වැදෑමහ ගැන දැනගතයුතුම දෙයක්|Placenta Previal|Nilukshi Thilakasiri|baby.lk

  Рет қаралды 83,924

baby. lk

baby. lk

3 жыл бұрын

Placenta Previal | වැදෑමහ ගැන දැනගතයුතුම දෙයක් |lNilukshi Thilakasiri|baby.lk
ලංකාවේ අංක 1 නාලිකාවට අදම එක්වන්න...මෙන්න වෙබ් පිටුව.,***** 👉🏽baby.lk/en/
******👉🏽FB පිටුව: Babalatama (එක්වන්න)
පහත ලින්ක් වලින් එක්ව බලන්න:👇🏾👇🏾👇🏾
**👉🏽ලිංගික සම්බන්ධතා👉🏽👉🏽👉🏽 • baby.lk|දරුවෙක් ලැබුනු...
****👉🏽ප්‍රසන්න සමග අම්මලාටත්,බබාලාටත්,මුලු පව්ලටත් උයමු: • baby.lk|චිලි,ගාලික්,ඉස...
*****👉🏽 මව්කිරි ලබාදීමේදී ඇතිවන ගැටලු: • baby.lk|මව් කිරි ලබාදී...
**👉🏽මව්වරුන් සහ ව්‍යාපාරික ඔබ වෙනුවෙන් වෙන්වූ සමූහය: Free Baby Shop (එක්වන්න).:
***👉🏽ලංකාවේ අංක 1.වස විස නැති බබාලාටම කෑම පොත..."බබාලාටම කෑම පොත​ක්" කතෘ . ප්‍රසන්න දසනායක. ප්‍රසන්න දසනායක නමින්ම ඉල්ලන්න.0767000000 (ව්‍යාජ කොපි වලට නොරැවටෙන්න.සරසවි පොත්හලෙන්)
eක්වී ශෙයා කර අනිත් විඩියෝ රාශියම නරඹන්න:(පහතින් ඇති ලින්ක් වලින්).
අප සමග එක්වී වටිනා තෑගි රාශියක් දිනා ගන්න 👉🏽👉🏽 • baby.lk ල​ක් මවුන්​ගේ ...
***👉🏽 / @babylk-tv2rd
**👉🏽දොවාගත් මව්කිරි ලබාදෙන්නේ කෙසේද: • Baby.lk- දොවාගත් මව්කි...
**👉🏽කිරි කැටියාට කිරි වමනය යන විට: • කිරි කැටියාට කිරි වමනය...
**👉🏽නිවැරදිව ගුඩුස් යැවීම: • Baby.lk-නිවැරදිව බබාට ...
** විනූ සමග කෑමක් හදමු.👉🏽 • baby.lk |මව්වරුන්ට ලෙහ...
#Placenta#previa#Apemiss @baby. lk

Пікірлер: 284
@shyamaliwasanthi7697
@shyamaliwasanthi7697 3 жыл бұрын
ගොඩක් වටිනවා මිස්
@chamodhiwaranga4540
@chamodhiwaranga4540 3 жыл бұрын
Aththenma godak wedagath karanayak. Api godak asawen beluwa. Godak pin. Thank you
@njanoh742
@njanoh742 3 жыл бұрын
Thanks mis godak pin oya harima hodai lassanai oyata budusaranai
@veronicadiasabeysighe130
@veronicadiasabeysighe130 11 ай бұрын
Valuable information ❤
@gayansadaruwan4293
@gayansadaruwan4293 3 жыл бұрын
Godak wedagath hedinwimak . Thanks 👍
@mayasato6653
@mayasato6653 11 ай бұрын
මිස් පුලුවන් නං සාමාන්‍ය ජිවිතයෙදි අපිට සිදුවන අනතුරු සහ ඒ සදහා ප්‍රතමාදාර මේ විදියට එකින් එක කියලා දෙන්න පුලුවන් නං මුලු සමාජයටම වැදගත් වෙයි! ❤
@sharaperera4469
@sharaperera4469 3 жыл бұрын
Thanks
@sumithsumith2722
@sumithsumith2722 3 жыл бұрын
Ane mis babek aran hada gannawa nam kohomada karanne kiyala api wenuwen video ekak karanna, api wage asharana ayatath pihita wenna, mista godak pin
@hasinidissanayake9226
@hasinidissanayake9226 11 ай бұрын
බොහොම ස්තූතියි
@irudreams514
@irudreams514 3 жыл бұрын
ගොඩක්ම වැදගත් අපිට.. ගොඩක් පින් මේ කරන වැඩසටහනට...
