කබරගල තනිව කඳවුරු රැයක් - Kabaragala Solo Night Camping - Dolosbage Mountain Range Sri Lanka

  Рет қаралды 56,831

Flying Me

Flying Me

7 ай бұрын

වැස්සයි මායි අමුතුම බැඳීමක්.....
පුරුදු සුන්දරත්වයේ අලුත් පැතිකඩක්.......
ඒ වැහි කාලෙ....
කබරගල නගින්නත් කලින්ම වැස්ස පටන් අරන්.... පොඩි පොද වැස්සෙම නැග්ග.....
Elevation එක වැඩිවෙද්දි වලාකුළු වලටත් උඩින් පියාඹනව නේද කියල දැනුනා.....
රැය අවදියෙන් හිටියෙ රැය පුරා තිබ්බ වෙනස් සුන්දරත්වය අත්විඳින්න....
මුලදි වැස්ස.....
ඊලඟට මීදුම......
අවසානෙදි වලාකුළු තට්ටු තට්ටු මට පහලින් පාවෙනව.....
ඉර පායාගෙන එද්දි.....
මම ඒ කිරණින් නැහැවෙද්දි......
මේ සේරම හැඟීම් තනියම විඳිද්දි.......
බෙදාගන්න තිබුන නම් කියලත් පොඩියට හිතුන මෙදා නම්..... (පැරණි මතක තුල පොඩ්ඩක් අතරමං වෙලා 😌)
ඒත් ගෙවෙන්නෙ මේ මොහොත....
අතීතය ගෙවිල ඉවරයි.....
අනාගතේ තාම ඇවිල්ල නෑ.....
ඒ නිසා මේ ගෙවෙන මොහොත සතුටින් ඉන්න....
රකිමින් විඳින්න
🍃🍀🌱💚🌻
විශ්වනී
24.11.2023
**පැතුම් මල්ලිව සම්බන්ධ කර ගන්න
0779634812

Пікірлер: 489
@kumudugayani3949
@kumudugayani3949 7 ай бұрын
මේ කෙල්ලටනම් ඇස්වහක් වදින්න එපා.තව තවත් ශක්තිය,බලය ලැබේවා🌷🌷
@nimeshbandara6450
@nimeshbandara6450 7 ай бұрын
ලංකාවෙ කෙල්ලෙක් පට්ට කොටට ඇදන් බාගෙට හෙලුවෙන් නැටුව ගමන් ගොබ්බ youtube කාරයොයි කාරියොයො කියන්නෙ ඒකි ජීවිතේ විදිනව කියල😹💔 ඒකට කියන්නෙ ජීවිතේ විදිනව කියල නම් මේ අක්ක කරන දේට මොකක් ද කිය්න්නෙ🙂✌️ ජීවිතේ විදිනව කියන්නෙ මෙන්න මේකට😊❤
@upulrathnayaka1158
@upulrathnayaka1158 7 ай бұрын
මගෙ කෙල්ලෙ උඹ මාරම මාරයි ජීවිතේ කවදාවත් කමන්ට්ස් එකක් මම කිසිම කෙනෙක්ට දාල නෑ විදිමින් රකින්න අවාරෙ සිරිපා මම උඹෙ ආසම වීඩියෝ එක පුදුමයි කෙල්ලෙ හැම වීඩියෝ එකක්ම මාරම ලස්සනයි ලෝකෙටම දීපන් අපේ දේ ආදරෙයි රත්තරං ❤
@Dilenaka
@Dilenaka 7 ай бұрын
