No video

විජේරත්න වරකාගොඩ WIJERATHNA WARAKAGODA - LEGENDS WITH KALUM - EPISODE 2 🌷

  Рет қаралды 12,694

Kalum Wijesooriya

Kalum Wijesooriya

Жыл бұрын

"රගහල දැන් ඇත අඩ අදුරේ
අප දෙදෙනා පෙම් පිළිසදරේ
අන්න බලන් කුමරිය මනමේ
තනිවී ඇත හිමගිරි අරණේ..."
අපි හැමෝගේම ගෞරවාදරයට උපරිමයෙන්ම පාත්‍ර්‍ වූ සම්මානනීය රංගන වේදී, ගුවන්විදුලි චරිතාංග රංගන ශිල්පී
විජේරත්න වරකාගොඩ මැතිතුමා
වෙත පිදෙන
ගෞරවනීය උපහාරය 💐
මේ එතුමාගේ මුල්ම KZfaq කතාබහයි.👌
මේ එහි දෙවන දිගහැරුමයි...
Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.
මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta ®️
මෙම කතාබහ සදහා පූර්ණ අනුග්‍රහය - DFCC බැංකුව
හදවතට දැනෙන
හරවත් දේ බලන්න
KALUM WIJESOORIYA KZfaq නාලිකාව
subscribe කරන්න .
Like කරන්න
Share කරන්න 💐
#wijerathnawarakagoda
#legendswithkalum
#kalumwijesooriya
#kalumwijesooriyayoutubechanel
#muwanpelessa

Пікірлер: 240
@idona905
@idona905 Жыл бұрын
මට මේ වැඩසටහන ගැන ලියන්න කල් ගියේ වැඩසටහන් දෙකම ආයෙ පාරක් බැලුව නිසා. මම ඇති වෙන්න හිනා වුනා කාලෙකට පස්සෙ. හරිම අව්‍යාජ මනුස්සයෙක් වගේම ශ්‍රේෂ්ඨ කලාකරුවෙක්. මම ඔහුව සහ ඒ පවුලේ අයව පෞද්ගලිකව දන්නවා. මගේ සටහන ලියන්න කලින් මම මේ පිටුවෙ තියෙන අනික් සටහනුත් කියෙව්වා. ඒවායිනුත් ගම්‍ය වුනේ හැම කෙනෙක්ම මේ වැඩ සටහන් දෙක කොයි තරම් අගය කරලා තියෙනවාද කියලා. ඇත්තෙන්ම මෙවැනි කලාකරුවෙකුට රාජ්‍ය මට්ටමින් දිය යුතු වටිනා උපහාරයක් ඔබ අතින් සිද්ධ වෙලා තියෙන්නෙ කැලුම්. අපේ රටේ නාට්‍ය කලාව, සිනමාවට, ගීතයට වගේම රාජ්‍ය සේවකයෙකු ලෙස වටිනා සේවයක් කරපු ඔහු මේ වැඩසටහනින් තවත් වරක් මුළු ලෝකයටම ගිය එක ගැන මට තියෙන්නෙ හරිම සතුටක්. ඔබට මම ගෞරව කරනවා මෙවැනි වටිනා මෙහෙවරක් කරපු එතුමාව මෙවැනි කතාබහක් තුලින්, ඔහුව නොදැන සිටි අළුත් පරම්පරාවට මෙවන් අපූරු වැඩසහනක් මගින් දායාද කිරීම ගැන. ඔහුගේ කතාබහ ඔස්සේ අතීතයේ රටේ තිබු සමාජයීය, ආර්ථික, සංස්කෘතික වටිනාකම් සහ අද දවසේ ඒ වටිනාකම් බිඳ වැටී ඇති අයුරුත් තරුණ පරම්පරාවට දැන ගන්නට ඉඩ සැලැස්වීම ගැන ඔබට කෘතඥ වෙනවා. ඔබේ මුළු වැඩසටහන් අතුරෙන් වටිනාම එක් වැඩසටහනක් ලෙසට මම මෙය නම් කරනවා. විජේරත්න වරකාගොඩ මහතාට නිදුක් නීරෝගී දිවියකට සුබ පතන අතරේ මෙවැනි අගනා වැඩ සටහන් කරන්නට ඔබට අවස්ථාව, ශක්තිය, ධෛර්යය හා වාසනාව ලැබේවා! 🌹🌹🌹🌹🌹
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
මොනතරම් නම් වටිනා ඇගයීමක්ද... මේ තම්‍යි මගේ ජීවිතේ මට ලැබෙන සම්මාන 👌 ඔබතුමියට බොහොම පිං තෙරුවන් සරණයි
@dilanisamanmali1233
@dilanisamanmali1233 Жыл бұрын
ඇත්තටම ජාත්‍යන්තරයට යන්න ඕන කතාවක් සහ චරිතයක් අති දුර්ලභ මැණිකක් මෙතුමා ❤️❤️❤️💎💎💎🙏
@upalisamarasinghe7827
@upalisamarasinghe7827 Жыл бұрын
මට තියන පුදුමය නම්, ඔය සම්මාන දෙන සම්මාන කඩ කාරයන්ට මේ වැඩසටහන් නොපෙනේද.පෙනපෙනී නොබලා සිටීද?.