@babylk-tv2rd
@babylk-tv2rd 2 жыл бұрын
ස්තූතියි
@indumaheshi9212
@indumaheshi9212 Жыл бұрын
Great vedio
@rumeshikachamali2957
@rumeshikachamali2957 3 жыл бұрын
Thanks miss
@thusharimagedara2491
@thusharimagedara2491 3 жыл бұрын
Harima watinawa me dewal api ekka bedaganna eka..godak sthtuthiy miss
@ChandaniKumari-nx9dx
@ChandaniKumari-nx9dx 2 жыл бұрын
Miss,mata missge imo ho watshap namber eka dannako mata aa magin miss ekka katha karanna wedagath deyak thiyenawa.
@shaniseram3904
@shaniseram3904 3 жыл бұрын
Scan report akak apita therum ganne puluwan vidiha pahada denna. Ex- short form thiyane el wala therum kiya denna miss
@nipunipeiris3007
@nipunipeiris3007 Жыл бұрын
ගොඩක් වටිනවා miss මගෙත් wedamaha පහත් වෙලා කිව්වා දැන් සති 20i mata පුතෙක් ඉන්නවා man එයාවත් wada ගන්නවා. රෙදි සෝදනවා පඩිය නගිනවා බහිනවා ඒවා නිසා wenna ඇති නේද man පරිස්සමින් හිටියොත් හරි යයි නේද miss
@nawodanikumari1931
@nawodanikumari1931 2 жыл бұрын
Miss water bag eka pilibada video ekak dannako
@amilakularathna7500
@amilakularathna7500 2 жыл бұрын
Thanx miss
@sandhyatennakoon474
@sandhyatennakoon474 Жыл бұрын
Hugak watina adahas miss.thankyou......hugak pin.apiwa danuwath kalata
@tmgweerasingha621
@tmgweerasingha621 2 жыл бұрын
Thnx ms
@shamilkaliyanage1751
@shamilkaliyanage1751 3 жыл бұрын
ගොඩාක් වටිනවා.💕
@ayonadilrukshi5562
@ayonadilrukshi5562 3 жыл бұрын
Godak watinawa vidio eka pin ona tumiyata
@rasikakumari7540
@rasikakumari7540 3 жыл бұрын
Suranganawiyak wage kataw lassani godak pin b.s
@srilankanlivingstyle7309
@srilankanlivingstyle7309 3 жыл бұрын
Anee miss babage හැරීම gana video ekak karannako
@rangaperera1061
@rangaperera1061 3 жыл бұрын
Miss, fibroma 1k samaga daruwa kusa thula pilisida ganima, fibroma 1a vardanaya veema daruwa samagama.. pilibadawa vedio1k denna puluwanda.
@dilinikafdo6291
@dilinikafdo6291 3 жыл бұрын
Mid wife mata dan sathi 21i. Mata udeta suda yanawa wage duburu pehethi srawayak thiyenawa.udeta witharai thiyenne.eka samanyaida.
@sasanniyon5546
@sasanniyon5546 Жыл бұрын
ගොඩක් ස්තූතියි
@babylk-tv2rd
@babylk-tv2rd Жыл бұрын
🙏🏽🙏🏽
@pubuduisharaka5972
@pubuduisharaka5972 3 жыл бұрын
Thank u very much miss.
