KMP සිට දූවිලි ඇල්ල හරහා ඇටන්වලට - Knuckles - Duwili falls, Infinity pool, Walpolamulla, Atanwala

  Рет қаралды 27,592

Flying Me

Flying Me

5 ай бұрын

දුම්බර වනපෙතේ ගෙවුනු දින හතර.....
මේ කතාව මට ලියන්න බැරිවුනාම නෙවෙයි.... vlog එක කොටස් කීපයකට දාපු නිසා සම්පූර්ණ කතාව අවසාන vlog එකේදි කියනව කියල හිතා ගත්ත....
මේ කතාව ලියන්නම ඕනි කතාවක් වුනත් ඒක ලියන්න මනස නිදහස් කර ගන්න වුනේම නෑ තිබ්බ වැඩ එක්ක....
අද මේ ලියන්නෙ ලස්සනම ලස්සන තරු පිරුණු අහසක් යට ඉඳගෙන.... ඒ කතාව ඊලඟ vlog එකෙන් අරගෙන එන්නම්....
ඉතින් දුම්බර වන පෙතේ තනිවෙන්න ඕනි වුනේ තෙත බරිත වෙච්ච කොල පාට ලෝකෙක අතුරුදහන් වෙන්න තිබ්බ ආසාව එක්ක.... මේ ගමන මම ගොඩක් කාලයක් plan කරපු ගමනක්.... මොකද දුම්බර එහෙම නැත්නම් අපි කවුරුත් දන්න නකල්ස් කියන්නෙම ලොකු අවදානමක් තියෙන ඒත් ලස්සනම ලස්සන දිව්‍යලෝකයක්.... ඒ දිව්‍යලෝකෙ තියෙන ලස්සනම තැන් වලින් චූටිම චූටි තැන් කීපයක් බලන්න තනියම පියාඹන්න ඕනි වුනා... ඒකට ලැබුන හොඳම අවස්තාව දෙසැම්බර් මාසෙ අවසානෙදි ආව දවස් 4 නිවාඩුව.... ඒත් ඒ දවස් ලං වෙද්දි ලංකාවෙ තිබ්බෙ හරිම කටුක වර්ෂා කාලසීමාවක්.... ඉතින් යන්න හදපු ගමන වැස්ස නිසා වෙනස් කරන්න සිද්ද වුනා.... ඒත් තිබ්බ ආසාව අඩු වුනේම නෑ... හිත කිව්වෙම ගිහිල්ල ඒ කොලපාට ලෝකෙ පියාඹන්න කියල... මොකද වැස්ස කියන්නෙ නකල්ස් වලට ලස්සනම දවස්...
ඉතින් ඒ දවස් වල ලස්සන ඒ විදිහටම විඳින්න වැස්සෙ තෙමිල එන්නම බලාගෙන මම ගියා නකල්ස්...
පලවෙනි දවසෙ පාරක් හරියට නොදන්න මහ කැලේ කිලෝමීටර් 10ක් වගේ ඇතුලකින් තියෙන KMP කියන වාඩිය හොයාගෙන ලෙබනන් වත්තෙන් ගමන පටන් ගත්ත... කැලේ ඇතුලට ආවම ඒ දැනුන හැඟීම හරිම පුදුමාකාරයි....
වටේටම අන්තයක් නොපෙනෙන මහ කැලේ.... ඒ මැද්දෙන් වැටිල තිබ්බ පුංචි අඩිපාරක් දිගේ දිය පාරවල් වලින් පැන පැන වින්ද ඒ හැඟීම හරිම නිවීමක්...
දවසම හිමින් සැරේ ඒ ගමන ගියෙ KMP වාඩිය හමුවෙනව කියල හිතේ තිබ්බ විස්වාසෙ එක්ක....
අවසානෙදි සුන්දර මිනිසෙක් තනිවම දිවි ගෙවන බිම්කඩ හමුවුනා.... මං ජීවිතේ දැක්ක පරිත්‍යාගශීලීම මනුස්සය... මහතුං මාම...
රැයක් එලිවුනා වාඩියෙ... පහුවදා උදේම ගියා පාට පාට ගස් පිරිච්ච දිව්‍යලෝකෙ බලන්න...
සීතල පිනිබිඳු....
