මනමේ | පේරාදෙණිය සරසවියේ රඟදැක්වූ මනමේ | Solo Hiker | Madushan Neranjan | Maname Drama

  Рет қаралды 48,650

Madushan Neranjan

Madushan Neranjan

5 ай бұрын

#solohiker #2024 #dayvlog #maname #drama #peradeniya #peradeniyawala

Пікірлер: 171
@madushanneranjan3112
@madushanneranjan3112 5 ай бұрын
මනමේ අපි අහලා තියෙන කතාවට වඩා තරමක් වෙනස් කතාවක් මේකේ මම දැක්කේ ඉතින් මම රසවිඳපු විදියට පුංචි විස්තරාත්මක විග්‍රහයක් කරා මේකේන් ඉගෙනගන්න ළමයිට මේ කතාව ගැන දැනගන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා ❤️🖤
@asankarathnayaka9166
@asankarathnayaka9166 4 ай бұрын
ජාතක කතාව තුල පුරුෂයාට ද්‍රෝහී කරණ කාන්තාව ධෙස මැදිහත් සිතින් බැලීමක් මේ නාට්ටිය තුල වෙන්නේ. මුල ඉදන් ම බලන්න 1. මනමේ කුමාරයට කුමරිගෙන් කැමැත්ත ahanne නෑ. ඒ වෙනුවට කරන්නේ සම්ප්‍රධාය උපයෝගී කරගෙන කුමාරිව gura margayen aithi kara ganna balana eka ... පිය ගුරුන් අනු දැන්මා ගැන්මා ".. එහෙමනේ සින්දුවේ කුමාරය කියන්නේ. 2. දිසාපාමොක් කුමරිගෙන් kalin prashna නොකර එම අවස්ථාවේ අහන්නේ කැමතිද කියලා. බෑ කියන්නේ කොමද ? පියාගේ ගෞරවය පිළිබධ ප්‍රශ්නයක් එහෙම වුනොත්. කුමාරිගේ සින්දුවේදී කියන්නේ මොකක්ද "සිත නොම රිධවා වෙසෙමි සදා "...ලප නොම වන සද සේ සොමි ගුණෙන .................. ඔබට එම ක්‍රියාවලි gana තරහක් awe nadda? අසාධාරණ සිද්ධි වගේ පෙනුනේ නැද්ද 3. වනයේ යද්දී කුමාරි මොකද කියන්නේ දිගටම. ,පෙර සුදානමක් අවශ්‍යයි.... අර ගොන් කුමාරය ආදී තක්සේරුවෙන් ඒවා ඉවත දමනවා... පුරුෂදිපත්ය හැසිරීම දිගටම තියෙන්නේ...... 4. මුලින්ම වැද්දෝ හම්බුනමත් මොකක්ධ කියන්නේ කුමාරි...."ගිය වැද්දෝ, නොම විද්දෝ, ,ඉඩ ලද්දෝ අපි මෙවරා ... තව ඇද්දෝ පසු එද්දෝ, බිය නැද්දෝ මෙම ගමනා ...යන්ට සටනට සරසෙන්ට වේය විගසට උන්ට මෙහි නෙන ලෙස නවතා..." අර ගොනා පෙර සුදානමක් වෙනවද???? පම්පෝරි කරය ගැනිට කයිවාරු කියවල කට වස්සනවා... හැබැයි, කුමාරි කිව්වා විදියටම වියසනේ එනවා...... ඔයාට ඒවා අවුල් වගේ පෙනුනේ නැද්ද???? 4. තමන්ව හදුන්ව දෙන්න කිව්වම තාත්තගේ පම්පොරුයෙන් පටන් ගන්නකොටම වැද්ද දන්නවා කබ්බෙක් මු කියලා... අනික රජාගේ පුතා කියලත් වද්දා සටන අතෑරියේ න කියන්නේ මොලේ තියනවනම් තේරෙනවා,මු මේවා තකන්නේ න හෝ, තමන්ගේ රජාගේ ana මෙහෙට වලංගු න කියලා..... මනමේ එක තේරුම් ගන්නේ නෑ ...but princess understood those 5. සේනාව යවල තනියම සටන් කරන්නේ මුගේ යම්කිසි වැදගත් කමක් තියන නිසා කියලා කුමාරයට තෙරුන් නැති වුනාට කුමාරිට තේරෙනවා. සේනාව ඔක්කොම සටන් කලානම් මනමේ කොමත් මැරෙනවා. 