No video

Knuckles⁩ five peaks | අළුගල්ලෙන | කොට ගග ඇලි 7 | PART1

  Рет қаралды 355

BROTHERHOOD

BROTHERHOOD

Күн бұрын

කියල මගේ පැත්තට චන්ද තිබ්බෙ 3යි අනිත් පැත්තට 8යි..😞 නිප්ප අයිය ස්වාධීන උනා..☹️ වැඩි චන්දෙන් ආපහු හැරෙන එක සම්මත උනා..🙃 මන් හිතන්නෙ ලංකාවෙ වඩාත්ම උසින් විමසපු චන්දය මේක වෙන්න ඔනෙ...🤗 කොහොම හරි අයෙ ඉතින් කට්ටිය බැහැල මන් කලින් කියපු අර අපි කෑම කාපු ගල් තලාවට ඇවිත් ආයෙ පොඩි විවේකයක් ගත්ත.. 😑පොඩි කිව්වට පැය බාගෙක විතර නින්දක් දැම්ම...😁 ටික වෙලවක් එතන ඉදල අපි බෑග් ටිකත් අරන් අලුගල්ලෙනට හැරෙන තැනට එනකොට වෙලාව දවල් 1 යි...🕐
එත්න ඉදම්ම දවල්ට පානුත් කාල තමා ගමන පිටත් උනේ.🍞 අලුගල්ලෙනට යන පාරෙනම් නගින්න තැන් අහු උනේ අඩුවෙන් තැන්නත් එක්කම පල්ලම තමා අපිට යද්දි සෙට් උනේ..🤗 තැන් හතර පහකදිම පොඩි ඇල පාරවල් ක්‍රොස් කරන්න හම්බුනා..🏞️ වතුරනම් අඩුවෙන් තිබ්බෙ.. අනික විශේෂයිනෙ කියන්න ඔනා. කාලගුනෙත් පරිසර පද්දතියත් අලුගල්ලෙන පැත්තට වෙන්න පොඩි වියලි ගතියක් තිබ්බෙ..🏜️ මොකද අපි තංගප්පුවෙන් ෆයිව් පීක්ස් යනකොට ඒ පැත්ත වැස්සත් එක්ක කූඩැල්ලො පිරුනු තෙන බර පරිසරයක් තිබ්බෙ අලුගල්ලෙන පාර සමහර දොල පාරවල් හිදිලත් එක්ක තිබ්බෙ...😌 කොහොම හරි ලොකු මහන්සියක් තිබ්බ අපේ කට්ටියට..🥵 හවස 3.15 වගේ වෙනකොට කට්ටිය ලෙනට ආව..🤗 අපි එනකොටම පල්ලෙහා මීමුරේ ගමේ කට්ටියක් ඉදල ගියා විතරයි..😌 පිරිසිදුව ලස්සනට ලෙන අතුගාල එහෙම තිබ්බෙ..😍 ලෙන අයිනෙන්ම පිරිසුදු වතුර පාරක් එහෙම යනව.. එකෙන් තමයි කට්ටිය බොන්න කරන්න එහෙම ගත්තෙ එකපාර 20 දෙනෙක්ට විතර මේ ලෙනේ නවතින්න පුලුවන්.. විශේෂම දෙයක් තමයි මේ ලෙන ඇතුලට කූඩැල්ලො එන්නෙ නෑ.. මොකද කාලයක් තිස්සෙම මේ පොලවෙ අලු තැන්පත් වෙලා තින නිසා ලෙන ආසන්නයට කූඩැල්ලො එන්නෙ නෑ.. එක නම් අපිට සැනසීමක්..😌 ටිකක් වෙලා කට්ටිය මහන්සි ඇරල තේ එකක් එහෙම හදන් බීල 4.15 විතර රෑට ගිනි මැලයක් ගහන්න දර හොයාගෙන එන්න ගියා..🏕️ ටික වෙලාවකින් කට්ටිය හොද වේලිච්ච දර කොට දෙකක් උස්සන් අවෙ දවස් 3ක් 4 ගිනිමැල ගහන්න පුලුවන් තරම් දරත් එක්ක..😌 කට්ටිය අර පොඩි වතුර පාරෙන් පුලු පුලුවන් විදියට මූනකට සෝදගෙන එහෙම ඇදුමක් දාගෙන ලෑස්ති උනේ ඔමී ගහන්න..