සුලං රැලි....
මිහිදුම් පටල.....
එක්ක ගෙවුනු චාරිකාවක්....
එතනින් දූවිලි....
තනියම යන්න තරම් සුදුසු නැති අවදානම් ගමනක්.... ඒත් අතඇරියෙ නෑ... Team Spirit එකත් එක්ක ලස්සනටම ඒ ගමනත් නිමා කලා... මේ ගමන සාර්ථක කර ගන්න මට ලොකු සහයෝගයක් දක්වපු සඳුශාන් මල්ලි ඇතුලු Team එකේ සේරටම ගොඩක් ස්තූතියි 🌻🌻
කූඩැල්ලන්ගෙ රජදහනෙ ඔය පාරවල් වලින් එතෙර වෙවී මහ කැලේ මැද්දෙන් තව කිලෝමීටර් බර ගානක්....
සුන්දර දූවිලි....
අනන්ත තටාකය......
මේව පහුවෙද්දි හිතට දැනුනෙම ඉක්මනින්ම දවසක ආපහු පියාඹන්න එනව කියල..... තනියම....
ඉතින් එදාට හමුවෙමු.....
එතෙක්
රකිමින් විඳින්න 🍃🍀🌱💚🌻

Пікірлер: 252
@anushagodakanda100
@anushagodakanda100 5 ай бұрын
මේ දරැවන් හැම දෙනාම ලංකාවේ හැමෝටම හොඳ ආදර්ශයක් ....❤❤❤ තෙරැවන් සරණයි අපේ කෙල්ලව පරිස්සමෙන් අරන් ගිය කොලු පැටවු ටිකටත්....ඉක්මනින් ම අපේ කෙලි පැටියට මේ ගමන තනියෙම විදින්න හැකි වේවා ❤️❤️❤️❤️
@Legends_nrs
@Legends_nrs 5 ай бұрын
Of course thanks
@w.a.d.pperera7112
@w.a.d.pperera7112 5 ай бұрын
හැම ගමනක් ම තනියම සුදුසු නැහැ කියලා තේරුම් ගත්ත එකට මාරම සතුටුයි දුවේ...
@Legends_nrs
@Legends_nrs 5 ай бұрын
@menakaeldeniya793
@menakaeldeniya793 5 ай бұрын
ඔයා මාර brave අක්කෙ...ඇත්තමයි ඒ තැන් හරිම ලස්සනයි...ඒවා පෙන්වනවට ඔයාට පින්..❤ ඒ වගේමයි ඔයාව එක්ක ගිය boys ලට hats off...❤❤
@Sheeli12
@Sheeli12 5 ай бұрын
හොද කොල්ලෝ ටිකක් තනි කෙල්ලෙක් බය නැතුව යන්න පුලුවන් හොද කොල්ලෝ ටිකක් හම්බුනා නේද. ❤
@TravelWithJuliya98
@TravelWithJuliya98 5 ай бұрын
ඔව් ඒ වගේ හොඳ අය මටත් හම්බෙලා තියෙනවා තනියම ට්‍රැවල් කරද්දි 🙃❤️
@sujathajayasinghe8927
@sujathajayasinghe8927 5 ай бұрын
​@@TravelWithJuliya98mama thaniyama nuwaraeliye yanna hithagena innawa.thaniyama ganu lamayekta arakshithawa baya nathuwa nawathinna puluwan thanak dannawa nam kiyanna puluwanda ?
@Saadiya_Hansi
@Saadiya_Hansi 5 ай бұрын
​@@sujathajayasinghe8927 මට අවු 23 යි. mn girl knk....කොලබ ඉඳන් මහියන්ගනයට තනියම ගියා ..දවස් දෙකක ගමනක්... Kandy වල නැවතුනා රෑ අර තරුණ බෞද්ධ සභාවෙ (රජයෙ තැනක්..හරියට තානායමක් වගෙ ඒක) රු.1000 ක් දීලා තනි කාමරයක් හම්බවෙනවා බාත්රූම් පහසුකමුත් එක්ක.... නුවරඑළියෙත් ඇති ඒ අයගෙම Branch එකක්..
