No video

#කොරියාවෙ

  Рет қаралды 127,398

Weerapperuma-korea

Weerapperuma-korea

Күн бұрын

මේ වීඩියෝ එකේ තියෙන්නේ කොරියාවේ ආදෝ ඇති කරන ෆාම් එකක වැඩ කරන හැටි. ඉතින් කොරියාවට දීවර ලියලා එන එහෙම නැත්නම් දීවර ලියන්න බලන් ඉන්න අය හිතාගෙන ඉන්නවා කොරියාවට ගිහින් කොහොම හරි ෆාම් එකක ජොබ් එකකට පැනගන්නවා ඊට පස්සේ වැඩ ලේසිනේ කියලා...
නමුත් එහෙම ඔය කියන තරම් කොරියාවේ මේ වගේ ෆාම් වල රැකියා සුන්දර නෑ මේ ජොබ් කරන අය උදේ පාන්දර 2ට 3ට4,5 වගේ වෙලාවල් වලට අවදි වෙනවා..නිදාගන්නෙ කඩින් කඩ ඇගට හරි නින්දක් නෑ ඒවගේම සමහර ෆාම් තියෙනවා කිසිම නිවාඩුවක් නෑ ඒකියන්නේ අව්රුදු 5ක් වැඩ කරනවනම් එක දිගම 5ම වැඩ 😢කෝටි ගනන් ලක්ශ ගනන් සල්ලි හොයන්න මේ රැකියා කරන අය ලොකු දුකක් විදිනවා......
සමහර මුහුදු රැකියා වගේම සමහට ෆාම් රැකියාත් ගොඩාක් අමාරුයි කටුකයි..ඒ කොහොම උනත් මේ හැම කට්ටක්ම කාගෙන ගේම ගහගෙන තමන්ගේ හීන වලට යන්න පුලුවන් තමන්ට විතරමයි...
විශේශයෙන්ම කියන්න ඕන දීවර රැකියාවකට ඔයාලා කොරියාවට එනවනම් පව් පින් ගැන හිත හිත මේ රැකියා කරන්න බැහැ ඔබ එහෙම හිතන කෙනෙක්නම් හොදම දේ නිශ්පාදන අංශයෙන් කොරියාවට එන එක තමයි නැත්නම් වෙන්නේ මෙහෙම රැකියා කරන්න පුලුවන් අයට තියෙන අවස්තාව නැති වෙන එක විතරයි
අදෝ ෆාම් ගැන කියනවනම් කොරියාවේ ඉතාමත් ජනපිය හා ගුනදායක කෑමක් තමයි ආද මාලු..ඒ වගේම මිලෙනුත් ඉතා අදිකයි..රටට විශාල විදේශ විනිමයක් මෙන්ම රටේ ජනතාවගේ මාලු අවශ්‍යතාවය සැපිරීමට කොරියාවට පුලුවන් වෙලා තියෙන්නෙ මේ විදියේ කර්මාන්ත වලින් රටේ ජනතාව සන්නද්ද වී සිටීම නිසාමයි කීවොත් නිවැරදියි..
ඉතින් මේ වීඩියෝව ඉතාම කෙටියෙනුයි මම ඔයාලට අරගෙන ආවේ ඒ මොකද කීවොත් කොරියාවට එන්න ඉන්න අයට කොරියාවේ ආදෝ ෆාම් එකක් කියන්නේ මොකද්ද කියන එක සරලව පැහැදිලි කිරීමටයි...අදෝ ෆාම් එකක ඔබ නොදැකපු නොඇසූ මීට වඩා තව ගොඩාක් වැඩ තව තියෙනවා
තවත් වීඩියෝවකින් මම ඔබ හමු වීමේ බලාපොරොත්තුව ඇතිව මම සමුගන්නවා කොරියාවේ ඉදන් එහෙනම් 🇱🇰🇰🇷👉ඊලග වීඩියෝවෙන් අපි සෙට් වෙමු
මම ‪@Weerapperuma‬
#korea #how #srilanka #කොරියන් #korea #korean

Пікірлер: 224
@dulee.1048
@dulee.1048 Жыл бұрын
ලෝකයෙ ලොකුම බිය සහ ලොකුම වේදනාව මරන ට ඇති බිය 😥 හරිම වේදනයි අපේ මිනිස්සුන්ට වෙච්ච දේ ගැන , ජීවත් වෙන්න අනුන්ගෙ රටවල් වල පව් ගෙවන්න වෙලා
@gihantravalin8285
@gihantravalin8285 Жыл бұрын
සාදු සාදු 🙏
@Tiktikdlm
@Tiktikdlm Жыл бұрын
Oya Bawddhada? Agama gena hariyata danne oya. Meyalata paw ne oya karana dewal walata.
