කාටත් යන්න පුළුවන් ලෝකාන්තය Deanston Mini Worlds End

  Рет қаралды 15,417

Flying Me

Flying Me

7 ай бұрын

ඩීන්ස්ටන්.....
මේ ගමන යන්නෙ හරිම අහඹුවකින්...
මීමුරේ ඉඳන් බස් එකේ එද්දි හිත කීවෙම තව කොහෙ හරි යන්න කියල...
ඉතින් මං map එකේ බල බල ආව ඒ අවට යන්න පුළුවන් තැන් ගැන....
අට්ටාලමෙට්ටුවෙන් බැහැල පයින් තංගප්පුව හරහා රංගලට එන්න plan කලාට ඒ ගමනට තිත තියන්න වුනේ වෙලාව එක්ක 10km පයින් යන්දි රංගලින් බස් නැතිවෙයි කියන ප්‍රශ්නෙ එක්ක.
ඒ පාර ආපහු map එක බලද්දි තමයි මේ ඩීන්ස්ටන් දැක්කෙ. දෝතලුගල ගමනට වෙලාව ඕනි නිසා ඩීන්ස්ටන් යන්න හිතා ගත්ත.
ඉතින් මේ ලස්සන වැස්සක තෙමීගෙන ඩීන්ස්ටන් ගිය ගමනෙ පුංචි මතක ටිකක්....
ආ තව දෙයක් මේ මාසෙ අවසාන වෙනකන් පොඩ්ඩක් vlog එන එකක් නෑ... මොකද අම්ම දිගටම හීන දැකල මට පොඩි දවසක් ගෙදර ඉන්න කිව්ව... එයාගෙ හිත රිද්දන්න බැරි නිසා පොඩ්ඩක් ගෙදර ඉන්න හිතුව සති දෙකක් විතර...
ඉතින් පොඩිම පොඩි විරාමෙකින් පස්සෙ අපි හමුවෙමු ඉක්මනින්ම ලස්සනම ගමනකින්....
එතෙක්....
රකිමින් විඳින්න
🍃🍀🌱💚🌻
විශ්වනී
10.12.2023

Пікірлер: 174
@madhurox8722
@madhurox8722 7 ай бұрын
Videos වල කාලය අඩු කරන්න එපා.. අඩුම විනාඩි 30න් එහා videos දෙන්න.. හරිම ආසාවෙන් ඔයාගේ videos බලන්නේ.. පුදුම මානසික නිදහසක්.. ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න ❤
@sunilxcode
@sunilxcode 7 ай бұрын
සොබා දම් දියණිය මවනා සුන්දර දසුන් දසන්තේ 🍁🌲මීදුම් වලාවන් තුරුලතා සෙවනේ නැලැවෙන අනන්තේ 🎻පාරාදිසයක්ද මේ පුංචි ලෝකාන්ත තුරු සෙවනේ 💥සැමදා ඔබ මවනා මේ දසුන් සිත් වශි කරයි පින්බර දෙරණේ🇱🇰🌈🇱🇰......
@thamarajayasiri416
@thamarajayasiri416 7 ай бұрын
පළමුවෙන්ම මේ ලස්සන පරිසරය පෙන්නූවාට ගොඩක් ස්තුතියි පුතේ.ඒත් පරිස්සම් වෙන්න.මේ වැස්ස එතරම් හොඳ නැහැ.තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන මුලටම හිතන්න.බුදුසරණයි.දෙවිපිහිටයි.
@upulrathnayaka1158
@upulrathnayaka1158 7 ай бұрын
මගෙ කෙල්ලෙ මෙච්චර ලස්සනට වීඩියෝ දෙන උඹට තිස් තුන් කෝටියක් දෙවියන්ගෙ පිහිට. හරිම ලස්සන පැහැදිලි කිරීම් එක්ක උඹ මුමුණන වචන හිත ඇතුලටම කතා කරනකොට මේ වගේ කමන්ට්ස් නොදා ඉන්නෙ කොහොමද මැණික . උඹ විදිනව ජීවිතේ හරි අගේට . උඹෙ හඩට මම ගොඩක් ආසයි අහන් ඉන්න ආස හිතෙන හඩක් දෙවියො දීල තියෙන්නෙ අපේ පිනට වීඩියෝව අවසන් වෙනවවත් නොදැනෙන්නෙ ඒ නිසාම. පරිස්සමෙන් හැමදේම .