@kumariherath1726
@kumariherath1726 5 ай бұрын
විශ්වයට ආදරය කරන විශ්විනි..නමටම ගැලපෙන සුන්දර දරුවෙක් ...❤️❤️❤️
@NadeeshaSumanasekara
@NadeeshaSumanasekara 5 ай бұрын
ඒ හීනේ හැබෑ උන එක නම් මාර සතුටුයි 💚💚 ලංකාවේ හැමෝම අනිවාර්යයෙන් යන්න ඕනි ලස්සනම ගමනක් 🤩
@Legends_nrs
@Legends_nrs 5 ай бұрын
සුපිරිම ගමන.. සුපිරි කොල්ලො ටිකක්... Thanks and wish you all the best.. තෙරුවන් සරණයි🙏🙏🙏
@thusharakarunarathna3234
@thusharakarunarathna3234 5 ай бұрын
ස්තුතියි දුෂ්කර ගමන් මාර්ගයක ගිහින් මේ ස්වභාවය ධර්මයේ සුන්දරත්වය දැකගන්න සැලසුවාට ❤❤❤🌻🌻🌻
@user-hr2hq1rk6k
@user-hr2hq1rk6k 5 ай бұрын
අක්කව තව ටික දවසකින් TV chanel එකකින් ගනීවි ..travel වැඩසටහන් වලට ...නියමයි අක්කී ජය වේවා !!!👍👍👍👍
@champikasudarshani6938
@champikasudarshani6938 5 ай бұрын
අදත් ගොඩක් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
@thamarajayasiri416
@thamarajayasiri416 5 ай бұрын
අනේ පුතේ ඔයත් එක්ක ඔන්න පරිසරය වින්දා.ගොඩක් ස්තුතියි.තව තවත් ලස්සන තැන් පෙන්වන්න ශක්තිය ලැබේවා!. පරිස්සමින්.බුදුසරණයි.
@nilmaneltk
@nilmaneltk 3 ай бұрын
දුවේ, ඔයාගෙ ඔය සුන්දර ගමන් වලටනියමටම ගැළපෙන සුන්දර සහකරුවෙක් ලැබේවා!
@yasindubimsara98
@yasindubimsara98 5 ай бұрын
සුපිරි අක්කෙ ඒ ගමන අමතක වෙන්නෑ. ජයම වේවා ❤🌻
@travelwithpathumtwp6345
@travelwithpathumtwp6345 5 ай бұрын
ලස්සන ගමනාන්තයෙ අන්තිම කොටස මාරම ලස්සනයි flying me ආදරේයි ❤🌿
@user-kh3rh4cn6w
@user-kh3rh4cn6w 5 ай бұрын
Wow akkee...🥰🥰🥰...maarai..දියඇළි පාරාදීසයයි..කූඩැලු විමානයයි..🥹
@Lions-zc4xx
@Lions-zc4xx Ай бұрын
හරීම ලස්සන මනස්කාන්ත සුන්දර පරිසරයක පද්ධතියක් ඔබත් ඔබේ හිතවතුන් අපට රැගෙන ආවේ. ඔයාටත් උදව් කල හැමෝටමත් ස්තුතියි. තෙරුවන් සරණයි ඔයා හැමෝටම.
@renukamalkanthi580
@renukamalkanthi580 5 ай бұрын
ඔයාගේ හිතට තවත් ශක්තිය ලැබේවා නංගියා හරිම ලස්සනයි ❤
@user-rm8jr1ew1q
@user-rm8jr1ew1q 5 ай бұрын
මාරම ලස්සනයි . පුදුම සුන්දරත්වයක් තියෙන්නෙ .කියන්න වචන නෑ.ඇස් දෙකට කදුළුත් ආව මේ video එක බලද්දි. ඒ තරම් පරිසරය සුන්දරයි. very, very thanks ඔයාට
@Aravindakarunarathne.
