wage dewal.kiyanna sir 🎉
Secret Experiment Toothpaste Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 36 МЛН
ලෙඩ සියයක් වලක්වන එකම ආහාරය.
9:48
Secret Experiment Toothpaste Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 36 МЛН