@RGMTravelYT
@RGMTravelYT 7 ай бұрын
මිනිස්සු කියන්නෙ ජීවිතේ උපරිමේන් විදින්න ඕනි පිරිසක්.. ඒකට පරිසරය කියන්නෙ ආශිර්වාදයක්.....💚🍃
@SandyaNilanthi-ec8ix
@SandyaNilanthi-ec8ix 7 ай бұрын
හරිම ලස්සනයි පුතේ .මාරම ලස්සනයි .ඔයා පරිසරය රකිමින් විදිමින් යන ගමනට ඔයාගේ ඔය වීඩියෝ එකෙන් මමත් විදිනවා පුතේ .ඒකට ඔයාට ගොඩක් පින් .ඔයා කොච්චර වැස්සට තෙමුනත් අසනීප වෙන්නැතේ සොබාදම් මාතාව ඔයාව රකිනවා.හැමදාම ඔයාට ආශීර්වාද කරනවා.උතුම් යශෝදරා මහ රහත් තෙරනියගේ පිහිට ආරක්ෂාව ලැබේවා ඔයාට ...ගොඩාක් ආදරෙයි පුතේ ....❤️❤️❤️❤️
@madumadu-kf6xm
@madumadu-kf6xm 7 ай бұрын
කොච්චර නම් ලස්සනද. ඇත්තටම මේ පරිසරය නම් මාරයි ඒත් ඒලස්සන පරිසරය හැමෝම ආරක්ශා කරන් නැති එක ගැන හරි දුකයි .🥺
@pramodyakaluarachchige
@pramodyakaluarachchige 6 ай бұрын
මනුස්සයෙක් විදියට ජීවිතේ විඳින්න ඕන කියලා අහලා තිබුනට ඒක හොදටම දැක්කෙ ඔයාගෙන් අක්කෙ🥰Thank you❤පරිස්සමෙන් හැම ගමනකදීම...බුදු සරණයි😌💝🌼🤟
@meshyh
@meshyh 7 ай бұрын
Oyawa සොබාදහම rakinawa.oyata budusaranai.video time eka poddak wedi karanna.me video ekath godak ලස්සනයි.good luck 💜️💜️💜️
@Omeshavlog
@Omeshavlog 7 ай бұрын
හරිම ලස්සනයි තවත් video එකක් දාන්න ඉක්මනින් ❤
@shashiniweerasinghe1434
@shashiniweerasinghe1434 7 ай бұрын
හරිම ලස්සනයි ❤
@sanchanadilshani5228
@sanchanadilshani5228 7 ай бұрын
අනේ හරිම ලස්සනයි අක්කි.තවත් ඔයාගෙ video ekak ඕනෙ ඉක්මනින්ම . හරිමඅසාවෙන් බලන් ඉන්නෙ.බුදු සරණයි අක්කි ❤❤❤
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe 6 ай бұрын
Wow super awesome . So beautiful video 🙏👌 Thank U so much Darling for ur lovely vlog 🙏🤩🥰😘🤗
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 7 ай бұрын
Wow lovely vlog darling 🙏 Thank U so much patiya im so proud of U darling May God Bless U !!!❤🤩😍😘
@ajanthawijayatunga3833
@ajanthawijayatunga3833 7 ай бұрын
ඇත්තටම ලස්සනයි ❤️❤️❤️ ඒ පරිසරය ❤️❤️ බුදුසරණයි අක්කි 🥰
@Irosha-bx9zz
@Irosha-bx9zz 6 ай бұрын
Sathutui oya ekka katha kalata.api asawen balanne oyage vlog.... Adambarai oya gana... Ape duwath hari asai..iye eya giyenaha dengu haduna nisa... Hamaddama parissamin travel karanna.budusaranai...nangi...