ඇත්තටම අක්කී කියන්න ඕනි ඔයාට , ඔයා බොහොම පරිස්සමට යන එන කොට අපිට තේරුම් ගන්න දෙයක් තියනවා කියන එක .ඒ ක ගැන කිව්වොත් අක්කී ඔයා වචන දහයක් කතා කලොත් ඒකෙන් වචන අටක් කියවෙන්නේ පරිසරය ගැන සහා පරිසරය පරිස්සම් කරන්න කියන එක.පොඩි කාලේ ඉදන් මගේ පුංචි පුරුද්දක් තිබ්බා මගේ බැග් එකේ පොඩි ශොපින් බෑග් එකක් දාගෙන ඒකට ඔක්කොම.කුනු ටික දාගෙන ඇවිල්ලා ගෙදර ඩස්බින් එකට දාන එක.ඒක මට මගෙ අම්මිගෙන් ආව පුරුද්දක්.ගොඩක් වෙලාවට මම යාලුවෝ විසික් කරන අයිස්ක්‍රීම් කොලෙ පවා මගේ බෑග් එකට දාගනවා.අක්කිගේ වීඩීයෝ ගැන.මම දැනගෙන මාස හයක් විතර ඇතී. ඒකත් මගේ යාලුවෙක් කිව්වා ඔයා වගේ එක්කෙනෙක් යූ ටියුබ් එකේ වීඩීයෝ දානවා කියල . ඇත්තටම අක්කී අපි පරිසරය පරිස්සම්.කරද්දී මට නම් දැනෙනව නිකම් පරිසරය මම කියන දේ අහන් ඉන්නවද කියල පාරට බහිද්දී අයියො වැස්ස මට එපා වෙයි කියල හිතුනොත් වැස්ස ටිකක් අඩු කරලා මට උදව් කරනවා. ගෙදරක් නාය ගියත් මට හිතෙනවා මම පරිසරයට මෙච්චර ආදරෙ කරද්දී බුදු දහමට මෙච්චර වැදුම් පිදුම් කරද්දී මට කරදරයක් වෙයිද කියල මම ස්වාභාවික අනතුරු වලින් ගොඩක් බේරලා තියනවා මේ සොබා දම් මෑනියෝ විසින් මම.කියනවට නෙවෙයි අනේ හැමෝම පොඩ්ඩක් හිතලා බලන්නකෝ ඔයාලගේ බෑග් එකට පොඩි බෑග් එකක් දාන් ගිහින් කුනු ටික ඒකට දාගෙන ආවානම් අපි අද යන එන පාර කොච්චර ලස්සනද කියල .අපේ ලංකාව ලස්සන නෑ බලන්නකෝ අර ජපානේ බලන්නකෝ අර් කොරියාව පාරේ එක කුනු දූවීල්ලක් නෑකියන එක නෙවෙයි හපන් කම අපි දැනගන්න ඕනි අපේ ලංකාව පරිස්සම් කරන්න. අපි ඔක්කොම.එකතු වුනොත් මේ සුන්දර පරිසරයත් උදව් කරාවී.ලෝකේ උතුම්ම රට වගේම පිරිසිදුම රටත් ලංකාව කරන එක හීනයක් නොවේවී...................................🇱🇰❤
@pathumprasanna3194
@pathumprasanna3194 7 ай бұрын
අරයා මෙයා එක්ක නෙමෙයි ජීවිතය විදින්න තනියම හරි මෙන්න මේ වගේම බුදු සරණයි❤❤❤
@deepthipriyadarshani8430
@deepthipriyadarshani8430 7 ай бұрын
ඔයා යන මග සතා සිව්පාවා නැති වේවා!❤ මේ විශ්වය ඔයාව රකිත්වා❤
@inupama.
@inupama. 7 ай бұрын
"Flying me "චැනල් එකත් එක්ක මාත් හරි ලස්සනට මේ සුන්දරත්වය විදිනවා...වීඩියෝ එකක් කියලා අමතකත් වෙලා යනවා...ඒ තරම් ලස්සනයි 🥺❤බුදු සරණයි ...
@PathumBuddhika-qf5gr
@PathumBuddhika-qf5gr 6 ай бұрын
තවත් ආදරණිය චරිතයක් අදුන ගන්න ලැබිම සතුටුක් ..තව තවත් කදු නිම්නයන් ඔස්සේ ඇවිදින්න අක්කේ , අපේ රටේ ලස්සන ලෝකයාට අරං යන්න ❤ අපි ආයෙමත් හමුවෙමු..
