කැප්ටන් ගෞරී සැලසුම් කල කමාන්ඩෝ කිටී මිය ගිය ආයිත්තමලේ රැක සිට පහරදීම | WANESA TV

  Рет қаралды 99,339

WANESA TV

WANESA TV

10 ай бұрын

(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZfaq Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZfaq Channels is strictly prohibited.)
Sanjeewa Rathnayake®

Пікірлер: 357
@sujithsiranjeewa3814
@sujithsiranjeewa3814 10 ай бұрын
මෙය සම්භන්ධිකරණය කරත්දි මට ඕනවුනේ ඒ පුතාට තමුන් නොදැක්ක තාත්තව පෙන්නන්න..ඒත් දැන් මේක බලත්දි මට ඒවගේ තමන්ගේ තාත්තා කවුද කියන්න හරියට නොදැක්ක බොහෝ පුතුන්ගේ.යුද්ධය සංග්‍රාම භූමියේ තබා නිවසට ඇවිත් නැවත යනකම් පියෙක් ආඳරණීය සැමියෙකුගෙ චරිතය පමනක් නිරුපනය කර නිහඩවම පිටව ගොස් සිව් දෙනෙක්ගේ කරමතින් පැමිනි මේ රටට නය නැති පුතුන්ගේ බිරින්දෑවරු හා දරුවන්ගේ සුසුම් කඳුළු දැක්කා..ඒ මෙසේ එලියට නොපෙන්නූ තවත් බොහෝවු අයට උපහාරයක්ම වේවා. වනැස සැමදා අංක එකයි එම අසම සම නිමැවුමේ නිර්මාණකරුවන් ද්ත්වය සංජීව යුගලය සදා දිනේවා ..ජයෙන් ජය වේවා!!
@wanesatv
@wanesatv 10 ай бұрын
නෙත් පෑදීමට නෙත් යොමු කල ඔබට ස්තූතියි සිරංජීව මහතානෙණි.... ❤️🙏
@gihaadikari8242
@gihaadikari8242 10 ай бұрын
❤️🙏
@ravinchamoday2323
@ravinchamoday2323 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤⚔️
@rasikasanjeewa5376
@rasikasanjeewa5376 10 ай бұрын
❤️🙏🌹🇱🇰...හදවතින්ම..ගෞරව කරනවා...ඔබ තුමාටත්...සංජිව සහොදරයාටත්
@kumarahtpp2353
@kumarahtpp2353 10 ай бұрын
💖
@nilanthaskitchen
@nilanthaskitchen 10 ай бұрын
හරියට දුක හිතුනා අන්තිමට ගෙදරින් යද්දි පුතාව අත ගාලා ගියා කිව්වම/ මේඡ සිරන්චිව දැක්කා කියන්නෙත් දෙයියො බුදුන් දැක්කා වගේ තමයි හරිම නිහතමානි කෙනෙක් ස්තුති සංඡිව මල්ලි මේ ඉතිහාසය අපිට ගේනවට
@gayandasanayaka2080
@gayandasanayaka2080 10 ай бұрын
සංජීව මන් තවම මේ වැඩසටහනේ වි4 තප්පර 23 බැලුවේ.Commando සිරංජීව මහතා දෑත් එක්කොට ඔබකරන සත් ක්‍රියාවට ආචාර කරපු එකට නම් හදවතටම දැනුනා❤
@harshakumara9950
@harshakumara9950 10 ай бұрын
කවදාවත් අමතක නොකරන්න මලේ..❤ රණවිරු නිසා සැනසේ මිහිමව් තුරුලේ..🇱🇰 දරුණු සටන් පැවතුණු ආයිත්තමලේ..😔 සෙබල කිටී පණ දුනි පුදමින් තම ලේ..🙏
@wanesatv
@wanesatv 10 ай бұрын
❤️🙏
@kumarahtpp2353
@kumarahtpp2353 10 ай бұрын
🥺💖
@dimaltharushka4881
@dimaltharushka4881 6 ай бұрын
@dumindaprasad4018
@dumindaprasad4018 10 ай бұрын
දෑත් එක්කර වනැසට සුබ පතන නීහතමානී චරිතයක්. මේජර් සිරන්ජීව මහතාට නීදුක් නීරෝගී බාවය ලැබේවා .කීටී හා අනෙකුත් ජිවිත පරිත්‍යාග කල වීරෝදාර වීරුවන්ට සදා ණය ගැතියි .