6. කඩුව ඉල්ලපු වෙලාවේ උට අභය දනය දුන්නනම්, ඉතිරි ගමනට උධව් ගන්න තිබ්බ.... වැද්දාගේ වැදගත් කමක් තියනවා කියල උ රජ අණ නොපිලිගනිමෙන් සහ සේනාව නැතිව තනිව සටන් කිරීමෙන් පෙන්වල තියනවා..... රජෙක් වෙන්න ඉන්න මිනිහෙක් me රජ්‍යතාන්ත්රිකව තේරුම් නොගැනීම ප්‍රශ්නයක්......... අනික වද්දව මරුවනම් අනිත් වුන් කොමත් සේනාව පිටින් පැනල මනමෙව මරනවා .....කුමරිටත් පෝලිමක් දල උන් යනවා යන්න..... මනමෙට ඔයිට වැඩ මුහුකුර ගිය බුද්ධියෙන් ඔය ප්‍රශ්නේ කළමනාකරණය කරන්න තිබ්බ, මා මත යැපෙන ගැනියෙක් ඉන්නවා කියල හිතලා...... කතාව පුර,කුමාරිගේ මුහුකුර ගිය කමයි, මනමේගේ ළදරු කමයි පෙන්වන්නේ....එක පෙන්නේ නැත්ද ඔයාට??? අනික අර බුරුව මැරුණම, කුමාරි පන බේරගන්න මොන කියල කරන්නද???? කතාවේ නොපෙන්නුවට,වද්දා තමන්ට අවශ්‍ය de කුමරිගෙන් කර ගන්න ඇති....... ඔවුන ධෙධෙනගේ සංවාදයේ මුල් කොටස තේරුම් ගන්න ඕනි එහෙම.... කුමාරිට චාටු කතා කියන්නේ කුමාරිව පෙරලා ගන්නකන් විතරයි...... කුමාරි ඊට පස්සේ මහන්සි වෙන්නේ වද්දා තමන්ව කලේ මද අතරමන් කරන එක නවත්ත ගන්න.... කඩුව අතට දුන්න කියල කුමාරි කියද්දී මුනේ එක්ස්ප්රේෂන් බලන්න.... බේරීමට බොරුවක් කියන්නේ කියන එක්ස්රෙප්රේෂන් කුමාරි පෙන්වන්නේ..... නමුත් වද්දා එක අනිත් කොනින් අල්ල ගන්නවා...... වද්ද ට ඕනි වෙන්න ඇති තමන්ගේ වැඩේ කර ගත්තට පස්සේ කෙල්ලව දාලා යන්න,,,,, මේ කතාව අහපු ගමන් එක ප්‍රයෝජනයට ගන්නවා........ කතාව ඔහොම නොපෙනී කුමාරිට කඩුවෙන් අනින්න හොයපු ඔයා සම්ප්‍රදායික මනමේ කෙනෙක් .තමා... ඒ හින මනෙට තමුන්මයි ප්‍රතිකාර කර ගන්න ඕනි..............
@sajithperera3218
@sajithperera3218 2 ай бұрын
@@asankarathnayaka9166 oyage wisthare godak waradi thiyenawa
@sajithperera3218
@sajithperera3218 2 ай бұрын
@@asankarathnayaka9166 1. දිසාපාමොක් ඇදුරු සම්ප්‍රධායේ ගුරුවරයාගේ සිත දිනා ගන්න කෙනාට සිය දියණිය දෙනවා. මෙතන දුලා කුමාරිය කැමැත්තෙන් ඉන්නවා ඒකට උදාහරණය තමයි "මේ කුමරුන් හට වන්නට පියඹ සන්තෝස වේද සිත් අසනු කුමට" කියලා කුමරිය සිය කැමැත්ත කියනවා ( මේ කුමාරයා සමග යන්න සතුටු ද කියලා අහන්නත් දෙයක් ද?) 2. සිත නොම රිදවා වෙසෙමි සදා ..... මෙතන ඔයා කියන තේරුම නෙමේ තියෙන්නේ. කුමරියව බලෙන් දෙනවා නෙමේ. ලප නොම වන් සද - මේ කියන්නෙ ඇයගේ ලස්සන පිලිබදව සිත නොම රිදවා වෙසෙමි සදා- දියණියක් විදිහට සිය පියාට කීකරුව ජීවත් වෙනවා කියලා කියන්නේ. 3. වනයේ ගමන් කිරිම ගැන කියන කරුණත් වැරදි. මොකද තක්ශලාවෙන් පිට නොවු ඇයට ගන වනාන්තරයක යද්දී දැනෙන බය ස්වභාවිකයි. නිරන්තර ගමනේ යෙදෙන මනමේ කුමාරය කුමරියව අස්වසා ලන්නේ ඔහුට එම ගමන් මාර්ගය හුරුපුරුදු නිසයි. 