@chamaradasanayake8802
@chamaradasanayake8802 3 жыл бұрын
Mis mata dn 28week wenawa mageth wadamaha pahathin pihitala thiyenne a wagema baba harilath na. Aka mona wage thathwayakda?
@kasuniwijerathne5262
@kasuniwijerathne5262 3 жыл бұрын
Ane miss hospital bag aka genth vdio akk krnnko
@madumiso3737
@madumiso3737 2 жыл бұрын
Miss mama dan sathi 21. Gestational diabetes thathwaya thiyenawa mata. A gana wistharayak karanna please. Me thathwaya beheth walin nathuwa kamen palanaya karana widiha kiyala denna please.
@danajanaruwani5234
@danajanaruwani5234 2 жыл бұрын
Wedeemaha pathwela kiyala parikshanayakin thorawa denaganna puluwanda,
@sanduminisandu3191
@sanduminisandu3191 Жыл бұрын
Mis pelopiya nalaye daruwek thenpath unath amnage bada loku wenawada
@samananura2849
@samananura2849 Жыл бұрын
Good 👌👌👌👌
@sudeepasamanmalee2333
@sudeepasamanmalee2333 Жыл бұрын
Godak watinawa miss
@apsaragodigamuwa4837
@apsaragodigamuwa4837 3 жыл бұрын
Miss mata danaganna one. mage webamaha pahalin pihitala thiyenawa kiyala dr. kiuwa.ekanisa mata wedi awadanamak thiyenne siseriyan sathkamakatada kiyala.
@lasniamayadewanarayana5837
@lasniamayadewanarayana5837 2 жыл бұрын
Ane miss Mata den 23weeks, Dr qwa wedemaha pahat wela kiyala, Oka wenas Wei kiyala qwa. MN monada karanna Oni? Wediya mahansi wenna hoda nedda? AI ehema wenne. Ane miss Mata harima bayai, plz... reply me🙏🙏🙏
@janakshijalyagodage5819
@janakshijalyagodage5819 3 жыл бұрын
Miss kiri dena mauwarunta kiri wadawana ahara pilibada video ekak karanawada.
@ramonafernando1194
@ramonafernando1194 Жыл бұрын
Miss gab gelata mahum damima saha in pasu parissam wenna ona hati kiyala dennako
@tharangatharanga6366
@tharangatharanga6366 2 жыл бұрын
ම්ස් ගොඩක් හොද දෙයක් දන ගත්තෙ
@madudilruksika9289
@madudilruksika9289 9 ай бұрын
Miss,pekani wela babage belle ethenawa kiyanne eka gana kiyandako poddak.
@nadipeshani8315
@nadipeshani8315 2 жыл бұрын
Miss ane math sathi 29n me thathwe innawa kiyala denagaththu ammek...mata samanya daru upathak mage petiyata labala denna beri weida...thawama sathi 30...
@sasinisasinikumari6579
@sasinisasinikumari6579 3 жыл бұрын
අම්මලාට වගේම බබාලට අවශ්‍ය වටිනා ලිපි දෙන එකම පේජ් එක වගේම එකම youtube channel එක ගොඩක් ස්තුතිය 🙏
@babylk-tv2rd
@babylk-tv2rd 2 жыл бұрын
බොහොමයක් ස්තූතියි සසිනි මිස්❤️🙏🏽
@ChandrikaGunawardana-xe5sm
@ChandrikaGunawardana-xe5sm 17 күн бұрын
ගොඩක් වට්නව මිස්
@dewmiimadu6951
@dewmiimadu6951 3 жыл бұрын
Miss gebgele niyamitha kalayat kalin open wena ek gena vidio ekk krnn
@isurugunawaradana1981
@isurugunawaradana1981 2 жыл бұрын
Ana miss thank you .mata sathi 20di kiwa wada maha pathewala kiyala ekata mama miss kohomada parissam wanna maga daruwata prasnayak waida
@rasikakumari7540
@rasikakumari7540 3 жыл бұрын
Mama sati 36 gabini mawak man nodanna godak dewal mama dangatta oaba tumiyata godak pin mn godak adarei
@ishani8154
@ishani8154 2 жыл бұрын
මිස්.. මගෙ වැදැමහත් පහත් වෙලා කියනවා මට සති 16යි...මන් මෙ විඩියෝ එක බලල තමයි වැඩි විස්තර දැන ගත්තේ❤️ 🙏
@vishansudesh306
@vishansudesh306 2 жыл бұрын
Oyta mokada qwe.matath ada ehema qwa.baya wenna deyak na qwada.plzz reply me..