@Tiktikdlm
@Tiktikdlm Жыл бұрын
Pawa sapekshwa adui. Mokada pawa kiyanne Chethanawa anuwa wena deyak. Jeewath wenna one hinda wena karanna deyak nethi hinda mema karanawa kiyala hithywama pawa adui.
@gihantravalin8285
@gihantravalin8285 Жыл бұрын
@@Tiktikdlm කවුද ඔයාට ඔය වගේ බොරු කීවෙ..ඒක පවක්...
@Tiktikdlm
@Tiktikdlm Жыл бұрын
@@gihantravalin8285 පව බලවත් නැ.. චෙතනාව අනුව තමා පව බලවත් වෙන්නෙ
@devinmichael8299
@devinmichael8299 Жыл бұрын
කෝටියක් පඬි දුන්නත් මේ රස්සාව නම් එපා ✋
@sriyakumari4314
@sriyakumari4314 Жыл бұрын
ඒක නම් සහතික ඇත්ත
@devinmichael8299
@devinmichael8299 Жыл бұрын
@@sriyakumari4314 සල්ලිම නෙවේනේ ජීවිතේ.. ජීවත් වෙන්නනේ සල්ලි ඕන.. මේ රස්සා හොඳද?
@dinukasanjeewapushpakumara
@dinukasanjeewapushpakumara Жыл бұрын
පරලොව අනන්ත දුක් විදින්න මෙලොව සැප විදින්න එපා,පැය 5ක් දුක් වින්දට සත්තු මරල කල්පගනන් දුක් විදින්න වෙන්නෙ පරලොව
@chamilachathuranga5644
@chamilachathuranga5644 Жыл бұрын
Koti ganak dunnath be mewa karanda
@be_positive807
@be_positive807 Жыл бұрын
Aththa ❤️
@gambaraya2915
@gambaraya2915 Жыл бұрын
ඇත්ත
@asankathalwaththehena7527
@asankathalwaththehena7527 Жыл бұрын
කරපු පවක් හින්ද තමා අපිට මෙහෙම වෙලාතියෙන්නෙ..එහෙම එකේ තවත් ඒව ගෙවල ඉවර කරගන්නැතුව තව පව් එකතු කරන්න නම් බෑ.
@dineshcmr5566
@dineshcmr5566 Жыл бұрын
අනිවාර්යයෙන් ... කර්මාන්ත යන්න පුළුවන්නෙ.. ධීවර නම් එපා 💔
@chandimamadushan39
@chandimamadushan39 Жыл бұрын
කොරියන් එන්න ඉන්න අයට හොද විඩියො එකක් ❤🔥
@Weerapperuma
@Weerapperuma Жыл бұрын
❤❤
@OneEye998
@OneEye998 Жыл бұрын
කැම්පස් එකෙ ඉගෙන ගෙනත් ඔයා වගේ එකකටවත් වැඩට යන්න බැරුව ඉන්න මන්😢
@nokia8213
@nokia8213 Жыл бұрын
ලෝකෙ වෙනස් කරෙ පිටිපස්සෙ පෝලිමෙ ඉන්න එවුන්.ඉස්සරහා පෝලිමේ ඉගෙන ගත්තු අය දම්මලා තමා පිටිපස්සෙ පෝලිමෙ එකා ගේම ගහන්නෙ.
@honestgirl9987
@honestgirl9987 Жыл бұрын
Duk wenna epa malli.oyata oyage mahansiyata pathipala labei.