4. තව ඇද්දෝ- පසූ එද්දෝ - මනමේ කුමරිය මෙහෙම අහන්නේ දෙදෙනාගේ ම ආරක්ශාව සදහා. නමුත් මනමේ කුමාරයා කියන්නේ සියලුම අවි පුහුණුව ලත් කෙනෙක් - ධනුද්දර යන නාමය ප්‍රදානය කරනවා කියන්නේ ඒ සියල්ලන්ගෙන් ම අති දක්ශයා නිසා. 5. මනමේ කුමාරයා තමාව හදුන්වා දෙන්නේ බර්ණස්පුරවරයේ රජතුමාගේ පුතා කියලා. අපි උනත් අපිව හදුන්වා දෙන්නේ නොදන්න කෙනෙක් ට අපි අහසල් දෙමව්පියාගේ ළමයා වශයෙන්. ඒක මනුශ්‍ය ස්වභාවය. 6. මනමේ කුමාරයා තම සටන් කිරිමේ හැකියාව පිළිබ්ද මනා දැනීමක් තියෙන හින්දම තමයි සෙනගත් සමග සටන ට එන්න කියන්නේ නමුත් වැදි රජු දැනගන්නවා මනමේ කුමාරයා ශිල්ප අතින් ඉහල ට ආවා උනාට වයසින් අත්දැකීම් වලින් මුහුකුරා ගිය කෙනෙක් නෙමේ කියලා ඒ හින්දයි තනියම සටන ට එන්නේ. 7. ඔයා කියන විදිහට වැදි රජු කියන්නේ දූශකයෙක් නෙමේ. ඒ ඔයාගේ හිතේ තියෙන දේ. මනමේ කුමාරය මැරුවට පස්සේ අසරණ වෙන කුමරියට වෙන කිසිම මාර්ගයක් නැහැ ජීවත් වෙන්න.ඒ හින්දා තමයි වැදි රජු කියන්නේ " මා වැදි සෙනගා ඔබ රැක ගන්නා වගවලසුන්ගෙන් තොර මේ භවනා" කියලා.... නමුත් මනමේ කුමරිය වැදි රජුගේ හිත වැඩිපුර දිනා ගන්න " මා කඩුව අතට ගත්තේ ඔබට දීම සදහා මිස මනමේ රජුට දීමට නොවේ. මා ඔබට කඩුව දීමට පෙර ඔබ එය උදුරා ගත්තේ ය" මෙහෙම කියද්දී වැදි රජුට කේන්ති යන්නේ ඔහුව හෑල්ලු කිරීමත්, සිය විවාහක ස්වාමි පුරුශයා හෑල්ලු කිරීමත් හින්දා " සරණ කර සිටි නරන හිමිහට කරන අණවින මෙවැනි බිහිසුනු" එහෙම කියලා තමයි වැදි රජු පිට වෙලා යන්නේ... අනික මේ නාට්‍ය ජාතක කතාවෙන් එන එකක් මනමේ කුමරායා( බෝධිසත්වයෝ)
@uneeshadanushki6861
@uneeshadanushki6861 26 күн бұрын
මේක ඉගෙනගන්න අයට ගොඩක් වටින වීඩියෝවක්.♥️👍🙏 Thanks.
@jelly9043
@jelly9043 4 ай бұрын
ප්‍රේමණීය පේරාදෙණියෙ වලට පායපු හඳ යට විරහවේ ප්‍රේමය හොයපු මනමේ..... දකින්නට පෙරුම් පුරන මා..... ❤️🥺
@ddtwins
@ddtwins 5 ай бұрын
අනේ අපේ අයියාට බොහෝම පින් අපිට මේ ලස්සන කතාව අරගෙන ආවාට. මාර ආසාවෙන් ඉන්නවා දවසක ඒ අත්දැකීම සියැසින්ම විඳගන්න.... 🥰🥰🥰❤❤❤😍😍😍
@thathsaraniemethmini9115
@thathsaraniemethmini9115 5 ай бұрын
වැදි රජුට කඩුව පවරා වල ළගදි මනමේ හැඩුවා ඒ මතක සියලු සගවා මහවැලිය ඔහේ ගැලුවා...................❤❤
@user-hm8jc6jf6f
@user-hm8jc6jf6f 5 ай бұрын
එදා ඒ අහසෙ ලස්සන එක්ක මනමේ නාට්‍යම පේරාදෙණිය වලේ බලන්න ලැබුන එක , සුනීර සුමංග අයියගෙ කඩහඩින්ම් ඒ වලේම සන්තාන සුසුම් සිංදුව අහන්න ලැබුන එක එතකොට අයියෙ ඔයාව හම්බෙලා කතා කරන්න ලැබුන එක 🥺❤️ වාසනාවද මන්දා , ජිවිතේට ලැබුන සුන්දරම අත්දැකීමක් ❤❤