@C424c424
@C424c424 Жыл бұрын
අදහාගන්න පුලුවන්ද අවුරුදු අසූනමයක්වෙලත් එතුමාගෙ තියන මතක ශක්තිය හරිම පුදුමයි ඒවගේම එතුමා හරිම නීරෝගියි..වැඩසටහන තවත් තිබුණ නම් හොඳයි කියල හිතෙනව ඒතරම් ලස්සනයි වැඩසටහන එතුමාට නිදුක් නීරෝගි සුවය වගේම දීර්ඝායුශ ප්‍රාර්ථනා කරනව තව තවත් අපේ කළාකෙත සරුසාර කරන්න වාසනාව ලැබේවා කියල ..කැළුම් අය්යෙ ඔයාටත් ගොඩක් පින් මෙතුමා වගේ ශ්‍රේෂ්ඨා කළාකරුවන් මේ වැඩසටහනට අරන් එනවට..🙏🙏🙏🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි නංගී මේ වටිනා ඇගයීමට .... 👍👍💐💐💐💐💐
@rohini9599
@rohini9599 Жыл бұрын
සිතින් මහලු නොවන අපුරු රන්ගවේදියා👍👍
@mayasri609
@mayasri609 Жыл бұрын
මම ආසරෙ කරන උත්තමයෙක් විජේරතන වරකාගොඩ කියන්නේ නිරෝගි සුව දිර්ගායුස ලැබේවා
@kumarihendersnkumarihender1727
@kumarihendersnkumarihender1727 Жыл бұрын
කැලුම් ගේ හොන්දම,වටිනා වැඩ සටහනක්. අපි නොවරදවාම බලනවා.නෙතළි නානයක්කාර මහත්මිය සමග වැඩ සටහනක් කරන්න .ස්තූතියි .UK අපි
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි 💐💐💐
@C424c424
@C424c424 Жыл бұрын
සිනා සාගරයක් බලන්න අදත් ආවෙ ගොඩක් ආසාවෙන් ...ඉන්දියාවෙ දිලීප් කුමාර් වගේද අපේ රටේ විජේරත්න වරකාගොඩ කියන අසහය නළුව..💓💓💓💓
@ilangikeerthiratne831
@ilangikeerthiratne831 Жыл бұрын
වරකාගොඩ මහත්මයා වගේ ශිල්පීන් කා සමගවත් සසඳන්න අපහසුයි... ඒ හාස්‍ය උපතින්ම රැගෙන විත දොතින්ම හුදෙක් අපගේ රසාස්වාදය සඳහාම කැප වී සිටින නිසාවෙන්ම..
@KapuduwaNadeeka-om6ig
@KapuduwaNadeeka-om6ig 3 ай бұрын
ඔබතුමා අති විශිෂ්ට ශ්‍රේෂ්ඨ කලාකරුවෙක්... එදා වගේම තාමත් අද පරම්පරාවත් එදා පරම්පරාවත් ඔබතුමාට ගොඩාක් ආදරේ... දීඝායුම ලැබේවා ඔබතුමාට 🙏🙏🙏❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 3 ай бұрын
👍💐👌💐👍💐👌
@chandanideepika3893
@chandanideepika3893 Жыл бұрын
නිදුක් වේවා ,නීරෝගී වේවා . දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🌹🙏🌹❤️
@user-nh1qq9nc8j
@user-nh1qq9nc8j Ай бұрын
නිදුක් නිරෝගී සුවය ඔබ.දේපලට බුදු සරණයි ❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
💐👌💐👌💐
@C424c424
@C424c424 Жыл бұрын
එතුමා ඒ කියපු රැකියා ස්ථානවල තියන නීති රීති අදටත් ඒ විදිහටම වලoගුයි..
@siromapriyadarshani9311
@siromapriyadarshani9311 Жыл бұрын
අසහායරංගවෙිදියාට,,ආදර,කලාකරුවා නන්ට,,තවතවත්,ශක්තිය,ලැබෙිවා,හරිම,ආසවෙන්,බලන්හිටියේ,,කතාව,නියමයි,,පරක්කු,වෙලා,හරි,බලන්න,ලැබිම,සතුටක්,කැලුමි ,මහතාටත්,ස්තුතිය බුදුසරණ යි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි
@gafoorbuilding9336
@gafoorbuilding9336 Жыл бұрын
මුවන්පැලැස්සෙ හෙඩ් මෑන් මාරම ආසයි ඹබතුමාට දැක්කම හිත පිරෙනවා ජීවිතයට ඔබතුමාගෙන් ගන්න ආදර්ශ ගොඩාක් තියනවා දීර්ඝායුෂ ලැබේබා මුවන්පැලැස්සෙ හෙඩ් මෑන් චරිතය හැමදාය මතකයේ රැදෙනවා කැලුම් ඹබට පින් මේ වගේ උත්තමයොන්ගෙ ජීවිතය ගෙනහැර පෑවාට
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි 💐💐💐
@kumaridehigama4293
@kumaridehigama4293 Жыл бұрын
උතුම් තෙරුවන් සරණින් සියලු යහපත රැකවරණ සැලසේවා 🙏🙏🙏 ඔබතුමාට දීර්ඝායූ සම්පත් ලැබේවා🙏🙏🙏
@ashengunathilake8663
@ashengunathilake8663 Жыл бұрын
ඉල්ලීමකුත් කලා දෙවෙනි epi ය දාන්න කියල,...මාර ලස්සන වටිනා අගනා කතා බහක්,......පලමු කතාබහ තුන්පාරක් බැලුවා,... එක වචනයක් නෑ අහක දාන්න,......චිරං ජයතු කෝරලේ මහත්තයෝ ❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි අශේන්
@dmsdissanayake9315
@dmsdissanayake9315 Жыл бұрын
අනේ කැලුම් අයියා ලොකු වගකීමක් ඉශ්ට කලේ ඔයා, බොහොම ස්තුතියි ඔයාට
