✔ රොටි තැටියේ කේක් හදන හැටි No Oven easy soft fruit cake in roti pan by Apé Amma(Roti thatiye cake)

  Рет қаралды 340,079

Apé Amma

Apé Amma

3 жыл бұрын

Fruit cake, palathuru cake, no oven palathuru cake,
Like "Apé Amma" fan page.
/ apeammafans
Ape amma Roti thatiye cake hadamu

Пікірлер: 14
3 жыл бұрын
ඉන්ටනෙට් එකේ ඕනේ තරම් අවන් නැතුව බේක් කරන ක්‍රම තියනවා, ඒ වුනාට මෙම ක්‍රමය යුටියුබ් එකෙන් ප්‍රථම වතාවට කියලා දුන්නේ මමයි, අපේ අම්මා බොරු කියන්නේ නැහැ. මේකට ඊර්ෂ්‍යයා කරන කෙනෙක් මේ විඩියෝ එකට බැනලා දාලා තිබුනා ඒ නිසයි මේක කියන්නේ. මම දැක්කා ඒ වගේ පිටරට විඩියෝ එකක් තියනවා මිලියන ගානනක් බලපු. ඒ වීඩියෝ එකේ කේක් එක උඩ බ්‍රවුන් පාට වෙලා තියනවා. සාමාන්‍යයෙන් සාස්පානක බේක් කරනකොට උඩ බ්‍රවුන් පාට වෙලා පැලෙන්නේ නැහැ. ඒක වෙනමම අවන් එකේ බේක් කරලා සාස්පානේ තියලා ගත්තු ෆොටෝ එකක්. එ වගේ දෙයක් කළාට පස්සේ ඕනේ කෙනෙක්ට තේරෙනවා ඒක බොරුවක් කියලා. මේ මම කළ ක්‍රමය, රොටි තැටිය උඩ කූලින් රැක් එකක් තියලා වැලි, ලුණු දාන්නේ නැතුව හදපු ප්‍රථම වතාවයි. මම අන්තර්ජාලය පුරා සොයා බලලයි මේ කියන්නේ. සාමාන්‍යයෙන් අපේ අම්මා මම, අලුත් දෙයක් කලොත් ඒවට ඊර්ෂ්‍යයා කරන අයයි ඒ අයගේ කණ්ඩායමයි විවිධ වැඩසටහන් ඒකට විරුද්ධව කරනවා. මට ඒවා අදාල නැහැ. අද සාමාජයේ වැරදි කරන මිනිස්සු කොයි තරම් ඉන්නවාද ඒ වගේ දේවල් හොයන්නේ නැතුව සමාජයට යහපත් දෙයක් කරන මම වගේ කෙනෙක්ව විනාශ කරන්න මේ අයට සම්බන්ධ කිහිප දෙනෙක් සැදී පැහැදී සිටිනවා. ඊර්ෂ්‍යයයාව යනු සුව කළ නොහැකි රෝගයක් මේ පිළිබඳ ඔබේ අදහස පහතින් දක්වන්න. අවන් නැතුව බේකින් වැඩ kzfaq.info/get/bejne/qtN0eZdpsdarXac.html
@Kavindunaveen2007
@Kavindunaveen2007 2 жыл бұрын
ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්
3 жыл бұрын
අවන් නැතුව බේකින් වැඩ kzfaq.info/get/bejne/qtN0eZdpsdarXac.html මිල්ක්ශේක් වර්ග kzfaq.info/get/bejne/bJOFhZifu5-We4E.html
3 жыл бұрын
වඩේ වර්ග kzfaq.info/get/bejne/r95xo5diqKizj40.html නිර්මාංශ ආහාර kzfaq.info/get/bejne/e7qXnZV4ptbXeHk.html
3 жыл бұрын
බිරියානි වර්ග kzfaq.info/get/bejne/d8CZi8eb382YcY0.html ගෙදර හදන වීශේෂ කෑම වර්ග kzfaq.info/get/bejne/nMeEasyZzr65onU.html
@kasyapaatapattu2555
@kasyapaatapattu2555 3 жыл бұрын
ගොඩක් ඉස්තුතියි. ඔබ රටට අඩමිබරක්.
@kumariseneviratne3600
@kumariseneviratne3600 3 жыл бұрын
Excellent work
@nelumwickramasinghe8483
@nelumwickramasinghe8483 3 жыл бұрын
Bohoma isthuthi🙏🙏🙏 Math haduwa Video eke widiyatama. Supiriyatama awa.marama sathutui. Godaaak pin🙏🙏🙏
@janakasampath4636
@janakasampath4636 4 ай бұрын
ඇත්තටම essay ක්‍රමයක්❤❤
3 жыл бұрын