@kuleshdissanayake7108
@kuleshdissanayake7108 5 ай бұрын
ප්‍රේමණීය පේරාදෙණිය වලට පායපු හඳ යට විරහවේ ප්‍රේමය හොයපු මනමේ.... බලපු අය තමයි ලස්සන දන්නේ❤
@ldananjani4779
@ldananjani4779 5 ай бұрын
සෝලෝ කුමරුනි ...👑️ හැම කුමාරිකාවක්ම මනමේ කුමරිය වගේ මෝඩ තීරණ ගන්නෙ නෑ තේරුනාද 🥰
@DuharaNirwan-yz8pe
@DuharaNirwan-yz8pe 5 ай бұрын
Hmm
@ldananjani4779
@ldananjani4779 5 ай бұрын
@@LakshithAbeyawardhana ehenm oyta waradila sahodaraya .... ehema baluwot pitimit ehemi qyla qynna puluwn ....😃👍
@ldananjani4779
@ldananjani4779 5 ай бұрын
@@LakshithAbeyawardhana kanagatui sahodaraya hodama dewl jeevitheta labenne narnakama dewl wlin hembath unta passe 😊👍
@blackrosesamee
@blackrosesamee 4 ай бұрын
ඔයා මනමේ බලලා.නෑ එහෙමනම්.😏.මනමේ කුමරි මෝඩය කියල ඔබ කියනවනම්,
@KanishkaDarshana-er1fl
@KanishkaDarshana-er1fl 4 ай бұрын
Shuwarda......
@anurakiriella1801
@anurakiriella1801 4 ай бұрын
මම මනමේ ගෙදර ඉදන් බලනේ අද තමයි .ස්තූතියි පුතා.
@thilinidilhara7827
@thilinidilhara7827 5 ай бұрын
"වැදි රජුට කඩුව පවරා.. " මේ සිංදුවට මනමේ කතාව ස්ටේටස් එහෙකින් දැකපු වෙලෙ ආසාවක් ආවා ඒක බලන්න..ඒ කරලා මේකට ආවාම අයියා විඩියෝ එකක් දාලා ❤️ අයියා ඔයා කතාව කිව්ව විදිහට මාත් කතාව ලයිව් බැලුවා වගේ 🥺❤ තැන්කිව් 🌼❤️😇
@sandunishashika4207
@sandunishashika4207 5 ай бұрын
ගුරුතුමාට සහ වැදි රජුට රංගනයෙන් දායක වෙන්නෙ අපෙ ජනක සර්..❤️🥺 ජීවිතෙ කියාදෙන ගුරුවරයෙක්...❤️ සර්ගෙන් අකුරක් හරි ඉගෙන ගන්න ලැබුන එක ලොකු සතුටක්..සර් මෙහෙම දකිනකොට ආඩම්බරයක් වගේම හරිම සතුටුයි සර්..❤️ ස්තූතියි අයියෙ.
@milanthusitha
@milanthusitha 5 ай бұрын
වැදි රජුට කඩුව පවරපු මනමේ ඉදිරියේම ඒ මනමේව වර්ණනා කරපු ගායකයා ඒ වල ලඟම ඉන්නවා.ඒ අවස්ථාව නම් විශිෂ්ටයි.
@thejanipoornika539
@thejanipoornika539 5 ай бұрын
මනමේ 🎭💚
@shashimadhu361
@shashimadhu361 5 ай бұрын
Solo aiya😍😍💙මන් දැක්ක ආසම චරිතයක් 💙
@imashamadhushani1265
@imashamadhushani1265 5 ай бұрын
ලොකු හීනයක් එදා හැබෑ වුනා ❤️🥺
@tishanfernando
@tishanfernando 5 ай бұрын
අපිට කියලා දුන්න විදියට අයියේ ඇත්තටම සිද්ධ උනේ මනමේ කුමරිය කඩුව දුන්න එක නමුත් සරච්චන්ද්‍ර මහත්තයා ගෑනු අය ගැන වැරදි අදහස නැති වෙන්න ඕනි නිසා ඒක දුන්නා නෙමේ බලෙන් වැදිරජු ගත්තා කියලා වෙනස් කරලා තියෙනවා..