@notto45336
@notto45336 Жыл бұрын
කැම්පස් එකෙ monwada iganathe bn ithim😒
@kaviya763
@kaviya763 Жыл бұрын
@@nokia8213 ඉස්සරහා පේලිවල ඉදියෙම ගෑනු වගේ ඩයල් 😃😂
@janakadisanayaka5737
@janakadisanayaka5737 Жыл бұрын
සවතේ වපතන් බිජන්.(වපුරන්නෙ යමක්ද?) තදිසේ හරතන් පලන්.(නෙලන්නේ එයඉ)
@shamilkabuddimal1521
@shamilkabuddimal1521 Жыл бұрын
නියමට වීඩියෝ කරල තියෙනවා good luck 👌👌👌👌
@Weerapperuma
@Weerapperuma Жыл бұрын
👍
@eshansemasinghe3880
@eshansemasinghe3880 Жыл бұрын
පින් පව් කියලා දෙයක් නැහැ පුතා😌 සැප දුක කියලා දෙකක් විතරයි තියෙන්නෙ❤💪🏻
@Weerapperuma
@Weerapperuma Жыл бұрын
බ්‍රදර්❤❤
@nilupa1196
@nilupa1196 Жыл бұрын
Ow 😊
@wasanadinesh6906
@wasanadinesh6906 Жыл бұрын
Paw,pin kiyanne api karana hoda,naraka kiyana deyai.satthunta adare,karunava tiyena ayatanam oya divara job karanna hithata ekagava karanna amarui,addakimenmai kiyanne
@eshansemasinghe3880
@eshansemasinghe3880 Жыл бұрын
@@wasanadinesh6906 මැරිලා සැපෙන් ඉන්න කලින් ගෑණිට දරුවන්ට සලකගෙන දෙමව්පියන්ට සලකගෙන සතුටින් ජීවත්වෙන්න ඕන පුතා. නැත්තම් ජීවිතේ මිහිපිට අපායක් වෙනවා🥴.
@wasanadinesh6906
@wasanadinesh6906 Жыл бұрын
@@eshansemasinghe3880 koriyave divara job gana hodata danna nisai kiuve broo.nispadana ena tharamata hodai divara enawata wada.divara apuwama marana satthu dahas gaanaka jivitha valata apith vaga kiyanna ona.satthunta adare karana ayata eka karanna amarui.nispadana ena tharamata hodai.marth divara job ekak karanne koriyave.e gana hodatama danna nisai kiuve.karanna deyak nathima nisa me job eka karanawa.kavada hari karana pau valata vidavimakuth tiyenawa kiyala danagenama thamai karanne.
@banukarajapaksha4065
@banukarajapaksha4065 Жыл бұрын
අයියේ ඔයා videos කරනවා සුපිරියටම.☺
@banukarajapaksha4065
@banukarajapaksha4065 Жыл бұрын
subscribe kara
@Weerapperuma
@Weerapperuma Жыл бұрын
❤❤
@chandraalwis3874
@chandraalwis3874 Жыл бұрын
සල්ලි හොයන්න සැප විදින්න පව්කාර කම් කරලා හරි යනවද
@umayangaphone4296
@umayangaphone4296 Жыл бұрын
තව විස්තර එකතු කරන්න, මාලුවෙක් කොච්චර කාලයක් ජීවත් වෙනවද? සයිස් කරන්නේ මොන මොන සයිස් වලින්ද. උශ්නත්ව හෝ රොග පාලනයන් කරනවාද නිකන් ලංකාවෙ ඉදන් ඔය වගේ වැඩක් කරන්න හිතුවොත් එවර අවශ්ශ වෙන තොරතුරු මොන වගෙද කියලා හිතලා ට්ගව විස්තර එකතු කරන්න.
@Rish
@Rish Жыл бұрын
Very important video brother. Everyone must to know this things before they came Korea.