@supulsarath1428
@supulsarath1428 5 ай бұрын
සිරීපාදේ video එක දැක්ක දවසේ ඉඳලා ඔයාව සබ්ස්ක්‍රයිබ් කරලා ඔයාගේ වීඩියෝ හොය හොයා බලල ගෙදර ඉඳලම මේ ලස්සන විදින්න පුලුවන්. ඔයාට ගොඩක් ආදරෙයි. යන යන හැම තැනකදීම ආරක්ෂා වෙන්න තෙරුවන් සරණයි දෙවි පිහිටයි.
@uchiperera7525
@uchiperera7525 7 ай бұрын
Place එකෙ feel එක මෙහෙම බලද්දි දැනෙනවන්ම් ඇත්තටම ඉන්න ඔයාට කොහොම දැනෙනවා ඇත්ද ☘️🍃🌻🌳😌 දවසක තියෙන එකම බලාපොරොත්තුව ඔයා වගේ තනියම විඳින්න
@Vishwani
@Vishwani 7 ай бұрын
අනිවාර්යයෙන් ඔයාට පුළුවන් darling ❤❤
@sasinidujinaradha546
@sasinidujinaradha546 7 ай бұрын
අපේ විශ්වනී නමට හරි යන්න වැඩ.මමට හම්බ උන ආදරනීය චරිතයක් ,.මගෙ පුන්චි ඔයගෙ රසිකයෙක් නන්ගී.ජයවෙවා ඔයාට
@bandulaatapattu55
@bandulaatapattu55 7 ай бұрын
හරිම ලස්සනයි ජයවේවා.
@esandiyasasmi1878
@esandiyasasmi1878 7 ай бұрын
නියමයි අක්කෙ.... ❤ ජීවිතේට කමෙන්ට් එකක් දාන්න හිතෙන් නැති මට ඔයාගෙ වීඩියෝ එකක් මග අරින්න බෑ... බුදු සරණයි පරිස්සමෙන් යන්න මැණික..... ❤
@Disna0608
@Disna0608 Ай бұрын
මොනතරම් ලස්සන උනත් ආස උනත් කඳු නගින්න කූඩැල්ලො ඉන්නවනම් අම්මෝ මට බෑ.මට ඔයා පෙන්නපු එවුන් දැක්කමත් හිරිකිතයි.බයයි.ඒක මගෙ දුර්වලකමක් වෙන්න ඇති. ජර්මනියෙ අපි ඉන්න පලාතෙ හැමතැනම තියෙන්නෙ කදු.බොහොම ම ටිකයි නැගල තියෙන්නෙ.හස්බන්ඩ් කම්මැලි ඒ වගේ ඒවට.මෙහෙත් ලස්සන පරිසර, කඳු තිබ්බට ලංකාවෙ වගේ විවිධත්වය ක් නෑ.එකම දේ.ඒත් වින්ටර් එක පටන් ගද්දි වගේ හැමතැනම මීදුමෙන් වැහිල ගස් වල පාට වෙනස්වෙලා.මාර ලස්සනයි.
@chathurangagamage446
@chathurangagamage446 7 ай бұрын
මමයි wife ගොඩක් වෙලාවට travel කරන්න හරිම ආසයි. එයා ඔයගේ ඔක්කොම video බලල යන්න බලන් ඉන්නේ.. නියමයි වැඩේ. හරිම ලස්සනයි 😍
@samanpradeep7704
@samanpradeep7704 7 ай бұрын
ඔයාගේ විඩීයෝ බලන එක දැන් අපිට පිස්සුවක් බුදු සරණයි පරිස්සමින්❤❤❤
@family.srilanka
@family.srilanka 7 ай бұрын
අනේ හරීම ලස්සනයි. ගොඩාක් ලස්සන තැන් වල ඇවිදල අපටත් ඒ සුන්දරත්වය පෙන්නුවට thanks ඔයාට 👍
@navindiwinshika562
@navindiwinshika562 7 ай бұрын
හරි ම ලස්සනයි ....හිත නිවෙනවා ❤❤❤❤
@Diluz.