@චතුල_දංගම්පොල
@චතුල_දංගම්පොල 5 ай бұрын
සර් හින්දා අදමයි දැන ගත්තේ ඒ කතාවා🥺♥ඇස් දෙකෙන් බලන්න එන්න බැරි උන එකට පට්ට අවුල් දැන් තේරුනේ
@ravil2079
@ravil2079 5 ай бұрын
බලන්න එන්න ආසාවෙන් හිටියේ ඒත් මිස් උනා 😢 Thanks මෙහෙම හරි පෙන්නුවාට ♥️
@CHAWWA-fu8gc
@CHAWWA-fu8gc 5 ай бұрын
ආසම set එක එකම තැනක මරු 🥺🖤
@sandunianupama8256
@sandunianupama8256 5 ай бұрын
මනමේ එදා උබ ප්‍රේමයට පැරදුනා නෙවෙයි උබ එදා ප්‍රේමයට හොදටෝම රැවටුනා 💫💔
@sashinivinosha5745
@sashinivinosha5745 5 ай бұрын
මන් කැමතිම ඩ්‍රාමා එක කැමතිම තැන ඉදන් බලන්න ලැබුනු එක මට සතුටුයි .ආදරෙයි පේරාදෙණිය ❤මේක මගෙ හීනයක්
@Nilanthi-br6wq
@Nilanthi-br6wq 5 ай бұрын
ආසම නාට්‍ය මනමෙ සහා සිංහබාහු පෙරා වල මත ❤🎉
@KanishkaDarshana-er1fl
@KanishkaDarshana-er1fl 4 ай бұрын
Harima ලස්සනයි .....
@mihinmindiya1339
@mihinmindiya1339 5 ай бұрын
Thank you sir ඒ අත්දැකීම අපිත් එක්ක බෙදාගත්තට❤
@abhilashfamily
@abhilashfamily 4 ай бұрын
ආදර පේරා....ආයෙත් ඒ ලස්සන අතීතෙ මතක් වෙනවා.පුදුම හැගීමක් ඒක❤
@Devi_3T
@Devi_3T 5 ай бұрын
❤ ලස්සනයි sir Supiri ❤️‍🔥
@user-sm5fs1jm9e
@user-sm5fs1jm9e 5 ай бұрын
කැමතිම තැනක මේ වගේ video එකක් ගෙනාවට thank you aiye Gammak 💪🏻💚🕊️
@sanjanamuthumali253
@sanjanamuthumali253 5 ай бұрын
මනමේ... ❤🍃 තැන්ක්යු අයියේ....
@_awanka_
@_awanka_ 5 ай бұрын
ලොකු හීනයක්💗🥺
@mooon466
@mooon466 5 ай бұрын
දවස තිස්සෙම chem padam කරලා p6 ගනන් හදල youtube ekt awama mulinma dakke meka මහන්සිය nivila giya ❤
@TravelWithJuliya98
@TravelWithJuliya98 5 ай бұрын
Wow හරිම ලස්සනයි dear 🙃❤️ ටිකට් ගත්තට එන්න බැරිවුණා 🥺 ගෙදර යන්න වාහනයක් නැති නිසා, සුනීරවත් දැකීම ලොකු සතුටක්, ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න
@notigirl6350
@notigirl6350 4 ай бұрын
සුනීර අයියා ❤
@TravelingLover-wl5jl
@TravelingLover-wl5jl 5 ай бұрын
Aiye oya nam marai aa...superb....Thanks mek pennuwat....❤❤❤asama charitha dekak solo hiker & sunira aiya...❤❤
@user-tp7zi3lx9b
@user-tp7zi3lx9b 5 ай бұрын
මන් දන්න විදියට ජාතක කතාවේ හැටියට කුමරිය වැදි රජුට කඩුව දෙනව.ඒත් එදිරිවීර සරච්චන්ද්‍ර මහතා ගැහැණුන් ගැන තියෙන මතය නැති කරන්න තමයි ඔය විදිහට නාට්‍ය නිර්මාණය කරල තියෙන්නේ.