@Weerapperuma
@Weerapperuma Жыл бұрын
❤❤❤
@Pramuu_
@Pramuu_ Жыл бұрын
කෝම කනවද මංද අප්පිරියයි ගැරඩි වගේ😖
@israelsamaje
@israelsamaje Жыл бұрын
ලස්සන වීඩියෝ එකක්.ජයවේවා.පටන් ගැන්ම හොඳයි💖
@sahantheekshana8120
@sahantheekshana8120 Жыл бұрын
බුදු සරණයි 🙏 පරිස්සමින් ඉන්න ❤️🇰🇷
@pn1431
@pn1431 Жыл бұрын
අනිත් මාලූ දිහා බලන් ඉන්න පුලුවන් අදෝ දැක්කාම එපා වෙනවා.ගැරඩි වගේ 😵‍💫😵‍💫
@truecopysltv7239
@truecopysltv7239 Жыл бұрын
අම්මෝ මම නම් මේ වගේ ජොබ් එකකට කැමති නෑ.
@Tharindu_Dilshan
@Tharindu_Dilshan Жыл бұрын
Footage හෙන Raw වගේ පේන්නෙ මට විතරද? Color Grade පාරක් දාමු.😎
@chanaka.ranga_
@chanaka.ranga_ Жыл бұрын
ලස්සන මල්වලින් කරන නිර්මාණ නැරබිමට එකතුවන්න අපත් සමග
@gayandanush5641
@gayandanush5641 Жыл бұрын
Pin pawu koy rate hitiyat pala denwa සහෝදරයා . Ewa kohewat dala enna be.
@nilupa1196
@nilupa1196 Жыл бұрын
පල වෙනියා මම අයියේ කවදා හරි එනවා කොරියන් 🌺
@Weerapperuma
@Weerapperuma Жыл бұрын
උත්සහය තියෙනවන්ම් ලොකු දෙයක් නෙවෙයි සහෝ..අනිවා ට්‍රයි කරන්න ජය වේවා
@wasanadinesh6906
@wasanadinesh6906 Жыл бұрын
Koriyave enawanam nispadana enna balanna.uparima ussaha karanna.bariven na.hodata padam kaloth aniwaryen vibage pass venna puluvani.jayavewa sahodarayaa
@garan5934
@garan5934 Жыл бұрын
Hodata padam karala nispadana ansen රැකියාව ට avanm oya prasna valata visaduma labenava koreave vada karana eka lesi na ando farm 1 kama rassava හම්බවෙනවා කියලා ekak na muhudu yannath oni hithala kaleta godakma amarui e hithala daraganna
@arll747
@arll747 Жыл бұрын
Hi bro how are you bro your Sunday was very nice but I like you it's on thank you very much🇱🇰🙏👆
@janakaathukorala4732
@janakaathukorala4732 Жыл бұрын
කරන කලට පව් මිහිරිය පැණිසේ විදිහ කලට දුක් දඩිවේයි ගිනිසේ
@user-ph8ql2mm3l
@user-ph8ql2mm3l Жыл бұрын
මෙලොව සැප වෙනුවෙන් පරලොව විදවන්න එප
@user-uq7vd1qn3m
@user-uq7vd1qn3m Жыл бұрын
වයස 21කෙනෙක්ට දීවර ඇග්‍රිමන්ට් එන්ඩ තියෙන චාන්ස් 1 ගොඩක් අඩුයිද
@Weerapperuma
@Weerapperuma Жыл бұрын
ehema ekak nAa
@hewendinuru8989
@hewendinuru8989 Жыл бұрын
අයියේ මට රිප්ලයි එකක් දෙනවද මගේ උස අඩි 5 යි මෙඩිකල් බලද්දි මේ උස මදි වෙවිද බැරිවෙවිද කොරියන් එන්න
@Weerapperuma
@Weerapperuma Жыл бұрын
ඕක ගැන හරියටම මට උත්තරයක් දෙන්න බෑ හරියට නොදන්න නිසා..මම හිතන්නේ කොරියන් ක්ලාස් කරන සර් කෙන්කෙගෙන් දැනගන්න පුලුවන් වෙයි
@pradeepindika2977
@pradeepindika2977 Жыл бұрын
ප්‍රශ්නයක් නෑ
@sudhunoonaalagiyawanna231
@sudhunoonaalagiyawanna231 Жыл бұрын
කොටියක් මාසෙට දෙන්නම් කිවාත් මේ වගෙ ජොබ් එකක් නම් එපා ...