@radilranasinghe8622
@radilranasinghe8622 10 ай бұрын
හිටියා නම් මාර විස්තර ටිකක් දැනගන්න හිටපු වීරයෙක් 😢❤
@ruchirashanaka9636
@ruchirashanaka9636 10 ай бұрын
නියමයි සංජීව.ඒ වගේම 1995 ඔක්තෝම්බර් 16 කමාන්ඩෝ 40 දෙනෙක් රට වෙනුවෙන් ජීවිත පූජා කල චෙන්කලඩි කරදියනාරු 1 කමාන්ඩෝ සිද්දියත් අරන් එන්න ඔය වගේම...
@sujeewapriyantha7647
@sujeewapriyantha7647 10 ай бұрын
Eka genawa balanna
@ruchirashanaka9636
@ruchirashanaka9636 10 ай бұрын
@@sujeewapriyantha7647 ko mama nam thama dakke naha..oya dakala thienawanam kiyanna pls..link akak danna..
@sandun8441
@sandun8441 10 ай бұрын
පණ පුදා රැකගත් රටක් ඒ බව වැඩියෙන්ම දැනෙන්නේ රණවිරුවන් අහිමි වූ පවුල් වලටයි😢 අභීත විරැවාණණි ඔබ සුරැකි රට අපිත් පන සේ එක්වෙමු🙏 ඔබට අජරාමර නිවන් සුව ලැබේවා 🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏 ස්තුතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් 🙏❤️🙏
@user-dalzy5522
@user-dalzy5522 10 ай бұрын
යුද්ධය කරපු දිවි පිදූ අපේ වැඩ්ඩෝ වැගේම ඒ දේවල් මේ විදියට අපිට දැන ගන්න මේ වැඩසටහන කරන ඔයත් වැඩ්ඩෙක් අයියේ ඒක අවිවාදයි
@wanesatv
@wanesatv 10 ай бұрын
❤️🙏
@kumarahtpp2353
@kumarahtpp2353 10 ай бұрын
ඉතාමත් අනර්ඝ වැඩ සටහනක් සිරන්ජීව මහතා,නිලන්තජයවීර මහතා,ප්‍රනාන්දු මහතා,වික්‍රමාරච්චි මහතා,අනුරමහතා,කරුනාරත්න,මහතා ,සන්ජීවමහතා ඔබතුමන්ලා..සියලු දෙනාටම බොහොමත්ම ස්තුතියි තෙරුවණ්සරණයි 😍💖💜️🥺💐🇱🇰🙏
@jeewanthawijesinghe4793
@jeewanthawijesinghe4793 10 ай бұрын
මේ චැනල් එක මගෙ ජීවිතේ දැකපු හොඳම චැනල් එක .වෙලාව පිස්සු හැදිල වගේ වැඩසටහන බලනව .