@hashi774
@hashi774 5 ай бұрын
Thanks ayye, අද තමා කතාව දැනගත්තේ, ඔයා ලස්සනට පැහැදිලි කළා සෝලෝ කුමරුනි🤭❤😊
@natureloversl6885
@natureloversl6885 5 ай бұрын
සුපිරි වීඩියෝ එකක් ......❤ වැදගත් වීඩියෝ එකක් ❤
@D.lthilakarathna
@D.lthilakarathna 5 ай бұрын
Comment එකක් නොදා යන්න බැරි තරමට ලස්සනයි . ❤❤️
@janakamunasinghe6741
@janakamunasinghe6741 4 ай бұрын
මල්ලි මනමේ හැදිලා අවුරුදු පනහකට වැඩි ...... ඒකෙ ඇතුළෙ තියෙන්නෙ ගැඹුරු මානසික ඝට්ටනයක් ........ ඒක ගැඹුරින් විග්‍රහ කරනකොට මනමේ කුමරුවත් වැදි රජුවත් මනමේ කුමාරිවත් වැරදි නෑ කියලා තේරෙනවා ......... ඒ නිසා ඔයා කියපු ගොඩක් දේවල් වැරදියි ............ ඔයා එදා මනමේ බලපු නිසා ඒ පිළිබඳව විද්වතුන් ලියපු විචාර ටිකක් කියවන්න ........... මේ පිටපත ලියවිලා තියෙන්නෙ මනමේ කුමාරි වෙනුවෙන් ...... ගැහැණියකගේ බුද්ධිය ගැහැණියකගේ සාධාරණත්වය අසරණ ගැහැණියකගේ මානසික තත්ත්වය මේකෙන් පිළිබිඹු වෙනවා ...... මේක ජාතක කතාව සම්පූර්ණයෙන් වෙනස් කරලා කාන්තා දෘෂ්ටියකින් ලියපු එකක් ............... ඒ හින්දා මේ ගැන ගැඹුරු විග්‍රහයකදී ඔයා කියපු ගොඩක් කරුණු පැටලිලි සහගතයි ...... ගැහැණු සහ පිරිමින්ගේ සියුම් මනුෂ්‍ය සන්තානයේ වෙනස්කම් මේකෙන් හොඳට කියනවා ........ හැම කෙනෙක්ම තමන්ගේ වාරය ආවම ප්‍රයෝජන ගන්නවා ........ වැද්ද කලේ ඒක .......... මේක ඉතාම ගැඹුරු සාකච්ඡාවට බඳුන් වෙච්ච නිර්මාණයක් ...... ඒකයි මේ නාට්‍ය ලංකාවේ නාට්‍යය කලාවේ හැරවුම් ලක්ෂය වෙන්නේ .... මම එදා වැදිරජට රඟපාපු ජනක මුණසිංහ
@shanaththanayaka2592
@shanaththanayaka2592 2 ай бұрын
මට මේ කතාව හරියට කියලා දෙන්න පුලුවන්ද ? 🙏 😥
@Yashini_Wijesinghe22
@Yashini_Wijesinghe22 5 ай бұрын
අපේ ස්කූල් එකේ සිංහබාහු නාට්‍යට ආවෙත් මේ නාට්‍ය කණ්ඩායම 😍💗
@Sanu..978
@Sanu..978 5 ай бұрын
Solo ❤❤❤
@meth1official928
@meth1official928 5 ай бұрын
වැදි රජුට කඩුව පවරා වළ ලඟදි මනමේ හැඬුවා...............
@yashodayanethmini4243
@yashodayanethmini4243 5 ай бұрын
නියමයි අයියේ....කැම්පස් වීඩියෝ ඕනේ😍
@user-fk9uo6py4d
@user-fk9uo6py4d 5 ай бұрын
aiye api oyage eha paththe hitiye..😊 aththatama mn hithuwe oya kaa ekkawath katha karanne nathi wei kiyala eth oya godak hoda nihatha maani charithayak..😍 adarei hamadama❤
@kavibandara2601
@kavibandara2601 5 ай бұрын
Ayye oya nam maru ane.. ♥️🥰.. Attama me vlog eka kiynna wachana ne..Campus ekta ghin beluwa wage experience ekak genath dunnta godak godak thanks..♥️♥️♥️.. Suneer ayya & Solo hiker..🥰♥️
@DL12323
@DL12323 5 ай бұрын
Thank you 😊
@Miskey-zn3gh
@Miskey-zn3gh 5 ай бұрын
Suneera Ayya ❤
@user-wq5rj5bt6g
@user-wq5rj5bt6g 3 ай бұрын
Godak thnx ayye mehem videos krnwt❤
@kaviamarasinha3729
@kaviamarasinha3729 5 ай бұрын
Solo aiya💚💓
@sltravelset454
@sltravelset454 5 ай бұрын
sira kathavak kello vishvasa karanta ba kiyanne ekane.🙃
@Serandib650
@Serandib650 5 ай бұрын
ane thank you so much aiye
@thuruli
@thuruli 5 ай бұрын
Ane ane solo ayiya... kumariya wadi raju ekk ntaddi kiww kathawa 😂😂😂❤️
@yoyogirl001
@yoyogirl001 4 ай бұрын
චපල ගෑනු වැඩ ගැන නිරූපණය වෙන කතාවක් 😖😩 මමත් කෙල්ලේක් .. මනමේ කුමරිය කරපු දෙ කෙල්ලො අපි හැමෝටම ලැජ්ජාවක් ☹️