@Aravindakarunarathne. 5 ай бұрын
මමත් කැලේ යනවා වගේ හොද වීඩියෝවක් ආදරෙයි පරිසරයට, හැමදාම පරිස්සමින් යන්න තෙරුවන් සරණයි ♥️
@uchiperera7525
@uchiperera7525 5 ай бұрын
ආසාවෙන් ඉන්න තැනක් යන්න knuckles මටත් ඉක්මනට ඒ හීනෙට යන්න පුලුවන් වේවා.. තනිකරම පිස්සුවක් 🌿🍃Thank you sis මේ දෙවල් මෙහෙම ලස්සනට පෙන්නනවට..❤
@aruns90
@aruns90 5 ай бұрын
අනේ ඇත්තමයි මාරම පුදුමයි ඔයා ගැන. කොල්ලෝ ටිකත් හරි හිත හොඳ කොල්ලෝ ටිකක් උදව් කලා ගොඩක්. තවත් මේ වගේ ලස්සන ගමන් පරෙස්සමින් යන්න වාසනාව ලැබේවා ඔයාට. ❤️
@manojsuranga6084
@manojsuranga6084 5 ай бұрын
පරිස්සමට. ජය වේවා
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe 5 ай бұрын
Wow super awesome fantastic lovely vlog Thank U so much for your great amazing experience shared with us. Darling oyata godak pin 🙏🤩🥰😘🤗
@family.srilanka
@family.srilanka 5 ай бұрын
හරිම ලස්සනයි නංගි, ඔයා විතරක් නෙවෙයි අපිත් රසවින්ඳා හැමදේම 👍
@SampathHennayaka-dy7xx
@SampathHennayaka-dy7xx 5 ай бұрын
Godak lassanai thawath me wage vidiyo oni hode budu saranai
@nalaka383
@nalaka383 Ай бұрын
හරිම ලස්සනයි නංගි, ඔයා විතරක් නෙවෙයි අපිත් රසවින්ඳා හැමදේම👍👍💪
@nilminiwijetilake9682
@nilminiwijetilake9682 5 ай бұрын
පුතේ.මට හිතෙන විදිහට ඔයාට උතුම් නිවන හරි ලගයි.උතුම් තුනුරුවනේ සරනයි!
@user-eh7tr4bu6x
@user-eh7tr4bu6x 5 ай бұрын
Thanks. It's really beautiful. You presentation also very good.
@ajithgamage104
@ajithgamage104 5 ай бұрын
Harima lassanai hamadamath adaraiii❤️❤️❤️❤️
@user-nb4yg6jz1f
@user-nb4yg6jz1f 5 ай бұрын
extreme destinations.. thank you
@Sewmrajapaksha28
@Sewmrajapaksha28 5 ай бұрын
නියමයි අක්කේ.... 🖤 ආසයි ඔයා එක්ක ඇවිදින්න පරිසරය විදින ගමන්. 💚
@maleeshaliyanage2503
@maleeshaliyanage2503 5 ай бұрын
අදත් ගොඩක් ලස්සනයි අක්කේ 🥰🥰
@SureshKokuhannadige-gw8pn
@SureshKokuhannadige-gw8pn 5 ай бұрын
පරිසරය මාරම ලස්සනක් තියෙන්නේ , එ සුන්දරත්වය විදින්න නම් ලංකාවට අපු ගමන් යන්නම ඔනේ ගමනක්, විඩියෝ එක බලනකොටත් මාරම සැහැල්ලුවක් දැනේන්නේ මනසට..🌹☘️💚☘️
@Legends_nrs
@Legends_nrs 5 ай бұрын
Wow the falls were fantastic
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 5 ай бұрын
So Beautiful vlog ❤❤❤ Thank you very Much 🥰🙏🙏🙏
@chathuridhanapala9244
@chathuridhanapala9244 5 ай бұрын
Amazing! ❤️ Keep it up darling! 👊 Good luck! 💐
@sajeewanirajapaksha2638
@sajeewanirajapaksha2638 5 ай бұрын
මග හැරුන ඒවා ටිකක් ඉක්මනින් යන්න ලැබෙයි නංගී.. මේ ගමනත් හරිම සුන්දරයි...💚🌿
@user-sj8ln9bd6b
@user-sj8ln9bd6b 5 ай бұрын
Patta...nangi...be careful .. Budusaranai...