@chanaplace2891
@chanaplace2891 10 ай бұрын
ඒ අම්මගේ දුක දකිනකොට පපුව පිච්චෙනවා ඒ දිවි පිදුව් අපි වෙනුවෙන් අපේ රට වෙනුවෙන් ඒ ගව්රවය ඔබ‍ටත් ඒක හා සමානවම ලැබෙනවා බුදුසරණයි දීර්ගායු ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sujeewafernando6580
@sujeewafernando6580 10 ай бұрын
සෙබලානනේ නුබ මැරුනා නොවේ කුසුමක් වෙලා පිපුනා ලයේ ❤❤❤❤❤❤ සන්ජිව මල්ලි ඔබට බුදු සරනයි .🙏🙏🙏🙏🙏
@widanageperera8826
@widanageperera8826 10 ай бұрын
කිටි අපේ ආදරණීය සගයා ඔහු සමග ටික කාලයක් රාජකාරි කරන්න ලැබුන වැලිඔය ගජබාපුර A කණ්‌ඩායම සමග ඔහු පට්ට ම චරිතය ක් කාටවත් දෙකට නැමේන්න කැමති නැති කොන්ද කෙළින් තියාගෙන වැඩ කරන ඔවි සර් යර්ස් සර් චරිතය නෙවෙයි බයත් නෑ කටවත් බය බෙදන්න නෑ. වැලිඔය කැලේ ඔන තැනක් දන්නව කිටි අපිට යුද්ධය කියල දුන්න ගුරුවරයා , එ වගේම ඔහු සමග එ කාලය කණ්‌ඩායම හිටපු නිශ්ෂන්ක, ඉල්ලියාස්,ප්‍රනාන්දු, මී යමක් දන්න අය ඔහු ගැන යුද්ධ පෙරමුණ දි ඔහුට සම කරන්න රෙජිමේන්තුව හිටිය අනෙක් කෙනා wo11 හීන්කෙන්ද මම දන්න තරමට මොනව නැතත් තාත්ත ගේ කුරුලෑ මුහුණ පුතාට පිහිට ලා තියනවා ❤
@desilva4901
@desilva4901 10 ай бұрын
රණවිරැවෙකුගෙ පුතෙක් කියන්නෙම විශේෂ අත්දැකීම් බොහොමයක් තිබෙන කෙනෙක්. මටත් මතකයි මා කුඩාකල තාත්තත් සමග කලත්තෑවෙ කෑම්ප් එකේ හැමතැනම ඇවිදපු හැටි. ග්‍රීස් දැලි පිරුණු ආමඩ් කාර් ආසාවෙන් අතගාපු හැටි. කාමර ඇතුලෙන් ආපු බෙහෙත් ගදවල් අද වාගේ මතකයි.
@romwij
@romwij 10 ай бұрын
ඒක අමුතුම අත්දැකීමක් හැමෝටම ලබන්න බැරි.මටත් එහෙම මතක තියෙනවා🎉🎉🎉🎉
@chathurangarandika812
@chathurangarandika812 10 ай бұрын
මේජර් සිරන්ජිව සර් නික් නෙම් රජු කමාඩෝ ඒකෙ අදරේයි සර් හැමදාමත් ගරු කරනවා❤⚔️⚔️⚔️☠️☠️ වනැස දිගටම වැජබේවා 👌👌💪💪❤
@herbatmendis6240
@herbatmendis6240 10 ай бұрын
සදා අමරණිය චාරිත ආඩම්බර යි ඔබලා ගැන.. ජයවේවා වනස 👍💗
@SurajPerera-hg6jd
@SurajPerera-hg6jd 10 ай бұрын
මියගිය සියලුම රණවිරුවන්ට නිවන් සුව ලැබේවා.
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn 10 ай бұрын
මේ වැඩසටහන බලන විට මම පුදුම ආදරෙයි හදවතින්ම සදා ණය ගැතියි ❤❤❤❤❤❤තෙරුවන් සරණයි හැමදෙනාටම ❤❤❤මිය ගිය හැමදෙනාටම නිවන් සුව ලැබේවා ❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭cyprus ❤️❤️❤️🙏🙏🙏
@meghanada8922
@meghanada8922 10 ай бұрын
අප නොදත් රණබිම තුල මව්බිම වෙනුවෙන් ජිවිත පුජා කරපු වීරුවන් බොහෝ ය! ස්තුතියි සියලු දෙනාටම 🙏🙏🙏
@nipunidiwyanjalee9897
@nipunidiwyanjalee9897 10 ай бұрын
සුප්‍රකට විරුනම් අතර නොලිවුණු, නිහඩවම පොළොව සිපගත් අප්‍රකට විරු චරිත..❤..වැළලී යන විරු ඉතිහාසය නැවත ලිවීමට ඔබ ගන්නා උත්සාහයට මාගේ ගෞරවනීය ප්‍රණාමය...🙏
@amazingnet1002
@amazingnet1002 10 ай бұрын
දැන් යුද්ධය ගැන මිනිස්සුන්ට මතක් කරාම උන් කියන්නේ මහින්දට කඩේ යනවා කියලා. එ තරම් මිනිස්සුන්ට හැමදේම අමතක වෙලා.😢