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🙏💐💐💐💐💐
@cynthiakarunagoda7801
@cynthiakarunagoda7801 Жыл бұрын
හරිම ලස්සන program එකක් කැළුම්....හරිම ආසාවෙන් බැලුවා... ඔයට ගොඩක් ස්තුතියි...😘
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි සින්තියා
@leninasokapiyasiri
@leninasokapiyasiri Жыл бұрын
හරීම ආශාවෙන් සහ කුතුහලයෙන් බැලුවා කැලූම්. ඉතාමත්ම වැදගත් වටිනා මහත්මයෙක් එතුමා. මම හරීම ආශාවෙන් ඇහූවේ මුවන් පැලැස්ස. ගොඩාක් ස්තුතියි ඔබේ වැඩසටහන ට. ජේසූ පිහිටයි කැලුම් 🥀
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි ලෙනින් 💐💐💐💐🙏🙏🙏🙏 තෙරුවන් සරණයි
@sriyanthaperera2008
@sriyanthaperera2008 Жыл бұрын
දවසක් හරි අහගෙන ඉන්න පුළුවන් ඔහුගේ කතාව ඒ තරම් ආසයි වැදගත්. ඔබ‍ට දීර්ගායු ලැබේවා. තව තවත් කලාකටයුතු වල සම්බන්ද වෙන්න ශක්තිය දහිරිය නොවඩුව ලැබේවා බුදුසරණයි සියලු දෙවිපිහිටයි. ආදරෙයි අපි ඔබ‍ට හැමදාම ත් 🙏
@theparadise...5991
@theparadise...5991 Жыл бұрын
මෙතූමාගේ ජීවිත කතාව ආදර්ශමත් අත්දැකීම් වලින් පරිපූර්ණ මහා පුස්තකයක්. මෙතුමාගේ කතාව මෙවැනි වැඩසටහන් දෙකකට තරම් ලගු කිරීමට තරම් ඔබ සාහසික උනේ ඇයි කැලුම් මහත්මයා. ? කොහොම නමුත් බොහොමත්ම ස්තුතියි මෙතුමාගේ කතාව ජනගත කළාට... Thanks 🙏
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි 🙏💐
@sasikanamal5245
@sasikanamal5245 Жыл бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏 බුදුසරණයි දෙවිපිහිටයි 🙏
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
💐💐💐
@shamakaluarachchi5007
@shamakaluarachchi5007 Жыл бұрын
හරිම ලස්සන වැඩසටහනක් හරිම අසයි අහගෙන ඉන්න හරිම රසවත් ඉතිං ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝ ආයුස ලැබේවා උතුම් තෙරුවන් සරණයි🙏 කැළුම් මහත්මා ඔබටත් බොහොම ස්තුති
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට 🙏💐
@chandiweerakoon3
@chandiweerakoon3 Жыл бұрын
😃😃😃ඇත්තටම හරිම අගෙයි ඔබේ වැඩසටහන ..💐
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි 💐🙏
@user-ou1cy8mz9d
@user-ou1cy8mz9d Жыл бұрын
සත්තකින්ම ඒ සුන්දර කතාබහ නම් මොන තරම් අපූරැද හොඳ අවංක මිනිසාට ලෝකෙ කොහේ ගියත් දෙවියන් උදවු කරනවා ඒ වගේම ඔහු උගත් දක්ෂ මිනිසෙක් රටට ගොඩක් වටිනා පියෙක් ස්තූතියි කැලුම් අයියේ මෙවන් සුන්දර මිනිසුන් අපි හමුවට ගේන එකට ..ඔබ දෙපලටම නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා සම්මාසම්බුදු සරණයි 🙏🙏🙏❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි අංජුලා 💐💐💐💐 ඔබටත් තෙරුවන් සරණයි
@srimathibanagalage2281
@srimathibanagalage2281 Жыл бұрын
Lassana kathantharayak dirgayu......dennatama
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Bogota isthuthi srimathi
@HasalakaTV
@HasalakaTV Жыл бұрын
නිදුක් වේවා
@chamiladanansooriya5975
@chamiladanansooriya5975 Жыл бұрын
Bohoma lassana wadasatahanak baluwa .bohoma sthuthi.budu saranai
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Bohoma isthuthi chamila
@rukanthsameera8563
@rukanthsameera8563 Жыл бұрын
බොහොම ස්තුතියි කැලුම් මහත්මයා.. මෙරට මෙහෙම සම්මුඛ සාකච්ඡා නරඹන්නේ සීමා සහිතව තෝරා ගත් පිරිසකගෙ පමණයි. ඉතින් ඔබ තුමන්ගේ වැඩ සටහන් ඒ අතරින් හරි ආසාවෙන් නරඹනවා.. ඇත්තටම වෙහෙසක් නෑ.. නිවේදකයෙක් ඉගෙන ගත යුතුම ප්‍රගුණ කළ යිතුම නිශ්ශබ්දතාව ඔඔබගෙන් දකිමි, එය වැඩසටහනට ආභරණයක් මෙන්ම ආරාධිතායාටත් කරන සාධාරණයක්.. ඉතින් දිගටම මෙවැනි දෑ ගෙන එන්න ඉඩ කඩ ඇති හැම විටකම නරඹන්න.. බොහොම ස්තුතියි.. නැවත නැවතත්..!!