@madumadushani6085
@madumadushani6085 7 ай бұрын
Ane matath ahamai.sathi 20 escn akata eye giya eye thama doctor kwe amme.
@gayanisanodika1379
@gayanisanodika1379 6 ай бұрын
ඔයාට බබා ලැබූනේ නොර්මල් ද?
@janakaudayakumara5616
@janakaudayakumara5616 3 ай бұрын
මටත් එහෙමයි කිඋවා අම්මා 😭
@donidoni4559
@donidoni4559 2 ай бұрын
@@madumadushani6085 ane matath sathi 20 i matath ehema kiuwa prsnayk nethi wei neda
@rohandasanayakarohandasana2097
@rohandasanayakarohandasana2097 3 жыл бұрын
miss mama mahaththayaga namin fb enna.mata danaganna oni cesar sathkamin passa masa akahamarakin rudiraya yanna puluwanda.mansan hadannath puluwanda?
@hibamohammed7676
@hibamohammed7676 2 жыл бұрын
Miss mage doctor kiyuwa mage placenta aka blood making high.aka nisa mage baba podi kiyala.ai miss ahema wenne.pahadili kirimak karanna miss.plz.
@kumududiwuldeniya8369
@kumududiwuldeniya8369 21 күн бұрын
Mis gab gela pahathvi thiyena knkta normal dilivery ekak krnna puluwanda
@sanchaladilushi9062
@sanchaladilushi9062 Жыл бұрын
Miss woter bag eka athule thawa gediyak thiyenawa kiuwa mage eka babata prashnayak wenawada
@niroshanirosha6552
@niroshanirosha6552 3 жыл бұрын
I v f walin hadana niwn daruwan gena kata karannako
@akianuwan1054
@akianuwan1054 2 жыл бұрын
Mis mama harniya opareshan karapu kenek, aththatama apata masa 3k barawada karañna epa kiyanne ai mis eka chuttak therum karala dennako
@nadeeshalelwala3798
@nadeeshalelwala3798 2 жыл бұрын
ම්ස් මට සති 30යි .මට සති 28පොඩ්ඩක් ලෙ ගියා.ස්කැන් එකෙන් කිවා වැදාමහ උඩින් තියෙන්නෙ ප්‍රස්නයක් නැ කියලා .බාබා හොදින් ඉන්නවා කිවා .යට් පරික්සා කරා මට දැන ගන්න ලැබුනා ගැබ් ගෙල තුවාල වෙලා කියලා .මම ගොඩක් මහන්සි වෙලා වැඩ කරන කෙනෙක් නෙමෙ සමන්‍ය වැඩ ට්ක කරන් ඉන්නවා එදා පැය 4ක් විතර හිට ගෙන ඉන්න වුනා එ නිසාද එහෙම වුනෙ
@tharukakula7181
@tharukakula7181 3 жыл бұрын
miss mama masa 5ka twin daruwan labenna inna amma kenek. matath docter kiuwa wadamaha pathin thiyenne. le yanna puluwan. sicer karala babala ganna wei kiyala.. mama aka ahapu dawase idan godak bayen inne wadamaha galawei kiyala.. mama gedara wada tika karanawa.. mama godak parissam wenna onida misa
@PushpaKumari-ce9xb
@PushpaKumari-ce9xb 2 жыл бұрын
Ane thanks miss matath ahamai mata den sathi 30 mata palawenida hospital admitted wenna kiyala kiuwa doctor mata aka hari yan nethi weida miss
@lnkumara7203
@lnkumara7203 2 жыл бұрын