@travelwithpathumtwp6345
@travelwithpathumtwp6345 7 ай бұрын
Flying me ලස්සන ගමනාන්තයක් අදත් 💚🌿💞
@nelumwei6827
@nelumwei6827 7 ай бұрын
Harima lassanai nangi full great ❤
@madushaninisha7901
@madushaninisha7901 7 ай бұрын
ලස්සනයි නංගී ..👍👍👍❤️❤️❤️
@chalikadilshan3737
@chalikadilshan3737 7 ай бұрын
Hari lassanai parissamin oyata mn ආදරෙයි oyage video mn balanawa
@nilukshiwasana7360
@nilukshiwasana7360 7 ай бұрын
හරිම ලස්සනයි ආසාවෙන් බලන්නව
@kumariherath1726
@kumariherath1726 6 ай бұрын
ලස්සනයි ..හරිම ලස්සනයි ..❤️
@nirupapiyashani8862
@nirupapiyashani8862 7 ай бұрын
දැන්නම් නොදැනීම ඔයාට ඇබ්බැහි වෙලා...හැමදාම නිදාගන්න කලින් ඔයාගේ video එකක් බලනවා.. 👌👌👌
@senarathsunethra8192
@senarathsunethra8192 7 ай бұрын
පුතේ අනේ හරිම ලස්සනයි ඔයා නිසා අපිත් ඒ සතුට විදිනවා.පරිස්සමෙන් ඔයාට බුදු සරණයි !
@pavisgraphicstudio
@pavisgraphicstudio 7 ай бұрын
Hamadama kiyanwa wage harima asawen adath baluwa video eka habai thawa tikka video eke time eka wadi unanm hodai....adu unath wadi unath oyage videonm balanne harima asawen thawa camping ekka gennaaaa Dear.....😘😘🥰💛
@sampathlakkantha2261
@sampathlakkantha2261 6 ай бұрын
මට තාම ඔක්කොම Videos බලන්න වෙලාවක් හොයාගන්ඩ බැරිඋනා, එත් මම සෑම video එකක්ම Like කරා ඔබව motivation කරන්න සහ channel එකට boost වෙන්න. නමුත් මම අනිවාර්යයෙන්ම ඔබගේ සියලුම blogs බලනවා. Well done 💪and Good Luck👍sister
@piihushashikala687
@piihushashikala687 7 ай бұрын
ගොඩක් ලස්සනයි අක්කි බුදු සරනයි 💖😗❤
@sulonusulo2042
@sulonusulo2042 7 ай бұрын
Harima lassanai nangi...oya harima wasanawanthai..mechchara lassana places walata yanna lebena nisa❤
@IsuruManiksinghe
@IsuruManiksinghe 7 ай бұрын
මාරම ලස්සනයි නංගී හොදෙ.
@sanduniweerasingha1647
@sanduniweerasingha1647 7 ай бұрын
akka oyage videos enakna mn bln innwa . mata nm iwasillak na ewa blnna . thanks for this video
@user-nb4yg6jz1f
@user-nb4yg6jz1f 6 ай бұрын
This rain is crazy... U get it as crazy... True love to the Nature.. Good luck
@kasuniridmika1856
@kasuniridmika1856 7 ай бұрын
E parisaraya wagema akkith harima lassanai ❤
@ShanikaMadushani-wv2im
@ShanikaMadushani-wv2im 7 ай бұрын
ස්භාදහම තරම් හිත නිවන භාවනාවක්‌ නැ කියලා හැමදාම ඔයා ලස්සනට ඔප්පු කරනවා ♥️🥰
@user-zc3cc9lq3g
@user-zc3cc9lq3g 6 ай бұрын
Oyata teruwan saranai puthe api oyage hama wada satahanakma balanawa adarei puthe oyata hama dama
@dammikapriyantha477
@dammikapriyantha477 7 ай бұрын
හැමදාමත් ලස්සනයි ❤❤
@maheshkarunathilaka9213
@maheshkarunathilaka9213 7 ай бұрын
💚🌿🌱🌻...........☘️🍃.....විදිනවා ඒ සොබා අසිරිය ඔබ කැමරා කාචයට හසුවු.....❤
@samanpradeep7704
@samanpradeep7704 7 ай бұрын