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම පිං ඔබතුමාට මේ බොහොම වටිනා ඇගයීමට 🙏💐🙏💐🙏💐🙏💐
@sanjusanju-rx4yg
@sanjusanju-rx4yg Жыл бұрын
කොචිචර ඇහුවත් එපා නොවන කතා බහක්, රටම ආදරේ කරන චරිතයක්, ආදරෙයි හැමදාම , බුදුසරණයි , ❤️❤️❤️❤️
@thilini7765
@thilini7765 Жыл бұрын
කොයි තරම් ආසාවෙන්ද මේ කතාබහ නැරඹුවේ..❤️තුන් වෙනි කොටසක් තියනව නම් ඒකත් බලනවා. දවසක්ම උනත් එතුමගේ කතා අහගෙන ඉන්න පුලුවන්.. වරකාගොඩ මහත්මාට දීර්ගායුශ ලැබේවා.. අපේ ආයුශත් අරන් තවත් බොහෝකල් නිරෝගිමත්ව ජීවත් වේවා..!!🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි තිලිණි මේ අපේ ජාතික සම්පත්
@dilanisamanmali1233
@dilanisamanmali1233 Жыл бұрын
තවත් ඉන්ටර්වීව් කරන්න එතුමා
@HardeepSingh-tn5rx
@HardeepSingh-tn5rx Жыл бұрын
mama godak garu karana charitha2 oyath warakagoda mhatmayat 🌟💚
@nsaththanayaka9591
@nsaththanayaka9591 Жыл бұрын
ආසාවෙන් බැලුවා. ඔබ තුමාට නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි කැලුම් අයියේ
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි
@nilanthilank9215
@nilanthilank9215 Жыл бұрын
මට නම් හිතෙන්නේ නිමානොවන කතාවක් කියලා කැලුම් අයියේ ..අතීත ....වර්තමාන ..අනාගත වැඩිහිටියන් ට..මෙන්ම..තරුන ..බාල වයසේ අයටත් මෙවැනි චරිත වලින් හොද අත්දැකීම් ලබන්න පුලුවන් ..මෙවැනි අය ඔබ්ගේ කතාබහින් ලොවට හදුන්වා දීම් ඔවුන්ට කරන ගෞරවයක් ...එතුමාට දීර්ගායුස .පතන අතර වැඩසටහන ඉදිරිපත් කරන ඔබටත් තෙරුවන් සරණයි ..🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි නිලන්ති 🙏💐 ඔබටත් තෙරුවන් සරණයි
@ashengunathilake8663
@ashengunathilake8663 Жыл бұрын
@@kalumwijesooriya පොතක් ලියන්නකෝ අයියා,..මෙතුමා ගැන,..
@jeewanthajayasuriya125
@jeewanthajayasuriya125 Жыл бұрын
වචන නැහැ ස්තූති කරන්න. හරිම රසවත් හරවත්...වරකාගොඩ මහතා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කලාකරුවෙක්. 💐🙏 Thank you Kalum 💐
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි ජීවන්ත 🙏💐🙏💐
@devindadakshinasri6245
@devindadakshinasri6245 Жыл бұрын
වැඩසටහන ම නාට්‍යයක්...
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි 👍💐
@sriyani2865
@sriyani2865 Жыл бұрын
අද සිකුරාදා අපට නිවාඩු දවස උදේ පාන්දර 9විතර නැගිට්ටා 🤣🤣🤣🤣 මේ කතාවේ දෙවැනි කොටස හිනාවෙලා පණ ගියා අදනම් මුල්ම රංගනය අහලා . නිදුක් නිරෝගී ජීවිතයක් ඔබ තුමා ට කැළුම් ඔයාටත් ස්තුතියි මෙතුමා ගෙනාවට ඉඩ ලැබෙන විදිහට ඔබේ වැඩ සටහන් බලනවා
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි ශ්‍රියානි 💐💐💐💐💐
@wasanthadasanayake2961
@wasanthadasanayake2961 Жыл бұрын
Wish Mr.Warakagoda Good Health And Long Life by the Grace of Noble Triple Gem !
@kumarirodrigo6726
@kumarirodrigo6726 Жыл бұрын
May you have long life God bless you
@disanayakadisa1969
@disanayakadisa1969 Жыл бұрын
harima asawen baluwe kalum aiyye godak garu karana watina kala karuwek niduk nirigi suwaya labewa budusaranai thanks kalum aiyye
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Bohoma isthuthi dhisa
@hemamaliabeysinghe8892
@hemamaliabeysinghe8892 Жыл бұрын
Theruwansarani 🌷🙏🙏🙏🌷 Chiran jayathu 🙏🌷🙏
@dharshaniewijayaratne2788
@dharshaniewijayaratne2788 Жыл бұрын
Beautiful shades of green.
@devindadakshinasri6245
@devindadakshinasri6245 Жыл бұрын
වරකාගොඩ සහෘදයාණෙනී, තවත් වසර 89 ක් ආයුබෝවේවා
@nimchala3611
@nimchala3611 Жыл бұрын
ආසාවෙන් බලන් ඉදලා දැන් තමයි බලලා ඉවර වුනේ. ඉවර වෙනකම්ම බලලා අදහස ලියන්න හිතුනා. ඇත්තමයි හරිම රහට කතා කරන අදහස් ඉදිරිපත් කරන අව්‍යාජ සුන්දරම රංගවේදියෙක් මෙතුමා. ප්‍රකාශ කරන සමහර වචන පරණ භාෂා උච්චාරනයේ වුනාට එවා හරිම කනට මිහිරියි මෙතුමාගේ ප්‍රකාශනය. මං හිතන්නේ කලාවේ ඉන්න එකම කෙනත් මෙතුමාම තමයි මෙසේ ප්‍රකාශ කරන. මෙතුමාව නිර්වචනය කරන්න , ගුණ ලියන්න තරම මා පරිනත නැත ලියා නිම කරන්නට නොහැකිය, හොඩියේ අකුරු පවා මදි ඇතැයි සිතේ. පොදුවේ "අසමසම" විජේරත්න වරකාගොඩ මහතා කලාවට මැණිකකි. නිදුක් නීරෝගී වේවා.!!.. දීර්ඝායුෂ ලැබේවා.!!... තෙරුවන් සරණයි .!!... කැළුම් අයියත් අද නිර්ලෝභීව ලොකු සතුටක් විදින බව වැඩසටහන පුරාවට දැක්කා සිනාවම එක්ක.