@Diluz. 7 ай бұрын
අදනම් වීඩියෝ එකේ natural color එක අවිත් . එල එල ❤
@avindyabandara
@avindyabandara 7 ай бұрын
ඒකනම් පිස්සුවක් තමයි... කොළපාටට ආදරේ කරන රකිමින් විදින ලස්සන හදවතක් පරිස්සමින් සිස් බුදුසරණයි ❤
@Saadiya_Hansi
@Saadiya_Hansi 7 ай бұрын
බය කියන එක අහලකවත් නෑනෙ අක්කි.. 👁️👄👁️කොහොමද එහෙම උනෙ? ඔයා මාර කෙල්ලෙක්!! 💝
@indushanudayanga
@indushanudayanga 4 ай бұрын
යන්න ආසම තැනක් ලගදිම යනවා. දොළොස්බාගේ උසම තැන කබරගල. ගොඩාක් ලස්සනයි. බුදුසරණයි!!! 💖💖💖
@sajeewanirajapaksha2638
@sajeewanirajapaksha2638 7 ай бұрын
වෙනදා වගේම අදත් ලස්සන ගමනක් 💚💗🌻
@user-kh3rh4cn6w
@user-kh3rh4cn6w 7 ай бұрын
ලස්සනයි අනේ..තනිකර පිස්සුවක් අක්කේ මේක..මාරයි❤❤❤❤🥰
@yashfernando123
@yashfernando123 6 ай бұрын
අක්කෙ ඇත්තටම මට හරිම සතුටුයි ඔයාව දැක්කම. මමත් ඔයා වගේම අනිවාර්යයෙන්ම එනව ලස්සන තැන් වලට. අපෝ කෙල්ලො කොහොමද ඕව කරන්නෙ. කෙල්ලෙක් විදිහට ඉන්න අරකයි මේකයි කියල කකුලෙන් අදින මිනිස්සු ඉන්න මේකාලෙ අක්ක වගේ අය ගැහැනු අයට ලොකු ශක්තියක් අක්කෙ. All the best🎉. Keep going ❤
@nilanthadhanushkakumara7945
@nilanthadhanushkakumara7945 6 ай бұрын
විශ්වනි ඔයාගේ වීඩියෝ එක ලස්සනයි වගෙම ඔයාගෙ අදහස් හරිම වටිනවා 👌👌👌👌
@SandyaNilanthi-ec8ix
@SandyaNilanthi-ec8ix 7 ай бұрын
හැමදාම කියනවා වගේ හරිම සුන්දර ලස්සන වීඩියෝ එකක් .හිතට පුදුමාකාර සැනසීමක් දැනෙනවා .ජයෙන් ජයම වේවා පුතේ .උතුම් යශෝදරා මහ රහත් තෙරනියගේ පිහිට ආරක්ෂාව ලැබේවා ඔයාට ..ගොඩාක් ගොඩාක් ගොඩාක් ආදරෙයි පුතේ .........❤❤❤❤❤
@DeepikaKumari-hl5qr
@DeepikaKumari-hl5qr 7 ай бұрын
godak pin oyata aththatama wachana ne kiynna..🙏🙏
@sanchanadilshani5228
@sanchanadilshani5228 7 ай бұрын
Oyage video ekak danakl pissuwen wage balan innawa akke.harima lassanai akka budu saranai oyata ❤️❤️
@soshinisithara5902
@soshinisithara5902 7 ай бұрын
අදත් මාරම ලස්සනයි💚
@priyamahagalawattha1763
@priyamahagalawattha1763 7 ай бұрын
වීඩියෝ එක බලන බලන තප්පරයක් පාසා කුතුහලයක් නම් දැනුනා කෙල්ලක් තනියම නිසා මහ වනමැද ඒක හරිම ත්‍රාසජනකයි මටනම් හිතන්නවත් බැ පරිස්සමෙන් මගෙ කැලැ කෙල්ලෙ ❤❤❤❤
@ParadiseTraveler.