Ane mis mata babala nethuwa idiye den babek hamba wenna innawa sathi 15i mata kiuwa wedemaha pahathin thiyenne kiyala sathi 32 n balamu kiuwa.mata parissam wenna mukuth kiuwe na.ane mis mage babata prashnayak weida plz reply karanna
@ramilaudesh5588
@ramilaudesh5588 3 жыл бұрын
Excellent
@chamilaniroshani1710
@chamilaniroshani1710 3 ай бұрын
මිස් මගේ බඩේ ගෙඩියක් තියෙනවා කියලා ඩොක්ට කිව්වා ඒ වැදැමහට ඇලිලා තියෙන්නේ කියලා කිව්වා බබා හම්බ උනාම ලේ යන්න පුළුවන් කිව්වා අනේ මිස් මට ඒ ගැන පැහැදිලි කරලා දෙන්න.මේ මගේ පලවෙනී බබා.මං ගොඩක් බයෙන් ඉන්නේ😢
@shanthikumari2157
@shanthikumari2157 2 жыл бұрын
Ane mis mage baba muthra karanawa wadi kiwa scan eken.eka loku prsnayakda mis
@jeewanidushmantha3238
@jeewanidushmantha3238 Жыл бұрын
Mis..mata den 17 weeks wenwa.scan eken doctor kiwa placenta eka pahathin tiyenne kiyla..me mage second baby.palaweni babata ehema prashnayk une ne..eth mata den loku bayak denenawa..kohomada mis edineda krnna hoda neti dewal parissam wenna oni kohomada kiyla ..dengnna oni mta..
@maduekanayake3948
@maduekanayake3948 3 жыл бұрын
මිස් ගර්භණී සමයේදී පියයුරුවලින් කිරි පිටවෙන්නෙ මොන සතියෙද? මට දන් සති 29. බබා හම්බවෙන්න කලින් කිරි පිටවුණේ නැති අම්මලාට බබාට දෙන්න කිරි නැති වෙනවද මෙ ගන විස්තරයක් කරන්න පුලුවන්ද
@thushaniwasana3901
@thushaniwasana3901 3 жыл бұрын
Miss Mata Dan sathi 23i.mata Baba hambawenna kiyala danagath da idalama mage bade wam paththa ridenawa
@rashmichaya64
@rashmichaya64 3 жыл бұрын
Ane miss matath dr sathi sathi 20n wage kiuwa vadamaha nm tikk pahathin thiyenne.lingikawa ekathu wenna epa,le giyoth hospital enna kiyala.dan mata sathi 25i eth bleed wimak nam une naha man mage gedara wada tikath karagannawa.habai mage ikili ridenawa vam kakule ikili wala idala danahisa venakan wage nahara idimumak thiyenawa habai e hitagena hitiyoth wada karoth vitharai.mage back pain ekakuth thiyenawa.kasherukawa ada vimak vam patte.me mage deweni baba plaweni babata nm mehema une na
@madushaninilushika30
@madushaninilushika30 11 ай бұрын
ඔයාට ගොඩාක් පින් මිස්.මිස් මං මේ වන විට සති 16යි දවස් ගණනක දරු ගැබක් දරා සිටින මවක්.මේ මගේ දෙවනි දරු පැටියා.පළමු දරුවා ලැබෙන්න ඉද්දි නොතිබුණු බොහෝ වෙනස්කම් ගොඩක් එක්ක පුන්චි වෙදාන්වකුත් හිතේ දරාගෙනයි මං ඉන්නේ.මිස් මට මුල් මාස තුනේදී දෙවතාවක් බොහොම චුට්ටක් බ්ලීඩ් උනා.තුන්වන අවස්ථාවේදී ගොඩාක් බ්ලීඩ් උනා.ඒ මොහොතේම ගොස් ස්කෑන් පරීකශනයක් කළා.