ඉස්සර අපේ අම්මා චැනල් එකට වැටෙන කමෙන්ට් අපි ඕකේ කරන්නේ චෙක් කරලා බලලයි. එයට හේතුව සමහර අය අපේ චැනල් එකට ඇවිත් අපිට හොඳ කියලා ඒ අකවුන්ට් එකෙන්ම ඔවුන්ගේ චැනල් එකට ගොස් ඔවුන්ට බැනලා දානවා. ඉන්පසු මිනිසුන්ට පෙන්වනවා අපේ කෙනෙක් ඔවුන්ට බැන්නා කියලා. ඒ වගේම අපේ අම්මා චරිතයට අසභ්‍ය වචන කියලා කමෙන්ට් කරනවා. හැම රෙසිපියක්ම වැරදුනා කියලා කමෙන්ට් බලන්න එන අයව නොමග යවන කමෙන්ට් දානව. ඒ නිසයි අපි චෙක් කරන්නේ. හැම වීඩියෝ එකකම කමෙන්ට් දහස් ගනනක් තිබුනා. යුටියුබය හදිසීයේ මාස 2ක් ඇතුලත කියලා තිබුනා ඕකේ කරලා නැති කමෙන්ට් අයින් කරනවා කියලා. වීඩියෝ එක්දහස් ගානක කමෙන්ට් අපිට චෙක් කරන්න මාස 2ක් මදි නිසා අපි කල් ඉල්ලුවා. කෙසේ වෙතත් දින 60ක් ඇතුලතදී කමෙන්ට් සේරම ඉවත් කරනු ලැබුවා. ඒ වගේමයි. අලුතෙන් වැටෙන කමෙන්ට්ටුත් ඒ වගේ අතුරුදහන් කරනවා. ඒ නිසා අපි දැන් චෙක් කරලා දාන්නේ නැහැ. වැටුනාට පස්සේ චෙක් කරනවා. දැන් අලුත්ම දේ තමයි යුටියුබ් ආයතනයේ අපේ අම්මාට ඇත්තට කමේන්ට් දාන අයගේ කමෙන්ට් පෙන්නන්නේ නැහැ. සාමාන්‍යයෙන් කෙනෙක් කමෙන්ට් එකක් දැමූ විට දැම්ම කෙනාට පේන්නේ කමෙන්ට් එක වැටිලා වගෙයි. එහෙත් කමෙන්ට් එක නොවැටි තියෙන්න පුලුවන්. මේ සිස්ටම් එක හදලා තියෙන්නේ ඒ ක්‍රමයටයි. එක්තරා අවස්ථාවක ඒ වගේ දෙයක් (දවසක් මේ වගේ දෙයකුත් වුනා. තරුණයෙක් අපේ අම්මා චැනල් එකට දැමු කමේනට් එකට මම පිලිතුරක් දැම්මා. ඒ පිලිතුර මගේ අකවුන්ට් එකෙන් පෙනුනා ඒ වුනාට පේජ් එක ආයෙත් රි‍ෆ්‍රෙෂ් කලාම මගේ කමෙන්ට් එක නැතිවෙලා තිබුනා. මේ වගේ වැරදි වෙනවා) එය මම ඔවුන්ට පැමිණිලි කළා උත්තරයක් ලැබුනේ නැහැ. ඒ නිසා ඔබ කමෙන්ට් එක දැමු විට ඔබේ කමෙන්ට් එක තියනාවාද කියා දැනගන්න නම් වෙනත් අකවුන්ට් එකකින් ගොස් බලන්න. නැත්නම් යාලුවෙක්ගෙ අකවුන්ට් එකෙන් අහලා බලන්න වැටිලා තියෙනවාද කියලා. මේ පිළිබද තව විස්තර දැනගන්න මේ විඩියෝ එක බලන්න. kzfaq.info/get/bejne/isiIqN1lvcmxqXk.html කියන්න කෙනෙක් නැහැ කණගාටුයි බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ.
3 жыл бұрын
යුටියුබ් එක කමෙන්ට් ඩිලීට් (ඉවත්) කිරීම පිලිබදව දීපු උත්තරය www.apeamma.com/2021/02/held-for-review-comments-and-youtube.html යුටියුබයේ මාර්තු මාසේ වැඩිපුර මුදල් සෙවු කුකින් චැනලය අපේ අම්මාද? www.apeamma.com/2021/04/blog-post.htm යුටියුබ් ආයතනයේ හොර විඅයිපි කෙනෙක් ගැන දැනගන්න www.apeamma.com/2021/01/who-insulted-ape-amma-in-youtube.html අපේ අම්මා චැනලයට යුටියුබ් එක හරහා සිදුවුනු නොපණත්කම් www.apeamma.com/2020/04/problems-faced-by-ape-amma-channel.html වීඩියෝ වල වීවිස් අඩු කළ හැටි. www.apeamma.com/2021/01/blog-post.html සබ්ස්ක්‍රයිබර්ස්ලා එන ක්‍රමය බලන්න. www.apeamma.com/2020/12/pol-cake-coconut-cake-by-ape-amma.html
@kavindimalsha8160
@kavindimalsha8160 Жыл бұрын
Mn heduwa harima rasai
@user-ks6yt2se9e
@user-ks6yt2se9e 9 ай бұрын
😊
@jagathpriyakumara1520
@jagathpriyakumara1520 9 ай бұрын
Godak handai
Как бесплатно замутить iphone 15 pro max
00:59
ЖЕЛЕЗНЫЙ КОРОЛЬ
Рет қаралды 8 МЛН
Ouch.. 🤕
00:30
Celine & Michiel
Рет қаралды 21 МЛН
Как бесплатно замутить iphone 15 pro max
00:59
ЖЕЛЕЗНЫЙ КОРОЛЬ
Рет қаралды 8 МЛН