හරිම ලස්සන❤❤❤
@adhithyabandara5101
@adhithyabandara5101 7 ай бұрын
ඒ පොද වැස්සට තෙමෙන එක් නම් පිස්සුවක් අක්කේ..❤ ඒ feeling එකට වචන නෑ.මාත් මාරම ආසයි ඒකට❤
@LankaMerica
@LankaMerica 7 ай бұрын
So everything and everyday beautiful thanks
@ashokakumuduni2704
@ashokakumuduni2704 7 ай бұрын
Aththatama akki marama lassani. Aththatama Akki wahiddi mata podi bayak danuna. Akki hamadamath kiyanawa wage parssamin OK bs ❤❤❤❤😂❤
@senuramotors6454
@senuramotors6454 7 ай бұрын
ඔයාගේ video ලස්සනයි
@kasunmadushanka9842
@kasunmadushanka9842 7 ай бұрын
මාරම ලස්සනයි ඒක❤❤
@RaviniSenavirathna
@RaviniSenavirathna 7 ай бұрын
අක්කා පරිස්සමෙන් බුදු සරණයි දෙවි පිහිටයි ආදරෙයි අක්කා❤ 💚❤️
@LakmalNuwan
@LakmalNuwan 7 ай бұрын
අනේ අක්කියෝ ඔය නම දැන්න පිස්සසුවක් තමයි.ස්භා මැනියන්ට අාදරේ කරන ඔයාට ස්භා මැනියන් තව ලස්සන දවස් ගොඩයි දෙයි.සතුටින් පරිස්සමින් ගිහින් අැවිත් එ ලස්සන අපිටත් පෙන්නන්න.❤.විශ්වනි.ඔයාව මවලා තියෙන්නෙම ස්භා දහම රකින්නයි.විදින්න.රකිමින් විදින්න.😊❤
@b.pubudumangalakarunathila7996
@b.pubudumangalakarunathila7996 7 ай бұрын
patta lassanai akke
@pathmakumara5839
@pathmakumara5839 7 ай бұрын
ලස්සන තැන් ලංකාවෙි තව කොචිචර අැද්ද බුදු සරණයි ඔබට ජය 👍👍👍👍
@kavee_perera
@kavee_perera 7 ай бұрын
ලස්සනයි අක්කේ🥺💚🌿
@shanuu4379
@shanuu4379 7 ай бұрын
Harima sathutui akki akki gana mama girl knk widihata akki gana mara widihata adambara wenw good luck akki❤❤
@SakuniMaleesha
@SakuniMaleesha 7 ай бұрын
Oh,I love it too❤
@chamathsudeep-rp2je
@chamathsudeep-rp2je 7 ай бұрын
Oyanam Mara kellek appa💥💯💪🤟🤟parissamen.Me lassana apita mehema danenanam oyata kohoma danenawa athida.niyamai lassanata video eka karanawa💥💯💪🤟tc
@user-qd3ul3zd2l
@user-qd3ul3zd2l 7 ай бұрын
Harima lassani puthea.oya themila asaneepa wei.parissemen.budu sarani
@KaSi133
@KaSi133 7 ай бұрын
කලින් විඩියෝ එකක් බලල තිබුණා අවාරේ සිරිපා කියන එක ඒකෙන් පස්සෙ ඔන්න අද එකපාරටම දැකලා බලන්න ගත්ත Sub එකකුත් දාගෙන බලන්නේ🇨🇦ඉදලා උබේ confidence එකට 🎩off නංගී.solo campaign එකෙදි ගොඩක් පරිස්සමින්.දිගටම හොද විඩියෝස් ගේනන අපිත් මෙහෙ ඉදන් අපෙ රටෙ ලස්සන බලනවා ඔයාල වගේ අයට පින්සිද්දවෙන්න.මොකද අපිට යන්න අවස්ථාවක් නැති නිසා.මට පුළුවන් ඔයාට හොද campaign kit එකක් දෙන්න අනිවා එන කාලෙක ගේනවා.love from 🇨🇦පරිස්සමින් දිගටම කරපන් නංගී🙏💪
@AbeygodaS-me5zf
@AbeygodaS-me5zf 7 ай бұрын
Budusaranai dewipihitai puthe
@pranjaleedahanayake8789
@pranjaleedahanayake8789 7 ай бұрын
විශ්වනී ඔයානම් විශ්මයජනකයි ❤❤
@user-rq7tx6hn8t
@user-rq7tx6hn8t 6 ай бұрын
Oyawa swabawadarmaya wisinma rakinawa.oyata siyalu dewi pihitai.oya wage hithana aya me loke purama innawanam me loketa me tharam winasayak kawadawath wenne nha.