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
ඔබ හරි නංගී ඉතාමත් ආසාවෙන් කරපු වැඩසටහනක් බොහොම ස්තුතියි
@manelpremarathna3569
@manelpremarathna3569 Жыл бұрын
අනේ මල්ලියෝ..හරිම ආසාවෙන් කතාවට සවන් දීගෙන හිටියා ඔබ මෙන්ම මමත්..මටනම් කියන්න තියෙන්නේ මේ තුමාගේ පින මයි මේ හැමදේම..මේ තරම් වයසක සිටියත්..හැමෝම වගේ මමත් පුදුම වෙන්නේ මේ තුමාගේ ඇති මතකය.එක තැනකවත් කියනවද බලන්නකො මට මතක නෑනේ කියලා..මොන තරම් උගත් ප්‍රවීණ වුවත් හරිම සරල..මහත්මයෙක්❤එතුමා නිෂ්පාදකවරුන්ගේ ගෙවීම ගැන කියද්දී..කැලුම් මල්ලි ඔයාගේ මුවගට නැගුනු හිනාව..හරිම අව්‍යාජයි.මටත් හිනා ගියා එතුමාගෙ කතාවට..ඔයාගේ තෝරාගැනීම මල්ලි හරිම විශිෂ්ටයි...නිදුක් නිරෝගී සුවය පිරි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා මෙතුමාට..ගොඩක් ආදරෙන්..මල්ලි ඔයාලා දෙන්නටම තෙරුවන් සරණයි🌹🌹
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම පිං මානෙල් අක්කා මේ ආදරනීය ඇගයීමට .🙏💐🙏💐🙏💐🙏💐 මෙය මට හරිම වටිනවා මෙතුමා ජාතික සම්පතක්
@user-yc7uo7nh5t
@user-yc7uo7nh5t Жыл бұрын
Lassanai ❤️🌺🇱🇰🇰🇼
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🙏💐💐💐💐💐
@amithamudalige358
@amithamudalige358 Жыл бұрын
ඉතාම නිහතමානී චරිතයක්.ජයලත් මනෝරත්න සූරීන්ගේ අවමංගල්‍යය දා හමුවී ඔය විදියට ම දීර්ඝ වෙලාවක් මා සමගත් නොයෙක් දේ කතා කළ අයුරු මතක් වෙනවා.දීර්ගායු වේවා!
@piyaseelirajapaksha7661
@piyaseelirajapaksha7661 Жыл бұрын
ජීවිතයම රසවත් ...හරිම ආසාවෙන් අහගන ඉන්න පුලුවන් ...ඔබතුමාට උතුම් තුනුරුවනේ ආශීර්වාදය ආරක්ෂාව ලැබේවා ...නිදුක් නීරෝගී සුවය දීර්ගායුශ ලැබේවා 🙏❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි
@nilakshirup7235
@nilakshirup7235 Жыл бұрын
හරිම ආසාවෙන් අහපු ඔහුගේ ජිවිත කතාව..❣️ ජිව්තයට බෝහෝම දේ ඉගෙන ගත්තා තවත් බෝහෝ කල් නිදුක් නිරෝගීමත් දිව්යක් ගෙවන්න ශක්තිය ලැබේවා ....🙏 නිදුක් වේවා නිරෝගීමත් වේවා දීර්ඝ ආයුෂ ලැබේවා .....🙏🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි 🙏💐🙏💐
@indukusum771
@indukusum771 Жыл бұрын
Ane ape Korle mahattaya
@C424c424
@C424c424 Жыл бұрын
පුලුවන් නම් නෙතලි නානායක්කාර මහත්මියවත් වැඩසටහනකට ගෙන්වන්න .🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
මම කීපවරක්ම කතා කළා නංගී 😪
@shanikakumari7852
@shanikakumari7852 Жыл бұрын
ඉස්සර අපිත් මුවන්පැලැස්ස ඇහැව්වා අපට 📺 නොතිබුණු හරිම සුන්දර නිදහස් කාලයක් මතක් වෙද්දිත් හරිම සතුටුයි ඔබතුමාට දීර්ඝායුෂ පතමි කැළුම් අයියෙ ඔයාටත් ජ⁣යෙන් ජයම වේවා♥️🙏🌹
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි ශානිකා 💐💐💐💐🙏
@roshanariyadasa936
@roshanariyadasa936 Жыл бұрын
Ane kochara lassanada thawa kalaya thibbanam hodai kiyala hithuna theruwan saranai dennatama kelum ayye theruwan saranai...