මගේ පැටිය හොදින් ඉන්නවා කිවුවා... ඒත් මිස් මට ඊලග චැනල් කර පෙන්නපු අවස්ථාවේ ඩොක්ටර් කිවුවා ප්ලැසෙන්ටා එක ටිකක් පහතින් තියෙන්නේ.. ඒකයි බ්ලීඩ් වෙන්නත් ඇත්තේ කියලා.ඒ වගේම එදා සර් මට කිවුවා ඇනෝමලීස් ස්කෑන් එක කරන්න ඕන කියල.අනේ මිස් සර් එහෙම කියන්නේ ලොකු අවදානම් තත්වයක්ද කියලා මං දන්නේ නෑ.. මට හරිම බයයි.නැතිනම් බ්ලීඩ් වෙන,ප්ලැසෙන්ටා පහලින් පිහිටන හැම මවක්ටම ඒ ස්කෑන් එක කරනවද... මට චුට්ටක් පැහැදිලි කරන්න පුලුවන්ද මිස්... ඔයාට පින් අත් වෙයි මිස්... 🙏🙏🙏
@ChamikaMeenu-dg5rf
@ChamikaMeenu-dg5rf 4 ай бұрын
ඔයාට ස්කැන් එකෙන් මොනාද කීවේ
@manoniranjika1352
@manoniranjika1352 11 ай бұрын
Miss dena ganna puluwanda babage waku gadu ekaka urin tikak tiyenwalu e mokadda ..eka hoda kranna berida ..den sati 20i
@anomahemamali9905
@anomahemamali9905 3 жыл бұрын
මිස්, මට ෆොලික් ඇසිඩ් 5 mg බොන්න කිවා අනුරාධපුර ‍රෝහලේ ලැබ් එකේ කිනික් එකේන්,ඇයි 5mg බොන්න කියන්නේ .මොකක්ද එකට හේතුව කියලා දැනගන්න පුලුවන්ද .thank you
@mohamedimran3029
@mohamedimran3029 3 жыл бұрын
Mata kiyannako geb gela opan wenne hei, sathi , 18n
@chamindapriya2305
@chamindapriya2305 2 жыл бұрын
Mis mata den sati 25i.mata sati 22n wage rudiraya pita una.mage wede maha pahatin pihitala kiyala kiuwe clink eken balala.mata parissan wenna kiyalath kiuwa.eth chanal karapu docter wede maha pahatin kiyala kiuwe ne..
@tharukaamadi5709
@tharukaamadi5709 3 жыл бұрын
Miss mata dan masa 7 ynne mama OGTT parikshanaya kara ekadi fasting blood glucose 83.9mg/dl wenwa.1 hr eka 209.6 2 hrs eka 184.2 wenwa ita passe clinic 1 nawatha mta BSS karnna kiwwa ekadi 2 hrs breakfast 93 2hrs after lunch 115 2 hrs after dinner 103 vog doctor mata METFORMIN 500 dawsata ude .dawal .rata peti 1 bagin ganna kiwwa . MTA miss bayai dan sini palnya krlath mn me peti 3 dawsata gnna eka hodaida
@nilantharamyathilaka5188
@nilantharamyathilaka5188 Жыл бұрын
Doctorta mata twinsla inne eka daruwek patha inne quwa mokda karanne jivitha awadanmda doctorta
@supunisangewani4345
@supunisangewani4345 Жыл бұрын
Mis mata dn sathi 12 sathi 8 mama scan kara doctor kiwa wadamaha pahathin thiyenne kiyala me mage 1 baba mata godak bayai ane matai patiyatai ashirwada karanna hamoma baba wadeddi meka udeta yanawa kiyanawa neda mis bs
@vishansudesh306
@vishansudesh306 2 жыл бұрын
Ane mis mtath qwa mage wada maha pahath wela qwa.ane parashnayak da mis.mm godak baya una.mage 1st baby h mole.ayawa ain kra. Dan me babata sathi 17i.doctar qwa dawamaha pahath wela qwa.