@indikasura6560
@indikasura6560 10 ай бұрын
Mewa ahagena ennako moda katha kiyanne nethuwa pissuda broo mehema jivitha puja karapu minissu gena katha karanna deshapanana wedikawata man... man kiyala lakunu daganne me jivitha hinda ..oya puluwannam mata kiyanna kauda wedikawaka kiuwe me namakwath
@supunperera8203
@supunperera8203 10 ай бұрын
Naha ne ehema ekak naha. Army kollata aadarey. Mahindata naha
@countryman_lk
@countryman_lk 5 ай бұрын
ඒක ඇත්ත. මොනව කිව්වත් මහින්දයා නියොජනය කරපු දේශපාලන දෘෂ්ටිය හා පක්ෂය තමයි රණවිරුවා හා රටට සෙතක් හා ඒකියබාවය රැකගන්න වෙහෙසුනේ. වෙන කිසිම පක්ෂයක් නැ එතන කරුමෙකට😢😢😢
@maheshperera6695
@maheshperera6695 10 ай бұрын
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤
@prbodasampath3366
@prbodasampath3366 10 ай бұрын
සංජීව අයියෙ ඔයා මෙ කරන සෙවය ගොඩක් වටිනවා 🙏🙏රට වෙනුවෙන් දිවි පිදු සියළුම රණවිරුවන්ට සදා නය ගැතියි 🙏🙏🙏🙏
@ranganamadhusanka8098
@ranganamadhusanka8098 10 ай бұрын
Commando's😘❤ Commando's😘❤ කිව්වොත් ඉතිං siranjeewa sir❤ thamai
@samikaekanayake6051
@samikaekanayake6051 10 ай бұрын
මේ වනැස නාලිකාවේ වැඩසටන් girls ලා,කාන්තා පාර්ශවේ බලන්නැද්ද..මං වැඩිය දැකලම නෑ..කමෙන්ට් එකක්වත්.අදකාලෙ ඉන්න එයාලත් දැනගන්න ඕනිනෙ අපෙ රටේ යුද ඉතිහාසය..කොහොම උනත් ස්තුතියි👍 සංජීව මහතාට සහ වනැසට
@hashinisamarakoon1799
@hashinisamarakoon1799 10 ай бұрын
Man wage balana kelloth ati
@harshanimaheshika-sr6vc
@harshanimaheshika-sr6vc 6 ай бұрын
❤ ඉන්නවා ඉන්නවා. මම 😊
@samikaekanayake6051
@samikaekanayake6051 6 ай бұрын
@@hashinisamarakoon1799 mm ehenm hody ne 😍
@samikaekanayake6051
@samikaekanayake6051 6 ай бұрын
@@harshanimaheshika-sr6vc hm hody ehenm..😍👍
@user-kc4yh4uc9t
@user-kc4yh4uc9t 10 ай бұрын
රටට ණය නැති වීර පුතුන් බිහ වු ......... කොමාන්ඩෝ රෙජිමේන්තු අභිමානය......
@travel_with_nethu
@travel_with_nethu 10 ай бұрын
තමන්ගේ ජීවය වෙන කෙනෙකුන් වෙනුවෙන් අත් හරිනවා කියන්නේ ඒ හිතේ තියන ශක්තිය හයිය මහා විශාලයි..❤❤එලෙස වෙන උන් වෙනුවෙන් වෙන් උන් රකින්නට තමන්ගේ දේශය රකින්නට තම ජීවය අත්හල තම ශරීර කොටස් දන් දුන් අපේ වීරෝධාර රණවිරැවන්ට උතුම් වූ නිර්වාන සුවයද නීරෝගී සුවයද ලැබේවා.....❤❤❤❤🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️
@Sandithnadawa
@Sandithnadawa 10 ай бұрын
අයෙත් යුද්ධ නම් එපා දෙවියනේ . මොකද යක්කු වගේ නිර්භීත වගේ මිනිස්සු රටට අහිමි වෙන එක 😢
@sivilima85
@sivilima85 10 ай бұрын
කැප්ටන් කොඩ්ඩා සද්දයක් නෑ මොකෝ දන්නෑ ❤❤❤❤❤❤
@currydishsrilanka2023
@currydishsrilanka2023 10 ай бұрын
විරු ඉතිහාසය නැවත ලිවීමට ඔබ ගන්නා උත්සාහයට මාගේ ගෞරවනීය ප්‍රණාමය...🙏