@vpgpmaduranga9936
@vpgpmaduranga9936 Жыл бұрын
පව් පින් එහෙම අපිට ඕන තැනක තියන්න පුළුවන්ද, මෝඩ කම තමයි ඉතින් ප්‍රදර්ශනය වෙන්නෙ..
@gayanindika6762
@gayanindika6762 Жыл бұрын
Wenas videos set ekak supirima👌👌❤️
@Weerapperuma
@Weerapperuma Жыл бұрын
❤❤
@ashanonila5693
@ashanonila5693 Жыл бұрын
ජය වේවා වීරේ
@Weerapperuma
@Weerapperuma Жыл бұрын
sagoo
@pushpawikramanayake7939
@pushpawikramanayake7939 Жыл бұрын
Malli muhuden allana vedeo ekak danna. Dawas 3;muhuden dawas 3 godak. Ehema lamayek ennawa API danna.
@Weerapperuma
@Weerapperuma Жыл бұрын
දාන්නම් ලගදීම
@hirushavlogs435
@hirushavlogs435 Жыл бұрын
Aiye 2023 දිවර ලියන්න ඉන්නේ.. දිවර ඇග්‍රිමන්ට් ඒවිද අය්යෙ.. ගොඩාක් අය කියන්නේ අඩුයි කියලා.. ඉස්සරහාට දිවර ඇග්‍රිමන්ට් ඒවිද? 2023 ?. 🌍🙏❤🇰🇷
@Weerapperuma
@Weerapperuma Жыл бұрын
හරියටම එහෙම කියන්න අමාරුයි.. ලංකාවේන් කවදත් දීවර ගන්නේ අඩුවෙන්..
@chathurangaprasad2815
@chathurangaprasad2815 Жыл бұрын
Enwa bn
@maliyaentertainment347
@maliyaentertainment347 Жыл бұрын
Great machan
@kasunkasunm2415
@kasunkasunm2415 Жыл бұрын
Supiriy hodeee....❤️❤️❤️
@Weerapperuma
@Weerapperuma Жыл бұрын
❤❤
@leokingston5774
@leokingston5774 Жыл бұрын
Salli newei jeewithe pranagathayak nokalath eyata wakrakarawa dayaka unath ekath papayak
@Weerapperuma
@Weerapperuma Жыл бұрын
@thilandesiva4728
@thilandesiva4728 Жыл бұрын
Video quality වැඩි මොකද use කරන cameraව?
@Weerapperuma
@Weerapperuma Жыл бұрын
iphone
@thilandesiva4728
@thilandesiva4728 Жыл бұрын
@@Weerapperuma ❤❤❤
@coolslogentertainment1697
@coolslogentertainment1697 Жыл бұрын
බෞද්ධයො විදියට පන්සිල්වත් රකින්න බැරුව. සමහර මිනිස්සු රට හදන්න කතා කරන එක විහිලුවක්.
@Chathuwavlog
@Chathuwavlog Жыл бұрын
සුප්ප ඉස්සරහටම පලයන් ❤
@gamlathsrilanka7809
@gamlathsrilanka7809 Жыл бұрын
matath den oya pin pau keyana dekama borudoo keyala hethela theyenne.lankawe ape minissu ewatama abbahe wela dukatama watela goda ena magak penamanekawath ne.daruwanuth dukatama watela
@roshanaberathna1673
@roshanaberathna1673 Жыл бұрын
Job 2k hoyala dennako.... ado farm ekaka... aurudu 3k vies thiyanawa...
@Weerapperuma
@Weerapperuma Жыл бұрын
Balannm❤
@KiriyaZZ
@KiriyaZZ Жыл бұрын
ධීවර වල වැඩ කරන අයගෙ ටයිම් කෝමද අයියා
@Weerapperuma
@Weerapperuma Жыл бұрын
එහෙම කියන්න අමාරුයි නියමිත වෙලාවක් නෑ.