😁 සුරංග අයියගෙ ලක් එකෙන් ඕමි ගහල දිගටම දිනන්න පුලුවන් උනා එයාලට..☹️ කට්ටිය කලුවර වැටෙනකම් ඉදල ගිනි මැලෙත් ගහල පොඩ්ඩක් හාන්සි උනේ ඇවිදල ඇවිදල තිබ්බ මහන්සිය නිවගන්න..🤗 ඒ හානිසි උන ටිකට කටිටියට නින්ද ගිහින්..😴 අයෙ නැගිටිනකොට වෙලාව 10.30යි. කවීශ අක්කල නැගිටල කට්ටියවත් නැගිට්ටවල ගෙනල්ල තිබ්බ නූල්ඩ්ලස් පැකට් ටික හදල කට්ටියට කන්න දුන්න..🍜 එක කාල ආයෙ නිදාගන්නකොට 11.30යි...😴
13 වෙනිද උදේ 6.30ට විතර කට්ටිය එක්කෙනා දෙන්න නැගිටල සද්දෙ ඇහෙනව..🤗 ලොකු සීතලක් නම් තිබ්බෙ නෑ.. මන් නැගිටිනකොට නිප්ප් අයිය අපේ ගුහාව ඇතුලෙම පොඩි ගෑස් කෑන් එකත් දාගෙන ලිප පත්තු කරන් තේ හදන්න වතුර රත් කරනව.. ☕ තේ එක හදනකම් අපි එකා එකා ගිහින් අර වතුර පාරෙන් මූන එහෙම සෝදගෙන ඇවිත් තේ එකක් බීල බිස්කට එකකුත් කෑව..😋 තේ එක හදල ඉවර වෙලා ලිපටම උදේටත් නූල්ඩ්ලස් එකක් හදන්න එහෙම්මම වතුර තිබ්බ.. නූල්ඩ්ලස් එක හැදෙනකම් ආයෙ කට්ටිය කැලෑ ඇදුමට මාරුවෙලා යන්න ලෑස්තු උනා..😌 නූල්ඩ්ලස් එකත් කාල ගල් ලෙනත් හොදට අස්පස් කරල උදේ 9ට විතර අපි එතනින් පිටත් උනේ ආපු පාරෙම ආයෙ එන්න..😍 ඊයෙ මහන්සියෙන් ගිය ටික අද ලොකු මහන්සියක් නැතුව අපි පාරවල් දෙක වෙන් උන තැනට එනකොට 10.30ට විතර ඇති එතන අපි 11 වෙනකම් හිටිය dilan , sasika, suranga 3 දෙනා එනකම් තුන්දෙනත් එක්ක හිමීට ඇවිල්ල විඩියෝ කරකර..😑 එ තුන්දෙනත් අපිට එකතු උනාට පස්සෙ අපි එතනින් පිටත් උනේ කෙලින්ම අර ලී පාලම ලගට .. එතනට එනකොට 11.30 ට ඇති. පාලමට උඩින් එකියන්නෙ අපි අලුගල්ලෙන පැත්තෙ ඉදන් එනකොට පාලම පහු කරල ඇලට වන් අත පැත්තෙන් අපි කැලේට ඇතුල් උනේ කොටගග ඇලි හත බහින්න..😍 ගග අයින දිගේම වම් පැත්තෙම් අපි පලවෙනි ඇල්ල මුදුනට ගියා..😍 අපි යනකොට ටිකක් ලොකු පොදයක් එක්ක මීදුමෙන් එ හරිය වැහිල තිබ්බෙ..😌 ආ.. මට කලින් කියන්න අමතක උනා.. කලින් දවසෙ ගලා අයියව අම්බානෙට කුඩැල්ලො කෑවනෙ..😨 එ අමාරුවට ගලා අයියට උදේ උන අරන් තිබුනෙ එයා ලොකු අමාරුවකින් හිටියෙ..🤕 පලවෙනි ඇල්ල මුදිනෙ කෑම්පින් කරන්න එහෙම ඉඩ තීනව එතන කට්ටිය කෑම් කරල තිබ්බ කියන්නත් සලකුනු තුබ්බ..🏕️ කොහොම හරි එතනින් අපිට ලොකු දෙයක් දැකගන්න හම්බවුනේ නෑ.. මොකද වීව් එකම මීදුමෙන් වැහිල..