@chanaplace2891
@chanaplace2891 10 ай бұрын
ඉතාම ආඩම්බරයි චිරංගිව මහත්මා ගැන ස්තුති ඔබ තුමාට හා සංජීව අය්යට 🙏
@anuruddhikaperera6953
@anuruddhikaperera6953 10 ай бұрын
නිවන් සුව ලැබෙවා මියගිය සියලුම රනවිරැවන්ට !!!!!!!!!!!!!!❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ අදත් තවත් නියම වැඩ්ඩෙක්ගෙ කතාවක් ❤❤❤❤❤ 🇱🇰
@kapilasampath8751
@kapilasampath8751 20 күн бұрын
මම අහම්බෙන් වගේ මේ චැනල් එක දැැක්කෙ දැන් වෙලාවක් කලාවක් හැම නිතරම බලනවා ඇත්තටම මාර දුකක් හිතෙනවා ඒ කතා අහපුවාම අයනම් කවදාවත් යුද්ධයක් නම් ඇති වෙන්න එපා සංජීව මල්ලි දිගටම මේ වැඩසටහන කරගන යන්න❤ හරිම ආසාවෙන් බලන්නෙ🙏🙏🙏🙏
@taniyagarusingha4236
@taniyagarusingha4236 10 ай бұрын
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
@sureshsanjeewa6309
@sureshsanjeewa6309 10 ай бұрын
අපි නිදහසේ හුස්ම ගන්නේ..දහසක් විරුවන් දිවිපුදා රැකගත් දේශයක...ඔහුන් සැමදා අපේ හදවත්වල ජීවමානයි..❤🙏🇱🇰.සංජීව අයියේ ඔයාට පිං...වැළලී ගිය අතීතය නැවතත් ආවර්ජනය කරනවාට...❤
@dimuthuhasangakariyawasam9575
@dimuthuhasangakariyawasam9575 10 ай бұрын
ඇත්තටම මේ වැඩසටහන අපි ආසාවෙන් බලන්නේ.මේ විරුවන් ඇත්තටම අපට ආඩම්බරයක්. මේක නොව්නානම් අද ගොඩක් අය හිතන්නේ මහින්ද ගෝටා යුද්ධය ඉවර කලා කියලා.මේ වලලපු වීරත්වය සමාජ ගත කරනවට ස්තුතිය
@janakapriyantha6713
@janakapriyantha6713 10 ай бұрын
අපේ රණවිරුවෝ. ආදරෙයි හැමෝටම 💕💕💕💕🙏🙏🙏🙏
@chanakasandaruwan4009
@chanakasandaruwan4009 10 ай бұрын
නිවන් සුව ලැබේවා විරුවනනී ❤
@LalithWickrama-rp8cs
@LalithWickrama-rp8cs 10 ай бұрын
ඉතාම වටිනා වැඩ සටහනක් . සාමාන්‍යය ජනතාව ට අමතකව යන අතීතය මතක්කර දීම ගැන සංජීව මහතා ඇතුලු පිරිස ට ගෞරවණීය ප්‍රණාමය . මෙවන් දරුවන් , බිරියන් , දෙමාපියන් කොපමන ඇත්ද???තම පියා, ස්වාමියා , පුතා, දුව මියගිය දේහය නොදැක, සිදුවූ දේ සොයා ගත නොහැකිව තවමත් කදුළු සලනා??? "පණ පුදා සුරැකි දේශයක්.... එය රැක ගත යුතුමය. " හිරු නැග එන මොහොතේ ත් , හිරු බැස යන මොහොතේ විරුවණි අපි ඔබව සිහිපත් කරන්නෙමු. ❤❤❤❤
@rajithrasinka3976
@rajithrasinka3976 10 ай бұрын
Intro එකටම හිරිගඩු පිපිණා❤
@tharasaralakal323
@tharasaralakal323 10 ай бұрын
නොමියෙන වීරත්වය රටට පෙන්නන ඔබ තුමන් ඇතුලු සියලු විරැවන්ට දීර්ඝායු වේවා ❤
@ajithperera255
@ajithperera255 5 ай бұрын
ඉතාම සංවේදී වැඩ සටහනක්...ස්තූතියි සංජීව මල්ලි ඔබ කල මෙහෙවරට..ඒ වගේම මේජර් සිරන්ජීව යන නම මා බොහෝ වැඩ සටහන් වලදී අහලා තියෙනවා. එතුමා දැක්කේ අදයි...ඔබලා සැමට බුදු සරණයි
@dulas4614
@dulas4614 10 ай бұрын
ජීවිත අවදානම නොතකා ඉදිරියටම යාමේ නොනිත් ආශාව නිසාම ජීවිතය අහිමි උන නීරෝ වගේම චරිතයක් වගේ කීටී.ඔහුටත් මියගිය සියලු විරුවන්ටත් අමා මහ නිවන් සුව අත්වේවා..!