@chethanajayawardhana
@chethanajayawardhana 6 ай бұрын
💚🍃🍀☘️🌿 රකිමින් විදිමු 🌾🌵🌴🌳🌼
@lahirurukmalpeiris3968
@lahirurukmalpeiris3968 7 ай бұрын
Super ❤
@chathumallanil6661
@chathumallanil6661 7 ай бұрын
ආදරෙයි අක්කා❤️❤️
@dinisuru3383
@dinisuru3383 7 ай бұрын
සොබාදහම කියන්නෙ භාවනාවක් ❤
@enzw5687
@enzw5687 6 ай бұрын
Theruwan saranai
@user-dp8fq7tm4h
@user-dp8fq7tm4h 7 ай бұрын
Lassanaiiiii ❤
@user-sg2or2le3d
@user-sg2or2le3d 5 ай бұрын
ජිවිතේ තනියම විදින ලස්සන ලමයෙක් ❤
@user-iw8go6eo1p
@user-iw8go6eo1p 7 ай бұрын
Lassanai❤❤❤❤
@user-et7pm5pn3n
@user-et7pm5pn3n 7 ай бұрын
Lassanai manika.dn oyta adui da?asaneepen htya qwwani
@Aw-lg7tz
@Aw-lg7tz 7 ай бұрын
to day looking good you ❤
@thyaga_N_thilan
@thyaga_N_thilan 7 ай бұрын
Mama akka giya kisima thanakat gihin na mata akka vage hamathanama yanna asai 😩😩 Akki harima lucky Adarei akki apiva video ekakin hari apema rate lassana balanna ekkan yanavata ❤❤
@SampathHennayaka-dy7xx
@SampathHennayaka-dy7xx 7 ай бұрын
Lassanai
@dineshhemajhith4172
@dineshhemajhith4172 7 ай бұрын
Lassanai nanga ❤❤❤❤❤
@dj-deshan
@dj-deshan 7 ай бұрын
අක්කා ❤❤❤❤🌹🌹
@asokaasoka2036
@asokaasoka2036 7 ай бұрын
Lassanai God bless you Kuwait 🇰🇼
@isurudunstan
@isurudunstan 2 күн бұрын
2004 giya oya patte. 2m penne naha. pines kele maara holman saddayak awe. habai e kale oya trails tika tourist board eken clear korala thibuna. dothalugala trail ekenuth yanna thibuna oyata.
@uchiperera7525
@uchiperera7525 7 ай бұрын
ඔව්.. ස්වභාවදර්මය කියන්නෙ පිස්සුවක් 😌🌳🌿🍀🍃🌻
@user-fm3wf1ds1x
@user-fm3wf1ds1x 6 ай бұрын
Oya ohoma thaniyema ynne kohomda . Baya nadda thniyema gihin atharaman unath kauruth nane . Ada kale minissu unath hod na . Mn nm kiynne thwa oyta arakshakayek hitiyoth hodai
@chathuzz2454
@chathuzz2454 7 ай бұрын
Akki ❤🎉
@Vish9799
@Vish9799 7 ай бұрын
My favorite soul ❤
@NadeeshaSumanasekara
@NadeeshaSumanasekara 7 ай бұрын
අඩෙ මරු එතන 💚
@family.srilanka
@family.srilanka 7 ай бұрын
Like this 👍
@hansihewage2382
@hansihewage2382 7 ай бұрын
Ou ane akke oyage video danakan mn balan inne
@user-ge7mr8lc6t
@user-ge7mr8lc6t 7 ай бұрын
Nature 😇
@nishanthaarachchi3335
@nishanthaarachchi3335 7 ай бұрын
රකිමින් විදින්න ❤️❤️❤️
@chrisbabujoseph7324
@chrisbabujoseph7324 7 ай бұрын
රොබින්වුඩ් බැලුවා වාගෙ.