@ParadiseTraveler. 2 ай бұрын
වෙනදා වගේම අදත් ලස්සන ගමනක්
@gayalshashindraa6114
@gayalshashindraa6114 7 ай бұрын
Lovely ❤❤❤ රකිමින් විදින්න... ❤❤❤❤
@Sadunika-os5tc4sv7q
@Sadunika-os5tc4sv7q 7 ай бұрын
මේ විඩියෝ එකත් එනකම් මග බල බල හිටියේ එක තැනක්වත් මිස් නොකර බැලුවේ ❤අම්බෝ ඔයාගේ විඩියෝ බලන එකත් දැන් අපිට පිස්සුවක් වගේ❤❤❤❤❤❤
@nishanthaarachchi3335
@nishanthaarachchi3335 7 ай бұрын
එඩිතර කාන්තාවක් ඔබ,,, ජයවේවා ,,,රකිමින් විඳින්න ❤️❤️
@dinukakeshani1383
@dinukakeshani1383 21 күн бұрын
හරි ලස්සනයි ❤🎉
@Maleyy629
@Maleyy629 7 ай бұрын
ඒක නම් සුපිරියක් 💗🙆‍♀️
@sumithkrisantha3600
@sumithkrisantha3600 6 ай бұрын
සුපිරි...ජය......
@sameeramadushan5790
@sameeramadushan5790 7 ай бұрын
Apith baluwa ithin aneeee lassanai ithin akath පරිස්සමෙන් hode❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤bs jp
@EyathEkkaTravel
@EyathEkkaTravel 7 ай бұрын
ලස්සනයි ඉතින් හැමදාම වගේ..... ❤️❤️❤️
@sulonusulo2042
@sulonusulo2042 7 ай бұрын
Nangi adat onna balanawa weda tika okkoma iwarakarala babalat nidikarawala oluwa poddak relax karaganna oyage lassana video eka. Oyat harima lassanai swabhawadharmaya wagema🙂🙂🙂 .oya shalani tharaka wage nangi. Harima lassanai hithath lassanai.thank you lassana videos genawata.theruwansaranai..paressamen...
@Keshani1234
@Keshani1234 7 ай бұрын
ආදරෙයි අක්කි මේ නිදහසට❤
@arunakumara2347
@arunakumara2347 7 ай бұрын
ඉරිසියත් හිතෙනවා නංගි මෙිවා දකිද්දි.අපි අපේ නිදහස නැතිකරන්.පරිස්සමෙන් නංගි හැමදාම වගෙම අදත් සුපිරිම සුපිරි.මම කෙල්ලන්ගේ video බලන්නේ නැ.ඒත් ඔයාගේ video නමි කියන්න දෙයක් නැ.සුපිරි ❤❤❤
@thamarajayasiri416
@thamarajayasiri416 7 ай бұрын
භාවනාවක් කළා.හැමදාමත් ආදරෙයි.රකිමින් විදිමු.❤
@wasanakumari1770
@wasanakumari1770 7 ай бұрын
ape lagatama awith gihinne akki. budu saranai. me man weda karana diha akki. man me lassana windinna asai. thank vedio ekta
@yashodhapeiris
@yashodhapeiris 7 ай бұрын
Mage jivithe 1st camping experience eka..hitha hitha hitiye thaniyama campng night ekak inna kabaragala..thank you vishwani..❤❤
@shehanisilva82
@shehanisilva82 5 ай бұрын
අක්කා මගටද ගියේ...මුදුනටම යන්න ඕනේ , අක්කා නතර උන තැන ඉදලා මුදුනට ආවා වගේ දුරක් තියෙනවා....මුදුනට ගියාම මුලු පලා.........තම සුපිරියට පේනවා අක්කේ....❤ ජයවේවා දිගටම කරන්න මේ වගේ වීඩියෝ....❤
@thanujathiwanka1951
@thanujathiwanka1951 5 ай бұрын
