කාසි හිඟ වෙනකොට කැලේ කොළ හොය හොයා හීනියට ලියන්නැති.. Wathpotha Samajasathkaraya

  Рет қаралды 7,801

Wathpotha samajasathkaraya

Wathpotha samajasathkaraya

3 жыл бұрын

හාල් ඇට ටික කඳුළු වලින්
සෝදන්නැති..........
කාසි හිඟ වෙනකොට
කැලේ කොල හොය හොය
හීනියට ලියන්නැති..........
ඇඳුම් කඩමලු දියේ
ඔබන්නැති.......
ඉරෙනවට බයේ
දෑතින් අපුල්ලා රෙදි වැලක
වනන්නැති.........
අපිට කලිසම් මසා
අන්දන්නැති
චීත්ත පට ඉරුණු තැන්
ඉනට තියාගෙන ඇයත්
අඳින්නැති......
පෙඟුනු දරවල මඩ දුම ඇසට
වදින්නැති......
හිතේ කඳුලු බර
ලිපේ දුමට වඩා වැඩියෙන්
රිදවන්නැති.......
බඩේ බඩවැල් අඬනකොට
හීල්ලෙන්නැති.......
අපිට නොකියා
මඩක්කුවට බත් දංකුඩ
බෙදන්නැති......
හොදි ඇතිලි හිස් වෙනකොට
හිනා වෙන්නැති......
රහයි කිය කිය
ඉතුරු බත් ටික හට්ටියෙ
පිහින්නැති.....
ලෙඩක් දුකකදි හොරෙන්
හඬන්නැති.....
වෙනිවැල් ගැට කොත්තමල්ලි
තිත්ත රහටම දිවත් ඇකිලී
සැනසෙන්නට ඇති......
අපේ අකුරු දැක පාසැල්
යවන්නැති....
අකුරු බැරුවත්
අපේ විභාගෙට ලකුණු බල බල
ඇඟිලි ගනින්නැති...........
නැති බැරිකම් අඟ හිඟ
දැනෙන්නැති
රුපියලේ කාසි
අපිට හොරෙන් අපි වෙනුවෙන්
පැදුරු ආනක හංගන්නැති......
රුවන්වැලියට මලක් පුදන්නට
හිතේ ඇති.......
නැති බැරි හින්දම
ගමේ පන්සලේ බෝධිය
නාවන්නැති...........
සසරෙ හැමදාමත් අපිත් එක්කම
එන්නැති.......
අපේ දුක දැක දැක
එගොඩ වෙනතෙක් සසරෙන්
අපිවම පතන්නැති.........
______🙏අම්මා🙏____
#වත්පොත_සමාජසත්කාරය
#wathpotha_samajasathkaraya

