Hariyatama kiyana baha daala nathi nisa case ekak wenna ida tiyenawa
@Tentashion Жыл бұрын
එතකොට Language School ගිහින් ඉවර වෙලා Technical College යන ගමන් ජොබ් එකක් කරන් ගෙවාගෙන යන්න පුලුවන්ද
@JapanWisthara Жыл бұрын
Part time witharai student innakota karana puluwan
@I_9924 Жыл бұрын
Training visa awama kiyak wage inna ooneda… awurudu 3 ma training visa inn ooneda Training visa awith work visa ekakata maru wenna puluwanda Degree holder kenek man Student visa walata wada training visa charges adu nisai mn ehma hithuwe
@JapanWisthara Жыл бұрын
Training inna gaman try karana puluwn work visa ekata habai Oya training visa enna kalin contract ekak sign karanawa man hithane 3yrs inawa kiyala
@sandudesaram81216 ай бұрын
මල්ලි ජපානයෙ student visa inna kenwk lankawe නීතිමය prashna ගැටලු thiyanawa nam working visa eka ganna puluwanda
@JapanWisthara6 ай бұрын
Eka aulak naha
@DarkShadow-nu4sp2 жыл бұрын
අයියේ student visa ඉවර වුනාම work visa හැමෝටම අනිවාරෙන් වදිනවද එහෙම වදින්නෙ නෑ කියන්නෙ ඇත්තද work visa එක ගන්න අමාරුයි ලේසියෙන් දෙන්නෙ නෑ කියන්නෙ ඒක ඇත්තද 😒
@JapanWisthara2 жыл бұрын
Job ekak api hoyagana onne.. apiwa company eken gathe nathan visa wadine naha
@YM-rj7mc2 жыл бұрын
Aiye oyama city eke visa labena dawasa kawada waged october intake eke
@JapanWisthara2 жыл бұрын
Ehema hariyatama kiyana baha… langadi ma ei
@YM-rj7mc2 жыл бұрын
@@JapanWisthara Thank you aiye
@m.b.h.d.2515 Жыл бұрын
අයියේ මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්ට ඉගන ගන්න තියන හොද university මොනා ද ? මන් ලංකාවෙන් ජපන් language එක හදාරල ආවොත් language school yanna ona da
@JapanWisthara Жыл бұрын
Mehe medicine karana baha man danna widiyata
@filmland6783 Жыл бұрын
අයියේ language school අවුරුද්දක් තුල ඉවර කරන්න පුළුවන් ? Technical school එකත් අවුරුදු 2 ක් අඩුම ඉගෙන ගන්න ඕනද
@JapanWisthara Жыл бұрын
Language school aurudu dekai.. technical college ekath aurudu dekama thama