@cloudy-sp4bg
@cloudy-sp4bg Жыл бұрын
Ane mis ectopic pregnancy gena...denuwath karnna...
@nirashamaduwanthi4145
@nirashamaduwanthi4145 Жыл бұрын
Mis mata nomal baba hamba wune den masa thunak wenawa eth athulen hamak wage avith yoni viwaraya wehila wage thiyenne e mokakda eka bayanakada
@maheshtharanga2256
@maheshtharanga2256 Жыл бұрын
Mis dan mata sathi 16k wenawa sathi 12di issaralama blid una hospital giya dawasak tiyagena sastrm behehethekadila gedara euwa ayama sahti 15i blid una eka digatama thiyeda babata prasnayak weida
@madudilruksika9289
@madudilruksika9289 9 ай бұрын
Pekani wela ethila nan sisar karana ekada hodama de miss,,,
@nisansalakumari432
@nisansalakumari432 2 жыл бұрын
Mata dn sathi 32 mage wedamaha tikak pahalin tiyenne kiyala doctor kiuwa. Normally weda karann inna baya wenna epa kiuwa. Normally delivery beri unoth operation karamu kiuwa..
@dilimadulanjali2350
@dilimadulanjali2350 Жыл бұрын
Miss mata sathi 20i mage වැදෑමහ pahatai kiuva . mage palaweni baba . aurudu 6ka passe
@panchamidiaz4835
@panchamidiaz4835 4 ай бұрын
Mis mn me thathwaye inna amma kenek.mta දුඹුරු patata tma bleeding une.mn hospitalize una.eka control kraanna sustan 200 tma mn dnne yoni margya හරහා .me thathwa tma control une.na.me තත්වය control weida miss
@nethmiruwangananethmiruwan3824
@nethmiruwangananethmiruwan3824 3 жыл бұрын
Mis mage water bag eke wathura wadii ekata.mkoo krne mata sini naa eka mage babata balapnawada
@orshanidilrukshi2540
@orshanidilrukshi2540 3 жыл бұрын
Gdk isthuthi miss.mageth wada maha palleha tiyenawa kiyala doctor kiuwa.
@rupikanishali4529
@rupikanishali4529 2 жыл бұрын
Oyata beheth monawa hari dunnada
@buddikaruwanthi5814
@buddikaruwanthi5814 3 жыл бұрын
Mis anti body tes karnnee aii pregnat kalee mt sathi 36 dn
@Ramesh-iy5le
@Ramesh-iy5le Ай бұрын
Mis wadamaha pahatha thibila Aith udata giyama. Eka Aith pahathata Anna puluwanda
@sandamaniweerasinghe9216
@sandamaniweerasinghe9216 8 ай бұрын
මිස් මගේ වැදෑමහ ඇලිලා තිබුණා කියලා doctor කිව්වා. Delivery එකෙන් පස්සෙ ආයෙ pregnancy එකක් ගැන හිතන්න එපා කිව්වා.මට මිස් ඒ ගැන ටිකක් කියලා දෙන්න පුළුවන්ද
@user-lu5bp2lg8k
@user-lu5bp2lg8k 8 ай бұрын
Miss mama sathi 8 amma kenek mage dewani baba man giya sathiye hospitle hitiya bleed wela baba hodata innawa kiwwa injection akak vidda ane miss eye reth aye drop 2 withara bleed una mata bayai miss man mokadda karanna one
@samannmalikodikara1055
@samannmalikodikara1055 3 жыл бұрын
Miss mage pahathin tiyenne kiyala doctor kiwwa.kalayath ekka hariyai kiwwa.ethokota lingikawa ekathu unata kamak nadda.doctor mokuth kiwwe nane
@msfernando8691
@msfernando8691 2 жыл бұрын