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Bohoma isthuthi Roshan Obatath Theruwan Saranai
@sanjusanju-rx4yg
@sanjusanju-rx4yg Жыл бұрын
තව වැඩසටහනක් කරන්න
@sriyanikh3964
@sriyanikh3964 Жыл бұрын
උදෙන්ම දැක්ක මේ වැඩ සටහන නමුත් පෝන් එකෙන් බලන නිසා බලන්න වෙලාවක් තිබුනෙ නැහැ අනේ හරිම ආදරනීයයි ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ගායුස ම ලැබේවා ජේසු පිහිටයි කැලුම් අයියෙ ගොඩක් ස්තුතියි මෙතුමා ගෙ කටහඩ අහන්න සැලස්සුවට ජේසු පිහිටයි
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි ශ්‍රියානි
@kumarisitha5161
@kumarisitha5161 Жыл бұрын
Kelum puthe oya kiyanawA wijeerathna warakagoda mahatha harima kadawasam kiyala.ow .oyath godak kadawasam.mama Ada idanma oyata godak adare keruwa.mage puthata tharanma.mage puthata den wayasa . Awrudu 35 k.mama kiyanawa a kale mage putha Loku unama oyawage wenna kiyala.ithin ape gedara Aya Hina wenawa.denuth mage yaluwo kiyanne kelumge Amma kiyala.budu saranayi puthe,Dewi pihitayi.
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Bohoma isthuthi obathumiyata 💐💐💐💐💐 Theruwan Saranai
@dananjaya2623
@dananjaya2623 Жыл бұрын
ලස්සනට වැඩ සටහන කළා, ඔබ දෙපලටම තෙරුවන් සරණයි .
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි දනන්ජය
@deepikanilnthi386
@deepikanilnthi386 Жыл бұрын
හරිම සුන්දර ර0ගන ශිල්පියෙක් එතුමාට නිදුක් නීරෝගී සුවය සහ දීර්ගායුස ප්‍රාර්ථනා කරනවා , කැලුම් අයියෙ ඔයා කරන මේ ජාතික මෙහෙවරට සුබ පතනවා 🌷
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි දීපිකා...🙏💐
@deepikanilnthi386
@deepikanilnthi386 Жыл бұрын
🙏
@indrawijesooriya2985
@indrawijesooriya2985 Жыл бұрын
Katandarayak ahagena hiteya mahatwaru dennatama jaya sriiii j p
@janakisamarakoon5791
@janakisamarakoon5791 Жыл бұрын
Budusaranai
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🙏
@VidushiVihanga-qb7nn
@VidushiVihanga-qb7nn 8 ай бұрын
පලමුවෙන්ම කැලුම් අයියා ට ස්තුතිවන්ත වෙනවා ..මෙවැනි ප්‍රවීන කලාකරුවන් පිලිබද තොරතුරු අපි ට ලබාදීම පිලිබදව ... ඉතින් විජේරත්න වරකාගොඩ කියන රංග ධරයා ගැන කියන්න දේවල් අපමනයි .. මුවන්පැලැස්ස , කෝරළේ මහත්තයා ... ඒකාලයේ ගුවන් විදුලියේ ඒ කතාව ඇහුවා .. හරිම තේජාන්විත චරිතයක් .. සිලිදි ,පිනා ,, ජන්තු කවදාවත් අමතක නොවන චරිත ... අනේ ඉතින් මම ගොඩක් ආසම රංග ධරයෙක් තමයි ... විජේරත්න වරකාගොඩ මහතා ටත් චිත්‍රා වරකාගොඩ ගොඩ මැතිනියට ත් දීර්ඝයුශ ප්‍රාර්ථනා කරමි ... නිදුක් නිරෝගි සුව ය ලැබේවා ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
බොහොම ස්තුතියි 💐💐💐💐💐
@rupakodikara15
@rupakodikara15 Жыл бұрын
Atthamai , kisima paluwk nethuwa ; unanduwen ,ashawen, ahagena inna puluwan. Sathutin kathakarana honda wedihitiyek. Niduk neerogeewa digukal jeewath wewa! Kelum puthe may poojopaharayata oyatayh bohoma pin.
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Bohoma isthuthi obathumiyata
@pasindujeewakakasthurirath7558
@pasindujeewakakasthurirath7558 Жыл бұрын
Mata wayasa awurudu 20i namuth mama methumage charaitha walata marama asai oyata bhoma sthuthi kalum unkal me wadasatana methumath eka karata mama kotas dekama baluwa marama lassani
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Bohoma isthuthi Pasindu 💐💐💐
@sanushkaas5794
@sanushkaas5794 Жыл бұрын
Ane රොඩ්නි වර්ණකුලසූරිය mahathmayawa genannako...
@hashinitharaka7759
@hashinitharaka7759 Жыл бұрын
❣️❣️❣️❣️❤️❤️❤️❤️හරිම සුන්දර කතාබහක්..💫💫💫
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි හශිනි 🌺💐🌺💐🌺💐🌺💐
@Mdes7777
@Mdes7777 Жыл бұрын
This is absolutely a very decent gentlemen. These Men are Few and far in-between modernday Sri Lanka. Probably the very last generation.
@vasanthifernando2020
@vasanthifernando2020 Жыл бұрын
Really wionderful program . Thanks Kalum. He is an asset to my country . you had given him a freedom to express his speeach. That made this program beautiful . Thats why i like your videos. What aan educated person and wonderful personality he had.God bless him
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Thank you so much VASANTHI 💐💐💐🙏🙏🙏🙏 Please keep on watching
@dammikanilakanthi7635
@dammikanilakanthi7635 Жыл бұрын
බුදු සරණයි ඔබ තුමන්ට ♥♥
@anomarankoth2199
@anomarankoth2199 Жыл бұрын
Harry asawen sathutin hinawewi baluwa obathumata dalada samidu pihitai...kalum sar oyatath goodak thanks mewage watina ayawa aran enawata
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Bohoma isthuthi Anoma Digatama balannako
@anomarankoth2199
@anomarankoth2199 Жыл бұрын
Ok thanks
@kr4264
@kr4264 Жыл бұрын
This Episode too was very interesting Enjoyed it alot...