😑 ටික වෙලාවක් කට්ටිය එතන පොටෝස් ගහල.. අපි ආයෙම බාගෙට වැහීගෙන එන වම් පැත්තෙ පොඩි පාරකින් කැලේට ඇතුල් උනා එ පාර බෑවුමක් දිගේ යන්නෙ..😯 එ කියන්නෙ අපි පලවෙනි ඇල්ලෙ පාමුලට යන්නෙ.. ලොකු දුරක් නෑ..😌 පොඩි දුරකින් අපි ඒ පාමුලට ගියා..🤗 එක සාමාන්‍ය උස ලස්සන දිය ඇල්ලක්.. එතනත් පොටෝස් එහෙම අරගෙන අපි පිටත් උනේ..😍 ආපේ ඇල්ලට දකුනු පැත්තෙන් කැලේට ඇතුල් වෙලා මෙතන ඉදන් ඇලි 7 අවසානය තෙක් අපිට ගමන් කරන්න තින්නෙ.. ඇල්ලට දකුනු පස කැලයෙන්..😌 අඩි පාර හොදට පැහැදිලිව තීනව.. ඔය විදියට අපි දිය ඇලි බලාගෙන හතරවෙනි ඇල්ල ලගට එනකොට 2ට විතර ඇති වෙලාව හොදටම බඩගින්නෙ හිටියෙ..😑 නිප්ප අයියයි අකලංකයි එකතු වෙලා කට්ටියටම සමපෝශ හැදුව කන්න..😋 වෙලාවෙ හැටියට රාජබෝජනවගේ එකත් කාල කට්ටිය පැය බාගයක් විතර රෙස්ට් කරල 2.30ට විතර අපි ආයෙ බහින්න පටන් ගත්ත ඉතුරු දිය ඇලි ටිකත් බලන්..😍 අපි කට්ටිය සේරම ඇලි ටික බලල ගමට එනකොට 4ට විතර ඇති..🕓 ගම මැදින් යන වතුර පාරෙන්🏞️ නාගෙන එහෙම අපි ගෙදර එන්න පිටත් උනා එතනින් එනකොට 5ට විතර ඇති..😌 මගින් ගලා අයියටත් බෙහෙත් අරන් දීල 10ට විතර කොලබට ආව ❤️
කියන්න තීන්නෙ ටිකක් අමාරු hike එකක්.. පාර ලිස්සන සුලුයි. එකනිසා පරිස්සමෙන් යන්න ඔනේ.. පරිසරය විනාස කරන්නෙ නැතුව ඔයාලත් ගිහින් එන්න.❤️
Brotherhood-travel....✍️
Travel with thiva....✍️

Пікірлер: 4
@susanthakiriarachchi8204
@susanthakiriarachchi8204 11 ай бұрын
හොඳයි. ගොඩක් විස්තර නැති කැටයම් නැති... දර්සන සහිතයි සුපිරි ....
@maheshmadusanka5274
@maheshmadusanka5274 11 ай бұрын
Nice
@sl_gym
@sl_gym 9 ай бұрын
❤❤
@sitharaweerathunga9733
@sitharaweerathunga9733 10 ай бұрын
🌳🌳🌳🌳
👨‍🔧📐
00:43
Kan Andrey
Рет қаралды 11 МЛН
КТО ЛЮБИТ ГРИБЫ?? #shorts
00:24
Паша Осадчий
Рет қаралды 1,4 МЛН
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 18 МЛН
මලයාඩි  | Travel With Chatura
23:16
Travel With Chatura
Рет қаралды 141 М.
ලංකගම  | Travel With Chatura Lankagama
22:03
Travel With Chatura
Рет қаралды 121 М.
Travel With Chatura | දැරණියගල
25:15
Travel With Chatura
Рет қаралды 163 М.
බඹරගල  | Travel With Chatura
22:34
Travel With Chatura
Рет қаралды 47 М.