@sameerapathum4370
@sameerapathum4370 Жыл бұрын
සුපිරි අයියෙ
@Weerapperuma
@Weerapperuma Жыл бұрын
❤❤
@supunsadaruwan1244
@supunsadaruwan1244 11 ай бұрын
Exam ධීවර දැම්මොත් පාඩම් කරන්න තියෙන ඒවා වෙනස් වෙන්නේ නෑ නේද pepar wenas unata
@malidukisal6069
@malidukisal6069 Жыл бұрын
මචං ඔය වගෙ තැනක මාන් කියක් මසෙට ගන්න පුලුවන්ද
@Weerapperuma
@Weerapperuma Жыл бұрын
200-300ත්
@pathumaloka7679
@pathumaloka7679 Жыл бұрын
@@Weerapperuma එකක 200-300,අනිකේ 200-500 හරියට කියන්ඩකෝ මාන් කීයද පඩිය ,
@dumimudi7526
@dumimudi7526 Жыл бұрын
oww lankawata yaddi karapu pawuth aragana yanna
@milan6468
@milan6468 Жыл бұрын
Visuthuru masun Gena vedio ekak karannako
@Weerapperuma
@Weerapperuma Жыл бұрын
කරන්නම් බ්‍රෝ❤
@ashendulanjaya3776
@ashendulanjaya3776 Жыл бұрын
Aiye A/l karanda udawu karandako
@notto45336
@notto45336 Жыл бұрын
Oya moked weda karane bro
@chanaka.ranga_
@chanaka.ranga_ Жыл бұрын
Nice video
@roshantharanga2470
@roshantharanga2470 Жыл бұрын
සුපිරි ඈ ❤
@vijaikumar8950
@vijaikumar8950 Жыл бұрын
Super bro
@gossipparadise282
@gossipparadise282 Жыл бұрын
Koriyawe koheda bn me
@sapumalmadarasinghe9839
@sapumalmadarasinghe9839 Жыл бұрын
Sallery kiyada ?නිෂ්පාදන walata wada adui kiyanne aththada?wada karan time kohomda aiye?
@Weerapperuma
@Weerapperuma Жыл бұрын
කරන වැඩේ අනුව සාදාරන මුදලක් කොරියාවේ කොයි ජොබ් එකෙත් දෙනවා අඩුම ලක්ශ 6ක්
@thanua223
@thanua223 Жыл бұрын
Paw kiyala denenawa. Et job EKAk. Merenda. Hedena jiwithy. Sattunge. Ilaga atme. Adek wela ipadenna epa,,,,🙏
@Weerapperuma
@Weerapperuma Жыл бұрын
😢
@sriwi8289
@sriwi8289 4 ай бұрын
Kochchara salli labunath paw gewanna wenawa.
@madurangawijesinghe4754
@madurangawijesinghe4754 Жыл бұрын
චේතනාවයි වැදගත් ❤
@mdtravel6780
@mdtravel6780 Жыл бұрын
චේතනාව කියල ඔයා හිතන්නෙ මොකක්ද
@madurangawijesinghe4754
@madurangawijesinghe4754 Жыл бұрын
@@mdtravel6780 සාමාන්‍යයෙන් කොරියන් අය තමා මාළු කපන වැඩ කරන්නෙ මන් දන්න විදිහට .අපි හිතාමතාම සත්තු මරනවනම් ඒක වැරදී ඒත් දුප්පත් කමෙන් ගොඩ එන්න අකමැත්තෙන් හරි වැඩ කරන්න වෙනව තමන් ගැන වගේම පවුලෙ අය ගැනත් හිතල. උදාහරණයකට ඔයාගෙ ගෙදර මකුණු දැල් තියෙන ඒව කඩන්නෙ නැතිව හිටියොත් ගෙදර ජරා වෙනව ඔයා මකුළු දැල් කඩන්නෙ ඒ සත්තුත් එක්ක තරහකටද නැත්තම් පිරිසිදුව ඉන්න ඕන නිසාද ?