Пікірлер: 57
@pabasaradissanayaka7520
@pabasaradissanayaka7520 3 жыл бұрын
ගොම කොහෙද බන් සුවද 🤣🤣🤣🤣👍🤣
@WathpothaSamajasathkaraya
@WathpothaSamajasathkaraya 3 жыл бұрын
ගොම මැටි ගෑ පොලොවේ නිදානොගත් මිනිසුන්ට ගොම සුවඳක් නොව ගදක් සේ දැනීම අරුමයක් නොවේ.
@chandraalwis3874
@chandraalwis3874 3 жыл бұрын
ගොමයි මැටියි කවලම් කරලා ගැවහම ෂොක් මමත් කාලයක් ගත කලේ මේ ජිවිතේ
@WathpothaSamajasathkaraya
@WathpothaSamajasathkaraya 3 жыл бұрын
🙏🙏
@Ashajayathilake
@Ashajayathilake 3 жыл бұрын
Pabasara, Bro ඔයා මේ කිව්වේ නිකන් කටට ආපු නිසාද , නැත්නම් නිකන් මේ මනුස්සයාට නෝන්ඩියට වගේද ? මේ වගේ දේවල් කියන්න කලින් මේ වීඩීයෝ එකේ තියෙන දේ ටිකක් බලලා ඉදිං, හරි පුදුම හිතෙනවා උඹල වගේ අයට මේ වගේ දෙයක් බලලා ඒ ගැන කොමෙන්ට්ටුවක් දෙන්න තියෙන්නේ මේ වගේ දේවල් ගොම ගදද සුවද ගැනද කියලා . කතා කරන්න දෙයක් නෑ bro උඹ ඔහොම වෙන එක... හිතපන් ඔයිට වඩා...
@hemah6906
@hemah6906 3 жыл бұрын
ඔයා කොලබ 7 වෙන්නෑතී
@chandraratnaratna8131
@chandraratnaratna8131 3 жыл бұрын
වත්පොත සමාජ සත්කාර ය.අවංකව ම කරනවා. ඒ අයට ත් උදව් උපකාර කරන සැමට ගොඩක් පින් ජාති ජාතිත් පින්.
@WathpothaSamajasathkaraya
@WathpothaSamajasathkaraya 3 жыл бұрын
🙏🙏
@nalinkaweerasinghe9546
@nalinkaweerasinghe9546 3 жыл бұрын
දේවාශීර්වාද වේවා ඔබතුමාට. මෙවන් අසරණ අයට උදව් උපකාර කිරීමට ශක්තිය,බලය සමග වාසනාව ලැබේවා . තෙරුවන් සරණායි ! නිදුක් නීරෝගි සුවය ලැබේවා !!!
@WathpothaSamajasathkaraya
@WathpothaSamajasathkaraya 3 жыл бұрын
🙏🙏
@asdzxc9941
@asdzxc9941 3 жыл бұрын
ඔයාටත් පුතා පින්සිදු වොනවා අනො අම්මා ඔයාලාට බුදුන්ගේ සරණයි දිර්ගඅයුසා ලැබේවා කිසිමා ලොඩක් දුකක් කරදරයක් නැතුවා නිරොගි බවයා ලැබේවා කියලා ප්‍ර්ත්නාන කාරනාව 🙏🙏🙏🙏🙏🙏🙏
@WathpothaSamajasathkaraya
@WathpothaSamajasathkaraya 3 жыл бұрын
🙏🙏
@kuwaitekuwaite5771
@kuwaitekuwaite5771 3 жыл бұрын
බුදුසරණයි අ ම් මා ට
@WathpothaSamajasathkaraya
@WathpothaSamajasathkaraya 3 жыл бұрын
🙏🙏
@lakamalagedayani6626
@lakamalagedayani6626 3 жыл бұрын
ඇත්තටම බුදු සරණයි ඔබට සක්තිය ලැබේවා තව මේ වගෙ උතුම් උපකාර කරන්න
@WathpothaSamajasathkaraya
@WathpothaSamajasathkaraya 3 жыл бұрын
🙏🙏
@edirisinghekumar7349
@edirisinghekumar7349 3 жыл бұрын
බුදු සරණයි ඔබ තැමාට ගොඩක් පින් දේ වි පිහිට යි
@WathpothaSamajasathkaraya
@WathpothaSamajasathkaraya 3 жыл бұрын
🙏🙏
@user-ou7ql9yr6u
@user-ou7ql9yr6u 3 жыл бұрын
ගොම රිත්ත පිටින් තිබියදී ගද ගැහුවට,මහ පොළොවෙ මැටි සමග මිශ්‍ර උනාම, අමුතු සුවදුක් දැනෙනවා..
@WathpothaSamajasathkaraya
@WathpothaSamajasathkaraya 3 жыл бұрын
🙏🙏
@kvvidanalagevidanalage8614
@kvvidanalagevidanalage8614 3 жыл бұрын
ඇත්තටම
@konsilakrani1711
@konsilakrani1711 Жыл бұрын
@@kvvidanalagevidanalage8614 1
@sudunona2846
@sudunona2846 Жыл бұрын
@@kvvidanalagevidanalage8614 ටයිල් පොලවෙ අඩිය තියන මිනිස්සු න්ට කොහෙද ගොම ගද සුවද දැනෙන්නෙ නෙ
@chandraalwis3874
@chandraalwis3874 3 жыл бұрын