Akka oyge video okkoma man dawas hatharen baluva🥰
@himeshsadaruwan2575
@himeshsadaruwan2575 7 ай бұрын
Mathgodak adarei subawa daramayata oyata budu satanai nangi
@kasunhansika1624
@kasunhansika1624 7 ай бұрын
Thanks akki apith oyath ekka ea loketa ekka giyata
@worldmobile5473
@worldmobile5473 7 ай бұрын
Lassanayai kalugaldaka
@gimhanikumanjalee8511
@gimhanikumanjalee8511 4 ай бұрын
ඔයා වගේ සොබාදහමට ආදරේ නිර්භීත පින්වන්ත දරුවන් මේ හෙළ භූමියේ දහස් ගණන් පහලවේවා ❤ ආදරෙයි ඔයාට මහ ගොඩක්
@sureshsura7812
@sureshsura7812 6 ай бұрын
ඇත්තටම මම හරි ම ලස්සන හිනාවක් ඔයාගේ න් දකින්නේ ඒ පරිසරය වගේමයි
@kumig2774
@kumig2774 7 ай бұрын
Thank you so much for this beautiful video darling. 😍😍😍
@user-dr3pl1qf9k
@user-dr3pl1qf9k 7 ай бұрын
Scooter එකක් ගන්න. ගොඩක් වැදගත් වෙයි. ජයවේවා
@i.p.smadhusankha2297
@i.p.smadhusankha2297 7 ай бұрын
සොබාදහමට සහ සතුන්ට ආදරය කරන අයට මම ගොඩාක් කැමති අක්කේ. ජීවිතය විඳිනවා කියන්නේ මේකට තමයි.මාරම නිදහසක් දැනෙනවා.හැබයි කූඩැල්ලන් තමයි අක්කේ ප්‍රශ්නය.
@shashininikeshala1365
@shashininikeshala1365 7 ай бұрын
මමත් ගියා යාලුවොත් එක්ක මෙතෙන්ට. මාරම ලස්සන තැනක්... හැබැයි අපිනම් කෑම්පින් කරේ නෑ.. ගිහින් ආවා... එතන රෑට පාන්දරට කොච්චරනම් ලස්සනද කියලා බලාගන්න පුලුවන් උනා vedio එකෙන්.. මාරම ලස්සනයි අක්කා❤❤❤
@hirunweththewa5387
@hirunweththewa5387 7 ай бұрын
The quality is just getting better and better ❤❤
@shanakadilshan7081
@shanakadilshan7081 7 ай бұрын
කබරගල මාත් ගියා හරිම ලස්සනයී
@user-qx9xr4ez9g
@user-qx9xr4ez9g 5 ай бұрын
True naturalist feeling the nature in it's raw beauty. Awesome sis. Really enjoyed your vlog. Miss my beautiful country.
@lahirumadumalarandara1406
@lahirumadumalarandara1406 7 ай бұрын
Supirima travelo 1lal, e medata wessak set unama ekat hoda expirience ekak... patta
@user-nj3zv1qw4z
@user-nj3zv1qw4z 7 ай бұрын
Thanks. Super Girl. I love this feel.❤🍀😍
@sanjeewakumarikkanda1611
@sanjeewakumarikkanda1611 7 ай бұрын
karagala patta lassanai campin eka marama lassana watapitawak jaya wewaa nangi idiri yata lassana vloge tiakak danna bs..
@amilaajantha749
@amilaajantha749 6 ай бұрын
Oya dahirya wnnatha kellek akke,,waradinne nh budu saranai oyata,samn deviyo araksha karai oywa🙏
@suranhhs504
@suranhhs504 7 ай бұрын
සුපිරිම සුපිරි❤️❤️
@dishanthi5030
@dishanthi5030 7 ай бұрын
Really beautiful dear. All the very best and take care..
