ITN කණ්ඩායමේ දිවි බේරූ 8මෑන් ලීඩර් දිමුතු කුමාර කියන කතාව | WANESA TV

  Рет қаралды 147,753

WANESA TV

WANESA TV

2 жыл бұрын

(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZfaq Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZfaq Channels is strictly prohibited.)
Sanjeewa Rathnayake®

Пікірлер: 486
@nelukachandranath7183
@nelukachandranath7183 2 жыл бұрын
ගෙදර සිට" යුද්ධය කලායැයි එක් පවුලක් පම්පෝරි ගසමින් සිටින යුගයක සැබෑ විරුවන් විසින් ජීවිත,ඇස්,ඉස්,මස් කැපකර බේරාගත් රට නැවත වට්ටියේ තබා පරයින්ට විකිනූ පාහරයින්ගෙන් රට යලි බේරාගැනීමට මේ දින වල කරන අරගලය මැද සැබෑ අරගලය කල යුධ විරුවන්ගේ වීර වික්‍රමාන්විත මතක ගෙනෙන ලේ වලට තවත් ගැම්ම දෙන වනැසට ස්තුතිය.. 💪💪🙏🙏🙏
@sivilima85
@sivilima85 2 жыл бұрын
ක්ලේමෝ එක පත්තු කරේ තනියම අම්මෝ මොරාල් එක
@manjularanmuthu194
@manjularanmuthu194 2 жыл бұрын
අඩුම තරමින් රට බේරාගත් විරුවන්ගේ නිවාසය කපරාරු කර දීමටවත් කෙලෙහි ගුණයක් මේ සුර සැප විදින පාලකයන්ට තිබුනාද? කලකිරීම උපරිමයි.
@NightZzz-xv4wx
@NightZzz-xv4wx 2 жыл бұрын
එච්චර වැඩ්ඩෙක්ගෙ ගෙදර හැටි....අපිට කොච්චර වැරදිලාද...🤗
@sameerasameera9878
@sameerasameera9878 2 жыл бұрын
තාමත් දුක මේ විරුවන් ගැන..තාම ගේ කපරාරු කරගෙනවත් නෑ රට වෙනුවෙන් ජීවිතයම දුන්නේ ..බුදුසරනයි ඔයාලට..
@siriyasriya8643
@siriyasriya8643 2 жыл бұрын
මෙවැනි විරුවන්ට පරිභව කරන මිනිස්සු මනුස්සයො වෙන්න බැහැ තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා
@nirodhagayan903
@nirodhagayan903 2 жыл бұрын
යුද්දෙ වෙලාවේ රටේවත් නොහිටපු මිනිස්සුන්ගෙයි,
@Mahel100
@Mahel100 2 жыл бұрын
දැන් ඉන්න ළමයි මේවා නිකන්වත් දන්නේ නෑ. බුදු සරණයි. නියමයි සංජීව.
@kasunlakmal6515
@kasunlakmal6515 2 жыл бұрын
අපි අපේ තැනට ගිහින් නෙවෙයි සෙල්ලං දැම්මෙ .
@prasadpremachandra2990
@prasadpremachandra2990 2 жыл бұрын
2006 අගෝස්තු මාත් මංඩතිවු වල හිටියේ ඒ වෙද්දි කයිට්ස් කොටි බැහැලා අල්ලලා හිටියේ උන් එක්ක කොමාන්ඩෝස්ලා ගහගන්බවා අපි 4මෑන් ටීම් බැගැල හිටියේ මංඩතිවු තල්ලේ අම්මෝ අපේ 4 man ටීම් වලට ආර්ටි ගැහුවා ගැහිල්ලක් ඔලුව උස්සන්න බැරිවෙන්න මීටර් පහ දහය එහා මෙහා ආටි වැටුනා වැල්ල නිසායි පිනටයි තමයි බේරිලා හිටියේ
@kumaridehigama4293
@kumaridehigama4293 2 жыл бұрын
උතුම් තෙරුවන් සරණින් සියලු යහපත රැකවරණ සැලසේවා 🙏🙏🙏 හදවතින්ම සුබ පතනවා ඔයාට මහත්තයා නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායූ සම්පත් ලැබේවා🙏🙏🙏 විරැවානෙනි ඔබ තුමාට 🌹🌹🌹🌹🙏 ආදරෙයි හැමදාමත්
@wasu..6104
@wasu..6104 2 жыл бұрын
වනැස නාලිකාවටත්... නිවෙදක මහත්මාටත් තෙරැවන් සරණයි!!!
@ranganamadhusanka8098
@ranganamadhusanka8098 2 жыл бұрын
දැයේ පිනට පහළ una විරෝධාර රණවිරුවන්❤
@danushkasamaranayaka2124
@danushkasamaranayaka2124 2 жыл бұрын
දුකයි මේ වීරෝධාර සෙබළුන් ගැන. ඇහැට කඳුළු එනවා මේවා අහනකොට. මම අද වීඩියෝ එකක් දැක්කා නැවත මේ සෙබළුන් හට අට පාස් එවුන් උබලා ආයෙත් අපිට කියාගෙන යක කොල්ලෙක්ගේ. ඒකට මගේ දුක නොසෑහෙන්න පව් අපේ සෙබළුන් බුදු සරණයි ඔබලාට
@sellawadugepushpakumara9105
@sellawadugepushpakumara9105 2 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි බුදු සරණයි❤❤❤❤💖💖💖💖🙏🙏🙏🙏
@sameerasilva6257
@sameerasilva6257 2 жыл бұрын
බුදු සරණයි අයියෙ ❤️❤️❤️
@kaviduchanaka83
@kaviduchanaka83 2 жыл бұрын
වැඩ්ඩෙක් තමයි බුදු සරනයි ❤️❤️😘😍
@menukadaham3146
@menukadaham3146 2 жыл бұрын
ඔබතුමාටත් ඔබතුමාගේ පවුලේ අයටත් බුදු සරණයි❤️❤️🙏🙏❤️❤ දෙවි පිහිටයි🙏🙏🙏❤️❤️❤.....
@Achalaumayangani6268
@Achalaumayangani6268 2 жыл бұрын
නිදුක් නීරෝගී වේවා.....
@sampathvithanage7876
@sampathvithanage7876 2 жыл бұрын
ජය වේවා දීර්ගායුස ලැබේවා සහෝදරයා ... නුබලා නිසයි අපි මෙහෙම නිදහසේ ජීවත් වෙන්නේ බුදු සරනයි ඔයාලට ... සියලුම රනවිරුවන්ට ජාතියේ ප්‍රනාමය සංජීව අයියාටත් අන්කවාරයක් ස්තූතී කරනවා .....
ВОДА В СОЛО
00:20
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 34 МЛН
Как бесплатно замутить iphone 15 pro max
00:59
ЖЕЛЕЗНЫЙ КОРОЛЬ
Рет қаралды 8 МЛН
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 7 МЛН
ВОДА В СОЛО
00:20
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 34 МЛН