@amaraweerakelum2487
@amaraweerakelum2487 10 ай бұрын
ආදරෙයි වනැස ❤️
@lbnadiranga5814
@lbnadiranga5814 9 ай бұрын
වැනස ස්තුතියි 🙏♥️
@user-ok7ou9wj3m
@user-ok7ou9wj3m 10 ай бұрын
Thanks wanasa.
@sisirasaman7199
@sisirasaman7199 10 ай бұрын
වෙනදා වගේම වනැස රසිකයා 💪💪💪💪👍👍👍
@msichannel1812
@msichannel1812 10 ай бұрын
නියමයි නියමයි බුදුසරණයි 🙏🙏🙏👍👍👍❤️❤️❤️🎖️️🎖️️🎖️️
@shewonfdoz407
@shewonfdoz407 10 ай бұрын
ස්තූතී වෙනස ඔබ කරන මෙහෙවරට උපන් බිමට ණය නැති විරුවා 🇱🇰 ස්තූතී පින් උපන් බිමට ණය නැති විරුවානනී ඔබ නිසා තමා අප අද මෙතන ඉන්නේ ❤ ජය වීරයාණනී ස්තූතී වෙනස බුදු සරණයි ජේසු පිහිටයි පින් ඔබට වීරයෙක් ඔබ තුමා පින් ඔබට ජය වේවා නිවේදක තුමා ස්තූතී ඔබට සැබෑ යුද වීරයෙල් ඔබට ස්තූතී නිහඩ වීරයාණනී ස්තූතී වෙනස Tv KZfaq නොදන්න ඉතිහාසයයී
@samanthagalappaththi-oi7tm
@samanthagalappaththi-oi7tm 10 ай бұрын
Mr sanjeva... thank you very much ❤❤❤❤
@sitharaprinters6449
@sitharaprinters6449 10 ай бұрын
කමාන්ඩෝ ❤❤❤❤
@dammikaedirisinha3575
@dammikaedirisinha3575 10 ай бұрын
ගොඩක් ස්තුතියි සන්ජීව මහත්තයා මගේ අයියා ගැන ,,එයාගේ වීරත්වය ගැන දැනුවත් කලාට.
@user-vc2vq6sq4f
@user-vc2vq6sq4f 10 ай бұрын
සංජීව මහත්මා ඔබට ගොඩක් ස්තූතියි මේ වැඩසටහන කරනවට අපි නොදන්නා දේවල් ගොඩක් ඔබ ලෝකෙට පෙන්නලා දෙනවා
@DarshanaNayanajith
@DarshanaNayanajith 10 ай бұрын
වනස නාලිකාවට අපේ ස්තුතිය ❤❤❤❤❤❤
@dinugirl7869
@dinugirl7869 10 ай бұрын
මියගිය සියලූම රණවිරුවන්ට නිවන් සුවය ලැබේවා.. අද අපි නිදහසේ ජීවත් වෙනවා ඒ දෙවිවරැ නිසා. සන්ජීව අය්යේ ඔයාට ගොඩක් පින් අපිට මේවා මෙහෙම හරී දැනගන්න සැලැස්සුවට..
@Sameera_madushanka
@Sameera_madushanka 10 ай бұрын
.....මතකයන්..... දවසක් වන මැද අඳුරැ දිනේ රැඳුරැ බවක් නේත ගැටුනේ කොටි මැද මම තනි වේලා වගේ සිත තුල නෑ මට බිය දැනුණේ දින සති කාලය ගතවේන්නේ වන මැද අපි ගැවසෙන්නේ කිසි විට නෑ අප හසුවේන්නේ ටේරාට ගහලයි යන්නේ වේඩි පිට වේඩි මගේ පසුපස්සේ ලුහු බැද මාවයි පන්නන්නේ උන් දන්නැති වැඩ අපි දන්නේ කේමෝ ගහාලයි මම අවේ....