ඔබතුමාට පුලුවන් නම් කාබරයක් හදලා දෙන්න පිං
@WathpothaSamajasathkaraya
@WathpothaSamajasathkaraya 3 жыл бұрын
🙏🙏
@nilanthiiiyanage8969
@nilanthiiiyanage8969 3 жыл бұрын
Harima lassana parisarayak..
@WathpothaSamajasathkaraya
@WathpothaSamajasathkaraya 3 жыл бұрын
🙏🙏
@beetanandani243
@beetanandani243 3 жыл бұрын
Oba thumata Budu saranai Asaranainta pihitawenna
@WathpothaSamajasathkaraya
@WathpothaSamajasathkaraya 3 жыл бұрын
🙏🙏
@dammikaranathunga7824
@dammikaranathunga7824 2 жыл бұрын
බුදු සරණයි
@WathpothaSamajasathkaraya
@WathpothaSamajasathkaraya 2 жыл бұрын
🙏
@nilanthiiiyanage8969
@nilanthiiiyanage8969 3 жыл бұрын
Obathumata oya pinama ethi sasarin ethera wenna..🙏🙏🙏
@WathpothaSamajasathkaraya
@WathpothaSamajasathkaraya 3 жыл бұрын
🙏🙏
@khdmakhdma7106
@khdmakhdma7106 3 жыл бұрын
Godak sthuthi obathumata budusaranai
@WathpothaSamajasathkaraya
@WathpothaSamajasathkaraya 3 жыл бұрын
🙏🙏
@harsharajakaruna6212
@harsharajakaruna6212 Жыл бұрын
godak pin
@WathpothaSamajasathkaraya
@WathpothaSamajasathkaraya Жыл бұрын
🙏
@chandrakumarage4519
@chandrakumarage4519 2 жыл бұрын
Theruwan saranai
@WathpothaSamajasathkaraya
@WathpothaSamajasathkaraya 2 жыл бұрын
🙏🙏
@kuwaitekuwaite5771
@kuwaitekuwaite5771 3 жыл бұрын
Bu
@WathpothaSamajasathkaraya
@WathpothaSamajasathkaraya 3 жыл бұрын
🙏🙏
@mageamma7410
@mageamma7410 3 жыл бұрын
Budu saranai semata
@WathpothaSamajasathkaraya
@WathpothaSamajasathkaraya 3 жыл бұрын
🙏🙏
@mitcaaagadei6918
@mitcaaagadei6918 3 жыл бұрын
Mage ammath me amma wagei apata kanna nathi kalayak thibuna mage amma kalekola kadala wikunala apata kanna dunna igannuwa ake thamai aththa mama egana gaththa ade amma jiwathu athara na mama hoda thanaka rassawa karanawa
@WathpothaSamajasathkaraya
@WathpothaSamajasathkaraya 3 жыл бұрын
🙏🙏
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 Жыл бұрын
🙏🙏🙏
@WathpothaSamajasathkaraya
@WathpothaSamajasathkaraya Жыл бұрын
🙏🙏
@user-vn3dh2yx4s
@user-vn3dh2yx4s 3 жыл бұрын
Ane ser matanth asai podei hari badu mallak aran denna mata puluwan videyata
@WathpothaSamajasathkaraya
@WathpothaSamajasathkaraya 3 жыл бұрын
🙏🙏
@ashokamanel5615
@ashokamanel5615 3 жыл бұрын
Ai mae obe thumage wada satahan ahennatte? Ee sadaha wada piliwelak karanna.
@WathpothaSamajasathkaraya
@WathpothaSamajasathkaraya 3 жыл бұрын
🙏🙏🙏
@shehanitissera1125
@shehanitissera1125 3 жыл бұрын
🙏🙏🙏
@WathpothaSamajasathkaraya
@WathpothaSamajasathkaraya 3 жыл бұрын
🙏🙏
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 104 МЛН
Best Toilet Gadgets and #Hacks you must try!!💩💩
00:49
Poly Holy Yow
Рет қаралды 21 МЛН
50 YouTubers Fight For $1,000,000
41:27
MrBeast
Рет қаралды 210 МЛН
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 104 МЛН