@user-pe3wr8lt5l
@user-pe3wr8lt5l 5 ай бұрын
oyanm niyamai💖
@pavithralakmali7753
@pavithralakmali7753 4 ай бұрын
Gdk thanks video ek dmma ta❤️
@hewagegirl2233
@hewagegirl2233 5 ай бұрын
Suneera sumanga ♥️♥️♥️
@chamidulaksitha
@chamidulaksitha 5 ай бұрын
Asama dennek solo hiker💗and suneera sumanga💗
@shehanaMuthu
@shehanaMuthu 24 күн бұрын
thank you so much solo ❤❤
@ushadihasadi9110
@ushadihasadi9110 4 ай бұрын
මනමේ කුමරිය එහෙම කිඋවෙ වැදි රජුගේ ආවදානය වැඩිපුර ලබගැනිමට කියල අපි ඒ කලේ විචාරය කලා මතකයි.......❤
@jeewanthijayamini4170
@jeewanthijayamini4170 5 ай бұрын
♥️♥️💫
@savinduyasara3698
@savinduyasara3698 5 ай бұрын
wooow
@SakuniMaleesha
@SakuniMaleesha 4 ай бұрын
Thank you brother ❤️
@Thanudazzled
@Thanudazzled 5 ай бұрын
thank you aiye🐥❤️
@RasalKarunaratne
@RasalKarunaratne 5 ай бұрын
💙
@M_tech_lk
@M_tech_lk 5 ай бұрын
🥰🥰❤❤🥰🥰
@user-kk9rb8eh6u
@user-kk9rb8eh6u 5 ай бұрын
❤❤❤
@hansirozairo1
@hansirozairo1 5 ай бұрын
🥰🥰🥰pera
@sayurirumesha-8729
@sayurirumesha-8729 5 ай бұрын
❤❤
@Chanthul_saubhagya
@Chanthul_saubhagya 5 ай бұрын
😍😍😍😍
@hansaneelakmali8948
@hansaneelakmali8948 5 ай бұрын
Para❤
@sl.sgamer6320
@sl.sgamer6320 4 ай бұрын
කතාවෙ රසය රුකගන්න කතාව වෙනස් කරලා තියෙන්නෙ.ඇත්ත කතාව මීට වඩා වෙනස්.
@ravindujanadeepa6513
@ravindujanadeepa6513 5 ай бұрын
එදිරිවිර සරච්චන්ද්‍ර සර් නාට්‍ය කලාව පිට රට ගිහින් නාට්‍ය කලාව ගැන ඉගෙන ගෙන එද්දි තමන්ගෙ බිරිද ඔහුට නැති උනා.. කලාකරුවෙක් හැටියට ඒ සිද්දිය මුලික කරගෙන මේ මනමෙ නාට්‍ය ශෙශ්ට කලකරුවකුගේ ගුනන්ග මතු කරමින් නිර්මානය කරනවා... ❤
@sajithperera3218
@sajithperera3218 5 ай бұрын
ඒක වැරදී කතාවක් මනමේ නාටය හදන්නේ මනමේ කෝලම සහ චුල්ල ධනුද්දර ජාතක කතාව ආශ්‍රය කරගෙනයි. සිංහබාහු නාට්‍ය හදන්නේ අයිරින් සරච්චන්ද්‍ර සිංහබාහු නාට්‍ය වේස නිරූපණ ( makeup artist) ශිල්පියා සමග. පැනල ගිය එක හින්දයි. ( පලමු විවාහයේ දරුවෝ අරගෙන තමයි අයිරින් සරච්චන්ද්‍ර යන්නේ)
@user-en1gl4cd7k
@user-en1gl4cd7k 4 ай бұрын
Nehe sunethra baladuwa penal giyata passe adukata singhabahu nirmanayakale
@ravindujanadeepa6513
@ravindujanadeepa6513 5 ай бұрын
❤️❤️❤️❤️ ava
@hiruninimeshika9302
@hiruninimeshika9302 5 ай бұрын
@sandunikawijethunga5160
@sandunikawijethunga5160 4 ай бұрын
6:39 අන්න නරියෙකුත් දුවනවා 🤭 පේරේ වලේ මනමෙ බලන්න එන එක ලොකුම හීනයක් 🥰❤️❤️
@sethsandesh
@sethsandesh 3 ай бұрын
කැලේ නෙ ඉතින් මේ 🤭
@sethsandesh
@sethsandesh 3 ай бұрын
සමහර විට paid actor කෙනෙක්ද දන්නෑ 😁
@hashaniarampath1055
@hashaniarampath1055 5 ай бұрын
🖤🌿😍
@sgeeth
@sgeeth 5 ай бұрын
තැන්කිව් අයියා සර් 😁
@ashokajayasinha725
@ashokajayasinha725 4 ай бұрын
👍
@kasunpriyadarshana8765
@kasunpriyadarshana8765 2 ай бұрын
මනමේ කුමරි..අපේ ඉස්කෝලේ ඉගෙනගත් අපේ අක්කා කෙනෙක්..පො.දිඹු වෙහෙරගල මහා විද්‍යාලය..❤️❤️❤️❤️❤️❤️❤️
@piyumikajayalath8945
@piyumikajayalath8945 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@shaniRodrigo6768
@shaniRodrigo6768 5 ай бұрын
💚
@user-mb5qv4ws6w
@user-mb5qv4ws6w 4 ай бұрын
Kathawa mathak. Karala dunnata puthata godak pin.