@chanaplace2891
@chanaplace2891 10 ай бұрын
බුදුසරණයි ඔබ තුමාට 😘😘🙏🙏🙏🙏
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 10 ай бұрын
බුදු සරණයි 🙏❤️
@naturallife3474
@naturallife3474 10 ай бұрын
සාජන්ට් හිච්චාගේ තව එකක් ඕන
@DarshanaNayanajith
@DarshanaNayanajith 10 ай бұрын
සුපිරියි❤❤❤❤
@messi_0nly
@messi_0nly 10 ай бұрын
ජයවේවා ❤
@nimmidinushika5759
@nimmidinushika5759 10 ай бұрын
Pattama sanwadi adanawa sanjwa aiya oyata adarai mawage wada satahan karanna ❤️❤️
@ajithpriyantha7178
@ajithpriyantha7178 10 ай бұрын
බුදු saranai viruvananee
@AmilaWijeweera-dx7ex
@AmilaWijeweera-dx7ex 10 ай бұрын
Great programme ❤️
@gayachampika-bp8ve
@gayachampika-bp8ve 10 ай бұрын
බුදුසරණය් සයලුදෙනාට
@vinodsanjaya3016
@vinodsanjaya3016 10 ай бұрын
නිවන්සුව වීරුවානනී ..🙏 ආඩම්බරයක් අද මට මගේ බාප්පා බළලත් නිලධාරී ජයතිලක ❤❤💪💪 WANESA තුලින් දැකීමත් ..ස්තූති WANESA TV ඔබට 🙏❤
@anuruddhagodamune5855
@anuruddhagodamune5855 10 ай бұрын
තෙරුවන් සරණයි
@kashyapaalawala8987
@kashyapaalawala8987 10 ай бұрын
Great work ❤
@nadeekabandaraariyarathne8416
@nadeekabandaraariyarathne8416 10 ай бұрын
විරයන්ගේ අඩවිය යක්කු බොලවු සිංහල සිංහයෝ අපේ රටෙි කොදු නාරටිය Sf commando කිවම දැන්නමි හදවතට වැදිල ඉන්නෙ
@mangaladissanayake4551
@mangaladissanayake4551 10 ай бұрын
Aththatama harima ashawen balana program ekak. Rata reki sinhayanta apage pranamaya.
@nelumfernando8994
@nelumfernando8994 10 ай бұрын
එතුමට නිවන් සුව ලැබේවා 🙏🙏🙏
@shrwijewanthawijewantha1793
@shrwijewanthawijewantha1793 10 ай бұрын
Great job & Person.
@user-dg4fh8ld8x
@user-dg4fh8ld8x 10 ай бұрын
ඔයාට ගොඩාක් පින් අයියේ ...