@ndhunter5280
@ndhunter5280 7 ай бұрын
දොලොස් බාගේ උසම තැන ❤❤❤ .ඔය බව්වුවා ඉස්සර ඉදන් ඉන්නාවා ❤
@RaviniSenavirathna
@RaviniSenavirathna 7 ай бұрын
පරිස්සමෙන් අක්කේ බුදු සරණයි අක්කට 💚🥺❤️😘
@shanakadulaj1268
@shanakadulaj1268 7 ай бұрын
AthTama niyamai.jaya wewa bs❤❤
@channelonephilosophy
@channelonephilosophy 6 ай бұрын
super .......My dear friend..............
@antonleo2080
@antonleo2080 5 ай бұрын
Fearless girl keep doing well your hikings.🎉🎉
@amashaamaamashaama2464
@amashaamaamashaama2464 7 ай бұрын
හොදම තැනට තව ට්කක් යන්න ඕනේ.එතන තමයි ලස්සන .
@rasf223
@rasf223 7 ай бұрын
Oyage background music harima calm. Manasa hariyata sahallu wenawa. Pennana view ekai dhekama ekatu unaama
@champikasudarshani6938
@champikasudarshani6938 7 ай бұрын
ගොඩක් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
@Vishwani
@Vishwani 7 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@dilininimesha4303
@dilininimesha4303 5 ай бұрын
KZfaq බලද්දී අහමිිබෙන් ඔයාගේ විඩියෝ එකක් දැකලා බැලුවෙිි .ඇත්තටම ගොඩක් ආස හිතිලා තව තව බැලුවා .ඔයා හරි වාසනා වන්තයි.මෙිහෙම එන්න ලැබෙිිිවාන එකට .විඩියෝ බලද්දී පිස්සු හැදෙනවා.අපේ රටට ද මෙිි කියලා.මමත් හරි ආසයි ඔයාවගේ ටැවල් කරන්න .එහෙම වාසනාවක් මට නැ.ඔයා හරි ලකි.තව තවත් මෙවැනි සුන්දර දේවල් විදිමින් අපිට බලන්න සලස්වන්න යෝධ බල ශක්තිය ,දෙවියන් ගේ ආරාක්ෂාවක ලැබෙිිිවා කියලා හදවතින්ම පුර්තනා කරනවා.ඔයාගේ විඩියෝ පිස්සුවෙන් තමයි දැන් බලන්නේ.බුදුසරණයි ඔයාට
@fernandosarath4694
@fernandosarath4694 7 ай бұрын
Thank apita oya parisaraya vidinna salasapa ekata from italy ❤
@shehanwijewickrama3105
@shehanwijewickrama3105 7 ай бұрын
I wish you a successful and safe trip every time you go 👍
@SaraLucky-fq7gs
@SaraLucky-fq7gs 5 ай бұрын
ලස්සනයි ❤
@Maleefernando322
@Maleefernando322 7 ай бұрын
Eka supiri akke ane mrma lssnai ❤❤
@ImeshMihiranga-kx2tc
@ImeshMihiranga-kx2tc 7 ай бұрын
ලස්සනයි❤️❤️❤️
@Thilininimeshipg
@Thilininimeshipg 6 ай бұрын
Lassanai akke ape gama oka ❤
@dilankakalpani6639
@dilankakalpani6639 5 ай бұрын
Oyge vedio marama lassanai ..❤️ ..budusaranai oyt..