@user-qd3ul3zd2l
@user-qd3ul3zd2l 5 ай бұрын
Harima lassani puthe.oyata piñ.prissamen putha.budusaranai
@user-rb4vm3pq3h
@user-rb4vm3pq3h 5 ай бұрын
Ane.harima.lassani.kiyanna.wachana.na.parissamen.budu.saranai
@ajanthawijayatunga3833
@ajanthawijayatunga3833 5 ай бұрын
නියමයි අනේ ❤️❤️❤️ මාරම ලස්සනයි නේද අක්කේ 🥰 ඔයා නම් නියමයි 👍😘 ඒ views මාරම ලස්සනයි 🥰 පරිස්සමින් 👍 ඔයා වගේ කෙල්ලෙක් මෙහෙම යනවා කියන්නේ තනියම 💖 ඉතින් 👍👍👍 පරිස්සමින් බුදුසරණයි 🙏 අක්කි යෝ 🥺💜
@Irosha-bx9zz
@Irosha-bx9zz 5 ай бұрын
Lassanai nangi video eka...😍😍
@damayanthigamage8344
@damayanthigamage8344 3 ай бұрын
❤❤ සොබාදහම ඔයා ව.rakivi.....❤❤
@ruwanguruge769
@ruwanguruge769 Ай бұрын
නියමයි
@amilasampath3822
@amilasampath3822 5 ай бұрын
❤❤❤ අදරෙඉ
@yamankohehari
@yamankohehari 5 ай бұрын
Hi hi...කෙල්ලේ...❤❤💯💯 බලාගෙනම හිටපු එක..❤
@NiroshaAbeynayaka-bf8br
@NiroshaAbeynayaka-bf8br 5 ай бұрын
AL ඉවර වෙලා ඇවිත් මුලින්ම බැලුවේ මේ video එක ❤❤❤
@zion_creation6665
@zion_creation6665 5 ай бұрын
Niyamai thanks ❤🎉
@enzw5687
@enzw5687 5 ай бұрын
Teruwan sarani Wish you all the best
@TravelWithJuliya98
@TravelWithJuliya98 5 ай бұрын
හරිම ලස්සනයි මැණික 🙃❤️ කියන්න වචන නෑ, මාත් ගොඩක් ආසාවෙන් ඉන්නේ ඔහොම තනියම ලොකු hiking කරන්න, මං තාම පොඩි ගමන් විතරයි ගිහින් තියෙන්නේ, ගොඩක් විස්තර රැගෙන ආවට ගොඩක් ස්තූතියි, ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න
@Legends_nrs
@Legends_nrs 5 ай бұрын
I really thank all guys there helping you for this great adventure wow it’s mind blowing,exciting and extraordinary
@malshipravindya1018
@malshipravindya1018 5 ай бұрын
Akke oya බෝඹුරු ඇල්ල balanna ynna,ekath oyata loku athdakimak wewi,eka thiyenna nuwara eliye,ekath oya wagem harim lassana thenak
@tharuka3245
@tharuka3245 5 ай бұрын
අම්මෝ පිස්සුවක් දැන්නම් flying me😁❤❤️🥀🍃
@Vishwani
@Vishwani 5 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@sadunsameera8019
@sadunsameera8019 5 ай бұрын
Excellent 🎉
@kapilakarunajeewa8647
@kapilakarunajeewa8647 5 ай бұрын
පට්ට Video එක🤔😮🫢❤️💯😍🤗😊👌👍🙏
@Ceylonoutdoors
@Ceylonoutdoors 5 ай бұрын
ජයවේවා❤ අක්කේ ❤ පරිස්සමෙන් ❤
@mr.liyangahakottuwa3104
@mr.liyangahakottuwa3104 5 ай бұрын
Nangi what a wonderful beauty no words to express❤
@nethmiperera3644
@nethmiperera3644 5 ай бұрын
Woww 💚🍃🍀👣🧗‍♂️
@user-gk1zq2nq3t
@user-gk1zq2nq3t 5 ай бұрын
Much love ❤ Flying me Keep it up 😘
@kushanperera8158
@kushanperera8158 5 ай бұрын
ඔයා බලාපොරොත්තුව වෙන විදියට මේ ගමන තනිවම ගිහිල්ලා ඒ සුන්දරත්වය විදින්න ලැබේවා කියලා ප්‍රාර්ථනය කරනවා...
@ismaththee6674
@ismaththee6674 5 ай бұрын
good luck..