@shiranthawelikala7983
@shiranthawelikala7983 10 ай бұрын
Major Siranjeewa hero
@piyalweerakkodi8139
@piyalweerakkodi8139 10 ай бұрын
හැංගින්බර පටන් ගැණිමක් සිරංජිව මහතාගේ ස්තුතියි සිරංජිව මහතාට
@kassa7566
@kassa7566 10 ай бұрын
නිවන් සුව
@muthumunishehan4712
@muthumunishehan4712 10 ай бұрын
එනකම් බලාගෙන හිටියේ ❤
@roisharmon6134
@roisharmon6134 10 ай бұрын
harima hoda progrsm ekak
@kamal15578
@kamal15578 10 ай бұрын
දසමාසයක් කුස දරාගෙන. අනේක දුක් විදලා මෙලොවට බිහිකරපු දරුවන්.කුරිරු ජාතිබේද යුද්දයක් වෙනුවෙන් දන්දුන්න සියලුම.අම්මවරුන්ට පියවරුන්ට මෙය උපහාරයක්ම වේවා 🙏🙏🙏🙏
@user-lz3sl4pk7d
@user-lz3sl4pk7d 10 ай бұрын
Elama thama 🥰
@buddhikalakshan7129
@buddhikalakshan7129 10 ай бұрын
ඔයාගේ තාත්තා මේ රටට නය නැති විරොදාර රනවිරුවෙක් ❤❤🙏
@ImranImran-te2hf
@ImranImran-te2hf 10 ай бұрын
Respect to all our country shoulders ❤❤
@prashansudaraka2827
@prashansudaraka2827 10 ай бұрын
niyamai sanjeewa bro❤
@DeepasikaBandara-sm3hl
@DeepasikaBandara-sm3hl 10 ай бұрын
Niwan suwa labewa
@yasasriwickramasinghe1024
@yasasriwickramasinghe1024 10 ай бұрын
What a great son.bless you son of a great commando.all the best
@waves545
@waves545 10 ай бұрын
ආදරණීය දෙවිවරු ❤
@kasunbandarachanaka4859
@kasunbandarachanaka4859 10 ай бұрын
❤❤❤❤ අනර්ග වැඩසටහනක් මේ සතියේදී ත්
@janakakumara8400
@janakakumara8400 10 ай бұрын
Adarai sanjiwa malli. Ratata Naya nati veruwan. Niwan suwa.💓💓💓💓💓
@Dudu-gameing
@Dudu-gameing 10 ай бұрын
මේජර් ගමගේ ගැන එකක් ඕනේ
@yohanshenusha3660
@yohanshenusha3660 10 ай бұрын
ඒක ඕන තමයි. නිතර නම කියවෙන වීරයෙක්❤
@Dudu-gameing
@Dudu-gameing 10 ай бұрын
@@yohanshenusha3660 🥰
@creativeuniforms
@creativeuniforms 10 ай бұрын
Yes definitely. Major ajith gamage
@krishanthananayakkara7091
@krishanthananayakkara7091 10 ай бұрын
Excellent programme
@user-vq1bq4tq4t
@user-vq1bq4tq4t 10 ай бұрын
දැන් ගල්ට ගැනකතාවක් නැද්ද😢😢
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 10 ай бұрын
සදා ණයගැති සියලුම රණවිරුවන්ට
@NEWSAHAS24
@NEWSAHAS24 10 ай бұрын
Superrr❤
@tubetv5199
@tubetv5199 10 ай бұрын
Paharak meka nm adarei ❤
@rovinmichael4689
@rovinmichael4689 10 ай бұрын
harima sanweedi lassana kathawak
@user-po5np6bp1b
@user-po5np6bp1b 10 ай бұрын
sanjeewa uba patta porak mata... adarei hadawathinma ubta
@kotugune6218
@kotugune6218 10 ай бұрын
මට ගොඩක් දුක මෙච්චර යුද බිමේ ඉදලත් රට වෙනුවෙන් ජීවිතය හෝ අතක් පයක් දෙන්න බැරි උන එක ගැන
@gayandasanayaka2080
@gayandasanayaka2080 10 ай бұрын
නිවන් සුව ලැබේවා වීරැවානනී..!!
@Lifesaver119
@Lifesaver119 10 ай бұрын
කිටී ගැන මට යමක් කියන්නට තියෙනවා ඔහු යුද වීරයෙක් රණ ශූරයෙක් එහෙත් ඔහුගේ යුද පිටියේ හැසිරිය යුතු යුද විනය පිලිබඳව ගැටලුවක් තියෙනවා මොකද සතුරු භූමිය තුළ හැසිරීමේදී විනය ගරුකව විශේෂයෙන්ම එකිනෙකාගේ අදහස්වලට ගරු කිරීම අත්‍යවශ්‍ය අංගයකි කොතරම් ආවේගශීලී උවද කෙනෙකුගේ නොහික්මුණු බවින් තේරුම් නොගැනීමෙන් ජීවිත කිහිපයක් විනාශ විය හැකිය. කෙසේ වෙතත් යුද්ධයට සහාය වූ සියලු රණවිරුවන්ට උපහාර
Spot The Fake Animal For $10,000
00:40
MrBeast
Рет қаралды 191 МЛН
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 10 МЛН
Эффект Карбонаро и нестандартная коробка
01:00
История одного вокалиста
Рет қаралды 10 МЛН
Spot The Fake Animal For $10,000
00:40
MrBeast
Рет қаралды 191 МЛН