Garbashaya evat kiriman pasu lingika jevitaya patan ganimata kopamana kalayak sitiya utuda
@user-jk8er7nu3n
@user-jk8er7nu3n 3 ай бұрын
Miss mage wadamaha pahalin pihitala thinne built wela hospital art mid kala bahath ekak widda. Thawa bonna tablet ekak dunna mage witin wita wedana denawa bada adika wedanawak neme eth mata e welawata bayai kondath wenadata wada ridenawa e ai miss. Bs dp jp ♥️
@ajithkumara5615
@ajithkumara5615 2 жыл бұрын
Ane mis mageth wedahama pahathin thiyenawa kiwwa mama baye inne
@buddikakad513
@buddikakad513 Жыл бұрын
Tankz math danagana ona una oka
@chanakasumith9728
@chanakasumith9728 3 жыл бұрын
ස්තූතියි
@shashikaladilhani1068
@shashikaladilhani1068 3 жыл бұрын
Sathi kiyenda miss aka kiyanne doctor ..පහතින් da normal da kiyala
@ashaniekanayake720
@ashaniekanayake720 Жыл бұрын
මිස් මට දැන් සති 35.මට doctor කලින් කීවා වැදෑමහ පහත් වෙලා තියෙන්නෙ කියලා.අද කීවා ඉස්සරහට ඇවිත් තියෙන්නෙ කියල තව සති දෙකකින් ආය පරික්ශා කරන්න ඕන කියලා.මම මොකද කරන්න ඕන මිස්.මම වැඩටත් යනව වීල් එකක.
@user-to7kt2qk3t
@user-to7kt2qk3t 5 ай бұрын
mis mageth weda maha pakin pitala thiyenawa kiuwa ... mata baya hithenawa
@maheshsanjeewa1486
@maheshsanjeewa1486 11 ай бұрын
Miss mata den sathi 21 mage wedeamaha pahth wela kiyala doctor kiuwe mage 4 baba me mata 3 hamba une normal atekota garbashaya aliyta awea me serth ahema weida
@chathusagara4196
@chathusagara4196 2 жыл бұрын
Anemis mata dan Sathi 24kwenawa adai man Scn akata gihin awe ada kiuwa mage Wadamaha tikak pathwela kiyala Ahema wenne ai mis man dan mokada karanna ona Ane pinsidda wei
@menuiresha2916
@menuiresha2916 2 жыл бұрын
Mn masa 4 ka pregnant amma knk.matat dr kiwwa placenta low kiyla. බිය විය යුතුද
@nimaliyasanthika658
@nimaliyasanthika658 Жыл бұрын
Man sathi 12ka amma kenek.deparak bleed una.baba inneth transvers widihata kiuwa.eka loku prashnayak weida miss.
@madumadu9868
@madumadu9868 11 ай бұрын
Miss mta dn sathi 20 scan eken kiuwa mage wadamaha pahalin thiynne kiyla mta bayai eka prashnayakda passe eka hariynwda
@DeshaniSamudika-no3tu
@DeshaniSamudika-no3tu 11 ай бұрын
Miss mata dan sati 37 me gewenne sati 30n wage dengu hadila icu idan hitiya platlat adu una dan tikak hari vog kiuwa 7 admit wenna kiyala namut bada patten hirakaranawa ekkama samahara welawata kakul deka ridena patta anuwa pana natiwa yanawa e ei miss eyage moments hodaj mata danenawa ara widiyata rideddi yati bada hiraweddi bayak danenawa😊
@udeshikasewwandi4155
@udeshikasewwandi4155 2 жыл бұрын
Mis wadahama pahath unam babawa ganne normal sisada
Miracle Doctor Saves Blind Girl ❤️
00:59
Alan Chikin Chow
Рет қаралды 35 МЛН
Miracle Doctor Saves Blind Girl ❤️
00:59
Alan Chikin Chow
Рет қаралды 35 МЛН