@dinumaxone1011
@dinumaxone1011 Жыл бұрын
අනිවාරෙන්ම ☝ ❤️
@madurangawijesinghe4754
@madurangawijesinghe4754 Жыл бұрын
@@dinumaxone1011 ❤️
@upekshaashinsani2107
@upekshaashinsani2107 Жыл бұрын
සර්පයින් wage
@slcuteshow2919
@slcuteshow2919 Жыл бұрын
අය්යෙ විඩියො කරන්නෙ මොකෙන්ද
@sepaalikaa7773
@sepaalikaa7773 Жыл бұрын
පව් අනේ🥺🥺🥺
@malishkapraveen8141
@malishkapraveen8141 Жыл бұрын
නිශ්පාදන වල මෙහෙම සත්තු මරන එව්ව නෑ නේද
@kaviya763
@kaviya763 Жыл бұрын
මරපු සත්තු පැක් කරන්න නම් ඇති
@nipunsanjaya3673
@nipunsanjaya3673 Жыл бұрын
කෝටිගනන් ජීවිත 😖
@user-dg9cr5bn8k
@user-dg9cr5bn8k Жыл бұрын
ලංකාවේ පකේ පවිපිං කරතියාගෙන ඉන්න එවුන් ඔහෙට ඇවිත් සද්දයක් නැතිව වැඩ
@sendyrupasinha
@sendyrupasinha Жыл бұрын
maru malli❤❤❤
@Weerapperuma
@Weerapperuma Жыл бұрын
❤❤❤❤
@dinushaupamali3912
@dinushaupamali3912 Жыл бұрын
Lankawe deewara karapu genu lamaitath Chan’s ekak aran dennako agriyak ewala
@lahiruchathuranga5753
@lahiruchathuranga5753 Жыл бұрын
supiri ❤️💪❤️
@Weerapperuma
@Weerapperuma Жыл бұрын
🎉❤❤
@sandanisarukgoda1717
@sandanisarukgoda1717 Жыл бұрын
aiye punchi udauwak karnnko idikirem vlog ekak karnna kisi kanek k ne
@Weerapperuma
@Weerapperuma Жыл бұрын
ට්‍රයි එකක් දෙනන්නම් අනිවා
@anuraanu8328
@anuraanu8328 Жыл бұрын
math asai bro
@Weerapperuma
@Weerapperuma Жыл бұрын
❤❤
@channanimala4665
@channanimala4665 Жыл бұрын
මාළු ටිකක් තෙප්පේ දාන්න පුළුවන් කොල්ලෙක් නැද්ද සල්ලි දෙන්නම්
@Weerapperuma
@Weerapperuma Жыл бұрын
කියන්න්ම් බලලා❤
@Vv.vvvv.vvvvvvvvv
@Vv.vvvv.vvvvvvvvv Жыл бұрын
මමත් අයියේ කොස් එක කරන්න ඉන්නේ
@Weerapperuma
@Weerapperuma Жыл бұрын
එල කොහොම හරි ගොඩ දාගන්න.ජිවිතේ ගොඩ යන්න ලේසි ක්‍රමයක්
@geethanjanamadushan2802
@geethanjanamadushan2802 Жыл бұрын
👌👌👌
@priyaherath
@priyaherath Жыл бұрын
First class ticket to Hell 😔
@dilanipriyadarsha9098
@dilanipriyadarsha9098 Жыл бұрын
දීවර ජොබ් එකක් නැද්ද මල්ලි
@hashanvimukthi4859
@hashanvimukthi4859 Жыл бұрын
Ado farm වල salary කොහොමද man වලින්
@lankawimukthi2218
@lankawimukthi2218 Жыл бұрын
Mewage padi hodaida
@Weerapperuma
@Weerapperuma Жыл бұрын
ලක්ශ පහකට එහා ගන්න පුලුවන් කොහොමත්
@projecthublifeincode
@projecthublifeincode Жыл бұрын
උබලට සොච්චම් පඩියක් දීලා උන් කොටි ගණන් හොයනවා කියලා හිතෙන්නේ නැද්ද. ලංකාව එක්ක compare කරලා නෙමෙයි මෙයාලගේ අදායම් එක්ක compare කරලා බලන්න 😅🙃
@rohanafernando1048
@rohanafernando1048 Жыл бұрын
Hi
@deshanchinthaka7645
@deshanchinthaka7645 Жыл бұрын
@dishanmadhuranga1808
@dishanmadhuranga1808 Жыл бұрын
ammo ban
@hashanvimukthi4859
@hashanvimukthi4859 Жыл бұрын
Ado farm වල පඩි kiyak gewanawada man
@Weerapperuma
@Weerapperuma Жыл бұрын
ලක්ශ 5ට එහා කොහොමත්
@wathsalagamage9682
@wathsalagamage9682 Жыл бұрын
💪💪👍
@tharindusuraweeraarachchig5707
@tharindusuraweeraarachchig5707 Жыл бұрын
Apita marannath thiyenawada?