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Thank you so much 💐💐💐
@MSMA1982
@MSMA1982 Жыл бұрын
අනේ දෙයියනේ රට නොදියුණු කලේ නලුවන් අපේ හරීම නිහතමානී මිනිසුන් අපේ ආවිසත් අරන් මටත් වඩා කල් ඔබ ඡීවත්වේවා ලස්සනම ඡීවිත මේවා කාටවත් හිරිහැරයක් නෑ සතුටින් සැපෙන් ඡීවිතය ගෙවනවා විජේරත්න වරකාගොඩ රන්ඟ දරයානනී බුදුසරණයී සියලුම දෙවියන්ගේම පිහිටයි රැකවරනයී
@sanjusanju-rx4yg
@sanjusanju-rx4yg Жыл бұрын
දවස් ගානක් උනක් අහගෙන ඉන්න පුළුවන් ඔබතුමාගෙ ජීවිත කතාව ගැන , මම ගොඩාක් ආදරෙ කරන සුන්දර කළාකරුවෙක්, ආදරෙයි හැමදාම , හැමදාම නීරෝගි සුවයයෙන් ඉන්න ලැබෙිවා කියා ප්‍රාර්ථනා කරනවා බුදුසරණයි දෙවිපිහිටයි
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🙏💐
@nimchala3611
@nimchala3611 Жыл бұрын
ආසාවෙන් බලන් ඉන්නේ බලන්න අයියේ 😊
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🙏💐
@claudeanurudha7907
@claudeanurudha7907 Жыл бұрын
What a lovely charactor.A multi talented personality .Thank you sir for your great service to the radio industry.
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
💐💐💐
@kumarirodrigo6726
@kumarirodrigo6726 Жыл бұрын
Superb
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Thank you so much
@thusharamartin6524
@thusharamartin6524 Жыл бұрын
Wijerathna Warakagida may you live long God bless you
@chandaniperera2350
@chandaniperera2350 Жыл бұрын
බුදුසරණයි
@thamarasiri1960
@thamarasiri1960 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏magen.suba.patum.sir
@nalani7377
@nalani7377 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️👍isthuthii kelum sir meweni adaraniya kala karuwek genawata muwan pelessa thamath ahanawa
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Bohoma isthuthi 💐💐
@ajanthakumari44
@ajanthakumari44 Жыл бұрын
Deergayusha labeema obathumata ❤️❤️❤️
@dharanimadugoda
@dharanimadugoda Жыл бұрын
His memory is incredible. I wish him long life. Our generation is probably the last that will see great personalities like this ❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Thank you so much
@SeekersMontessori
@SeekersMontessori Жыл бұрын
What fine characterization he did..brilliant team too 💖
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
👍💐
@tilakwithanage24
@tilakwithanage24 Жыл бұрын
Good person, Good actor.Respect you
@wasanthidesilva9829
@wasanthidesilva9829 Жыл бұрын
Multi talented but still a down to earth personality. Real legends 🙏💐🧡 The way you finished the programme was really torching. Thank-you Kalum for one of the best.
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Many thanks WASANTHI 💐 He is truly a LEGEND
@dharanimadugoda
@dharanimadugoda Жыл бұрын
Kalum I don’t have words. This has got to be the best programme I’ve seen done with a veteran. Mr Waraks is phenomenal. You did excellent background research and brought the best out. Not one word to miss in this entire conversation. I wish you the very best 🙏🏼💐❤️
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Dear Dharini Many thanks fir your kind words. 💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏
@madhudharmaratna9076
@madhudharmaratna9076 Жыл бұрын
Thanks Kalum for bringing this true legend to your program💐💗 I wish him Good health for many more years 🙏
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Thank you so much MADHU
@anandapiramannage4175
@anandapiramannage4175 Жыл бұрын
අපිට වැඩිය කැලුම් රසවින්දා නේද.. සමහර වෙලාවට කට අරගෙන අහගෙන ඉන්නේ.. බොහොම ස්තුතියි මෙවැනි අග්‍රගනයේ විශිෂ්ටයින් සමාජයට ගෙන ඒම
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි ආනන්ද💐💐💐💐
@chandanahewage993
@chandanahewage993 Жыл бұрын
අයි ජම්පින් එගොඩ මෙගොඩ වෝටර් මගේ දණක් උසට ඒ අගලෙන් මේඅගලට පැන පැන මම ගියා ගෙදර
@tilakwithanage24
@tilakwithanage24 Жыл бұрын
Your talent is very excellent kalum Aiya.Respect you!!!
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Thank you very much THILAk
@lankikapanditharatne
@lankikapanditharatne Жыл бұрын
Extremely beautiful.It’s amazing to see how he can remember all the names,places,year the incidents took place.Now it self have started forgetting some names😀.I wish him long life.May God’s blessings be with you always Mr Warakagoda. Thank you very much Kalum for the beautiful interview.God bless you too.💐💐💐🙏🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Thank you so much dear Lankika 💐💐💐💐💐
@krishabeywardane
@krishabeywardane Жыл бұрын
I waited until you upload the 2nd part.. very interesting conversation. what amazes me the most is his Memory. He remembers every person's name, every place, etc. That is just absolutely phenomenal for an 89yr old. My Granddad was the same spot on Memory.. Me on the other hand, cant remember what i ate for lunch.😃🤣 What a generational twist.. will be sharing on my social platforms.. GenX's are missing these conversations like how we use to have. We sit with our grandparents and listen to their old stories, those days we thought boring as hell, but now we are missing them crazy.. Thanks Kalum aiya.