@sulonusulo2042
@sulonusulo2042 7 ай бұрын
Ane nangi attatama wassata themunama leda wenne nedda.una hambirissawa hadenne nadda? Podi kale 2 parak vitara man themila tiye amma itin ikmanatama reddak genat oluwa hodata pidanawa.dan mata alwatura dingak biuwa gaman hachin yanawa e nisa unukarapu waturama tama bonne dan unat.oya wage apit temunanam samaharavita apit alwaturata orottu denna tibba.now its too late to get drenched i guess.
@slwalking
@slwalking 7 ай бұрын
@chethanajayawardhana
@chethanajayawardhana 7 ай бұрын
Akkiya ❤❤❤
@Pusthar
@Pusthar 5 ай бұрын
oya Brave eke Merida wage akki.. ❤❤❤
@rukmandfernando9128
@rukmandfernando9128 6 ай бұрын
Please do not misunderstand me. This is just a constructive criticism. You cant perform two jobs at once successfully, because you are trying hard to give us the running commentary and at the same time you are trying hard to show us these beautiful landscapes. You have to reduce your running commentary to a minimum level and use subtitles if you must. Half the time you are also panting and trying hard to force us your feelings on us. These programs were seen by worldwide audiences so you will need to find an alternative method to please us. Also you are not the only lady camping alone . Nice landscapes and scenery but you need to reduce your running commentary. You often reminded me of our Russel Arnold.
@user-tp3zn3uq5d
@user-tp3zn3uq5d 7 ай бұрын
❤️ අක්කා ❤️
@somadasaedirippulige5914
@somadasaedirippulige5914 7 ай бұрын
👌👌👌
@deshandomila679
@deshandomila679 7 ай бұрын
💐🐝රකිම්න් විදිමු🍁🌻🌼🌿🍂🥀🌺
@kushan97827
@kushan97827 7 ай бұрын
birthday vlog 🎉❤
@dineshhemajhith4172
@dineshhemajhith4172 7 ай бұрын
Ikmanin vidio ekak ewanna kooooooooo❤❤❤❤
@isharavlogs1744
@isharavlogs1744 7 ай бұрын
❤😍
@w.a.d.pperera7112
@w.a.d.pperera7112 7 ай бұрын
යන්න ඕන දවසක...
@user-ly7lj2ev8u
@user-ly7lj2ev8u 7 ай бұрын
😊😊❤
@kanishkagimhana
@kanishkagimhana 7 ай бұрын
අඅක්කගෙ channel එකේ subscribers 40 k සම්පූර්ණ කරමුදෝ❤
@DumindaAriyarathana
@DumindaAriyarathana 7 ай бұрын
❤❤❤
@Vishwani
@Vishwani 7 ай бұрын
Thank you so much ❤
@chanisamaratunga7961
@chanisamaratunga7961 7 ай бұрын
❤❤😘👍👍😊👍👍
@ruvanjalirasangika649
@ruvanjalirasangika649 7 ай бұрын
🍃❤️
@user-ew8sy7yb9v
@user-ew8sy7yb9v 7 ай бұрын
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@hirunweththewa5387
@hirunweththewa5387 7 ай бұрын
♥️🍃
@sathasdiary
@sathasdiary 7 ай бұрын
🥺❤
THE POLICE TAKES ME! feat @PANDAGIRLOFFICIAL #shorts
00:31
PANDA BOI
Рет қаралды 24 МЛН