@shanthamallika9999
@shanthamallika9999 5 ай бұрын
👍👍👍🌹🌹🌹
@EDUwithDULANKA
@EDUwithDULANKA 5 ай бұрын
😍🌺
@thiliniperera5308
@thiliniperera5308 4 ай бұрын
❤🎉
@vishdinu989
@vishdinu989 5 ай бұрын
😍
@Dewmini2004
@Dewmini2004 5 ай бұрын
💗
@ddtwins
@ddtwins 5 ай бұрын
අයියෙ පේරේ වලේ තියන drama ගැන දැනගන්නේ කොහොමද කියලා කියන්නකෝ....
@ldananjani4779
@ldananjani4779 5 ай бұрын
බොහොම ස්තුතිය ❤🙏 ඔයා වගේම දවසක මනමේ බලන්න මමත් එනවා අනිවාර්යයෙන්ම ...💞
@user-ef7rt5go4v
@user-ef7rt5go4v 5 ай бұрын
👍🙂❤️
@user-fk9uo6py4d
@user-fk9uo6py4d 5 ай бұрын
❤❤❤❤❤
@SapumalWalisundara
@SapumalWalisundara 5 ай бұрын
❤🎉😍
@CeylonLastMile
@CeylonLastMile 4 ай бұрын
කුමරිය ගත්ත තීරණය හරි ඒයාගෙ පැත්තෙන්. චුල්ල ධනුද්ධර ජාතකේ තියෙන්නෙනන් හැමෝම බලාපොරොත්තු වෙන විදිහට. මේ කතාව ඉස්සර පට්ට ගැහුවා උසස් පෙළට.
@Tokyoghoul911
@Tokyoghoul911 5 ай бұрын
🥺❤️
@KavindiKaveesha72
@KavindiKaveesha72 5 ай бұрын
Sanath sir( maname kumariya ) Harima nihathamani kalakaruwek ❤❤❤
@user-ds5kr6qi1s
@user-ds5kr6qi1s 5 ай бұрын
පේරා ❤
@sandunmadhushanka4396
@sandunmadhushanka4396 2 ай бұрын
තිළිණි මිස්ගේ හැකියාව අගයනවා 🥹❤️
@user-ri3vp6jb2f
@user-ri3vp6jb2f 5 ай бұрын
Menna oyage video eke ape akkath innw😅
@DanWalker-qu5vp
@DanWalker-qu5vp 4 ай бұрын
Oka gihillama thama balanne,, meka balanne namai❤
@wasanasewwandisewwandi8227
@wasanasewwandisewwandi8227 5 ай бұрын
හා හා තරහ ගන්න එපා ලමයෝ 😅 නාට්‍ය සකස් කරලා තිය්න්නේ චුල්ලධනුද්දර කියන ජාතක කතාව පාදක කරගෙන උසස් පෙලට තියනව ඒක ඉතිං ඒකේ තියෙන්නේ ඔයිට වඩා වෙනස්ම විදියකට ඉස්සරහට ඇතෙක් එනව ඒ ඇතාව එක ඊතලයකින් විදලා මරනවා පස්සේ සොරුන්ව තරහ කරවන්නෙත් කුමාරයම විදියට ඒකෙ තියනවා කුමාරිව සොරුන්ගෙන් කෑමට මස් අරන් එන්න යවනවා ඊට පස්සේ සොරුන් 499 ම මරලා නායකයා එක්ක සටන එන්නේ අන්තිමට ඒකෙ කුමාරි මැරෙන්නෙත් නෑ ඉතිං එක එක තැන් වල එක එක විදියට තියනවා නාට්‍යට අරන් තියෙන්නෙ රගදක්වන්න හැකි ඒවා පමනයි මන් හිතන්නේ නිකම් මේක දැම්මේ ❤
@lyoko7169
@lyoko7169 4 ай бұрын
Apit School ledi kiya sangitawal nurti wal gita tikk. hari lassani.
@nethsarasinethya1541
@nethsarasinethya1541 5 ай бұрын
මනමේ මන් අකමැතිම කාතාව brother
Самый Молодой Актёр Без Оскара 😂
00:13
Глеб Рандалайнен
Рет қаралды 11 МЛН
HAPPY BIRTHDAY @mozabrick 🎉 #cat #funny
00:36
SOFIADELMONSTRO
Рет қаралды 18 МЛН
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 10 МЛН
enna live yaaluwanee @solohiker
57:11
Man Saranna මං සරන්නා
Рет қаралды 84 М.