@thulararanawaka3692
@thulararanawaka3692 Жыл бұрын
Itin bn me kranne marana ekane
@Weerapperuma
@Weerapperuma Жыл бұрын
සමහර ඒවගේ තියෙනවා මරන්නත්..එහෙම නැතිනම් වෙන්නේ පනපිටින් තමයි අරන් යන්නේ මේ මාලු ආපනශාලා වලට
@srihan8271
@srihan8271 Жыл бұрын
💪💪💪💪🏾
@malinduwijesingha3789
@malinduwijesingha3789 Жыл бұрын
Ayye ado hri bello fam ekk nedd hoyla dennko
@Weerapperuma
@Weerapperuma Жыл бұрын
Adui job mee dawas walanam tikak
@malamala7228
@malamala7228 Жыл бұрын
Padi wedi diwara mona farm walada
@Weerapperuma
@Weerapperuma Жыл бұрын
එහෙම කියලා එකක් නෑ පරන වෙන්න අද්දැකීම් බාශාව වැඩි වෙන්න වෙන්න පඩි වැඩි කරගන්න එක තමන්ගේ අතේ තියෙන්නේ....
@dinushidhananjana2351
@dinushidhananjana2351 Жыл бұрын
Girls LA karanawada oka
@yakaa3402
@yakaa3402 Жыл бұрын
Aiyo sami
@tharaka9948
@tharaka9948 Жыл бұрын
💪👌🇰🇷
@Sadeepa999
@Sadeepa999 Жыл бұрын
Mchn maan 1k kynne won 10000k da 🙄
@Weerapperuma
@Weerapperuma Жыл бұрын
ඔව් ලංකාවේ මුදලින් රුපියල් 3000ක්
@dudelucky2048
@dudelucky2048 Жыл бұрын
🇱🇰🙏👍❤️😊
@ravinduyuvantha1156
@ravinduyuvantha1156 Жыл бұрын
Karamaya thami baya
@nadunshalinda260
@nadunshalinda260 Жыл бұрын
man 2 k 3 k athara nam komada yakune lankawe mudalin 9000 wada uda wenne😂
@Weerapperuma
@Weerapperuma Жыл бұрын
මාන් තුනක් නම් ලංකාවේ මුදලින් 9000ට වඩා වැඩි ඒ වීඩියෝ එක දාපු දවස්වල සහෝ ..
@user-dg9cr5bn8k
@user-dg9cr5bn8k Жыл бұрын
ජේවීපී හැත්ත නැද්ද ඔහෙට ඇවිත්
@lankawimukthi2218
@lankawimukthi2218 Жыл бұрын
Maan kiyak witra set wenwd
@Weerapperuma
@Weerapperuma Жыл бұрын
මාන් 200ත් 500ත් අතර
@laxhmiperera7215
@laxhmiperera7215 Жыл бұрын
Toge. Hutta. Pen wanna. Epa. Pawkaraya.
@GayanGurusinghe9336
@GayanGurusinghe9336 Жыл бұрын
මාලු කන්න හොදයි 😂😂😂
@danikagithmina4279
@danikagithmina4279 Жыл бұрын
Lan kawe kidenak innawa da
@bashithalk8640
@bashithalk8640 Жыл бұрын
ambo kaganawa supiriyata
@Weerapperuma
@Weerapperuma Жыл бұрын
😂
@sameeranuwan2219
@sameeranuwan2219 Жыл бұрын
පඩෙ එපා හුත්තො
@Weerapperuma
@Weerapperuma Жыл бұрын
මොකද්ද මචන් තේරුන් නෑ
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 6 МЛН
Oh No! My Doll Fell In The Dirt🤧💩
00:17
ToolTastic
Рет қаралды 10 МЛН
Whoa
01:00
Justin Flom
Рет қаралды 45 МЛН
මුහුදු හුංගෝ කරිය සමග බෝට්ටුවේ කාපු බත 🇱🇰😍🇱🇰
23:29