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Thank you so much for these kind words. 💐💐💐💐💐🙏🙏🙏
@j.a.damayanthiperera5143
@j.a.damayanthiperera5143 Жыл бұрын
Teruvan saranai obatumata dirgau veva nidukma veva nihathmanivu obatuma adatat hadavatavala raditiyenava bojoma satitui ettenma kelum mahatmayaneni obatat bohoma stuti
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🙏🙏🙏💐💐💐
@lalithjayasinghe7636
@lalithjayasinghe7636 6 ай бұрын
👍🙏❤🙏👍
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
💐🌷💐🌷💐
@C424c424
@C424c424 Жыл бұрын
ඒ කාලෙ සරත්චන්ද්‍ර මහත්මයාගෙ වාහනේ චෙක් කරාවගේ අද කාලෙ ලොකු ලොක්කෙක්ගෙ වාහනේ.චෙක් කරන්න ගියානම් පොලිස් රාලහාමිගෙ ජොබ් එකත් ඉවරයි .😁😁
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
😂😂😂👍
@jmrgta7775
@jmrgta7775 Жыл бұрын
Anea meawagea parana mamala nenthala genna🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
👌💐👌💐
@devindadakshinasri6245
@devindadakshinasri6245 Жыл бұрын
හිත නිවුනා
@upalisamarasinghe7827
@upalisamarasinghe7827 Жыл бұрын
රාජ්‍ය අනුග්‍රහායෙන් සිදුකලයුතු වැඩසටහනක්.මොනතරම් වටිනා වැඩසටහනක්දමේ.මිනිස්සු දසදාස්ගනන් වියදම්කර මහ සන්දර්සන බලන්න යනව.ඒත් මේවගේ වටිනා දේවල් නොබලන අය ගැන මට පුදුමත් හිතෙනව.කැලුම් ඔබ මේ ඉටුකරන්නෙ ජාතික මෙහෙවරක්.ඔබට මුලුරටේම ස්තූතිය සහ ගෟරවය හිමිවිය යුතුයි.
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි උපාලි මේ ඉතාමත් වටිනා ඇගයීමට ..🙏💐 ඔව්.. එතුමා ඉතාම වටිනා දැවැන්ත චරිතයක්.. අවාසනාවකට අපේ බොහෝ දෙනා මේ වගේ වැදගත් වැඩසටහන් බලන්න කැමති නැහැ .. ඒක හිතට හරි දුකක් ඒත් මේ වැඩසටහන් අදට වඩා වටින්නෙ හෙටට.. එතකොට ප්‍රමාද වැඩී..😪😪😪
@ilangikeerthiratne831
@ilangikeerthiratne831 Жыл бұрын
Wow... Awesome comments. True... This is very well organized...Mr. Kalum knows the art of bringing the best out of his interviewee without embarrassments n humiliations..the perfect way of an interview.. Well done..
@upalisamarasinghe7827
@upalisamarasinghe7827 Жыл бұрын
මම හිතනව කැලුම් විජේසූරියට වෙනම සම්මානයක් හිමිවියයුතුයි මෙවැනි රටට වැඩදායි ⁣ඓතිහාසික වටිනාකමක් ඇති ජාතික වැඩසටහන් ඉදිරාපත්කිරිම ගැන.
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
@@ilangikeerthiratne831 thank you so much for your kind words 🙏🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
@@upalisamarasinghe7827 බොහොම පිං උපාලි 🙏 ඔබේ මේ වදන්ම මට සම්මානයක් මේ රටේ සම්මාන උළෙලවල්වලට මේ වගේ ගුණාත්මක වැඩසටහන් පේන්නෙ නැහැ 😪
@ajanthasiriwardena7217
@ajanthasiriwardena7217 Жыл бұрын
WISH HIM HAPPY HEALTHY LONG LIFE
@ilangikeerthiratne831
@ilangikeerthiratne831 Жыл бұрын
That "ඕව්... ඕව්.... ඕව්..." Of Korale mahathyhaya's was n is the best in those dialogues...our respect to you fr gvng us an oppotunity to cherish our memories of the past programmes n dramas by interviewing the relevant artist.. I think you hv yr interviews while looking at the screen, and it makes us feel that we too hv joined it. Usually the interviewer n interviewee hv a face to face interview n we only listen.. Here you make us feel that we are there with you'll..which is great I should say... Do keep up yr good work.. Good luck Mr. Kalum
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Thank you so much for this very valuable comment 💐 Appreciate very much your kindness
@jayaminimudiyanselage1417
@jayaminimudiyanselage1417 Жыл бұрын
Oba depalatama ape adaraya❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Bohoma isthuthi
@samithamaheshkodithuwakku8178
@samithamaheshkodithuwakku8178 Жыл бұрын
💐💐💐💐💐💐
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🌺🌺🌺🌺🌺🌺
@indrawijesooriya2985
@indrawijesooriya2985 Жыл бұрын
Karunika ellimak amarasire kalansureya mahattamat genwanawanam apeeee satuta kalum mahatmayata unusum suba patum
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Bohoma isthithi
Inside Out 2: Who is the strongest? Joy vs Envy vs Anger #shorts #animation
00:22
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 47 МЛН
ඇඟ රෝසිගේ ඔළුව හරිනිගේ
59:47
Upul Shantha Sannasgala
Рет қаралды 112 М.
Mathaka Pada (මතක පද) - Gemunu Jayantha With Daya De Alwis | Full Program
42:06
Mathaka Pada - මතක පද
Рет қаралды 19 М.
නැවත ඉපදීමක් ඇත්ද? - Manasgatha Ep 39
3:27:58
Sanjaya Elvitigala
Рет қаралды 82 М.