@suufreaky185
@suufreaky185 5 ай бұрын
Good luck කෙල්ලේ
@CNGTRAVEL96
@CNGTRAVEL96 5 ай бұрын
In fact, there is a wonderful beauty difference in these lovely trips alone. I also like to walk freely alone.😘💕💕💕💕
@AbeygodaS-me5zf
@AbeygodaS-me5zf 5 ай бұрын
Ane parissamin duwa hamadamath kiyanna wage apita oyage gamana sundara wage penunata oya kotharan abiyogayak gannawa adda thaniya bs
@user-nj3zv1qw4z
@user-nj3zv1qw4z 5 ай бұрын
E nature eka addict wena ekak maarama behethak. Eka experience karanawa kiyannema godak lucky oya godak lucky akki. Math godak asawen inna dream ekak. Oya widina e dewal mehema aran enawata thank you. Keep it up. Budusaranai oyata.oyala wge girlsla thamai me ratata ona.pissuwa wadi karapu vlog ekak 🍀❤️👍🥰
@AmashaWikkramaarachchi-kz6ed
@AmashaWikkramaarachchi-kz6ed 5 ай бұрын
Ane maru
@nishanthaarachchi3335
@nishanthaarachchi3335 5 ай бұрын
රකිමින් විදින්න ❤️❤️❤️
@travelexpertlk8269
@travelexpertlk8269 5 ай бұрын
ලස්සනයි ❤
@SUSAGaming98
@SUSAGaming98 5 ай бұрын
Harima lassanai akke ❤❤❤❤
@awesome3769
@awesome3769 5 ай бұрын
wadanaya harima amihiri, sadde vadi sadde nathath aulak na
@StatusSL208
@StatusSL208 5 ай бұрын
අක්කි නම් මාරම lucky❤ ඒ තරම්ම සොබාදහම එක්ක,මාරම බැඳීමක් අක්කිට තිනවා, ඒ වගේම අනිත් පැත්තෙන් සොබාදහමත් ඒ ලස්සන හීන හැබෑ කර ගන්න ආශිර්වාද කරනවා, මේ Videos බලද්දි වෙනම ලෝකෙකට යන්වා වගේ❤ මගේ මව් රට තරම් ලස්සන රටක් තිබේද ඉතින්❤😊
@Kumari-rl7nr
@Kumari-rl7nr Ай бұрын
Aththamai
@sandunisewwandika9642
@sandunisewwandika9642 5 ай бұрын
Woww akkiyoo❤😍😍
@user-tf2oz6to7o
@user-tf2oz6to7o 5 ай бұрын
Good luck❤❤🎉
@user-nb4yg6jz1f
@user-nb4yg6jz1f 5 ай бұрын
Pandithai kiyala therum gaththa ekath loku deyak... ha ha
@Transasia925
@Transasia925 5 ай бұрын
Brautiful Video but very scary.Good you joined others.Bless all of you❤Rosiee
@Vishwani
@Vishwani 5 ай бұрын
Thank you so much ❤
@samanpradeep7704
@samanpradeep7704 5 ай бұрын
සුභ ගමන් බුදු සරණයි
@Vishwani
@Vishwani 5 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@user-ko2xj1tf8n
@user-ko2xj1tf8n 5 ай бұрын
RKP යන්නේ නැද්ද අක්කේ.මේ වීඩියෝ එකත් හරිම ලස්සනයි 👍
@ashinifrancis
@ashinifrancis 5 ай бұрын
Your videos are so exciting! Keep up the good work❤
@Vishwani
@Vishwani 5 ай бұрын
Thank you so much ❤
@Legends_nrs
@Legends_nrs 5 ай бұрын
It’s an extremely adventurous hike tour
@dilshanjeju7414
@dilshanjeju7414 5 ай бұрын
Oya maru
@ChaRuX
@ChaRuX 5 ай бұрын