@sameerasandaruwan4072
@sameerasandaruwan4072 7 ай бұрын
Oyage video balanna godak asi dn ynna puluwan hama thanama ynna parissamt..(rakimin widinna)❤
@kavishakayashohara8797
@kavishakayashohara8797 6 ай бұрын
නියමයි අක්කෙ , ❤❤❤
@shehanijayasundara
@shehanijayasundara 7 ай бұрын
වීඩියෝ එකක් දානකන් ආසවෙන් බලන් ඉන්නෙ 😍🍃 අනේ හරීම ලස්සනයි 💚 🌲 තව ගොඩාක් ලස්සන තැන් වල ඇවිදල අපිටත් ඒ ලස්සන බලන්න දෙන්න ශක්තිය ධෛර්‍ය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා💚 පරිස්සමෙන් 🌻 බුදුසරණයි 🙏
@Vishwani
@Vishwani 7 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@ImashaSenarathna-nu8zh
@ImashaSenarathna-nu8zh 7 ай бұрын
Mind-blowingly fascinating ❤
@madushaninisha7901
@madushaninisha7901 7 ай бұрын
Hitha නිවෙනවා දකිනකොට... ❤❤❤
@tharangakarunarathna5137
@tharangakarunarathna5137 7 ай бұрын
❤️❤️ aluth video eka danakam hitiye.. pattai good luck..paressamen…
@Vishwani
@Vishwani 7 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@ireshairesha7006
@ireshairesha7006 6 ай бұрын
One of my favorites thing in my life enjoying nature and my friend you so brave ❤❤
@araliyaaraliyaa5875
@araliyaaraliyaa5875 7 ай бұрын
අක්කි ඔයා නම් සුපිරි ❤
@user-rr3zf6jf3n
@user-rr3zf6jf3n 7 ай бұрын
ලංකාව 🇱🇰🇱🇰කියන්නේ මාර ලස්සන රටක් උඩ රට පැත්තට ගියාම හැම පැත්තෙන්ම කදු එච්චර කදු ගොඩක් ලස්සනට හොල්මන් වෙලා යනවා 💅💅💅💅💅
@Vishwani
@Vishwani 7 ай бұрын
අනිවාර්යයෙන්ම.... රැකගමු.... ❤
@mrdeertraveling
@mrdeertraveling 7 ай бұрын
@thilankanawodhya1997
@thilankanawodhya1997 6 ай бұрын
Second Peak එක ඔයිටත් වඩා මාරම ලස්සනයි 😍
@THEZCRA97
@THEZCRA97 7 ай бұрын
Go ahead vishwani akke !
@lahirurukmalpeiris3968
@lahirurukmalpeiris3968 7 ай бұрын
ආගමක් thamai kadu naginwa kiyanne❤
@user-hr3bd4yg3i
@user-hr3bd4yg3i 5 ай бұрын
Very beautiful picture
@prempallimullage1676
@prempallimullage1676 25 күн бұрын
Niyamai❤😮
@thilinimaduwanthi6995
@thilinimaduwanthi6995 5 ай бұрын
මේ වීඩියෝ නම් පිස්සුවක් 😮😮
@anugamage8871
@anugamage8871 7 ай бұрын
මේක නම් පිස්සුවක් 💚
@asokaasoka2036
@asokaasoka2036 7 ай бұрын
Adath harima lassanai God bless you Kuwait 🇰🇼
@SanduniMadushika-by6mh
@SanduniMadushika-by6mh 6 ай бұрын
ඔයා පරිසරය විදින විදිය ඒකට ඔයා ආදරේ කරන විදිය නිසාමයි ඔයාව මෙ තරම් ආරක්ෂා කරන්නෙ❤❤❤❤❤ ඇත්තමයි ඔයා හරි ලස්සනට එක විදිනවා ඒක ඔයාගෙ මුන දැක්කම කතාව දැක්කම ඒක පේනවා❤❤
@Vishwani Vishwani Jayaweera | Flying Me | Sahurdhaya
41:51
Charana TV
Рет қаралды 36 М.
Пробую самое сладкое вещество во Вселенной
00:41
Always be more smart #shorts
00:32
Jin and Hattie
Рет қаралды 49 МЛН
DEFINITELY NOT HAPPENING ON MY WATCH! 😒
00:12
Laro Benz
Рет қаралды 25 МЛН
08)Finland කෑම වල මිල ගනන් කෝමද
35:46
Life in Europe (Finland Home)
Рет қаралды 62 М.
Пробую самое сладкое вещество во Вселенной
00:41