මරු කොටින්ම කිවොත් පිස්සුවක් 🥰😍❤💭💚🖇️
@Vishwani
@Vishwani 5 ай бұрын
විඳින්න ❤
@antonleo2080
@antonleo2080 5 ай бұрын
First time I saw the girl vlogging in the forest alone and I appreciate your efforts 🙏
@samanthalalith7688
@samanthalalith7688 5 ай бұрын
flingme very beuteful this place is very nice❤😂
@Mariya-cq9yk
@Mariya-cq9yk 5 ай бұрын
❤oya kudallo inkarana kota mage kudallo kanawa wage danuna ❤❤❤❤❤❤thaniyamaa nathywa yaluwek ganna manika ❤❤❤man
@fernandosarath4694
@fernandosarath4694 4 ай бұрын
Lassanai ❤❤❤❤❤❤ From Itali
@user-iw8go6eo1p
@user-iw8go6eo1p 5 ай бұрын
Goood❤❤❤
@ashinifrancis
@ashinifrancis 5 ай бұрын
Your videos are so exciting keep up the good work ❤
@Vishwani
@Vishwani 5 ай бұрын
Thank you so much ❤
@shanuu4379
@shanuu4379 5 ай бұрын
Marama lassani akki ane hamadama meh waga video genna puluwannm hamadama apita balanna thibba athatma mara adambarai akki gana prissmin akki meh waga video ekk danakam thma balagana htya ❤
@Vishwani
@Vishwani 5 ай бұрын
තව එකක් අරං එන්නම් ඉක්මනින්ම ❤
@bhagyapavithra8596
@bhagyapavithra8596 5 ай бұрын
Harima lassana gamanak❤❤❤ane akke background music eka wenas karannako.😊
@jeewithechaarika84324
@jeewithechaarika84324 5 ай бұрын
ඒ ලස්සන
@Vishwani
@Vishwani 5 ай бұрын
පිස්සුවක්...❤
@ashokakumuduni2704
@ashokakumuduni2704 5 ай бұрын
Tim ekak ekka giya eka godak hodi Lassani parissamin bs ❤❤❤❤❤
@kavirathnayake9587
@kavirathnayake9587 5 ай бұрын
Video akanam lassanai ❤ aeeth background music ekanam not matching Akki
@gayyas_diary
@gayyas_diary 5 ай бұрын
Supiriyak තමා අක්කේ ඔය ගමනන්.😍මමත් ගියා ❤️✨️
@Vishwani
@Vishwani 5 ай бұрын
ඒක පිස්සුවක් නේද ❤
@gayyas_diary
@gayyas_diary 5 ай бұрын
@@Vishwani ආයෙත් අහලා😍✨️.මටත් ඔයාට වගේම සිද්ධියක් තමා උනේ අක්කේ.තුන්හිස්ගලින් එහාට යන පාරක් ගැන කිසි අවබෝධයක් නැතුව map එකක් print කරන් ඇටන් වලින් එලි බහින්න ආව මමයි මගේ යාලුවො තුන්දෙනාට Kmp වාඩියට ඇවිල්ල ටික වෙලාවකින් තව සෙට් එකක් kmp වාඩියට එනවා.කස්ටිය එක්ක වැඩිය කතාවකට නන් සෙට් වුන් නෑ.මහන්සියටත් එක්ක එහෙම්ම රෑ කෑමත් අරන් නිදාගත්තා.එත් අනිත් සෙට් එකනන් නිදා ගත්තේ නෑ.එක්කනෙක් ඒ අස්සේ gitar එකකුත් අරන් ඇවිත් 😂❤️.ආයේ ඉතින් මොනවද.කස්ටිය සිංදු පලනවා😍💆.අපේ මායි තව යාලුවෙකු ඇරෙන්න අනිත් උන්දෙන්න නිදි 😂 .කට්ටියත් එක්ක එකතු වෙලා සිංදුවක් කියන එක ඒ වෙලාවේ වෙන vibe එකක්.අපි දෙන්නා ඉන්න තැනින් නගිට්ටා ආයෙ ඉතින් මොනවද කෙලින්ම එතන.අපිවත් ආදරෙයෙන් පිළිගත්තා ❤️.මහතුන් මාමවත් එකතු කරගත්ත අපි මාමගේ සිංදු වලින් රාත්‍රිය තව තවත් රසවත් කර ගත්තා.ඊට පස්සේ පොඩි කතාවකට සෙට් උනා.විස්තරයක් ඇහුවා .අපි කිවුවා ප්‍රධාන target එක තුන්හිස්ගල නගින එක තමා එතනින් එහාටත් යන්න අදහසක් තියෙනවා පාර ගැන අවබෝධයක් ලොකුවට නෑ කියලා අපි තුන්හිස්ගල කන්දමුදුන මුලින්ම දැක්ක වීඩියෝ වගයක් පෙන්නුවා.වැඩේ කියන්නේ එතන උන්ටික බඩ අල්ලන් හිනා වෙනවා.full confused අපි දෙන්නා🥲🤧.ඒපාර එතන එක්කෙනෙක් කියනවා ඔය වීඩියෝ මගේ කියලා.ඒ වෙලාවේ full හොල්මන් 😂.එක්කෙනෙක් මගේ phone එක අරන් මොකක්ද type කරල සිග්නල් සෙට් උනාම search කරල බලන්න කියල tiktok account එකේ නම ගැහුවා.ඒ ඉතින් වෙන කවුරුවත් නෙවේ ඔයාටත් හම්බුන කෙනාම තමා 😍🫂"saduwa" .ඒ එක්කම අනිත් දවසෙන් තුන්හිස්ගලින් පටන් අරන් ඇටන් දක්වා ගමන 12 දෙනෙකුගෙන් සමන්විත නඩයක් උනා.සුපිරියක් තමා ඉතින් ගමනනන්.😍කියන්න වචන නෑ.ගමන ලස්සන කරල දුන්නට "Saduwa" thank you bokka ❤️✨️.කස්ටියම ඇටන් ගමට ඇවිත් එතනින් නුවරටත් කස්ටියම bus එකේ ඇවිත් සතුටින් මතකයන් ගොඩක් එක්කරමින් විසිර ගියා ❤️🫂✨️.නොදන්න යලුවො සෙට් එකක් හම්බෙලා යාලුකම් අලුත්වුනා. මතක ගොඩක් ඉතිරි උනා .අමතක නොවන ගමනක් උනා.සියල්ලෝම සතුටින් විසිර ගියා 😍❤️✨️.............
@UdariLakmini_
@UdariLakmini_ Ай бұрын
❤❤
@ruwankumarasinghe107
@ruwankumarasinghe107 5 ай бұрын
Lassana දවසක්....
@Vishwani
@Vishwani 5 ай бұрын
ඔව් ගොඩක් ලස්සන දවස් ටිකක්. ❤
@ruwankumarasinghe107
@ruwankumarasinghe107 5 ай бұрын
ජීවිතේ සොයන්න ඔයට ලැබේවි
@ourcountry5808
@ourcountry5808 5 ай бұрын
කුඩැල්ලන්ගෙන් බේරීමට ලුණුකුඩු දියකර දණ හිසින් පහල කකුල්වල ගන්න, එය ජලයට සේදී ගියහොත් නැවත ගන්න. කුඩැල්ලන්ගේ විෂ අතුරු ආබාධ ඇතිවීමට ඉඩ ඇති බව මතක තබා ගන්න
@Vishwani
@Vishwani 5 ай бұрын
ගොඩක් ස්තූතියි මෙහෙ කූඩැල්ලො ගොඩක් හිටිය. 😊
@chalikadilshan3737
@chalikadilshan3737 5 ай бұрын
Ada සමාජයට ආදර්ශයක් ගන්න පුලුවන් kollo tika
@kumudugayani3949
@kumudugayani3949 5 ай бұрын
අම්මෝ මේක නම් පිස්සුවක්.thank you flying me❤️❤️
@Vishwani
@Vishwani 5 ай бұрын
විඳිමු.... ❤
@Kumari-rl7nr
@Kumari-rl7nr Ай бұрын
සුපිරි ල්න්කාව කියන්නෙ ඩිව්‍යලොකයක් තමයි ස්වභාව ඩර්මය විශ්වස කරන්න වාරඩින්න විඩිහක් නම් ne
@slpasan1260
@slpasan1260 5 ай бұрын
100 like eka magen akke
@Vishwani
@Vishwani 5 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
Вечный ДВИГАТЕЛЬ!⚙️ #shorts
00:27
Гараж 54
Рет қаралды 14 МЛН
Who has won ?? 😀 #shortvideo #lizzyisaeva
00:24
Lizzy Isaeva
Рет қаралды 50 МЛН
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 96 МЛН
@Vishwani Vishwani Jayaweera | Flying Me | Sahurdhaya
41:51
Charana TV
Рет қаралды 36 М.
Вечный ДВИГАТЕЛЬ!⚙️ #shorts
00:27
Гараж 54
Рет қаралды 14 МЛН